tag:blogger.com,1999:blog-1369434273621866348.post4121019594401232711..comments2023-12-13T17:09:25.948+05:30Comments on මඩිස්ස: අසික්කිත බ්ලොග්කරණය!Nishan de sivahttp://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comBlogger134125tag:blogger.com,1999:blog-1369434273621866348.post-91764646195073379792013-09-29T16:36:39.318+05:302013-09-29T16:36:39.318+05:30කොටසක් අඩුවෙන් පබ්ලිශ් වෙලා
ඔබේ අදහසට මාත් එකඟයි...කොටසක් අඩුවෙන් පබ්ලිශ් වෙලා

ඔබේ අදහසට මාත් එකඟයි.පුක කියන වචනය අසභ්‍ය වචනයක් නෙවේ කට වහරෙදි. මොකද අපි ඒ වචනය බොහෝ දුරට පාවිච්චි කරන්නෙ අපේ ගෙදර හෝ ගොඩක් කුලුපග අය අතරෙදි. නමුත් අපේ රැකියා ස්තානයෙදි අපේ බොස් එක්ක ඒ වචනය යොදන්නෙ නෑ.

බ්ලොග් එකක් ලියන කෙනාට ඕන කුනු හරුපයක් ලියන්න පුලුවන් අකමැති නම් අනිත් අය නොබල ඉන්න කියන මතයට නම් මම එකඟ නෑ. (මං මෝඩ හින්ද වෙන්නැති මට එහෙම හිතෙන්නෙ. ) ඒක හරියට පාසලක් ලඟ මම හෙලුවෙන් ඉඳන් මට ඕන හින්දයි මම ඉන්නෙ. අකමැති අය අහක බලන් යන්න කියනව වගේ කතාවක්. හෙලුව මගෙ උනාට මම ඉන්නෙ සමාජයක නේද?

හැබැයි සමහර ලිපිවලට අවස්තානුකූලව ඒ වගේ වචනයක් හෝ ඊටත් වඩා අසභ්‍ය වචනයක් උචිත වෙන්න පුලුවන්. නමුත් පුරුද්දක් ලෙස දිගටම ඒ වගේ වචන පාවිච්චිය නම් හොඳයි කියා මම සිතන්නෙ නෑ. මේ මගේ මතයයි.නිල් මානෙල්https://www.blogger.com/profile/06309301604579664577noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-20829215146260539852013-09-29T16:34:41.538+05:302013-09-29T16:34:41.538+05:30 බ්ලොග් එකක් ලියන කෙනාට ඕන කුනු හරුපයක් ලියන්න ... බ්ලොග් එකක් ලියන කෙනාට ඕන කුනු හරුපයක් ලියන්න පුලුවන් අකමැති නම් අනිත් අය නොබල ඉන්න කියන මතයට නම් මම එකඟ නෑ. (මං මෝඩ හින්ද වෙන්නැති මට එහෙම හිතෙන්නෙ. ) ඒක හරියට පාසලක් ලඟ මම හෙලුවෙන් ඉඳන් මට ඕන හින්දයි මම ඉන්නෙ. අකමැති අය අහක බලන් යන්න කියනව වගේ කතාවක්. හෙලුව මගෙ උනාට මම ඉන්නෙ සමාජයක නේද?

