8 මඩිස්ස ගැන

මඩිස්ස කියන්නේ පසුම්බියට,මේ බ්ලොග් එකත් පසුම්බියක් වගේ තමා.මේක ලියන මට මේක මගේ පසුම්බියටත් වඩා වැදගත්.දුක සතුට බෙදාගන්න මගේ එකම මිතුරා ඒ වගේම මේක කියවන්න එන ඔයාලටත් මම ගොඩක් ස්තූති වන්ත වෙනවා මොකද ඔයාලා නැත්තම් මඩිස්ස නැහැ ඇත්තටම.


 මට වුන ඇත්තම දේවල්,මට හිතුන දේවල්,මම ගොතපු දේවල්,අහපු දේවල් හැමදෙයක්ම මගේ අම්මටත් වඩා දන්නේ මේ බ්ලොග විතරමයි.මේ පසුම්බියෙන් ඔයාලටත් ගන්න වටින දේවල් ඇති අනිවාර්යෙන්ම.මොකද මම පොඩි කාලේ ඉඳන්ම පුරුදු වුනේ අනිත් අයව පිනවන්න.ඒ වෙනුවෙන් මං පාඩු දරාගෙන මගේ දේවල් මම අනිත් අයට දීලා තියෙනවා මේ බ්ලොගෙනුත් එහෙමම තමා වෙන්නේ.කියවන්න එන ඔයාලා හැමදෙනාවම පිනවන්න රසවත් දෙයක් ලියන්න තමා මම පෙළඹුනේ.ගන්න පුළුවන් දෙයක් ගන්න!මේක ඔයාල වෙනුවෙන් වගේම මම වෙනුවෙනුත් ලියවෙන මට වටිනා කමක් ඇති දෙයක්.


මම නිශාන්
ඇත්තටම මඩිස්සලේ නිශාන්

8 comments:

  1. ela machan..uba hoda eka..
    hamadama hodin inna suba pathanawa..
    Shermie Fernandez

    ReplyDelete
    Replies
    1. අහ් තෑන්ක්ස් මචන්.උඹලා තමා මගේ ශක්තිය.

      Delete
  2. මගේ බ්ලොග් එකත් උබේ එක වගේ තමා...

    ජීවිතය සුන්දරයි....

    ReplyDelete
  3. ඔව් බන් අපිට ඉතින් අපේ දුක සැප බෙදා ගන්න තියන තැන් වලින් එකක් තමයි මඩිස්ස කියන්නේ.සුබ පතනවා මමත්

    ReplyDelete
    Replies
    1. මඩිස්සෙ සල්ලිත් තියෙන්න ඕන හැබැයි :)

      Delete
  4. සතුටුයි අදුනගන්න ලැබුනට අද ඉදන් මමත් ඉන්නවා ඈ ..... :D

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සහෝ දිගටම එන්නකෝ! :)

      Delete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!