tag:blogger.com,1999:blog-1369434273621866348.post4025838288362552879..comments2023-12-13T17:09:25.948+05:30Comments on මඩිස්ස: ධනාත්මක චින්තනය නිසා දවසක් ගෙවුන හැටි!Nishan de sivahttp://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comBlogger78125tag:blogger.com,1999:blog-1369434273621866348.post-46221114054387805602019-08-22T01:11:38.267+05:302019-08-22T01:11:38.267+05:30ධනාත්මක චින්තනය පැත්තකින් තියමු. කුණු කතා බ්ලොග් ක...ධනාත්මක චින්තනය පැත්තකින් තියමු. කුණු කතා බ්ලොග් කරලා ගන්න ආතල් එක මොකක්ද ඔයා ?P&Ghttps://www.blogger.com/profile/10024819868698187701noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-75337590958018069502013-02-25T17:49:18.985+05:302013-02-25T17:49:18.985+05:30මන් යන ලර්නස් එකෙත් අයියා කෙනෙකුයි අංකල් කෙනෙකුයි ...මන් යන ලර්නස් එකෙත් අයියා කෙනෙකුයි අංකල් කෙනෙකුයි තමා ඉන්නේ.මේ පෝස්ට් එකෙන් කිව්වේ අයියා ගැන.අංකල් කාරයා ඊට හපන්.දවසක් මාවයි තව කොල්ලෙකුයි විතරයි ලර්න් කරන්න සෙට් වුනේ.මුලින්ම ගියේ මම.මට බැන බැන කොහොම හරි කිලෝමීටර් හතර ගියා.ඊට පස්සේ අනිත් එකාට දුන්නා.ඌට බනිද්දි මන් ගැන හොඳ කියලා ඌට බනිනවා.ඌට කියනවා අර ළමයා නම් ටක් ගාලා අල්ලගත්තා තමුසෙට තමයි බැරි කියලා. :). ඒ වුනාට ඒ අංකල් ට වඩා අයියා ටිකක් හරි හොඳයි.අනේ මන්දා මුන්ට ටිකක් මානුෂිකව මිනිස්සු ගැන හිතන්න පුළුවන් නම්!Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-66050895786946506932013-02-25T17:10:35.668+05:302013-02-25T17:10:35.668+05:30learners wala inna dial ohommamayi bn mata purudu ...learners wala inna dial ohommamayi bn mata purudu kalae 60ka withara uncle dial ekak miniha mata banala banala hodak kiuwae trial pass wechcha dawasae witharayi bnAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-55839614157358548752013-02-24T21:11:48.761+05:302013-02-24T21:11:48.761+05:30ලර්නස් එකෙන් ගානක් ගෙවනවලු ලර්න්ස් එකෙන් ඉදිරිපත් ...ලර්නස් එකෙන් ගානක් ගෙවනවලු ලර්න්ස් එකෙන් ඉදිරිපත් වෙන උන්ව පාස් කරන්න.ඇත්තද බොරුද දන්නේ නැහැ.අර උඹ කියපු දේ ඇත්තක් නම් උන් මහා ජරා සත්තුනේ බන් සික් අප්පිරිය හිතෙනවා හැත්ත ගැන.Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-57581711896622947652013-02-24T21:09:59.881+05:302013-02-24T21:09:59.881+05:30මේක රාගම තියෙන එකක් සහෝමේක රාගම තියෙන එකක් සහෝNishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-13200532194872239742013-02-24T20:47:35.071+05:302013-02-24T20:47:35.071+05:30ඔය ට්‍රයල් බලන්න එන එවුනුත් හෙන ජරා සත්තු කියලා නේ...ඔය ට්‍රයල් බලන්න එන එවුනුත් හෙන ජරා සත්තු කියලා නේද කියන්නෙ?

උන් හරියට පගාව ගන්නවාලු.

