tag:blogger.com,1999:blog-1369434273621866348.post9177377870173288263..comments2023-12-13T17:09:25.948+05:30Comments on මඩිස්ස: මන් කරපු දේ වැරදිද?.Nishan de sivahttp://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-1369434273621866348.post-15796590323582485292012-01-27T19:26:17.175+05:302012-01-27T19:26:17.175+05:30@මගේ දිනපොත
එළ මචන්
@ළහිරු
ඒක තමා සහෝ දැන් මටත් හ...@මගේ දිනපොත
එළ මචන්

@ළහිරු
ඒක තමා සහෝ දැන් මටත් හිතෙනවා මං එදා කරපු දේ හරි කියලා.

@ශානක
එළ කොල්ලා

@ශාරද
මටත් තාම හිතා ගන්න බැරි ඒක තමා සහෝ.ඒ යකා එක්කෝ මාව බුරුවෙක් කරන්න හැදුවා නැත්තන් ඒ යකා හෙන බුරුවෙක්.Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-47335550502787159622012-01-27T00:07:10.162+05:302012-01-27T00:07:10.162+05:30ඔය ඉන්ටර්නෙට් හදන්න ආපු බූරුවා හොරෙකද කොහෙද? නැත්න...ඔය ඉන්ටර්නෙට් හදන්න ආපු බූරුවා හොරෙකද කොහෙද? නැත්නම් ටෙස් කරන්න ඔයාගෙ එක ඉල්ලන්නේ මොකටද? ඌගේ එකට ලොග් වෙන්න තිබුනනේSHARADAhttps://www.blogger.com/profile/10216666120364024670noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-64280945600126958632012-01-25T22:28:18.280+05:302012-01-25T22:28:18.280+05:30තමන්ගෙ පුද්ගලික දෙයක් මොකටද සහෝ පිට එකෙක්ට දෙන්නෙ....තමන්ගෙ පුද්ගලික දෙයක් මොකටද සහෝ පිට එකෙක්ට දෙන්නෙ.අනික ඒක දීල උඹට කෙලවෙන වැඩක් වුනානම් එහෙම.උඹ කරපු වැඩේ 100% නිවැරදීයි කියලයි මම නම් කියන්නෙ.සැලෙන්න එපා කොල්ලා....ATI සුළඟhttps://www.blogger.com/profile/18185893773235631006noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-28877075154039212972011-12-03T20:50:43.843+05:302011-12-03T20:50:43.843+05:30මම නම් හිතන්නේ කාට වුනත් ඒක දෙන්න ඕන නෑ, අනිත් එක ...මම නම් හිතන්නේ කාට වුනත් ඒක දෙන්න ඕන නෑ, අනිත් එක එහෙම ඉල්ලන එකත් වැරදියිනේ... තරහ වුනත් කරන්න දෙයක් නෑ ඒකට. ඒක නිකම් තමන්ගේ කෙල්ල ව ඉල්ලනවා වගේ වැඩක්නේ!ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-27666402200659476272011-12-03T01:01:13.239+05:302011-12-03T01:01:13.239+05:30100% හරි මචං!!!!!!100% හරි මචං!!!!!!මනස්ගාත සටහන්කරු https://www.blogger.com/profile/17221290887132064753noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-23737133991813647832011-12-02T20:10:43.819+05:302011-12-02T20:10:43.819+05:30@සාතන්
ඒක නම් සහතික ඇත්ත සහෝ
@අන්ජුල
:ඩි ඒක නේන්න...@සාතන්
ඒක නම් සහතික ඇත්ත සහෝ

