tag:blogger.com,1999:blog-1369434273621866348.post5426513819775414881..comments2023-12-13T17:09:25.948+05:30Comments on මඩිස්ස: දඹල වැට!Nishan de sivahttp://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comBlogger87125tag:blogger.com,1999:blog-1369434273621866348.post-28743181086336940672013-03-18T09:25:23.680+05:302013-03-18T09:25:23.680+05:30ඔන්න අද තමයි මුලින්ම comment 1 ක් දාන්නේ. කියවපු ක...ඔන්න අද තමයි මුලින්ම comment 1 ක් දාන්නේ. කියවපු කතා ඔක්කොම සුපිරි. මුලින්ම මේ පැත්තේ අවේ මස 3 කට විතර කලින්. මතක් උන වෙලවට එනවා කතා ටික සුපිරි හින්දම. සුභ පතනවා....(y)tharindunoreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-85007831071777149382013-03-16T20:06:05.957+05:302013-03-16T20:06:05.957+05:30දාර නයෙක්? /:)
මාව කොපි කරා?දාර නයෙක්? /:)

මාව කොපි කරා?Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-30853080263080366682013-03-16T00:50:40.289+05:302013-03-16T00:50:40.289+05:30මචං....කියන්න ඕන ටික කස්ටිය කියලනේ...(අල වී ගිය මු...මචං....කියන්න ඕන ටික කස්ටිය කියලනේ...(අල වී ගිය මුහුණින් යුතුව) දාර නයෙක් උනත් නියමෙට වදන් හසුරැවලා අකුරැ කරල තියෙනවා...! (කදුළු පිසිමින්, සිනාසෙන්න තැත්කරමින්)
...හික්ස් ඔන්න මාත් උඹව කොපි කලා .... හොදේ....! Anonymoushttps://www.blogger.com/profile/03098471183178887487noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-88439285123258437332013-03-11T18:23:30.289+05:302013-03-11T18:23:30.289+05:30කමක් නැහැ අක්කේ.කමක් නැහැ අක්කේ.Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-25839521089988423272013-03-11T18:22:44.494+05:302013-03-11T18:22:44.494+05:30ස්ස්ස් කට පියන් හිටු.කොහොම මේවා දැනගන්නවද මන්දා? හ...ස්ස්ස් කට පියන් හිටු.කොහොම මේවා දැනගන්නවද මන්දා? හිකිස්Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-2915542305658888312013-03-11T04:18:38.977+05:302013-03-11T04:18:38.977+05:30මචෝ.. කතාව මෙහෙමයි නේද.? සමරේ මාම බිල ගෙදර එනකොට ස...මචෝ.. කතාව මෙහෙමයි නේද.? සමරේ මාම බිල ගෙදර එනකොට සමරේ මාම දෙකක උබයි එයාගේ දුවයි අරව මෙව්ව කරනවා..
පස්සේ සමරේ මාමට වෙරි නිසා කිසිදෙයක් මතක නැහැ.. කොහොමද උබේ ටිකිරි මොලේ..?? :)ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-73449504245495606752013-03-09T09:11:08.072+05:302013-03-09T09:11:08.072+05:30මට කියන්න දේයක් ඉතිරිද මන්දාමට කියන්න දේයක් ඉතිරිද මන්දාManasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-50427152897537758412013-03-07T20:50:57.703+05:302013-03-07T20:50:57.703+05:30කුරුල්ලා ඊට පස්සේ දු...කීන් ඉගිලිලා ගියා.කුරුල්ලා ඊට පස්සේ දු...කීන් ඉගිලිලා ගියා.Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-66358220334749549142013-03-07T20:50:19.180+05:302013-03-07T20:50:19.180+05:30තෑන්ක්ස් චමියෝ :)තෑන්ක්ස් චමියෝ :)Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-73944646911314784762013-03-07T13:50:12.726+05:302013-03-07T13:50:12.726+05:30පට්ට කතාව අයියේ ...මේක ඇත්ත කතාවක්නම් කුරුල්ලා මොක...පට්ට කතාව අයියේ ...මේක ඇත්ත කතාවක්නම් කුරුල්ලා මොකද කලේ ඊට පස්සේ.....?උමා(දසුන්)https://www.blogger.com/profile/08471695314902744971noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-49800420965356955052013-03-07T09:06:56.114+05:302013-03-07T09:06:56.114+05:30උබ එළ පොරක්නේ ... ඩුඩ් කිව්වා දේම තමයි කියන්න තියෙ...උබ එළ පොරක්නේ ... ඩුඩ් කිව්වා දේම තමයි කියන්න තියෙන්නේ .. ඇත්තනම් ,එහෙම නැතත් කතාවනම් සුපිරියටම ලියලා තියෙනවා ..චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-45694309039099663702013-03-06T20:00:49.208+05:302013-03-06T20:00:49.208+05:30කොයි පෙරේතයාද බන්? :)කොයි පෙරේතයාද බන්? :)Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-54278537304576244152013-03-06T19:59:55.613+05:302013-03-06T19:59:55.613+05:30:D ඔව් බන් මම,තරියා,හිරු,සුදු මහත්තයා ඔක්කොම එක්කෙ...:D ඔව් බන් මම,තරියා,හිරු,සුදු මහත්තයා ඔක්කොම එක්කෙනෙක් බන් මේ ඔක්කොම ෆේක් ප්රෝෆයික් මගේ :P.Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-36405528138375846382013-03-06T19:57:35.154+05:302013-03-06T19:57:35.154+05:30අයියෝ ෂල්ලි මම එහෙම හැම මනුස්සයටම කෙලලා අරින්නේ නැ...අයියෝ ෂල්ලි මම එහෙම හැම මනුස්සයටම කෙලලා අරින්නේ නැහැ අයියා බයවෙන්න එපා :DNishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-69141852076183978032013-03-06T19:56:29.307+05:302013-03-06T19:56:29.307+05:30:) ස්තුතියි සහෝ:) ස්තුතියි සහෝNishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-74500033985003115152013-03-06T19:55:18.463+05:302013-03-06T19:55:18.463+05:30නාඩා ඉඳින් බන්නාඩා ඉඳින් බන්Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-25357635533941573072013-03-06T19:54:41.164+05:302013-03-06T19:54:41.164+05:30:) කාලෙකට පස්සේ මාව මතක් වෙලා තියෙන්නේ.:) කාලෙකට පස්සේ මාව මතක් වෙලා තියෙන්නේ.Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-15170637838871356582013-03-06T19:53:35.308+05:302013-03-06T19:53:35.308+05:30බාලචන්ද්‍රන්ගේ මරණෙට මාත් දුක් වුනා.ඒ ප්‍රභාට කඩේ ...බාලචන්ද්‍රන්ගේ මරණෙට මාත් දුක් වුනා.ඒ ප්‍රභාට කඩේ යන නිසා නම් නෙවේ.අහිංසක කැකුළක් වගේ හයක් හතරක් නොතේරෙන පොඩි එකෙකුගේ මරණය වෙනුවෙන්.Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-27062239489362813042013-03-06T08:21:50.193+05:302013-03-06T08:21:50.193+05:30අඩෝ චණ්ඩිද ? කණ පුරෝල දෙන්න තිබ්බෙ පෙරේතයටඅඩෝ චණ්ඩිද ? කණ පුරෝල දෙන්න තිබ්බෙ පෙරේතයටYasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-10946163039670379112013-03-06T04:59:01.817+05:302013-03-06T04:59:01.817+05:30මාතලන්3/4/13, 10:12 PM
මටත් කීමට ඇත්තේ එපමණයි... හ...මාතලන්3/4/13, 10:12 PM
මටත් කීමට ඇත්තේ එපමණයි... හැබයි ඉතින් කුරුළු බිත්තරේට අඬන මිනිස්සු අර ප්රභාගේ පොඩි එකා මරණ එක සාධාරණිකරණය කිරීම තමයි මට තේරුම් ගන්න බැරි...

