tag:blogger.com,1999:blog-1369434273621866348.post4343422543195939180..comments2023-12-13T17:09:25.948+05:30Comments on මඩිස්ස: ඔබා මාමේ ඔබට නිවන් සුව පතන්නෙමු!Nishan de sivahttp://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-1369434273621866348.post-72742032735460280652012-05-15T02:50:57.263+05:302012-05-15T02:50:57.263+05:30ඔබට නිවන් සුව ඔබා මාමේ....ඔබට නිවන් සුව ඔබා මාමේ....ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-13938097382240334582012-05-14T08:40:29.385+05:302012-05-14T08:40:29.385+05:30ආදරනීය ඔබා මාමට නිවන් සුව අත්වේවා....ආදරනීය ඔබා මාමට නිවන් සුව අත්වේවා....සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-21002369610125626592012-05-14T00:11:10.423+05:302012-05-14T00:11:10.423+05:30මා හිතනවා එතුමා මගේ වයසට ආසන්න කෙනෙක් කියා. මට එතු...මා හිතනවා එතුමා මගේ වයසට ආසන්න කෙනෙක් කියා. මට එතුමාගේ බ්ලොග් එකේ ලිපි කීපයකට වඩා කියවන්න අවස්තාව ලැබී නැහැ. එහෙත් එතුමා වෙනත් බ්ලොග් වල සටහන් කල රසවත් කමෙන්ට්ස් රාශියක් කියවා තිබෙනවා. කවුරුන්හෝ දන්නවානම් එතුමාගේ ජීවන තොරතුරු පලකරන්න. එය ඔහුට කරන උපහාරයක්.

http://jangun.wordpress.com/vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-82648944668661488462012-05-13T23:24:42.501+05:302012-05-13T23:24:42.501+05:30ඔබා මමාට නිවන්සුව අත්වේවා... !ඔබා මමාට නිවන්සුව අත්වේවා... !Naughtyhttps://www.blogger.com/profile/13312621204720843105noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-87543655595747483312012-05-13T22:43:44.803+05:302012-05-13T22:43:44.803+05:30සිංහල බ්ලොග් කියවන්නෙක් විදියට මම හදවතින්ම වැලදගත්...සිංහල බ්ලොග් කියවන්නෙක් විදියට මම හදවතින්ම වැලදගත්ත අව්‍යාජ ෙසාදුරු මිනිසෙක්. කමෙන්ටුවකින්වත් කවදාවත් කාෙගවත් හිත රිෙදන යමක් ලියනවා දැක්ෙක් නැහැ විවාද වලදි කවදාවත් පැත්තක් ගෙන ෙකාෙමන්ට් කරලා නැහැ. කවදාවත් හමුවෙලා කතාකරලා නැතිවුනත් ලඟම හිතවතෙක් විදයට දැනුනා. ඒනිසා හිතට ලොකු දුකක් දැනෙනවා....දෑස් කදුලින් තෙත් වෙනවා...
සිංහල බ්ලොග් අවකාශයෙ සොදුරුම මිනිසා....
ඔබා අය්යට නිවන් සුව!neelhttps://www.blogger.com/profile/03858921737029316954noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-37266281849643917732012-05-13T21:31:37.329+05:302012-05-13T21:31:37.329+05:30ඔබට නිවන් සුව,.,.,.,
ඔබ වැන්නවුන්,.,තව තවත් මේ ...ඔබට නිවන් සුව,.,.,.,

