Tuesday, June 19, 2012

89 එයා දාන්න කලින් කෙල ගානවනේ! (18 +)

ලියන්න හිතන් හිටපු මාසයේ වල් කතාව කලින් වතාවේ  පස්සට කල් ගියා ඒත් අදනම් ආවේ ඒකත් ඔන්න ඔහේ ලියලා දාන්න කියලා.දැන් කාලේ හැම දේකටම වගේම වාණිජකරණයටත් මුල් වෙච්ච දෙයක් තමා සෙක්ස් කියන්නේ.ඒකනේ දයියා කිය කියා කැරකෙන්නත් කොට ගවුකමක් ඇඳන් ඉන්න අක්කා කෙනෙක්ව ගන්නකොට තෙල් ගහන එකෙක් හාමිනේගේ කොටුවටත් බෙහෙත් විදින්න හදන්නේ. එතකොට සිනමා කර්මාන්තයටත් සෙක්ස් කොහොමත් සම්බන්දයිනේ ඒකනේ කුවේණිට රෝස පාට ටයිට් ෂෝටක් අන්දවලා යටින් කැමරා කරේ ඒ මදිවට අපේ අයියලා අන්තිමට ටයිට් ෂෝට් එලියට එව්වේ තවත් එඩිට් කරලා(ලු) ඒත් සමහරු නම් සෙක්ස් වැඩියෙන් ඔබන්න ගිහින් අක්ෂරය වගේ සම්බාව්‍ය චිත්‍රපටි තහනම් කරගත්තා ඒත් එකේ ඇති සෙක්ස් කෑල්ලකුත් නැහැ.ඊටත් පස්සේ ලංකාවේ චිත්‍රපටියකට බරම ගානක් වියදම් කරලා සුපර් සෙක්ස් හැදුවා.එතකොට සංගීත පැත්තටත් සෙක්ස් නිකන්ම ඇතුල් වෙලා තියෙන්නේ ඒවා ජනප්‍රිය කරගන්න ඕන නිසා.ෆේස් බුක් එකේ වුනත් අර ලොගින් පේජ් එකේ
මිනිස්සු ටික යා කරාම සෙක්ස් කියන වචනේ හැදෙන හැටි ඔයාලා දැකලා ඇති.
මේ මොන මාර්ගයෙන් සෙක්ස් ආවත් අපේ අයියලා අක්කලා මල්ලිලා ඇන්ටිලා අංකල්ලා වගේ අය ඕවා පුදුම ආසාවකින් වැළද ගන්නේ ඒත් මමයි ලංකාවේ නංගිලයි ඕවාට වැඩිය නැහැනේ.යටින් කොමන්ට් කරද්දී මේ උඩ මම ලියපු ටික  ගැනත් විශේෂයෙන්ම මතක් කරලා ඔබේ අදහස් කොමන්ට් කරන්න ඕන හරිද.




ටෙලිවිෂන් ඇඩ් වලටයි,සිනමාවටයි,මියුසික් විෂුවල් වලටයි,ෆේස් බුකියටයි ඇතුල් වුන සෙක්ස් ක්‍රිකට් වලට ඇතුල් වෙන්න බැරිද?.මොකද බැරි ඔය අයි.පි.එල් එකේදී අක්කලා කට්ටියක් අර කුවේණිගේ වගේ රෝස පාට මෙව්වා ඇදන් එකසිය ගානට උඩ පැන පැන දෙකට නැමීගෙන නටන්නේ කියලා කට්ටියකට හිතෙන්න පුළුවන්.ඒත් මම අද කියන්න යන්නේ ක්‍රිකට් පිටිය ඇතුලටත් සෙක්ස් ඇතුල් වෙලා තියෙන හැටි.




