tag:blogger.com,1999:blog-1369434273621866348.post205702051457082741..comments2023-12-13T17:09:25.948+05:30Comments on මඩිස්ස: ගැලවුණු කරාමය !Nishan de sivahttp://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comBlogger106125tag:blogger.com,1999:blog-1369434273621866348.post-29497270904382249132012-10-18T18:59:13.165+05:302012-10-18T18:59:13.165+05:30තෑන්ක්ස් මචන්තෑන්ක්ස් මචන්Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-58895092446776757432012-10-18T14:16:41.393+05:302012-10-18T14:16:41.393+05:30නියම කතාව මචං...ඇත්තටම හිතට වදිනවා ගොඩාක්.......නියම කතාව මචං...ඇත්තටම හිතට වදිනවා ගොඩාක්.......ඉඳුනිල් ලහිරුnoreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-53750285441047533712012-10-13T22:16:06.245+05:302012-10-13T22:16:06.245+05:30හ්ම්ම්ම් එකනං ඇත්ත .... හ්ම්ම්ම් එකනං ඇත්ත .... සුදු මහත්තයාhttps://www.blogger.com/profile/00587426861270219777noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-6517116719153281082012-10-02T11:34:51.194+05:302012-10-02T11:34:51.194+05:30ඒක ඇත්ත මාමේ
කොමෙන්ටුවට ස්තුතියි.ඒක ඇත්ත මාමේ
කොමෙන්ටුවට ස්තුතියි.Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-34339943900630299202012-10-02T11:34:09.063+05:302012-10-02T11:34:09.063+05:30ඇත්ත කතාවක් නෙමේ අක්කා.
කෝ ඉඳලා හිටලා නේ එන්නේ,ඇත්ත කතාවක් නෙමේ අක්කා.
කෝ ඉඳලා හිටලා නේ එන්නේ,Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-23713366160909331852012-10-02T11:33:14.568+05:302012-10-02T11:33:14.568+05:30ඇත්තෙන්ම ඔව්ඇත්තෙන්ම ඔව්Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-20748169391779986012012-10-02T11:32:44.609+05:302012-10-02T11:32:44.609+05:30තෑන්ක්ස් සහෝ :)තෑන්ක්ස් සහෝ :)Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-10313835469444644672012-10-02T11:32:09.009+05:302012-10-02T11:32:09.009+05:30ඒ කතාවත් ඇත්තටම මට හිතට වැදුනා.ඒ කතාවත් ඇත්තටම මට හිතට වැදුනා.Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-2537933628697789942012-10-02T11:31:28.895+05:302012-10-02T11:31:28.895+05:30අපේ අම්මත් කේන්ති ගියාම කියන දේවල් එයාවත් දන්නේ නැ...අපේ අම්මත් කේන්ති ගියාම කියන දේවල් එයාවත් දන්නේ නැහැ.Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-64359840898622648802012-10-02T11:30:45.093+05:302012-10-02T11:30:45.093+05:30පරක්කු වෙලා හරි ආවනේ අයියා ඒ ඇති.පරක්කු වෙලා හරි ආවනේ අයියා ඒ ඇති.Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-46604450303384147162012-10-02T11:12:12.063+05:302012-10-02T11:12:12.063+05:30ඉක්මන් තීරණ ගන්න එකේ ආනිශංස තේරුනේ ඊයෙ පෙරේදනේ...
...ඉක්මන් තීරණ ගන්න එකේ ආනිශංස තේරුනේ ඊයෙ පෙරේදනේ...
පස්සේ පසු තැවිලි වෙලා ගිය දේ අයේ ගන්නය..
පස්ට පෝස්ටුව ඈ...මාමාhttps://www.blogger.com/profile/02995149880307837800noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-52693458341829602982012-09-30T19:39:44.265+05:302012-09-30T19:39:44.265+05:30ලස්සනයි මල්ලි...
ඇත්ත කතාවක්ද????
මගේ පොඩ්ඩා කොහොම...ලස්සනයි මල්ලි...
ඇත්ත කතාවක්ද????