හැබැයි සමහර ලිපිවලට අවස්තානුකූලව ඒ වගේ වචනයක් හෝ ඊටත් වඩා අසභ්‍ය වචනයක් උචිත වෙන්න පුලුවන්. නමුත් පුරුද්දක් ලෙස දිගටම ඒ වගේ වචන පාවිච්චිය නම් හොඳයි කියා මම සිතන්නෙ නෑ. මේ මගේ මතයයි.නිල් මානෙල්https://www.blogger.com/profile/06309301604579664577noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-45146002102389788702013-05-03T20:02:36.420+05:302013-05-03T20:02:36.420+05:30හාහාNishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-32500004847500460152013-05-03T19:57:44.120+05:302013-05-03T19:57:44.120+05:30හරියටම ලිපියේ අන්තර්ගතය තේරුම් ගත්තට ස්තුතියි සහෝ!...හරියටම ලිපියේ අන්තර්ගතය තේරුම් ගත්තට ස්තුතියි සහෝ!Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-88664196811221738742013-05-03T19:56:47.657+05:302013-05-03T19:56:47.657+05:30ස්තුතියි අක්කාස්තුතියි අක්කාNishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-44411692925915824002013-05-03T19:56:13.158+05:302013-05-03T19:56:13.158+05:30:) ස්තුතියි සහෝ!:) ස්තුතියි සහෝ!Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-48583294141130050352013-05-03T19:55:34.207+05:302013-05-03T19:55:34.207+05:30ඔව් සහෝ කෙනෙක් හිතුවොත් තමාගේ වචනයෙන් ගොඩක් දේවල් ...ඔව් සහෝ කෙනෙක් හිතුවොත් තමාගේ වචනයෙන් ගොඩක් දේවල් කරන්න පුළුවන්!Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-83020644364630087322013-05-03T19:53:02.292+05:302013-05-03T19:53:02.292+05:30ඔව් සහෝ ඒක ඇත්ත මම කවුද කාටවත් ලියන විදිය කියන්න? ...ඔව් සහෝ ඒක ඇත්ත මම කවුද කාටවත් ලියන විදිය කියන්න? මම එහෙම දෙයක් අදහස් කරේ නැහැ මේ ලිපියෙන්.මම කිව්වේ මගේ අදහස විතරයි ඒ වගේම ඒකට විරුද්ද වෙන්න අයිතියත් ඔයාට තියෙනවා.

