tag:blogger.com,1999:blog-1369434273621866348.post5577565166718179731..comments2023-12-13T17:09:25.948+05:30Comments on මඩිස්ස: කැවුමේ තිබ්බ විශේෂ දේ!!!!Nishan de sivahttp://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comBlogger66125tag:blogger.com,1999:blog-1369434273621866348.post-11259511804156964772013-05-03T20:00:02.596+05:302013-05-03T20:00:02.596+05:30අයියෝ සල්ලි :)
ඒ වුනාට බලන්න අයියා මගේ දත ගැලවුනේ ...අයියෝ සල්ලි :)
ඒ වුනාට බලන්න අයියා මගේ දත ගැලවුනේ හයිය කැවුමක් කන්න ගිහින් ඒත් අයියගේ දත අයිස්ක්‍රීම් එකක් කෑවත් ගැලවිලා.ඒකෙන් එන්න පුළුවන් නිගමනය මොකක්ද? ප්‍රදීප් අයියගේ දත් හයිය නැහැ :DNishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-29229306171328576012013-05-03T19:47:38.642+05:302013-05-03T19:47:38.642+05:30මටත් ඔහොම එකක් වුණා. 1998. මම එතකොට 8 වසරේ. අපි කට...මටත් ඔහොම එකක් වුණා. 1998. මම එතකොට 8 වසරේ. අපි කටු ගේ බලන්න ට්‍රිප් එකක් ආවා. ඒ ඇවිත් ස්වභාව විද්‍යා කටු ගේ ළඟ (දැන් වගේ නෙවෙයි. ඒ පැත්තෙන් වාහන ඇතුල් කරනන් බෑ. යුද්ධ කාලෙනේ.) අයිස් ක්‍රීම් අන්කල් කෙනෙක් හිටියා. අපි ඔක්කොම අයිස් කෝන් ගත්තා. මෙන්න කකා ඉද්දී එක පාරටම මගේ අයිස් එකේ ලේ. මම කා ගැහුවා. මෙන්න බොලේ තත්පර ගානකින් කැට ඇතුලේ මොකක්ද හයිය එකක් තියනවා. බලද්දී දතක්. ඊට පස්සේ ඒක ස්වභාව විද්‍යා කෞතුකාගාරේ වහලෙට විසි කරලා ගෙදර ආවා. ඔන්න ගියොත් එහෙම බලන්න. මගේ දතකුත් ඇති.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-34510288864545463232013-04-23T21:14:21.898+05:302013-04-23T21:14:21.898+05:30මොකෝ කොමන්ට් එක ඩිලීට් කරේ?මොකෝ කොමන්ට් එක ඩිලීට් කරේ?Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-75840066288142366642013-04-23T21:13:20.784+05:302013-04-23T21:13:20.784+05:30මම පව් නැද්ද? හික්ස්මම පව් නැද්ද? හික්ස්Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-35848908823909985542013-04-22T19:53:18.200+05:302013-04-22T19:53:18.200+05:30පව් අප්පා කැවුම්පව් අප්පා කැවුම්ඇස්මිත්https://www.blogger.com/profile/14212390539467101775noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-19010307929470703372013-04-22T11:37:02.919+05:302013-04-22T11:37:02.919+05:30මදැයි හෙහ් හෙහ්මදැයි හෙහ් හෙහ්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-50672071092109039752013-04-22T11:29:55.238+05:302013-04-22T11:29:55.238+05:30This comment has been removed by the author.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-38986623891830633742013-04-20T21:12:59.448+05:302013-04-20T21:12:59.448+05:30හිකිස්
ඔව් මතක් වෙද්දීත් දුක හිතෙනවා!හිකිස්
ඔව් මතක් වෙද්දීත් දුක හිතෙනවා!Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-53949971905815859362013-04-20T11:20:35.323+05:302013-04-20T11:20:35.323+05:30අනිත් එවුන් දැනගත්තා නම් දත් වහල්ලම හලාගන්න තිබුනා...අනිත් එවුන් දැනගත්තා නම් දත් වහල්ලම හලාගන්න තිබුනාඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-11673273368263994172013-04-19T19:16:49.314+05:302013-04-19T19:16:49.314+05:30කෘන්තක දත් ලේන්නුන්ට වැඩක් නැහැනේ :)
ආකේලා කියන්න...කෘන්තක දත් ලේන්නුන්ට වැඩක් නැහැනේ :)

ආකේලා කියන්නේ පෝතක බාලදක්ෂයින්ව හුරු කරවන අයට.අපිට සෙට් වුනේ අක්කෙක්ව!