මගේ පොඩ්ඩා කොහොමත් ලස්සනට ලියන්න දන්නවනේ...Anonymoushttps://www.blogger.com/profile/12654385469312059040noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-4071581504078282662012-09-18T13:26:55.326+05:302012-09-18T13:26:55.326+05:30මේ ලෝකේ ගොඩක් දෙනෙක් ඉන්නේ ඔහොම අගක් මුලක් හොයන්නේ...මේ ලෝකේ ගොඩක් දෙනෙක් ඉන්නේ ඔහොම අගක් මුලක් හොයන්නේ නැතුව බෙරිහන් දෙන අයනේ නේද? SAMEERA RUKSHANhttps://www.blogger.com/profile/04488899549763771604noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-8675683881364040792012-09-18T12:20:06.508+05:302012-09-18T12:20:06.508+05:30කතාව හිතට වැදුනා එකෙන්ම ...සුපිරි ..!!!කතාව හිතට වැදුනා එකෙන්ම ...සුපිරි ..!!!රොබින්https://www.blogger.com/profile/12171465072987173512noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-68903567053928391762012-09-18T06:31:00.368+05:302012-09-18T06:31:00.368+05:30ප්රමාද වෙලා තමයි ආවේ නිශාන්. ඒත් මේ කතාව කියවද්දී...ප්රමාද වෙලා තමයි ආවේ නිශාන්. ඒත් මේ කතාව කියවද්දී ඇස් වලින් කඳුළු එන්න කලින් හිතින් කඳුළු ගංගාවක් ගලල ඉවරයි. මෙතන ඉන්න තාත්තට ඉඳුරාම වෙනස් තාත්තා කෙනෙක් මම. මගේ ලැප් එකට දුව අතින් වතුර ගියා. මම ඒක හදන විදියක් ගැන හිතුව මිසක් එයාට වචනයක් වත් කිව්වේ නෑ. දවස් කීපයක් යද්දී ඒක හැදෙන පාටක් නැති වෙනකොට කෙල්ල එයාගේ පර්ස් එක අරන් මගේ ගාවට ඇවිත් කියනවා මේකේ තියෙන සල්ලි වලින් හදන්න කියල. දඬුවමට වඩා දෙයක් කරන්න පුළුවන් ඒ විදියට. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-70390750093277237952012-09-18T03:53:53.434+05:302012-09-18T03:53:53.434+05:30මටත් කේන්තිය නිසා නැති වෙච්ච දේවල් වලට වඩා කට්ටියග...මටත් කේන්තිය නිසා නැති වෙච්ච දේවල් වලට වඩා කට්ටියගේ හිත රිදවලා තියනවා මාරු කතාව බන් පට්ටකලු අජිත්https://www.blogger.com/profile/04183119883918746930noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-68332458574873979732012-09-17T22:57:41.145+05:302012-09-17T22:57:41.145+05:30මම පරක්කු උනා මලේ සොරි වෙන්ඩ ඕන. ඇත්තටම උඹ ලෙසටම ල...මම පරක්කු උනා මලේ සොරි වෙන්ඩ ඕන. ඇත්තටම උඹ ලෙසටම ලියනවා. එල..!Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-16850133868047192062012-09-17T20:19:40.787+05:302012-09-17T20:19:40.787+05:30මම ප්රාර්ථනා කරනවා ඔයාට ඒක කරගන්න පුළුවන් වේවා කි...මම ප්රාර්ථනා කරනවා ඔයාට ඒක කරගන්න පුළුවන් වේවා කියලා.මම නම් දැන් කූල් එකේ ඉන්න පුරුදු වෙලා ඉන්නේNishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-31620650772621034232012-09-17T20:18:45.735+05:302012-09-17T20:18:45.735+05:30ඔයා ආදරණීය පියෙක් ඒ ගැන හිතලා සතුටු වෙන්න පුළුවන්ඔයා ආදරණීය පියෙක් ඒ ගැන හිතලා සතුටු වෙන්න පුළුවන්Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-77577580224418094742012-09-17T20:17:55.433+05:302012-09-17T20:17:55.433+05:30තමන්ගේ දුවවම දූෂණය කරන පව් කාරයෝ ඉන්න රටක් ඒත් ඒ අ...තමන්ගේ දුවවම දූෂණය කරන පව් කාරයෝ ඉන්න රටක් ඒත් ඒ අතර තම ළමයින් වෙනුවෙන් පණ දෙන්න වුනත් ලෑස්ති තාත්තලා ඉන්නවාNishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-47976346549118201322012-09-17T20:16:21.600+05:302012-09-17T20:16:21.600+05:30එහෙනම් මම සාර්ථකයි අක්කාඑහෙනම් මම සාර්ථකයි අක්කාNishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-57895319134286430512012-09-17T20:15:20.150+05:302012-09-17T20:15:20.150+05:30ඔව් බං අපි වුනත් කාට හරි බනින්න කලින් හොඳට හොයලා බ...ඔව් බං අපි වුනත් කාට හරි බනින්න කලින් හොඳට හොයලා බලන්න ඕනNishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-12815004810121316012012-09-17T20:14:34.217+05:302012-09-17T20:14:34.217+05:30සමහර දේවල් වලට හේතු හොයන්න අමාරුයි සහෝසමහර දේවල් වලට හේතු හොයන්න අමාරුයි සහෝNishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-76176046111921937292012-09-17T20:13:42.312+05:302012-09-17T20:13:42.312+05:30ස්තුතියි මචං දෙවෙනිපාරටත් ඇවිත් කොමන්ට් කරලා ගියාට...ස්තුතියි මචං දෙවෙනිපාරටත් ඇවිත් කොමන්ට් කරලා ගියාටNishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-50412975924455433792012-09-17T17:22:53.193+05:302012-09-17T17:22:53.193+05:30ක්ෂණික කෝපය හරිම නරකයි. මගෙ තියෙන ලොකුම වැරැද්දත්...ක්ෂණික කෝපය හරිම නරකයි. මගෙ තියෙන ලොකුම වැරැද්දත් ඒක . කොහොම හරි ඒක හදාගන්න ඕනාSinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.com