අනික මට කාටහරි කියන්න දෙයක් තියෙනවා නම් මම ඒ තැන්වලදී ඒවා කියනවා තමා!Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-55227144845090827722013-05-03T19:50:46.001+05:302013-05-03T19:50:46.001+05:30හරි මචන් උඹ කියන්නේ බ්ලොග් කිව්වම සදාචාරයක් අවශ්‍ය...හරි මචන් උඹ කියන්නේ බ්ලොග් කිව්වම සදාචාරයක් අවශ්‍ය නැති ඕන කුණක් ලියන්න පුළුවන් තැනක් කියලද? එහෙම හිතනවා නම් ඒ කෙනාට තමාගේ ලිවිම ගැන කිසිම බාධකයක් නැහැ.Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-6082800440180579612013-05-03T19:48:58.942+05:302013-05-03T19:48:58.942+05:30මම පුක විතරක් සඳහන් කරේ උපමාවකට,ඒත් එහෙම බැහැයිම න...මම පුක විතරක් සඳහන් කරේ උපමාවකට,ඒත් එහෙම බැහැයිම නම් මොනා කරන්නද! Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-14248799823121664242013-05-03T17:57:07.440+05:302013-05-03T17:57:07.440+05:30හරි හරි බං දැන් මම එහෙම නැනේහරි හරි බං දැන් මම එහෙම නැනේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-78593779584203742572013-05-03T14:44:01.278+05:302013-05-03T14:44:01.278+05:30නිකං ඉන්ටර්නෙට් එකේ අකුරු කොටන්න පුළුවන් උන පලියට ...නිකං ඉන්ටර්නෙට් එකේ අකුරු කොටන්න පුළුවන් උන පලියට ගොන් ටෝක්ස් නොදී පොතක් පතක් කියෝපන්. බලපන් සාහිත්‍ය පොත්පත් වල ඔය වචන නැද්ද කියලා. එක අතකින් හැමෝටම බ්ලොග් ලියන්න පුළුවන් නම් හොදයි. අපි අතරෙ ඉන්න බූරුවෝ අදුර ගන්න ලේසියි මේ නිසා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-71072216575960411812013-05-03T14:34:34.768+05:302013-05-03T14:34:34.768+05:30බ්ලොග් අවකාසේ කියන්නෙ මොකක්ද? බබාලන්තෙද? පුක කියන ...බ්ලොග් අවකාසේ කියන්නෙ මොකක්ද? බබාලන්තෙද? පුක කියන වචනේ දැකලා බබාලා නරක් වෙයිද?
අනේ බං උඹ කවුද අනික් උන්ට බ්ලොග් ලියන්න කියල දෙන්න. උං උංට ඕන දේ උංගේ බ්ලොග්වල ලියයි. උඹට එපානම් කියවන්නැතුව හිටපන්. බනින්න ඕනෙනම් ඒතැන් වල උන්ට බැනපන්. මේහෙම බ්ලොග්වල සුචරිතවාදී බබා පාට් නොදා. මල් බ්ලොග් ලියන කපටි හැත්ත නම් උඹ කියන දේවල් වලට එහෙයි කියලා ඔළුව වනයි. බලන් ගියාම දන්න කබ්බෝ හොදයි මුන්ට වඩා. මේ වගේ ගොන්නුට දාන්න නම් නෑ.පං මල්ලේ සුමනදාසnoreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-3051312394656518392013-05-03T11:25:24.146+05:302013-05-03T11:25:24.146+05:30බල්ලගෙ පුකේ සාදාචාරේ..... ඉස්සෙල්ල බ්ලොග් කියන්නේ ...බල්ලගෙ පුකේ සාදාචාරේ..... ඉස්සෙල්ල බ්ලොග් කියන්නේ මොකද්ද කියල හරියට තේරුම් ගනින් මචන්. Soda ගුනේhttps://www.blogger.com/profile/15045747709087630211noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-61292549775535593712013-05-03T11:20:26.261+05:302013-05-03T11:20:26.261+05:30කුනුහරප හෝ වෙනත් අසික්කිත යයි සම්මත වචන බ්ලොග් පෝස...කුනුහරප හෝ වෙනත් අසික්කිත යයි සම්මත වචන බ්ලොග් පෝස්ට් වලට යොදාගනිද්දී ඒවා පිලිවෙලකට කලාම හරි. උදාහරනයක් විදියට මාතලං හෙඩිමට 13+, 16+ වගේ ඩිස්ක්ලෙයිමර් දැමීම.
පවුලේ හැමෝම එකට ඉදං බ්ලොග් කියවන නිසා පුක වගේ වචන (උඹට අන්ව අසික්කිත, ඒත් මට එහෙම නැති) යෙදීමෙන් වැලකීම වගේ කතානං තේරුමක් නෑ මචං. මොකද බ්ලොගර් කෙනෙක් විදියට උඹ දන්නව මේ සයිබර් අවකාශය මිසක් මුතුහර ළමා සමාජය නෙමේ කියලduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-88515903002943803102013-05-03T11:12:49.650+05:302013-05-03T11:12:49.650+05:30@මඩිස්සලේ නිශාන්3/11/13, 6:27 PM
//අනේ මන්දා බොලාල...@මඩිස්සලේ නිශාන්3/11/13, 6:27 PM
//අනේ මන්දා බොලාලාට තේරුම් කරන්න බැහැ මේවා.//

මූ ඇදල බං නාගන්නෙduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-57410474570279194322013-05-03T11:11:29.810+05:302013-05-03T11:11:29.810+05:30@අටම්පහුර3/10/13, 10:04 PM
//බල්ලන්ට ගල් වලින් නොග...@අටම්පහුර3/10/13, 10:04 PM
//බල්ලන්ට ගල් වලින් නොගහා මල් වලින් ගහන්ඩද බං//