ට්‍රයල් ගියපු මගේ යාළුවෙක් පුදුම කතාවක් කිව්වනෙ.. එතන හිටියලු රට යන්ඩ ඕන නිසා දවස් කීපයකින් ලයිසන් එක ඕනෑ වුන තරුණ ගෑණු කෙනෙක්.. ඒත් අර මිනිහා එයාව ෆේල් කරලා.. පාස් කරලා දෙන්න නම් එක තැනකට එන්ඩ කිව්වා කියලා අඬ අඬ හිටියා කියලයි ඌ කිව්වෙ..

ඇත්ත බොරු මන්දා? හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-77933608958349215162013-02-24T20:38:33.520+05:302013-02-24T20:38:33.520+05:30මේ.. ඔය ලර්නර්ස් එකේ නමත් දාන්නකෝ.. එතකොට මීට පස්ස...මේ.. ඔය ලර්නර්ස් එකේ නමත් දාන්නකෝ.. එතකොට මීට පස්සෙ බැනුම් අහන්න ඉන්න අය වත් බේරෙයි නේ.. මට ඔය වගේ උනා නම් ලයිසන් ඕන්නෑ කියල දමල ගහල එයි.උමංගනාhttps://www.blogger.com/profile/06033973192499062059noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-7964664294974617992013-02-24T19:00:33.772+05:302013-02-24T19:00:33.772+05:30දැන් පරක්කු වැඩියි අයියා.සල්ලිත් බාගයක් දීලා තියෙන...දැන් පරක්කු වැඩියි අයියා.සල්ලිත් බාගයක් දීලා තියෙන්නේ ට්‍රයලුත් අප්‍රේල් 30Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-24005864412220320862013-02-24T18:59:35.388+05:302013-02-24T18:59:35.388+05:30කව්ද මේ? මට මතක හැටියට අර ඉන්දියාවේ ගිහින් කාණුවකි...කව්ද මේ? මට මතක හැටියට අර ඉන්දියාවේ ගිහින් කාණුවකින් නාපු කොල්ලා නේද? :PNishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-7254396476685672792013-02-24T18:58:48.281+05:302013-02-24T18:58:48.281+05:30:) යා බන්:) යා බන්Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-42308958689538717212013-02-24T18:58:24.346+05:302013-02-24T18:58:24.346+05:30දැන් කරන මනුස්සයා නම් කව්ද කියන්න මම දන්නේ නැහැ ඒ ...දැන් කරන මනුස්සයා නම් කව්ද කියන්න මම දන්නේ නැහැ ඒ වුනාට බොහොම නිවිච්ච පෙනුමක් තියෙන්නේ.හැබැයි ඉතින් මලින්ද මාමාට කඩේ යන එක නම් ජයටම කරනවා.Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-39441302615809220122013-02-24T18:56:50.251+05:302013-02-24T18:56:50.251+05:30:):)Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-5354924307509754562013-02-24T17:19:14.131+05:302013-02-24T17:19:14.131+05:30ගම්පහට ළග නම් වරෙන් ගම්පහ...හොද ලර්නර්ස් තියෙනවා ම...ගම්පහට ළග නම් වරෙන් ගම්පහ...හොද ලර්නර්ස් තියෙනවා මෙහෙ... හොද උපදේශකයො ඉන්න...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-9225425317381319652013-02-24T17:18:15.620+05:302013-02-24T17:18:15.620+05:30උඹේ පෝස්ට් ගැන විචාරය අනිත් උන්ට කලින් උඹම කරන එක ...උඹේ පෝස්ට් ගැන විචාරය අනිත් උන්ට කලින් උඹම කරන එක කැතයි මලේ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-54416979372292948812013-02-24T17:17:32.976+05:302013-02-24T17:17:32.976+05:30භය නැතුව කථා කරහන් ඔය මාතලන් කියනවා වගේ...මම නම් ක...භය නැතුව කථා කරහන් ඔය මාතලන් කියනවා වගේ...මම නම් කටපියාගෙන ඉන්නෙ නෑ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-36417805116986476492013-02-24T16:34:10.063+05:302013-02-24T16:34:10.063+05:30goda kalekin awe blog kiyawanna
maru kathawa
api...goda kalekin awe blog kiyawanna
maru kathawa
apiwa mathakada danneth naAnonymoushttps://www.blogger.com/profile/07768306619852251355noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-33177378028113373462013-02-24T12:58:53.710+05:302013-02-24T12:58:53.710+05:30ලර්නර්ස් එකේ අය්යා වැඩිපුර බැන්නේ උඹට නෙමෙය් කියල ...ලර්නර්ස් එකේ අය්යා වැඩිපුර බැන්නේ උඹට නෙමෙය් කියල ෂුවර්ද???? :Pඉඳුනිල් අය්යා....noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-41566108529683803762013-02-24T01:09:21.074+05:302013-02-24T01:09:21.074+05:30හපොයි එහෙමද ?
මම ඒ දවස් වල "මනස" සඟරාව ...හපොයි එහෙමද ?