    එක්තරා පත්තරයක කතෘ ඊළඟ සතියේ මුද්‍රණය කෙරෙන විශේෂාංගයකට ඇතුල් කරන්න ක්‍රිකට් ක්‍රීඩාව ගැන තරුණ තරුණියන්ගේ අදහස් ලියාගෙන එන්න කියලා එම පත්තරේ වැඩ කරන වාර්තා කාරයෙක්ට පැවරුවා  ඉතින් මේ වාර්තාකරුත් පහුවෙනිදා උදෙන්ම ගියා ගල්කිස්සේ මුහුදු වෙරළට මොකද තරුණ තරුණියෝ වැඩි පිරිසක් ඔය හරියේ ගැවසෙන නිසා.


මෙයා දැක්කලු අම්බානක ලෙස කපල් කපල් කුඩ වලින් වහගෙන මොනවද කකා ඉන්නවා ඉතින් මෙයා මෙහෙම මොනවද කකා ඉන්න දෙන්නෙක් ගාවට ගිහින් කුඩේට තට්ටු කරා


වාර්තාකරු : (ටොක් ටොක්) එක්ස්කියුස්මි


ඇතුලේ හිටපු කපල් එක මොනවද කෑම නතර කරලා මෙයාගෙන් ඇහුවා ඇයි කියලා,


වාර්තාකරු: මම අනංගයා පත්තරෙන් මට දැනගන්න ඕන ක්‍රිකට් ගැන ඔයාලගේ තියෙන හැගීම් ගැන?


එතකොට අර කපල් එකේ කෙල්ල කිව්වලු
මම ක්‍රිකට් වලට කැමතිම  නැහැ මෙයා මොකද එකේ දෙන්නෙක් දෙපැත්තේ ඉඳලා ගහනවනේ ඒකට මම කැමති නැහැ.


කෙල්ල එහෙම කියද්දී කපල් එකේ කොල්ලා කියනවලු
අනික දෙන්නෙක් දෙපැත්තෙන් ගහද්දි රටම ඕක බලාගෙන ඉන්නවනේ ඒක එච්චර ඒක එච්චර උචිත නැහැ නේද?


වාර්තාකරුට ටිකක් පුදුමයි ලැබුණ අදහස් ගැන ඉතින් එයා ඒක ලියාගත්ත
පෙම් කරන අය දෙන්නෙක් දෙපැත්තෙ ඉදගෙන  ගහන ඒවාට අකැමති නිසා ක්‍රිකට් වලටත් කැමැත්තක් නැහැ කියලා.


ලියාගෙන ඉවර වෙලා කපල් එකට කිව්වා 
ඒක ඇත්තටම සදාචාරාත්මයට  පටහැනියි සම්මතයට පටහැනියි අසම්මතයි හරි බොහොම ස්තුතියි
කැරි ඔන් කැරි ඔන් 


වාර්තාකරු ගියා ඊලග කපල් එක ගාවට
ඒ කුඩයටත් දැම්මා තට්ටුව (ටොක් ටොක් )


ඒ දෙන්නත් මොනවද කකා හිටපු එක නතරකරලා කුඩේ අයින් කරා


ඒත් ඒ කපල් එක දැක්ක ගමන් වාර්තාකරු අම්මට උඩු කියලා කියවුනා එක පාරට
ඒ මොකද දන්නවද ඒ කුඩේ යට හිටියේ ගේ අයියලා දෙන්නෙක් මුන් දෙන්නව දැකලා වාර්තා කරුට මැජික් වගේ.


වාර්තාකරු එහෙම කියද්දී ගෑනු වොයිස් එකකින් ඒ කපල් එකේ කෙල්ල වගේ හිටිය එකා
මේ මොන මඟුලක්ද මේ..?


වාර්තාකරු : අනේ සමාවෙන්න මම අනංගයා පත්තරෙන් මම ක්‍රිකට් ගැන තරුණ තරුණියන්ගේ අදහස් ගැන රිසර්ච් එකක් කරනවා මට දැනගන්න පුලුවන්ද ක්‍රිකට් ගැන ඔබේ අදහස?


