tag:blogger.com,1999:blog-1369434273621866348.post8025614211010426855..comments2023-12-13T17:09:25.948+05:30Comments on මඩිස්ස: අඩන හැම කෙල්ලම අහිංසක නැහැ!!!!!Nishan de sivahttp://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comBlogger36125tag:blogger.com,1999:blog-1369434273621866348.post-70470201567493620222012-12-17T18:29:22.925+05:302012-12-17T18:29:22.925+05:30හික්ස් මගේ පෝස්ට් එකකුත් ඇති අක්කලා ගැන.හික්ස් මගේ පෝස්ට් එකකුත් ඇති අක්කලා ගැන.Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-90000784083702704522012-12-17T12:51:47.718+05:302012-12-17T12:51:47.718+05:30අපොයි. මගෙ කරේ නම් නගින්න එන්නෙ අක්කලා විතරයි. මට ...අපොයි. මගෙ කරේ නම් නගින්න එන්නෙ අක්කලා විතරයි. මට එපා වෙලා........<br /><br />අයිය දැන් දුකින් නෙමේ නේද ?නිහඬ සිතිවිලි (Indrachapa)https://www.blogger.com/profile/08787380964062509104noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-87482853529127191842012-10-02T11:29:38.197+05:302012-10-02T11:29:38.197+05:30ගොඩක් අයට එකම සීන් එකගොඩක් අයට එකම සීන් එකNishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-55241116616464023232012-10-02T11:28:56.628+05:302012-10-02T11:28:56.628+05:30කෝ කොහෙද?කෝ කොහෙද?Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-35742229263184656412012-10-02T10:59:25.382+05:302012-10-02T10:59:25.382+05:30දැනුත් ඔහොම වගේ වගේ මෙව්වා එකක් මෙව්ව වෙනවා.. මොව්...දැනුත් ඔහොම වගේ වගේ මෙව්වා එකක් මෙව්ව වෙනවා.. මොව්වා වේයිද කියලයි බලන් ඉන්නේ....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-37881387496549930662012-07-10T11:28:10.409+05:302012-07-10T11:28:10.409+05:30අපොයි ගැණුන්ගේ කඳුලු වලට නම් අහුවෙන්ට නාකයී. උන් ඔ...අපොයි ගැණුන්ගේ කඳුලු වලට නම් අහුවෙන්ට නාකයී. උන් ඔක්කෝම වැඩ කොරගන්නේ ඔය කඳුළු පෙන්නලා තමයී. මටත් අවුරුදු 9ක්ට පස්සේ උනෙත් ටිකක් විතර ඔයවගේ හුට්ටප්පරයක් තමයී.Chamikahttps://www.blogger.com/profile/10646562900216046890noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-54946803748278190272012-04-18T21:33:44.489+05:302012-04-18T21:33:44.489+05:30සැටිෆිකෙට් ඇත්ත බං :)සැටිෆිකෙට් ඇත්ත බං :)Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-55479767516150991882012-04-18T21:30:01.285+05:302012-04-18T21:30:01.285+05:30ගැණු නොපතන්.....බ්රහ්මචාරිය පතන්ගැණු නොපතන්.....බ්රහ්මචාරිය පතන්Indunilnoreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-81343501274501381462012-04-10T19:09:38.911+05:302012-04-10T19:09:38.911+05:30ගොඩාක් කෙල්ලෝ චපලයි බං.මං දැන් ඒක තේරුම් අරන් ඉන්න...ගොඩාක් කෙල්ලෝ චපලයි බං.මං දැන් ඒක තේරුම් අරන් ඉන්නේ.නියම කොල්ලෙක්නේ ජය වේවා ඈ.<br /><br />ඔන්න කොල්ලෝ උබ තමා මගේ 100 වෙනි ෆලෝවර් තැන්කු ඈ.Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-12347781870285405022012-04-09T23:36:52.332+05:302012-04-09T23:36:52.332+05:30මටත් ඕකම උනා අයියේ මට කැමතියි කියලා ඇවිත් අන්තිමට ...මටත් ඕකම උනා අයියේ මට කැමතියි කියලා ඇවිත් අන්තිමට මාව එපා කියලා ගියා.... ඒත් මම තනියෙන් නෙමෙයි ඒ සේරම අමතක කරලා හිත හදාගෙන මම තවත් ආදරයක් පටන් අරන් ඉන්නේ ඒ ආදරේට අවුරුදු දෙකයි...ගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-7401842728547089312012-03-30T19:33:15.029+05:302012-03-30T19:33:15.029+05:30මේක ලිව්වේ වැලන්ටයින් දවස් වලනේ ඒකයි.ලොල්.මේක ලිව්වේ වැලන්ටයින් දවස් වලනේ ඒකයි.ලොල්.Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-79905519407260266272012-03-30T16:06:28.463+05:302012-03-30T16:06:28.463+05:30monwada hello meka kiyawanna amaruine. kiyawanna p...monwada hello meka kiyawanna amaruine. kiyawanna puluwan vidiyata denna. hariyata wesak kale bulb wel wage.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-71409583963709013782012-03-15T10:18:54.795+05:302012-03-15T10:18:54.795+05:30Sure ayye... Eka sure nathnam mage yaluvagen(bf) a...Sure ayye... Eka sure nathnam mage yaluvagen(bf) ahannako :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-17555843395040582952012-02-07T19:31:21.149+05:302012-02-07T19:31:21.149+05:30ඔව් මචං මාත් ඔහේ ඉන්නවා කාලයට ඉඩ දීලා.හැම මකුනාම ...ඔව් මචං මාත් ඔහේ ඉන්නවා කාලයට ඉඩ දීලා.හැම මකුනාම පලි නැහැ තමා.තැන්කු මචෝ මේ පැත්තේ ආවටNishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-3213676264762023392012-02-06T23:13:24.194+05:302012-02-06T23:13:24.194+05:30උඹට වගේම දෙයක් මටත් වෙලා තියෙනවා.ඒ සිද්ධියෙන් මං අ...උඹට වගේම දෙයක් මටත් වෙලා තියෙනවා.ඒ සිද්ධියෙන් මං අවුරුද්දකට වැඩි කාලයක් විඳෙව්වා.දැන්නම් එහෙම එකක් වුණාද කියලවත් මතක නෑ.සමහර ප්රශ්න කාලය අපට විසඳල දෙනවා.අපිට තියෙන්නේ ටිකක් ඉවසල ඉන්න එකයි.එක දෙයක් මතක තියාගනින්.අපේ චේතනාව හොඳනම් අපිට ලැබෙන්නේ අපිට ගැලපෙනම හා හොඳම දෙයයි.උඹේ චේතනාව හොඳනම් උඹට ගැලපෙනම හා හොඳම කෙල්ල ඉක්මනින්ම මුනගැහේවි.කෑවෙ එක මකුණෙක් වුනාට ඉන්න හැම මකුණම පලි නෑ මචං.හොඳ චේතනාවෙන් ඉඳපන්.පාලුව මකන හොඳම කෙනා මුනගැහේවි.බක්කාhttps://www.blogger.com/profile/13305160251550988335noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-84770052532539431202012-02-05T19:21:47.067+05:302012-02-05T19:21:47.067+05:30අහ්හ් මං හොදින් රයිගම අයියා.බොහොම ස්තුතියි මේ පැත්...අහ්හ් මං හොදින් රයිගම අයියා.බොහොම ස්තුතියි මේ පැත්තෙත් ආවාට.කියන්ඩත් මොකක්ද වගේ ගොළු හදවත කියවලා නැහැ.ඔව් සමහර කොල්ලොත් ඉන්නේ ඔයිට වඩා කෙල්ලන්ව අමාරුවේ දාන වැඩ කරන.Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-65658720571669488342012-02-05T19:18:00.867+05:302012-02-05T19:18:00.867+05:30අංකල් කිව්වා වගේම සිරා කතාව.ඒත් ආදරේ ජීවිතේ කරගත්ත...අංකල් කිව්වා වගේම සිරා කතාව.ඒත් ආදරේ ජීවිතේ කරගත්ත කෙල්ලොත් ඉන්නවා නේද????.Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-20737308949094544542012-02-05T19:11:42.859+05:302012-02-05T19:11:42.859+05:30පාට පාටින් ලිව්වේ හේතුවක් ඇතුව.මුලින්ම තනිව හිටපු ...පාට පාටින් ලිව්වේ හේතුවක් ඇතුව.මුලින්ම තනිව හිටපු මාව,මගේ ජීවිතය වර්ණවත් කරපු එයා අන්තිමේදී ඒ වර්ණ විච්චූර්ණ කරා.ඒකයි සමහර තැන් තද පාට.ගණන් ගන්න එපා හොදේ.Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-42081545466608091742012-02-05T14:28:57.271+05:302012-02-05T14:28:57.271+05:30සිරා කතාව...සිරා කතාව...අංකල් මයා | Mr. Unclehttps://www.blogger.com/profile/01634369984507664315noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-56900840882618984722012-02-05T12:15:06.038+05:302012-02-05T12:15:06.038+05:30කෙල්ලෙක්ට ආදරය කියන්නේ ජීවිතයේ එක් දෙයක් පමනයි..නම...කෙල්ලෙක්ට ආදරය කියන්නේ ජීවිතයේ එක් දෙයක් පමනයි..නමුත් කොල්ලෙක්ට ආදරය කියන්නේ ජිවිතේ හැමැ දේම!Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-31639282622469698762012-02-05T06:06:30.115+05:302012-02-05T06:06:30.115+05:30කොහොමද නිකමා. ඔබ මගේ බ්ලොගයේ දාල තිබුන කොමෙන්ටුව ත...කොහොමද නිකමා. ඔබ මගේ බ්ලොගයේ දාල තිබුන කොමෙන්ටුව තුලින් මා මෙහි ආවේ. ඔබ කරුණාසේන ජයලත්ගේ ගොළු හදවත කියවලා තියනවද? මා නම් ඔය වයස පහු කරලා හුඟක් කල්. නමුත් තරුණ කාලේදී ඇතිවන මේ බැඳීම් එක එක්කෙනාට දැනෙන්නේ වෙනස් විදිහට. මා හිතන්නේ කොල්ලෝ කෙල්ලෝ කියල වෙනසක් නැහැ.raigamhttps://www.blogger.com/profile/07162245268859313716noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-21115698973845985092012-02-05T00:46:19.241+05:302012-02-05T00:46:19.241+05:30ඇයි මේ පාට පාටින් ලියල තියෙන්නෙ? සමහර පාට නිසා ඒ ට...ඇයි මේ පාට පාටින් ලියල තියෙන්නෙ? සමහර පාට නිසා ඒ ටික පැහැදිලිව කියවන්න අමාරුයි....වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-61195382319103505722012-02-04T21:02:16.658+05:302012-02-04T21:02:16.658+05:30ඔයා හරි අයියා.ඔයා හරි අයියා.Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-48656655857157799662012-02-04T20:53:43.449+05:302012-02-04T20:53:43.449+05:30අන්න් හරි මල්ලි. එහෙම තමා ඉන්න ඕනේ.අන්න් හරි මල්ලි. එහෙම තමා ඉන්න ඕනේ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-7420638253591721522012-02-04T19:57:48.804+05:302012-02-04T19:57:48.804+05:30දුක තමයි රංජනී කියලා මං හිත හදාගත්තා අයියා.ආයේ නම්...දුක තමයි රංජනී කියලා මං හිත හදාගත්තා අයියා.ආයේ නම් මං අහුවෙන්නේ නැහැ කාටවත්.Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.com