මම ඒ දවස් වල "මනස" සඟරාව වරද්දන්නැතුව කියෙව්වා.. ඒකට සෙට් වෙච්ච මගෙ යාලුවෙකුත් හිටියා.. අපි මෙතුමගෙ දේශන හොයන් ගිහින් සහබාගි වෙලා තියනවා..මෙතුමා පොත් කිහිපයකුත් පල කළා වගේ මතකයි..

ඇරුණි ශපිරෝගෙ පියා කියලා ඔන්න දැන් තමයි දන්නෙ. එතකොට දැන් සඟරාව කරන්නෙ කවුද ? එයාගෙ පුතෙක්ද ?සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-73581704647051124042013-02-23T23:36:32.557+05:302013-02-23T23:36:32.557+05:30සුමනදාස සමරසිංහ නම් වූ අපූර්ව පුද්ගලයා
නමුත් දැ...සුමනදාස සමරසිංහ නම් වූ අපූර්ව පුද්ගලයා

නමුත් දැන් සඟරාව කරන්නේ වෙන කෙනෙක්..

හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-76557307599594456812013-02-23T23:21:39.369+05:302013-02-23T23:21:39.369+05:30"මනස" සඟරාවෙ ආරම්භකයා සුමනදාස සමරසිංහ කි..."මනස" සඟරාවෙ ආරම්භකයා සුමනදාස සමරසිංහ කියලා කෙනෙක්.. උඹ ඔය කිව්වෙ "මනස" සඟරාවයි, එයා ගැනයිද ? මම දන්න විදිහට එතුමා දැන් මිය ගිහින්..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-86767304271657047192013-02-23T21:13:19.455+05:302013-02-23T21:13:19.455+05:30හුටා අර අරුණි ශපිරෝ? කියන අක්කද? මලා නඩු දායිද දන්...හුටා අර අරුණි ශපිරෝ? කියන අක්කද? මලා නඩු දායිද දන්නෙත් නැහැ.Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-9303594543747925642013-02-23T21:12:33.056+05:302013-02-23T21:12:33.056+05:30මට නම් ඕක ඇහෙද්දීම හිනා යනවා.අනික ඕක මාකට් කරන්න අ...මට නම් ඕක ඇහෙද්දීම හිනා යනවා.අනික ඕක මාකට් කරන්න අර මනුස්සයා දඟලන දැගලිල්ල දැක්කම පව් කියලත් හිතෙනවා.Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-18525347810712750882013-02-23T21:11:32.613+05:302013-02-23T21:11:32.613+05:30ඔව් අෆ්ෆා ඌ නම් දැන් මතක් වෙද්දීත් අප්පිරියයි ආයේ ...ඔව් අෆ්ෆා ඌ නම් දැන් මතක් වෙද්දීත් අප්පිරියයි ආයේ අඟහරුවාදාට යන්නත් තියෙනවා :(Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-37350578988271295022013-02-23T21:10:20.244+05:302013-02-23T21:10:20.244+05:30මේක දැම්මේ ඊයේ උදේ :Dමේක දැම්මේ ඊයේ උදේ :DNishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-74293745796692323062013-02-23T21:03:03.664+05:302013-02-23T21:03:03.664+05:30හික්ස් එළනේ බන්.හිනා ගියා නම් එච්චරයි.හික්ස් එළනේ බන්.හිනා ගියා නම් එච්චරයි.Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.com