කපල් එකේ කෙල්ල වගේ එකා: අනේ මේ මමනම් ඔය ක්‍රිකට් වලට කැමතිම නැහැ.


වාර්තාකරු:  ඒ මොකද ඒ?


කපල් එකේ කෙල්ල වගේ එකා:ඒගොල්ලෝ බොලේ දාන්න කලින් කෙල ගානවනේ ඒක නිසා මම ක්‍රිකට් වලට ආස නැහැ
 අනික ඉතින් ඒගොල්ලෝ බෝලේ දාන්න කලින් බෝලේ කෙලවර නියපොත්තෙන් හූරනවනේ මම ඒවටත් කැමති නැහැ මෙයා.








හරි මම ඒක ලියන්නම් බොහොම ස්තුතියි අදහස් දැක්වුවාට 
එහෙම කියලා වාර්තා කරු ටිකක් ඈතට ගිහින් ලියාගත්තලු දාන්න කලින් කෙළ ගාන නිසා සමහර තරුණියෝ ක්‍රිකට් වලට කැමති නැහැ කියලා.


ඒකත් ලියාගෙන මෙයා ගියා කුඩයක් යට තනියම ඉදන් ඉන්න අක්කා කෙනෙක් ගාවට එයා තනියම හිටියේ සමහරවිට එයාගේ මොනවද කන්න හිටපු අයියා අයිස්ක්‍රීම් ගේන්න හරි සුළු දිය අඩස්සියක් හැදිලා ඒකට ගිහින් හරි නිසා වෙන්න පුළුවන්.


මෙයා ඒ අක්කගෙනුත් අර කලින් විදියටම ඇහුව.
අනේ මේ අක්කා නම් ලැජ්ජාවෙන් ඇඹරි  ඇඹරි කිව්වා ක්‍රිකට් වලට කැමතියි කියලා.


අනේ අපේ වාර්තකරුටත් දැන් ටිකක් හැපී මොකද එක කෙල්ලෙක් හරි ඉන්නවනේ ක්‍රිකට් වලට කැමති.


වාර්තාකරු: එහෙනම් නංගි ඔයා ආසම කරන ක්‍රිකටර් කව්ද?


තනි අක්කා: ගොඩා.....ක් ඉන්නවා අනේ (ලැජ්ජාවෙන්)


වාර්තාකරු: ඔයා බ්‍රයන් ලාරාට ආසද?


තනි අක්කා: එයා වැරෙන් පහර දෙනවා මම එයාට ආස නැහැ අනේ 


වාර්තා කරු: එතකොට ඔයා මුත්තයියා මුරලිදරන්ට ආසයිද?


තනි අක්කා: ආසයි ඒත් එයා පන්දුව දඟ කවනවා වැඩියිනේ 


වාර්තාකරු: මේ... නංගි 
ඔයා මොනවද හිතන්නේ ඉන්දියාවේ ඉන්න ගංගුලි ගැන?


තනි අක්කා: අපෝ එයා අල්ල අල්ල ඉන්නවා විතරයි ගහන්නේ නැහැනේ.


වාර්තාකරු: එතකොට නංගි...
අක්තාර් ගැන මොනවද හිතන්නේ?


තනි අක්කා: අපෝ එයාත් දානවට වඩා දමලා ගහනවනේ අනික එයා දාන්නෙම ඇදේට එයාට නම් ඒක කවදාවත් හදාගන්න වෙන්නේ නැහැ.


වාර්තාකරු: එතකොට ඔයා මොකද හිතන්නේ ලෝකප්‍රසිද්ද සනත් ජයසූරිය ගැන?


තනි අක්කා: අනේ....(ඇද.....ලා) මං ආසම එයාට
මං එයාගේ වැඩියෙන්ම කැමති හුක් ෂොට් එකට


බැක් ෂොට් එකටත් කැමතියි...(ටිකක් ලැජ්ජාවෙන් හිමින්)




වාර්තාකරු : එතකොට සහිඩ් අෆ්රිඩි ගැන මොකද හිතෙන්නේ?