ඔන්න ඕක තමයි බං උඹේ ලොකුම දුර්වලකම . . . . කුනුහරප කියන එවුවන්ට කුනුහරපෙන්ම උත්තර දිය යුතු නෑ. ටිකක් හිතල බලපං ඇනෝ ඇවිල්ල උඹට කුනුහබ්බ දෙසන එවුවන්ට උඹ ප්‍රොෆයිල් එකෙන් ගිහිල්ල ඒ අයුරෙන්ම නෙලන්න යාමෙන් මොකද්ද උඹ අද ඉන්න තත්වෙ ???duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-34410881325353106602013-04-10T17:35:59.183+05:302013-04-10T17:35:59.183+05:30සහෝදරයා මම මේ ලිපියෙන් ඉලක්ක කරේ ඇනෝලා නෙවේ! හොඳින...සහෝදරයා මම මේ ලිපියෙන් ඉලක්ක කරේ ඇනෝලා නෙවේ! හොඳින් කියවන්න මම මේකෙන් කිව්වේ බ්ලොග් කරුවන් ගැන මොකද මම දැක්කා සමහර බ්ලොග් වල වචන අන්තිම පහත විදියට තියෙනවා.Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-44576595778002606692013-04-10T12:01:12.542+05:302013-04-10T12:01:12.542+05:30ඇනොනිමස්ලට තමයි හැමදේකටම බලය තියෙන්නෙ ඒ මොකද ඒ ගොල...ඇනොනිමස්ලට තමයි හැමදේකටම බලය තියෙන්නෙ ඒ මොකද ඒ ගොල්ලන්ව කාටවත් හොයාගන්න බැරි නිසා අන්තර්ජාලයේ සම්පූර්ණ බලය හිමිවෙනවා.අනික් එක හැකින් ප්‍රහාර හා අනෙකුත් ප්‍රහාර කරන්නේ ඇනොනිමස් කණ්ඩායම්.ඉතින් නිෂාන් ඔයාට බෑ එව්වා නවත්තන්න.එහෙමනම් කරන්න anonymous කමෙන්ට් ඩිසේබල් කරන එක.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-50381631283430977572013-03-19T22:30:41.133+05:302013-03-19T22:30:41.133+05:30කොමෙන්ට් වලට දෙන්න උත්තර නම් ගොඩක් තිබුනත් මොනවත් ...කොමෙන්ට් වලට දෙන්න උත්තර නම් ගොඩක් තිබුනත් මොනවත් කියන්නතිව මෙතනට එනකන්ම කියවගෙන ආවා. හැම දේම තම තම නැණ පමණින් තමා. කොහොම උනත් නිශාන් එක්ක මමත් එකඟයි. සිංහල භාශාවේ ලියන්න සහ කතා කරන්න ක්‍රම දෙකක් තියෙන්නේ ඇයි කියලා හිතුවොත් හැමෝටම තේරෙයි. සිංහල බොහො දෙවල් ව්‍යංගයෙන් කියන්න පුළුවන් බාසාවක් නිසා ඇයි ඒ දේවල් බාවිතා නොකර අනිත් හැමෝම ලියන නිසා මමත් ලියනවා කියලා හිතාගෙන ලියන්නේ. කුඩල්ලෝ මෙට්ටේ තියන්න බැ වගේම සිංහයෝ තණකොළ කන්නේ නැ. itnishanthahttps://www.blogger.com/profile/13167409057846441381noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-89026821179378373392013-03-17T19:41:09.784+05:302013-03-17T19:41:09.784+05:30සත්‍ය කතාවක්.....
සුබ පැතුම් සහෝ..සත්‍ය කතාවක්.....
සුබ පැතුම් සහෝ..Anonymoushttps://www.blogger.com/profile/09280376272846502792noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-42028784215802934702013-03-16T20:05:05.486+05:302013-03-16T20:05:05.486+05:30යා ඇනෝලත් ඉන්න අවශ්‍යයි ඒකනේ මන් ඇනෝ ඇරලා තියෙන්නේ...යා ඇනෝලත් ඉන්න අවශ්‍යයි ඒකනේ මන් ඇනෝ ඇරලා තියෙන්නේ.හැම ඇනෝම එක වගේ නැහැ.එකවුන්ට් නැති අයට අදහස් දක්වන්න හොඳම ක්‍රමය ඒක.Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-36063401640315775682013-03-16T00:35:32.755+05:302013-03-16T00:35:32.755+05:30හප්පේ පහලට පහලට ස්ක්‍රෝල් කරගෙන (කමෙන්ස් කියව කියව...හප්පේ පහලට පහලට ස්ක්‍රෝල් කරගෙන (කමෙන්ස් කියව කියව) පහලටම ආවම ඒ ඒ ස්තාන වලට දැමිය යුතුයි කියලා හිතුන අදහස් පලනොකරගෙන් ආවේ බොහොම අමාරැවේන්....(ඒ අපේ නිශාන් ෆෙරෙඩාගේ බොලොග කැතවෙන නිසා.!)
මගේ අදහස නම් ඇනෝලත් ඉන්න අවශ්‍යයි..(මොකද උන්ට අර කිව්වත් වගේ ගූගල් එකවුව්ට් එකක් හදාගෙන ස්තීරවම යම් විචාරයක් ඉදිරි පත් කිරීමට) නොහැකිව්වත්, ඔවුන්ගෙනුත් යම් වැදටත් පණිවුඩ අපට ලැබේ යන්නයි මගේ හැගීම. (මොකද ඔවන් නිර්නාමිකව අදහස් පල කරන විට ඔවුන්ගේ සෘජු අවංක අදහස් ඔවුන් පල කිරීමට ඇති දුර්වල පෞර්ශත්වය නිසයි.., ඒ එවිට ඔවන් නිතරම සුරක්ෂිතයි ඔව්නට හැගෙන නිසායි)Anonymoushttps://www.blogger.com/profile/03098471183178887487noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-54129030025641931242013-03-13T19:46:38.538+05:302013-03-13T19:46:38.538+05:30ඉතාම වැදගත් ලිපියක්.එන්න පරක්කු උනා.
මනසින් දිවිය...ඉතාම වැදගත් ලිපියක්.එන්න පරක්කු උනා.

මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව) Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-20783706787680986072013-03-13T13:43:27.117+05:302013-03-13T13:43:27.117+05:30ලකෆ්‍රෑන්ස් නමින් මෙතෙක් කල් අනිකුත් බ්ලොග්කරුවන්ට...ලකෆ්‍රෑන්ස් නමින් මෙතෙක් කල් අනිකුත් බ්ලොග්කරුවන්ට අපහාස වන අන්දමේ බ්ලොග් අඩවියක් පවත්වාගෙන යාමට නොදැනුවත්වම දායක වීම ගැන ඔබ සියලු දෙනාගෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටිමි. බ්ලොග් අවකාශය තුල මිතුරන් යැයි මා මෙතෙක් සිතා සිටි කතන්දර/වැප්/ඕනමැන්ටල් යන අපාය සහායක මිතුරන් නිසා මට මේ කරුමෙට දායක වීමට සිදුවිය. අදින් පසු මම ඉහත නම් කියූ උන් සමග ඇයි හොදයියක් නැත. කරුණාකර පෙර මෙන් මා පිළිගෙන මට සමාව දෙන්න....ඔබේ මිත්‍රත්වයේ හස්තය මා වෙත දිගු කරන්න.

ජංගම දුරකථනයට දිනපතා පැමිණෙන මරණ තර්ජන නිසා බක්මහා උළෙලට සහභාගි විය නොහැක.

ස්තූතියි,

මම ඔබේ හිතවත් අභීතකැකිරිහේනේ බඩු ලාල්https://www.blogger.com/profile/15482859200131744093noreply@blogger.com