tag:blogger.com,1999:blog-1369434273621866348.post4755662111764591646..comments2023-12-13T17:09:25.948+05:30Comments on මඩිස්ස: මාංශ අනුභවය වරදක්ද? නැතNishan de sivahttp://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-1369434273621866348.post-64240119503186060952012-05-18T22:49:17.050+05:302012-05-18T22:49:17.050+05:30මස් මාංශ කන එක වරදක් නැහැ කියන්න බැහැ සහෝදරයා.මස් ...මස් මාංශ කන එක වරදක් නැහැ කියන්න බැහැ සහෝදරයා.මස් කන සත්තු ඉපදිලා ඉන්නේ මස් කාල ජීවත් වෙන්නමයි.එහෙම ඇරෙන්න වෙන විකල්පයක් ඒ සත්තුන්ට නැහැ නේ.ඒත් බුද්ධිමත් මිනිසා තේරුම් ගන්න ඕන මස් කෑම අපිට අනිවාර්ය නෑ කියලා.කොහොම කිව්වත් අපි මස් ටිකක් කෑවත් ගොඩක් කෑවත් අහිංසක සතෙක්ගේ ජිවිතය මරණයට බිලිවුණා කියන්නේ අපිත් ඒ මරණයට සහභාගී වුණා වගෙයි.ගොඩක් දෙනෙක් මස් කන්නේ පුංචි කාලේ ඉඳන් පුරුද්දට.ඔය සත්තු මරණ තැනක හිටියනම් උගේ මස් කෑම අපිට එවෙලේම එපා වෙනවා.අපි ආස ඒ රසය විදින්න විතරයි.නොදැකම ලඟට එන කෑම එක අපි කන්නේ ඒකයි. කවුරු කොහොම කිව්වත් මස් කෑම අපි අනිත් සතුන්ගේ ජීවිතය උදුරා ගැනීමෙන් කරන අසාධාරණයක්.තීර්ණය කන කෙනාගේ අතේ....| සිතක මතක |https://www.blogger.com/profile/04682372023662401884noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-75231887223208580072012-05-09T22:17:59.355+05:302012-05-09T22:17:59.355+05:30මේකයි සහෝ මං මේ ලිපියෙන් අදහස් කරේත් ඒකමයි.කන අය ක...මේකයි සහෝ මං මේ ලිපියෙන් අදහස් කරේත් ඒකමයි.කන අය කාපුදෙන් නොකන අය නොකාපුදෙන්.හැබැයි කන අයට වැරද්දක් කියන්න එපා.අනික ඔයා කිව්වා වගේ හැම මිනිසෙක්ටම මස් නොකා ඉන්න බැහැ.අතීතේ පටන් පරම්පරාවට පරම්පරාවට සමහා අයට ඕක ජාන මගින්ද දන්නේ නැහැ හැබැයි අනිවාර්ය කෑමට මස් ඕන.Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-2367086932688546102012-05-09T15:59:57.065+05:302012-05-09T15:59:57.065+05:30මස් /මාලු කන එක වරදක් වෙන්නේ තව කෙනෙකුට ජීවත් වෙන්...මස් /මාලු කන එක වරදක් වෙන්නේ තව කෙනෙකුට ජීවත් වෙන්න තියන අයිතිය උදුරා ගැනීමක් නිසා , ස්වාභාවධර්මයා අනුව සිංහයාට මාංශ ඇර වෙන මොකුත් කන්න පුලුවන් විදිහට සකස් වෙලා නැ , හැබැයි අපිට පුලුවන් මස් නොකා ජීවත් වෙන්න , හැබැයි මටත් මස් කන එක පුරුද්දකට ගිහින් ,ඉදිරියේදි අත්හැර ගන්න පුලුවන් වේය කියල හිතනව (ආතර් සී ක්ලාක් මහත්තය කියන කෘතිම ආහාර නිශ්පාදනය ආවොත් නම් ශුවර්ම තමා ) , මට දිරවන්නේ නැත්තේ මස් කැවම පව් මාලු පව් නැති සෝබන කථා සහා ස්ටයිල් එකට වෙජිටේරියන් වෙන කට්ටියබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-62326303074348515782012-03-12T13:58:47.879+05:302012-03-12T13:58:47.879+05:30අසික්කිතයි නේද මචන්අසික්කිතයි නේද මචන්Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-83831833125349292502012-03-11T22:05:57.465+05:302012-03-11T22:05:57.465+05:30ඈ..බලු මස් දැක්කම සංසාරේ එපා උනා...හයියෝ...ඈ..බලු මස් දැක්කම සංසාරේ එපා උනා...හයියෝ...Anonymoushttps://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-27124420314851933172012-03-10T19:21:14.081+05:302012-03-10T19:21:14.081+05:30@දම්මි
යථාර්තය වටහා ගත්තා නම් එපමණයි.
@නදී
අපිට එ...@දම්මි
යථාර්තය වටහා ගත්තා නම් එපමණයි.