ඔබ වැන්නවුන්,.,තව තවත් මේ ලක් දෙරනට,.ඉපදේවා,.,.,සුදු මහත්තයාhttps://www.blogger.com/profile/00587426861270219777noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-35155345202798923712012-05-13T21:09:13.278+05:302012-05-13T21:09:13.278+05:30ආදරණීය ඔබා මාමෙ ඔබට නිවන් සුව.....
වෙන කියන්න දෙයක...ආදරණීය ඔබා මාමෙ ඔබට නිවන් සුව.....
වෙන කියන්න දෙයක් හිතට එන්නෙ නෑ.... :'((((Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-56933660780997582012012-05-13T20:30:07.525+05:302012-05-13T20:30:07.525+05:30ඔහු මියගියේ ද සිත සතුටින්. එයින් කොටසක් බ්ලොග් ලෝක...ඔහු මියගියේ ද සිත සතුටින්. එයින් කොටසක් බ්ලොග් ලෝකය නිසායි.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-87148313194688881952012-05-13T20:28:57.896+05:302012-05-13T20:28:57.896+05:30ආදරණීය ඔබා මාමේ....
අවුරුදු උත්සවේ දවසෙ හරි හැටි අ...ආදරණීය ඔබා මාමේ....
අවුරුදු උත්සවේ දවසෙ හරි හැටි අඳුරන්නෙවත් නැතුව මගෙත් එක්ක හිනා වෙලා කතා කරපු හරිම නිහතමානී ඔබා මාමේ... ඔබට නිවන් සුව.. හැමදාමත් මගේ හදවතේ රැඳෙයි ඔයාව....
:'(පවනිhttps://www.blogger.com/profile/13629559139692880030noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-68919948584171787222012-05-13T20:01:16.068+05:302012-05-13T20:01:16.068+05:30බොහෝ කාලයක් මව් බිමෙන් දුරක සිටියත්...... තමන්ගෙ ක...බොහෝ කාලයක් මව් බිමෙන් දුරක සිටියත්...... තමන්ගෙ කම අමතකව නොගිය කෙනෙක් විදිහටයි මම ඔහුව දෑක්කේ..
ඔහු ආ තෑන සිනහව ගෙනා නිසයි..ඔහුගෙ මරණය සිංහල බ්ලොග් අවකාශයම අඬවන්නක් වුනේ ....
ඔහුට නිවන් සුව අත්වේවා!දම්මිhttps://www.blogger.com/profile/06487184817808416904noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-37457186688876223712012-05-13T19:24:09.600+05:302012-05-13T19:24:09.600+05:30ඔබා මාමට නිවන් සුව..ඔබා මාමට නිවන් සුව..MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-30061365605783759572012-05-13T18:33:12.198+05:302012-05-13T18:33:12.198+05:30මේ ප්‍රවෘත්තිය මුලින්ම දැනගත්තෙ අද උදේ. ඒත් මේ කමෙ...මේ ප්‍රවෘත්තිය මුලින්ම දැනගත්තෙ අද උදේ. ඒත් මේ කමෙන්ට් එක දමන වෙලාව වෙනකොටත් පුදුම දුකක් හිතේ හිර වෙල තියෙන්නෙ. ජීවිතයෙ කිසිම දිනක හමුවෙල නැති මුණ ගැහිල නැති මනුස්සයෙක් වෙනුවෙන් මම කවදාවත් මේ තරම් දුක් වෙල නෑ. ඒත් ඔබ අපිට භෞතික ලෝකෙදි මුණ නොගැසුනත් සයිබර් අවකාශෙදි නිතර හමුවුණා. ඔබ කොතැනද එතැන හිනාව උතුරල පැතිරිල ගියා. ඔබ නැති සිංහල බ්ලොග් අවකාශය පාළුවට ගිහින්. ඒ අඩුව අපිට හැමදාම දැනේවි. ඒ අත්දැකීම් බහුල නිහතමානී සොඳුරු සිතැත්තා නැවත කිසිදාක නොඑන්නම යන්න ගිහින්. සහෘදයාණනි, ඔබට සුබ ගමන්.