එහෙම නම් මු ඇයි බාලචන්ද්‍රන්ගේ මරණෙට අඩන්නේ කියල කියන්න ඔබට පුලුවන්ද? නිවැරදි පිළිතුරක් දෙන්න බැරිනම් ඉහත දේ කරන්න ඕනේ නේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-18835922570020069652013-03-06T04:56:31.151+05:302013-03-06T04:56:31.151+05:30http://www.mashguru.com/2012/11/traffic.html#
මේකේ...http://www.mashguru.com/2012/11/traffic.html#
මේකේ උබේ නමත් තියෙනවා මේ ඇත්තක්ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-61141452361329355732013-03-05T22:23:11.759+05:302013-03-05T22:23:11.759+05:30අඩෝ මූ මාර පොරක්නෙ...!
අම්මෝ ඒදා ගෙට්ටුවෙදි ලඟත් ...අඩෝ මූ මාර පොරක්නෙ...!
අම්මෝ ඒදා ගෙට්ටුවෙදි ලඟත් හිටියා මටත් කෙලල ඇරියනම් එහෙම.

නියම වැඩක් කොල්ලො. ලියවිල්ලත් එහෙමයි.වීපොකුරෙ වීයාhttps://www.blogger.com/profile/05061570022693307816noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-91375167346571940732013-03-05T21:56:04.583+05:302013-03-05T21:56:04.583+05:30කියන්ඩ ඕනේ සේරම දේවල් කස්ටිය කියලා තියෙනවා. සුපිරි...කියන්ඩ ඕනේ සේරම දේවල් කස්ටිය කියලා තියෙනවා. සුපිරියි! කියල විතරක් කියන්නම්.සිහින සටහනේ ඉමල්කhttps://www.blogger.com/profile/17643683420878292505noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-16769061638201347062013-03-05T21:42:40.330+05:302013-03-05T21:42:40.330+05:30ඇඩෙනවා යකෝ...
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!ඇඩෙනවා යකෝ...

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-10863127378357441902013-03-05T20:48:06.245+05:302013-03-05T20:48:06.245+05:30නිශාන් මල්ලි හරිම සංවේදී චරිතයක්....
වැඩිපුර කතා බ...නිශාන් මල්ලි හරිම සංවේදී චරිතයක්....
වැඩිපුර කතා බහක් නම් නෑ තමයි..
එත් ඒ සංවේදී කම මම හොඳට අඳුනනවා....
ලස්සනට වචන ගලපලා තියෙනවා මල්ලි...
දිගටම ලියන්න ඔයාට ජයම වෙන්න ප්‍රර්ථනා කරනවා....Anonymoushttps://www.blogger.com/profile/12654385469312059040noreply@blogger.com