තනි අක්කා: එයා අනේ වෙලාවකට ආවේශ වෙලා වගේ ගහගෙන ගහගෙන ගහගෙන යනවනේ එයාගේ ගැහිල්ලට සමහරු හරි ඉරිසියයි  එයාලට එහෙම ගහන්න බැහැ කියලා.


වාර්තාකරු:මට අහන්න තියෙන අන්තිම ප්‍රශ්නේ.
කමන්නැද්ද ඇහුවට?


තනි අක්කා: ඔලුව වනයි


වාර්තාකරු : මැක් ග්රාත්ගේ බෝලේ ගැන මොකද හිතෙන්නේ?


තනි අක්කා: එයා නම් ඉතින් හොදයි ඒ වුනාට එයා හයක් දැම්මොත් තුනක් දාන්නේ කකුලටනේ අනිත් තුන නම් මෙලෝ රහක් නැහැ වෙලාවකට ඒවා පන නැහැ.ඒ වුනාට එයාගේ බෝලේ හොදයි.   


තනි අක්කට ස්තුති කරමින් එතනින් පිටත් වුන වාර්තාකරු ඒ ටික ලියාගත්තේ 
තනි ගැහැණුන් ක්‍රිකට් ගැන හිතන්නෙත් පිරිමින් ගැන හිතන විදියට නමුත්  ක්‍රිකට් වලට කැමතියි කියලා.











සෙක්ස් නැතත් සනා අයියාගේ මේ නැටුම වගේම ගැයුමත් බලන්නකෝ...



89 comments:

  1. අනේ මන්දා ක්‍රිකට් තමා ක්‍රිකට් කිව්වලු :D

    ReplyDelete
    Replies
    1. අපරාදේ නෙහ්? :)

      Delete
    2. සනත් ජයසූරිය අර .... හදන එක ගැන කාටවත් මතක් වෙලා නෑ වගේ :D

      Delete
    3. හෑ ඒකනම් මම දන්නෙත් නැහැ බැරිද කියන්න?

      Delete
  2. මේ ක්‍රිකට් ගැනමද බං කියලා තියෙන්නේ :))

    ReplyDelete
  3. කලින් කියවා ඇත... මතක් කොලාට ස්තුතියි :D

    ReplyDelete
  4. හෑ,., එලනේ,.,., මතන් ,.,එලම එල

    ReplyDelete
    Replies
    1. උඹ එල කිව්වා නම් එලම තමා :)

      Delete
  5. හෙහ් හෙහ්....... ඇයි වකාර් යුනුස්ගෙ කතාව අහල නැද්ද?

    ReplyDelete
  6. හරී..සෙක්සි...

    ReplyDelete
    Replies
    1. එච්චරමත් නැහැ බං :)

      Delete
  7. oya seen eke video eka balala thiyenawa ela ela

    ReplyDelete
  8. මට නම් අද කතාව එලටම තේරුනා.
    කට්ටිය පුදුම හිතෙන දේවල් වලටනේ ආස !!!

    ReplyDelete
    Replies
    1. හම්මේ තේරුණා නම් ඒ ඇති :)

      Delete
  9. හයියෝ ඇතුවත් බැරි නැතුවත් බැරි ක්‍රිකට් කිව්වලු.

