tag:blogger.com,1999:blog-1369434273621866348.post8252029629642412187..comments2023-12-13T17:09:25.948+05:30Comments on මඩිස්ස: මෙන්න නැන්දම්මලා.Nishan de sivahttp://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-1369434273621866348.post-41964072984633013742012-02-21T19:00:04.895+05:302012-02-21T19:00:04.895+05:30බොහොම කලාතුරකින් ඒ වගේ ලේලිලායි නැන්දම්මලයි ඉන්නවා...බොහොම කලාතුරකින් ඒ වගේ ලේලිලායි නැන්දම්මලයි ඉන්නවා සහෝ.Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-43360868594619006242012-02-21T10:10:34.111+05:302012-02-21T10:10:34.111+05:30අපේ අම්මයි ආත්තම්මයිනං කවදාවත් රන්ඩුවෙලා නෑ..අපේ අම්මයි ආත්තම්මයිනං කවදාවත් රන්ඩුවෙලා නෑ..ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-15724666868338190472012-02-20T19:17:12.620+05:302012-02-20T19:17:12.620+05:30ඔව් ඔයා හරි නැන්දම්මා කියන්නේ අම්මලා තමා.ඒත් ඉතින්...ඔව් ඔයා හරි නැන්දම්මා කියන්නේ අම්මලා තමා.ඒත් ඉතින් ගොඩක් අය තමාගේ දරුවට වගේ දරුවාගේ සහකරුට ආදරේ නැහැ මේ ලිපියත් ඒකට පුංචි උදාහරණයක් විතරයි.Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-63878195289359977222012-02-20T19:13:59.145+05:302012-02-20T19:13:59.145+05:30නැන්දම්මලා කියන්නෙත් අම්මලා බව ගොඩ දෙනෙකුට අමතකයි....නැන්දම්මලා කියන්නෙත් අම්මලා බව ගොඩ දෙනෙකුට අමතකයි. මතක් කළත් බනිනවා. ඇයි ඒ? පව්. නැන්දම්මලා වෙන්ට කලින් එයාලාත් ගෙදර බුදුන් තමා. තමන්ට හිමි උන පුතාගේ ආදරේ වැඩි කොටසක් ලේලි එක්ක බෙදෙන කොට අවධානේ ගන්නයි අර වගේ දේ කරන්නේ. එයාලට බැන්නට ලේලියොත් දවසක නැන්දම්මලා වෙනවනෙ.
මේ වගට,
..ලේලී දම්මීAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-53863780812607508652012-02-20T18:52:50.908+05:302012-02-20T18:52:50.908+05:30වෙනද නැන්දම්මලා කිව්වේ?.වෙනද නැන්දම්මලා කිව්වේ?.Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-19572918824075537422012-02-20T14:03:27.766+05:302012-02-20T14:03:27.766+05:30හික්ස්..... නියම නැන්දම්මෙක්....හික්ස්..... නියම නැන්දම්මෙක්....Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-71079947596218794472012-02-20T12:38:04.986+05:302012-02-20T12:38:04.986+05:30හපෝ නැන්දම්මලා හා වෙනද නැන්දම්මලා. අතිශයින්ම අනතුර...හපෝ නැන්දම්මලා හා වෙනද නැන්දම්මලා. අතිශයින්ම අනතුරු සහිතයි ප්රවේශමෙන් පරිහරණය කරන්න !Darshanahttps://www.blogger.com/profile/09605291385301600315noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-59414052021476940022012-02-20T03:05:21.214+05:302012-02-20T03:05:21.214+05:30''MONSTER IN LAW''
JENNIFER LOPEZ ...''MONSTER IN LAW''
JENNIFER LOPEZ AND JANE FONDA...වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-91479725057628729202012-02-19T23:46:55.411+05:302012-02-19T23:46:55.411+05:30ඒ කියන්නේ තනියම සව්දම් පුරන්නද ඔයා හදන්නේ?.ඒ කියන්නේ තනියම සව්දම් පුරන්නද ඔයා හදන්නේ?.Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-6986955792882079972012-02-19T22:54:28.903+05:302012-02-19T22:54:28.903+05:30හිකිස්....විකාරද...හාපෝ....ඔන්න ඔය කරදර විඳින්න බැ...හිකිස්....විකාරද...හාපෝ....ඔන්න ඔය කරදර විඳින්න බැරි නිසාමයි අපි ඒ අංශෙ ගැන නොහිතන්නෙ....අග්නි ධාරා...https://www.blogger.com/profile/00324849702660199569noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-39752894893078834122012-02-19T20:38:14.201+05:302012-02-19T20:38:14.201+05:30@හිත හොද
ඒ මක්කෙයි බං??@හිත හොද
ඒ මක්කෙයි බං??Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-14080018247308942872012-02-19T20:33:55.559+05:302012-02-19T20:33:55.559+05:30නැන්දම්මා හා ලේලිගේ කැමතිම සින්දුව.....වයි දිස් කො...නැන්දම්මා හා ලේලිගේ කැමතිම සින්දුව.....වයි දිස් කොලවෙරි කොලවෙරි කොලවෙරි ඩී..........හිතහොඳ පිස්සාhttps://www.blogger.com/profile/10548615758259838371noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-24357918255330443622012-02-19T19:23:30.208+05:302012-02-19T19:23:30.208+05:30@වින්චැට්
මාත් බලලා තියෙනවා.
@දිනේශ්
අදහන්න වටින...@වින්චැට්
මාත් බලලා තියෙනවා.