@අන්ජුල
:ඩි ඒක නේන්නම්

@රාජ්
ඒක තමා සහෝ මට තාම හිතාගන්න බැරි.මේ පැත්තේ ආවට ස්තුතියිNishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-72741593981763961662011-12-02T13:10:12.825+05:302011-12-02T13:10:12.825+05:30අක්කනං හරි කියමුකො ගොංකමට හරි ඉල්ලුව කියල අතාරින්න...අක්කනං හරි කියමුකො ගොංකමට හරි ඉල්ලුව කියල අතාරින්න බැරිය! ඒ වගේද අරූ.... ඌ මොකාටද එන්න හැදුවෙ කියල මාත් කල්පනා කලේ.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-32894460592266266582011-12-01T12:32:59.370+05:302011-12-01T12:32:59.370+05:30You are 100% correct.
Akka kiyala privacy eka ehe...You are 100% correct.
Akka kiyala privacy eka ehema denna puluwanda man ahanne...
:DAnjulahttps://www.blogger.com/profile/03022606452842054355noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-67081736919095693772011-12-01T12:17:58.519+05:302011-12-01T12:17:58.519+05:30උඹ කරපු දේ 100% හරි බන්... මගේ පාස්වර්ඩ් මම අම්ම ත...උඹ කරපු දේ 100% හරි බන්... මගේ පාස්වර්ඩ් මම අම්ම තාත්තටවත් දෙන්නෙ නෑ... හංගන්න දේවල් තිබුනත් තමන්ගෙ පාස්වර්ඩ් අනිත් උන්ට දෙන්නෙ අහවල් මගුලකටද?සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-91426451386278516992011-11-30T18:49:22.976+05:302011-11-30T18:49:22.976+05:30@Kc
ඒක තමා බන් මේක අනිවා වෙන මොකක් හරි වැඩකට තමා ඉ...@Kc
ඒක තමා බන් මේක අනිවා වෙන මොකක් හරි වැඩකට තමා ඉල්ලලා ඇත්තේ.

@ඔබ නොදුටු ලොවක්
තැන්ක්ස් සහෝදරයා මේ පැත්තේ ආවටNishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-77089772049391074732011-11-30T01:16:05.065+05:302011-11-30T01:16:05.065+05:30අර ආපු බුවත් මාර IT බුවෙක් නේ...කරපු දේ හරි....ගනං...අර ආපු බුවත් මාර IT බුවෙක් නේ...කරපු දේ හරි....ගනං ගන්න එපා.....ඔබ නොදුටු ලොවක්.....https://www.blogger.com/profile/07368436946304317228noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-48190598564247220572011-11-29T23:48:35.591+05:302011-11-29T23:48:35.591+05:30යකෝ.. තොට පිස්සුද ????.වැරදි උබ නෙමේ.උබේ පාස්වර්ඩ්...යකෝ.. තොට පිස්සුද ????.වැරදි උබ නෙමේ.උබේ පාස්වර්ඩ් 1 ඉල්ලපු එකායි වැරදියි.ඌ ඔච්චර දෙයක් දන්නවනම් උගේ ඉමේල් එකෙන් ලොග් වෙනවනේ.KChttps://www.blogger.com/profile/11358029232953188057noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-55704092628759756652011-11-29T19:33:02.896+05:302011-11-29T19:33:02.896+05:30@බුවා අයියේ
එහෙනම් මන් හරිනේ?
@ඩාර්ක්නෙට්
:D ආයේ ...@බුවා අයියේ
එහෙනම් මන් හරිනේ?

@ඩාර්ක්නෙට්
:D ආයේ ඉල්ලුවොත් එහෙම කියන්නම්

@ශම්මියා
මොන වැඩේද බන්?.confuse.

@ඇනෝ
ඕව් සහෝ මට මන් තරම් ශුවර් කවුරුත් නෑ තමා

@නිසුපා අක්ස්
ඒක තමා මන් කෙළින්ම ඇබරෙන්නේ නැතුව බැහැ කිව්වේ.

@දේදුනු
තෑන්ක්ස් මචන්

@ඇනෝ2
ඕව් බන් මට වෙච්චි දෙයක්.අනේ මන්දා බන් උට මගේ පාස්වර්ඩ් එක මොකටද කියලා මට හිතාගන්න බෑ