    වැඩිය කතාවක් ඕනේ නෑ බං (18 + ) කියල මාතෘකාවක් තියන හරි , වල් කතාවක් හරි, පොඩ්ඩක් ඒ පැත්තට යන ටයිප් එකේ මාතෘකා තියන බ්ලොග් පොස්ට් ගැන හිතලා බලපන්කො, තියන හිට් ගොඩ. (මමත් ඔය ගැන පොඩි පරීක්ෂණයක් කළා. පස්සේ කියවන්න පුළුවන් වෙයි. )කොටින්ම හැම මනුස්සයම නිරුවතට ආකර්ෂණය වෙනවා. මොකද ජීවයේ පැවැත්මට අනිවා ඒක එහෙම වෙන්න ඕනේ කියලයි මට හිතෙන්නේ. ඉතින් මේක ෆිල්ම් ඩිරෙක්ටර්ලට, දැන්වීම් වලට, පොත්පත් වෙළඳාම් වලට, තේරෙන්නම කිවොතින් බිස්නස් වලට සෙක්ස් කියන්නේ සම්පතක්. සල්ලි මවන උල්පතක්.

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා උඹේ කතාව නම් මං එකහෙලාම පිලිගන්නවා.

      Delete
    2. ඒ උනාට බ්ලොග්වල (අපි නිතර බලන සිංහල බ්ලොග්) දැන්,දැන්.. ඕවා ලියවෙනවා වැඩිද මංදා... විවිද පාර්ශව එනවනෙ බලන්න..ඒකයි කිව්වෙ..අමනාප වෙන්න එපා..!

      Delete
  10. අයියෝ ක්‍රිකට් කිව්වලු....

    ReplyDelete
    Replies
    1. අයියෝ සෙක්සි ක්‍රිකට් :D

      Delete
  11. මේ කතාව අර ෆිල්ම් එකේ කැල්ලක් නේ.පිං පොන් ඉන්නේ.

    ReplyDelete
  12. ක්‍රිකට් වලත් මෙච්චර experiments තියෙද බං......

    ReplyDelete
    Replies
    1. අත්හදා බැලීම් නැතුව බැහැනේ සහෝ :)

      Delete
  13. චී කුනුහබ්බ.... අපි නම් කියෙව්වෙ නෑ...

    ReplyDelete
    Replies
    1. මං දන්නවනේ මාළුවාගේ හැටි උඹ හරි හොද එකා :P

      Delete
  14. මම කියෙව්වෙත් නෑ. මටත් ලැජ්ජා හිතුනා. මාත් මාලුවා වගේම ලැජ්ජ බය ඇතුව හැදිච්ච එකානෙ. කමෙන්ට් ප්‍රතිච්චාරයේදී තහනම් වචන බිමින් තියන කතා.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. කෝ කෝ කොහෙද සර් කුණුහබ්බ?

      Delete
  15. බලන්ඩකෝ ඒකෙත් හැටි. ලංකාවෙ කොයි අතේ බැලුවත් ඔය කියන ජාතියෙ ක්‍රිකටර්ස්ල නම් ඉතින් වැහිවැහැල. අර දාන්න කලින් කෙළ ගාන සීන් එකනම් මරු ඈ..... :)

    යූ ටියුබ් වීඩියෝ කෑල්ලකද කොහෙද තිබිල ඕවගේ එකක් බැළුව මතකයි හුඟ කාලෙකට කලින්.

    ReplyDelete
    Replies
    1. යටින් එකෙක් වීඩියෝ එක දාලා තියෙන්නේ සහෝ ආයේ බලනවා නම්.

      Delete
  16. Replies
    1. මං දන්නවා වින්චැ‍ට් අක්කා ඕවාට කැමති නැහැ කියලා.

      Delete
  17. මේ කතාව ෆිල්ම් එකක අහුවා මතකයි වගේ.. ඒකෙක් කමක් නෑ.. සනාගේ ඩාන්ස් එක මරුනේ... :)

    ReplyDelete
    Replies
    1. ඔව් සහෝ චිත්‍ර පටි සීන් එකක් තමා
      සනාගේ ඩාන්ස් එක කලින් එකට වඩා හොදයි ඉස්සරහට මීටත් වඩා හොද වෙයි

      Delete
  18. පුතා මේක සිංහල චිත්‍රපටියක සීන් එකක දෙබස් නේද?
    ඒ විත්‍රපටියේ නමත් දැම්මනං හොඳයි.