@දිනේශ්
අදහන්න වටිනවා නේහ් බං??

@ප්රවීනා
ඔයා නම් නැන්දම්මට ආදරෙයි වගේ.

@ඇනෝ
මං කිබුල් මස් කන්නා කියලා දැම්මේ නැහැ බං :D

@මදුරංග අයියා
ඒවටත් නැන්දම්මා කෙනෙක් හිටියා නම් අනිවා වලියක් ගිහින් ඇති :D

@පූර්ණිමා
මාත් බැලුවා ඔය කියන ෆිල්ම් එක නම්,ඇයි නැන්දම්මලා ලේලිලා ගැන කතා කරලා වැඩක් නැත්තේ?.ඔයාටත් කවදාහරි නැන්දම්මා කෙනෙක් හම්බෙනවනෙ.Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-40569110423534282942012-02-19T18:14:11.478+05:302012-02-19T18:14:11.478+05:30ඔය උඩ රූපෙ තියෙන ෆිල්ම් එකනම් මරේ මරු...මමත් බලල ත...ඔය උඩ රූපෙ තියෙන ෆිල්ම් එකනම් මරේ මරු...මමත් බලල තියෙනව...පණ යනව හිනාවෙලා.....

නැන්දම්මල ලේලිල ගැනනම් ආයෙ කතාකරලවැඩක් නෑ....අග්නි ධාරා...https://www.blogger.com/profile/00324849702660199569noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-46201912312922046212012-02-19T17:23:46.039+05:302012-02-19T17:23:46.039+05:30ඔය නැන්දම්මලා ලේලිලා අවුල රජ කාලේ ඉදන්ම තිබ්බයි කි...ඔය නැන්දම්මලා ලේලිලා අවුල රජ කාලේ ඉදන්ම තිබ්බයි කියලා කියනවා නෙහ් !!

මට මතක විදිහට නැන්දම්මා ලේලි අවුල නැතුව ජීවත් වෙච්ච එකම කාන්තාව තමයි ආදම්ගේ ඒව !!!

@වින්චැට් :
මොකද්ද ඔය ෆිල්ම් එක ???සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-81482341393200883762012-02-19T14:10:12.066+05:302012-02-19T14:10:12.066+05:30අයියෝ ඒ පාර මගේ බ්ලොගේ නම කොපිකරලනෙ...
අවුලක් නෑ....අයියෝ ඒ පාර මගේ බ්ලොගේ නම කොපිකරලනෙ...

අවුලක් නෑ..

මේක දැක්කම මතක් වුනේ සිංදුවක්.."සමහර තරුණො තරුණියන්ට රැවටිලා"Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-71168382969212948312012-02-19T12:55:03.370+05:302012-02-19T12:55:03.370+05:30ලේලිගේ ආදරේ ගන්ටත් එක්කද දන්නෙත් නෑ. ඉතින් ලේලිලාත...ලේලිගේ ආදරේ ගන්ටත් එක්කද දන්නෙත් නෑ. ඉතින් ලේලිලාත් නැන්දම්මට ආදරෙන් සලකපුවාම ඉවරනේ. :DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-8150441449345144802012-02-19T04:19:02.463+05:302012-02-19T04:19:02.463+05:30ආදර්ශමත් නැන්දම්මලා..ආදර්ශමත් නැන්දම්මලා..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-71106346024645933042012-02-19T03:11:57.545+05:302012-02-19T03:11:57.545+05:30හෙ.හේ.. ඔය උඩ තියන පොටෝ එකේ ඉන්න දෙන්න කම්මුල් වල...හෙ.හේ.. ඔය උඩ තියන පොටෝ එකේ ඉන්න දෙන්න කම්මුල් වලට ගහ ගන්නව තරඟෙට....මට හිනා මැරෙන්න ඔය ෆිල්ම් එක බලල.....වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.com