@නදී
අපිට එපා වුනාට කොරියන්ලාට නම් රස බොජුනක්.දැන් වැඩිය කන්නේ නැහැ කිව්වේ මොන මස්ද?Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-18884451423916238182012-03-10T19:18:37.193+05:302012-03-10T19:18:37.193+05:30ඒක නම් අදයි ඇහුවේ ඔබා මාමේ.අපි වගේ නෙවේනේ ඉතින් ඔබ...ඒක නම් අදයි ඇහුවේ ඔබා මාමේ.අපි වගේ නෙවේනේ ඉතින් ඔබා මාමාලා යමක් කමක් දන්න උදවියනේ.Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-61148662831100520992012-03-10T19:17:15.840+05:302012-03-10T19:17:15.840+05:30කොල්ලෝ උබට මලද?
බල්ලෝ ඉන්න එක කට්ටිය වැඩිය දැකලා ...කොල්ලෝ උබට මලද?

බල්ලෝ ඉන්න එක කට්ටිය වැඩිය දැකලා නැහැ බං ඔන්න ඔහේ තියමු.Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-47421723858113254492012-03-10T19:16:05.766+05:302012-03-10T19:16:05.766+05:30සාටරේටද හිනා වුනේ? :)සාටරේටද හිනා වුනේ? :)Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-45115672057842362112012-03-10T19:14:54.207+05:302012-03-10T19:14:54.207+05:30කොරියන්ලගේ රස කෑමක් :Dකොරියන්ලගේ රස කෑමක් :DNishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-87858849107923153162012-03-10T18:35:23.620+05:302012-03-10T18:35:23.620+05:30අප්පෙ අර බලුවමස් දැක්කම මස් ඔක්කොම එපා වෙනව.මම් නම...අප්පෙ අර බලුවමස් දැක්කම මස් ඔක්කොම එපා වෙනව.මම් නම් දැන් වැඩිය කන්නෙ නෑ මස්.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-49229068717834192542012-03-10T17:16:00.679+05:302012-03-10T17:16:00.679+05:30අම්මෝ බලු මස් ?? ඒක දැකලා දුවන්න හිතුනා. ඒත් සම්පූ...අම්මෝ බලු මස් ?? ඒක දැකලා දුවන්න හිතුනා. ඒත් සම්පූර්ණ කතාව කියෙව්වාමයි අර්ථය වැටහුනේ.දම්මිhttps://www.blogger.com/profile/06487184817808416904noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-88453447690351600632012-03-10T10:57:22.335+05:302012-03-10T10:57:22.335+05:30'මස් කෑවට කරේ එල්ලං කන්න එපා' කියල පුරාණ ප...'මස් කෑවට කරේ එල්ලං කන්න එපා' කියල පුරාණ පඬිවරු කියල තියෙන්නෙObserverhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-51970319156475911622012-03-10T07:21:58.324+05:302012-03-10T07:21:58.324+05:30අර බල්ලො ඉන්න පිංතූරෙ අයින් කරපන් බං..ඒක දැක්කම අප...අර බල්ලො ඉන්න පිංතූරෙ අයින් කරපන් බං..ඒක දැක්කම අප්පිරියයි.. මේක බලන්න එන හැමෝම එක වගේ නෑනෙ...

අනික මොකක්ද තෝ මගේ නමත් දාලා තියෙන්නෙ..ඒක අයින් කරපන්..තෝ ඒක විහිළුවට කිව්වට නොදන්න එඋන් ඇත්තට ගනීවි..ටිකක් හිතලා බලලා වැඩ කරපන්..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-2276714442648125552012-03-10T00:17:54.599+05:302012-03-10T00:17:54.599+05:30lollolAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-23930814009966165522012-03-09T23:02:39.584+05:302012-03-09T23:02:39.584+05:30අනේ අම්මෝ බලු මස් දැක්කම සංසාරේ එපා උණා...අනේ අම්මෝ බලු මස් දැක්කම සංසාරේ එපා උණා...අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.com