    ReplyDelete
    Replies
    1. මං හිතුවේ නැහැ කසූත් ඔය වගේ ජරා ෆිල්ම් බලනවා ඇති කියලා :)

      Delete
  19. මේක සිංහල චිත්‍රපටියක කැල්ලක් http://www.youtube.com/watch?feature=player_detailpage&v=ocFgWgitLjk

    ReplyDelete
    Replies
    1. ඔව් සහෝ මං ඒකෙ එම්බඩ් කොපි එක ගන්න හැදුවා ඒත් හරියන්නේ නැහැ..

      Delete
  20. 2 නෙක් දෙපැත්තට වෙලා ගහනකොට 11 ක් ම බලන් ඉන්නවනේ ලේජ්ජ නැති සෙල්ලමක් :D
    අනික ඔක්කොම ගහන්නේ එකම බෝලේටනේ >>>>>>>>>>>>>>

    ReplyDelete
    Replies
    1. වැඩේ කියන්නේ බලන් ඉන්න උනුත් පස්සේ එනවනේ ගහන්න :D

      Delete
  21. ඕක ෆිල්ම් එකක ගියා වගේ මතකයි බං ඒ උනාට පට්ට බං තාමත් හිනා යනවා.....

    ReplyDelete
  22. කලින් කියෙව්වා වගේ. හැබැයි මටක නැ... එල පොස්ට් එක.
    ජනිත්

    ReplyDelete
    Replies
    1. කියවලා නම් නැතුව ඇති මචන් ඒත් වීඩියෝ එක බලන්න ඇති..

      Delete
  23. මේක මං කලින් දැක්කේ සොංහල පිචැර් එකකින්,එ කියන්නෙ ක්‍රිකට් වලට සෙක්ස් ඇවිත් තියෙන්නෙ සිංහල සිනමාවෙන්.මඩිස්සලේ එක්කෙනා සෙක්ස් වලට නෑ කියල උඩින්ම කියලා තියන හින්දා මීට වඩ කමෙන්ට් නැත.

    ReplyDelete
    Replies
    1. වෙන්න ඇති බන්

      ඔව් ඔව් මඩිස්සලේ නිශාන් වන මම සෙක්ස් වලට තාම නැහැ :)

      Delete
  24. මේකෙ වීඩියො එක බැලුවා මතකයි කොහෙන් හරි.. මේකෙ වීඩියො එක බැලුවා මතකයි කොහෙන් හරි..

    ReplyDelete
    Replies
    1. දෙපාරක්ම කියලනේ :)

      Delete
  25. සනත්ගේ බැක් ෂොට් ඒක ගැන කොහොමද තනි අක්කා දන්නේ ?

    ReplyDelete
    Replies
    1. ඒකනම් මටත් ටිකක් සැකයි :D

      Delete
  26. මේකෙ කවුරැත් කථාවෙන රිවර් ස්වීප් පාරයි, දිල්ස් කූප් එකයි ගැන ලියලා නැහැ නොවැ.... අනංගයා පත්තරේ වාර්තාකරැට තනි අක්කා දැකලා මීටර් අවුල් වෙන්න ඇති .... හික්..හික්...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඌත් හෙන පැණියා :D

      Delete
  27. මරු ඈ පට්ට සීන් ටික...

    ReplyDelete
  28. මමත් බැලුවා ඕකේ විඩියෝව.......පට්ට ඕයි....... :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  29. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. ඒවා කෙලින්ම සෙක්ස් සම්බන්ද කතා නිසා පල කල නොහැක සහෝ!

      Delete
  30. මොකක්හරි කොමඩි ‍ෆිල්ම් එකක මතකයි ඔය දෙබස් ටික....

    ReplyDelete
    Replies
    1. ෆිල්ම් එකේ නම නම් මං දන්නෙත් නැහැ..