පෝතක බාලදක්ෂ කියන්නේ බාලදක්ෂයින්ගේ පොඩි උන්ටද කොහෙද :)Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-91949390895987583032013-04-19T19:15:13.983+05:302013-04-19T19:15:13.983+05:30ඒකනේ පොඩි කාලේ ඉඳන්ම නට් කේස් හිහිඒකනේ පොඩි කාලේ ඉඳන්ම නට් කේස් හිහිNishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-10010127904156332962013-04-19T19:14:41.258+05:302013-04-19T19:14:41.258+05:30අපරාදේ කැවුම් :)අපරාදේ කැවුම් :)Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-92053813963976216062013-04-19T19:14:08.621+05:302013-04-19T19:14:08.621+05:30ඔව් කට්ටියම හිතුවේ නැන්දගේ අර දතේම එකක් වෙන්න ඇති ...ඔව් කට්ටියම හිතුවේ නැන්දගේ අර දතේම එකක් වෙන්න ඇති කියලා :DNishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-89224370284190784692013-04-19T19:13:24.622+05:302013-04-19T19:13:24.622+05:30හාහාNishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-27024191865159550982013-04-19T12:03:45.305+05:302013-04-19T12:03:45.305+05:30අපරාදෙ ඒකෙන් උනේ ලෙනෙකුට දතක් නැති වෙච්ච එක..
මොක...අපරාදෙ ඒකෙන් උනේ ලෙනෙකුට දතක් නැති වෙච්ච එක..

මොකාද බන් ආකෙලා කියන්නෙ ?සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-74947315064116507602013-04-19T11:43:44.472+05:302013-04-19T11:43:44.472+05:30උපන් ගති මොනා කරලවත් අරින්න බෑ නේ සිත්තමි.උපන් ගති මොනා කරලවත් අරින්න බෑ නේ සිත්තමි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-75009116781370676132013-04-19T09:50:06.374+05:302013-04-19T09:50:06.374+05:30පොඩි කාලෙ ඉදලම ඔය ගති තිබිල තියනව නේද ඔයාට...........පොඩි කාලෙ ඉදලම ඔය ගති තිබිල තියනව නේද ඔයාට....................හික්ස්.........සිත්තමීhttps://www.blogger.com/profile/03480965829845707254noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-33015900924816865132013-04-19T09:32:56.859+05:302013-04-19T09:32:56.859+05:30අයියෝ සල්ලි...:)අයියෝ සල්ලි...:)sancharacamerawahttps://www.blogger.com/profile/13343399827286068209noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-63115682067817042292013-04-19T08:36:32.300+05:302013-04-19T08:36:32.300+05:30මාරද කියලා ඇවිත්ම බලාගනින් ! තොපි වගේ කබ්බන්ට රෙද්...මාරද කියලා ඇවිත්ම බලාගනින් ! තොපි වගේ කබ්බන්ට රෙද්දේ රෙවෙන්න ගහන්නේ !
මතක ඇතුව ජොකා දාලා වරෙන් ! මොකද උබලට ජොකා පිටින් මහරගම ටවුමේ දුවන්න ගහන්නෙ !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-51095909597442875862013-04-19T00:25:30.826+05:302013-04-19T00:25:30.826+05:30මේක නම් සුපිරිම කතාවක් බං. මටහ් හිතුනා උඹට දෙකක් අ...මේක නම් සුපිරිම කතාවක් බං. මටහ් හිතුනා උඹට දෙකක් අනින්න අර කැවුම් වලට වෙච්ච අපරාදෙට. උඹලා ඔක්කොම හිතුවේ අර එලියට පැනපු දත සෙට් එකක් හැටියට එන්න ඕනෙ කියලා නේ? :D LOL!Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-31186596344245048862013-04-18T19:32:50.907+05:302013-04-18T19:32:50.907+05:30හිපාටු පැටියා? ඇඩෝව් ග්ර්ර්ර් :Dහිපාටු පැටියා? ඇඩෝව් ග්ර්ර්ර් :DNishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-22103677926319426142013-04-18T19:32:05.527+05:302013-04-18T19:32:05.527+05:30අපිට උවමනාවෙන් සලකපු ඒ නැන්දට මේ විදියට කතා කරන එක...අපිට උවමනාවෙන් සලකපු ඒ නැන්දට මේ විදියට කතා කරන එක මට හිතට හරි නැහැ!Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-85844996683001860612013-04-18T19:31:02.440+05:302013-04-18T19:31:02.440+05:30මාරයි ඈ!මාරයි ඈ!Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-49313173570639470262013-04-18T19:30:37.373+05:302013-04-18T19:30:37.373+05:30දැන් ඉතින් මක් කරන්නද බන්? :)දැන් ඉතින් මක් කරන්නද බන්? :)Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-38590465674734418412013-04-18T19:30:12.818+05:302013-04-18T19:30:12.818+05:30නැහැ නැහැ ඒක එදාම අමතක කරන්න කිව්වා නිසා කට්ටියම ඊ...නැහැ නැහැ ඒක එදාම අමතක කරන්න කිව්වා නිසා කට්ටියම ඊට පස්සේ කවදාවත් ඒ සිද්දිය මතක් කරේ නැහැ :)Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.com