සදාදරණීය සනත් අංකල්, ඔබට අමාමහ නිවන්සුව අත්වේවා !!!DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-21904291161110817952012-05-13T18:25:02.087+05:302012-05-13T18:25:02.087+05:30අපරාදේ මචං දැන් හොද තැනක ඇති.අපරාදේ මචං දැන් හොද තැනක ඇති.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-12983924194061082242012-05-13T18:07:43.376+05:302012-05-13T18:07:43.376+05:30ඒ සොදුරු සයිබරයේ මිනිසා , ඔබා මාමේ ඔබට නිවන් සුව.ඒ සොදුරු සයිබරයේ මිනිසා , ඔබා මාමේ ඔබට නිවන් සුව.කනියාhttps://www.blogger.com/profile/09880132716248401614noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-13596113867677332392012-05-13T18:00:36.841+05:302012-05-13T18:00:36.841+05:30උදේ නැගිට්ට ගමන් බ්ලොග් වලට ආවම දැක්ක මේ ප්‍රවෘතිය...උදේ නැගිට්ට ගමන් බ්ලොග් වලට ආවම දැක්ක මේ ප්රවෘතියෙන් ඇස් අදහා ගන්න බැරි උනා.. මොහොතකට විශ්වාස කලේ නෑ.. ඒත් ඇත්තටම ඔහු යන්න ගිහින්.. අපේ හිත් වලට කඳූලක් එකතු කරලා..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-34384821255892305202012-05-13T17:29:35.813+05:302012-05-13T17:29:35.813+05:30දුක තමා සහෝ :(දුක තමා සහෝ :(Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-58266238495867972272012-05-13T17:19:57.294+05:302012-05-13T17:19:57.294+05:30අපි කිසිවිටකත් නොහිතපු මොහොතක ජීවිතයෙන් සමුගත් දයා...අපි කිසිවිටකත් නොහිතපු මොහොතක ජීවිතයෙන් සමුගත් දයාබර ඔබා මාමාට නිවන් සුව.......!කිරිපුතාhttps://www.blogger.com/profile/08595712388208567938noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-51088251608783506722012-05-13T17:14:18.114+05:302012-05-13T17:14:18.114+05:30අපිට දැන් කරන්න පුළුවන් එකම දේ ඒකනේ නේද?.අපිට දැන් කරන්න පුළුවන් එකම දේ ඒකනේ නේද?.Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-46162750628257281532012-05-13T17:11:34.100+05:302012-05-13T17:11:34.100+05:30ඔහුට නිවන් සුව පතනවා...:(((ඔහුට නිවන් සුව පතනවා...:(((Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-90662369837524953402012-05-13T17:07:09.511+05:302012-05-13T17:07:09.511+05:30ඒක තමා සර් හොද මිනිස්සුන්ට තමා හැමදේම.මගේ එකම පැතු...ඒක තමා සර් හොද මිනිස්සුන්ට තමා හැමදේම.මගේ එකම පැතුම ඔහු වෙනුවන් ඔහු නැවත අප අතරම ඉපදේවා කියලා.Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-87617082633731194072012-05-13T17:04:12.398+05:302012-05-13T17:04:12.398+05:30මමත් හරිම ආසයි මේක විහිළුවක් කියලා දැනගන්න. මේක බි...මමත් හරිම ආසයි මේක විහිළුවක් කියලා දැනගන්න. මේක බියකරු සිහිනයක් වගේ. ඇයි හොඳ මිනිස්සුන්ටම මෙහෙම වෙන්නෙ?

ඔබා අය්යාට නිවන් සුව.

henryblogwalker  the Dude Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-71130441755610208842012-05-13T17:01:21.969+05:302012-05-13T17:01:21.969+05:30ඔව් සහෝ මේක මුලින්ම අහපු වෙලේ මට අදහාගන්න බැරි වුන...ඔව් සහෝ මේක මුලින්ම අහපු වෙලේ මට අදහාගන්න බැරි වුනා.ඊට පස්සේ ඇත්තටම මාරම දුකක් දැනුනා.මගේ අන්තිම පෝස්ට් එකේදිත් මං එතුමා ගැන සදහන් කරා බන් :( Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-63835257919660194782012-05-13T16:51:01.475+05:302012-05-13T16:51:01.475+05:30කොහෙත්ම විශ්වාස කරන්න අමාරු දෙයක් බන් මම එතුමාව දන...කොහෙත්ම විශ්වාස කරන්න අමාරු දෙයක් බන් මම එතුමාව දනන් හිටියේ උබලගේ පොස්ට් වලින් මම එතුමා ලියන දේවල් කියවන්න ගත්තේ බොහොම ලගදි එතුමා මගේ බ්ලොග් එක පැත්තේ ඇවිත් නැතත් මමත් එතුමාට හුගක් ගරු කල මට තාමත් විශ්වාස කරන්නත් බ මේ කතාව එමෙම් පිටින්ම විහිළුවක් වගේAnonymousnoreply@blogger.com