      Delete
  31. ටෙනිසන් කුරේ ගෙ ෆිල්ම් එකක් නේද??
    අම්මප ඒක හොදයි දැන් යන සුපර් සික්ස්ට වඩා..

    ReplyDelete
    Replies
    1. ඔක්කොම එකයි සහෝ මෙලෝ රහක් නැහැ.

      Delete
  32. හඃ?? ක්‍රිකට් ගැන කිව්වා? අප්පෝ මම නම් ආසම නෑ. කොහෙද.. ඊට වඩා බලන්න ෆුට්බෝල්.. ගහන්නේම ගෝල්.. අවුට් වෙන්නෙම නෑ.

    ReplyDelete
    Replies
    1. :D ඒකත් නරකම නැහැ තමා.

      Delete
  33. ක්සැන්ඩරයා කිව්වත් වගේ මටත් ක්‍රිකට් නම් එච්චර අල්ලන්නේ නෑ. ගහන්න දෙන්නෙක් ඕනේ නේ :) තනියම ගහන්න පුළුවන් ගේමක් නම් හොඳයි ...

    ReplyDelete
    Replies
    1. ක්‍රිකට් වලට කැමති නැහැ?
      අයියෝ.. සහෝ.. :(

      Delete
  34. හම්මප ලොලේ ලෝලනේ කොලුවෝ මේක

    ReplyDelete
    Replies
    1. බෝම ස්තුතියි මහත්තයෝ මේ පැත්තේ ආවට

      Delete
  35. pissu hadenawa ban..........ela patta

    ReplyDelete
  36. අම්මපා....... මඩියෝ..., උඹේ පද හරැමය මරැ ඈ............, post එක කියවන්න පටන්ගද්දිම මටනම් මෟටර් උනා... මේකතම් "ෆුල් බදිරි" ඇතිකියලා... බලාගෙන ගියාම උඔ හරි බං.............

    ReplyDelete
    Replies
    1. :) ගොඩක් පෝස්ට් කියවලානේ තැන්කියු ඈ

      Delete
  37. අයියා. මේකෙ Video එකක් මම බලල තියෙනව.

    මේ අයියේ. මේක කොපියක් ගහනව, එප නම් කියන්න අයින් කරන්නම්. කමක් නෑ නේද ?

    ReplyDelete
    Replies
    1. ඔව් බන් මේක සිංහල ෆිල්ම් එකක වීඩියෝ එකක් තමයි.

      අවුලක් නැහැ බන් ෆිට් තමා.

      Delete
    2. ලින්ක් එකේ පෝස්ට් එකක් නැහැ බන්

      Delete
  38. නිශාන් අයියේ මම තමා 1000000 වෙනියා....මම එද්දී 99997 මම 1000000 කරලම යනවා කියලා හිතලා රීලෝඩ් කළා...ඔයාට අද සතුටු දවසක් නේද?මොනාද දැන් පාටියට දෙන්නේ....?මට මොනාද දෙන්නේ?

    ReplyDelete
    Replies
    1. ඕයේ මට සතුටුයි මලේ.ගොඩාක් තෑන්ක්ස් ආ.අයියෝ දෙන්නම් මොනවද ඕන? බොනවා නම් බොන්න දෙන්නම් හැබැයි එන්න වෙනවා සීසන් එක ඉවර වෙන්න කලින් :)

      Delete
  39. ජයසූරිය අයියගෙ ගැහිල්ලෙ සැරකමටද කොහෙද තවත් අලුත් අක්කියෙකුත් 3වෙනි පාරට කසාද බැඳ ගත්තෙ

    ReplyDelete
    Replies
    1. ලොල්
      ඒ වුනාට පොර දැන් වයසයිනේ

      Delete
  40. පට්ට ඔය්...........

    ReplyDelete
  41. patta gonakda koha ma web site aka liyana kalla

    ReplyDelete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!