@සමීර
උගේ ජල්තර සීන් වලට මේ නිකමා අහුවෙයි.:P

කට්ටියටම තැන්ක් යු වේවා කිව්වා එහෙනම් මේ පැත්තේ ආවටNishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-22338839380877322402011-11-29T17:49:41.979+05:302011-11-29T17:49:41.979+05:30මොන මගුලටද බන් උබේ පාස්වර්ඩ් එක උන්ට ඕනෙ නං ඊ ලිපි...මොන මගුලටද බන් උබේ පාස්වර්ඩ් එක උන්ට ඕනෙ නං ඊ ලිපිනයක් හදාගන්ඩ බැරියැ ......... ඕක ඉල්ලන්ඩ ඇත්තෙ අරූ ගෙ මොකක් හරි ජල්තර සීන් එකකට ..........ඕය වගේ එවුන් නැති තරමට හොදයි...sameerahttps://www.blogger.com/profile/14028344091090755811noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-29942129738410771672011-11-29T15:26:47.885+05:302011-11-29T15:26:47.885+05:30මලා..නිකමට වෙච්ච වැඩේ,pwrd එක නොදිපු එක ගැන හිතන්න...මලා..නිකමට වෙච්ච වැඩේ,pwrd එක නොදිපු එක ගැන හිතන්න එපා මචා..උබ කරපු දේ හරි,එත් අර මෑන් passwordඑක ඉල්ලුවෙ මොකටද කියල හොයල බලහන්..??.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-44788627715604292642011-11-29T09:15:31.509+05:302011-11-29T09:15:31.509+05:30ela ela oka nokarapu eke kisi prashnayak na yaluwa...ela ela oka nokarapu eke kisi prashnayak na yaluwa oyata wada wenna deyak na kotiak senaga nikan email pawichchi karanawa
ata kadenawaye oka hadagattanam alutin oya hari yaluwaDedunu Dhananjayahttps://www.blogger.com/profile/06600909804784594336noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-39225812141016283002011-11-29T09:05:50.745+05:302011-11-29T09:05:50.745+05:30වැරදියි කිව්වා කවුද කිව්වේ...????
සම්පූර්ණයෙන්ම හ...වැරදියි කිව්වා කවුද කිව්වේ...????
සම්පූර්ණයෙන්ම හරි දෙයක් කරලා තියෙන්නෙ.කාටවත් මොකටද තමුන්ගෙ පාස් වර්ඩ් දෙන්නෙ.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-25478925451421946562011-11-29T06:51:46.143+05:302011-11-29T06:51:46.143+05:30hariyata hari kollo. dennanam epa kiyatawath. ubat...hariyata hari kollo. dennanam epa kiyatawath. ubata uba tharama kawawath wishwasa karanna beneAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-18286040664443673972011-11-29T05:12:39.145+05:302011-11-29T05:12:39.145+05:30machan ara wadeta set wennada danne na....hehe. pr...machan ara wadeta set wennada danne na....hehe. prawesamen....:PAdminhttps://www.blogger.com/profile/01610716962669254653noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-64399234784593180742011-11-29T00:35:45.821+05:302011-11-29T00:35:45.821+05:30අනිවා, මලාට පාස්වර්ඩ් එක නම් දෙන්න එපා
නොදීම බැරි...අනිවා, මලාට පාස්වර්ඩ් එක නම් දෙන්න එපා

නොදීම බැරි නම් මේල් එක දීලා පාස්වර්ඩ් එක වැරදි එකක් දෙන්න, දීලා ඉතින් ලොග් වෙන්න බෑ කිව්වොත් කියන්න එහෙම වෙන්න විදිහක් නෑ කියලා, එහෙන් බෑ මයි කිව්වොත් ඉතින් උබටත් කියන්න තියෙන්නේ අනේ මගෙ මේල් එක හැක් කරලා අක්කේ කියලා ශේප් වෙන්න :DIshara ( DarKneT )https://www.blogger.com/profile/10905284949383142339noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-3433653748672875792011-11-28T23:13:01.769+05:302011-11-28T23:13:01.769+05:3010000% Correctඅක්කලට තියා තමන්ගේ කෙල්ලටවත් දෙන්න එ...10000% Correctඅක්කලට තියා තමන්ගේ කෙල්ලටවත් දෙන්න එපා(එහෙම දිපු උන් ෆෙස්බුක් එකවුන්ට් වහල දාලත් තියෙයි ) ,බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-3584973602204241252011-11-28T21:34:12.242+05:302011-11-28T21:34:12.242+05:30@නදීර
උබත් එහෙම හිතන එක මට සැනසීමක් මචන්.@නදීර
උබත් එහෙම හිතන එක මට සැනසීමක් මචන්.Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1369434273621866348.post-19707234352420427532011-11-28T21:30:44.516+05:302011-11-28T21:30:44.516+05:30100% correct.වෙන සීන් එකකට ඕක ඉල්ලනවා වෙන්න පුලුවන...100% correct.වෙන සීන් එකකට ඕක ඉල්ලනවා වෙන්න පුලුවන්.සැලෙන්න එපාAnonymousnoreply@blogger.com