මමත් බැට් එක අරන් පිට්ටනියට බැස්සා හැබැයි කව්රුත් මං දිහා බැලුවේ නැහැ.හිමිට තට්ටුව දදා එක ලකුණ එක ලකුණ ගත්තා.බොහෝම හිමිට ගහපු නිසා එකෙක් දෙන්නෙක් වගේ මං දිහා බොහෝම කම්මැලි කමෙන් බලන් හිටියා.සමහරු නැගිටලා ගියා මාත් ඔහේ තට්ටු දදා එක එක ලකුණ වැඩි කරා හැබැයි බලන කට්ටියට පට්ට බෝරිං කියලා මට තේරුණා.
Monday, August 27, 2012
Thursday, August 23, 2012
119 මඩිස්ස + මඩිස්සලේ නිශාන් = ?????
ලේබල
අනම් මනම්
මඩිස්ස කියන්නේ මටමයි මමයි මඩිස්සයි එකක්.මේකේ මට හිතුන දේවල්,මට වුන දේවල් අනන්තවත් ලියවිලා ඇති.ඒත් මේක පීරපු එකෙක්ට මගේ ජීවිතය ගැන
යම් හෝඩුවාවක් හරි අස්සක මුල්ලක තියෙන්න එපැයි.අද මම ලියන්න යන්නේ මගේම කතාවෙන් කොටසක් ඒත් මට මේක හරියට ගලපගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ
මේ ලිපියට මට හිට්ස් ලැබුනත් එකයි නොලැබුනත් එකයි කොමන්ට්ස් වැටුනත් එකයි නොවැටුනත් එකයි මොකද මේක මගේ ජීවිත කතාව.අග මුල මාරු වෙච්ච තැනුත් ඇති.තව දුරටත් කියවනවා නම්
කැමති නම් විතරක් කියවන්න මොකද මේක හැමෝටම මෙලෝ රහක් නැති ලිපියක් වෙන්න පුළුවන්.
Wednesday, August 22, 2012
73 පලපු ගෙඩිය
ලේබල
අනම් මනම්
කට්ටියට මතකද දන්නේ නැහැ මම කලින් ඇස් වාට්ටු සීරියස් එකක් ලිව්වා.
තරුණියකගේ සංවේදී සිතුවිල්ලක් මම විසින් බොඳ කරා!
සහ
පෝලිමේ හිටිය මොඩ් අක්කලා දෙන්නා!
යන පෝස්ට් දෙක.මේ දෙකට හොඳ ප්‍රතිචාර ලැබුනා ඒත් එක්කම මම කට්ටියට කිව්වා මගේ ඇහේ නගනයක් ඇවිත් ඔපරේෂන් කරන්න වෙනවා කියලා.ඉස්සෙල්ලා පාර ක්‍රීම් එකක් දුන්නා ගාන්න කියලා හරිගියේ නැත්තම් එන්න කිව්වා නගනේ වගේ තියෙන ගෙඩිය පළමු කියලා.ක්‍රීම් එක ගාලා බැලුවා බැලුවා හරිගියේ නැහැ.
ඒක නිසා ඊයේ ආයෙත් ගියා මේක පලාගෙන හරි ඉවරයක් කරනවා කියලා.ඒත් ඉතින් අර පරණ පෝස්ට් කියවපු කට්ටියට මතක ඇතිනේ මම ඔය පලන එව්වට බය නැහැ කියලා?.අන්න ඒක නිසා සති දෙකක් බලලා එන්න කිව්වත් මම මාසයක්ම බලලා තවත් මාසයකුත් බලලා අඩුවෙන්නෙම නැති නිසා තමා ගියේ.

Friday, August 17, 2012
110 තුවක්කුව!
ඔහු මැගසින් එක ඇතුල් කොට ලෝඩ් කර ඉහලට ඔසවා වෙඩිල්ලක් තැබුවේය එය ටකා..ස් යන ශබ්දය නගමින් තහඩු වහලේ ගැටෙන ශබ්දය ඇසුනත් උණ්ඩය කොහෙට ගියා දැයි මා හට දැකගත නොහැකි විය.
දැක්කනේ මල්ලි බඩු නිකන් ගින්දර වගේ.
හරි අයියා තව කීයක් හරි අඩු කරලා දෙන්න බැරිද?
අපෝ බැහැ මල්ලි අපිත් මේවා සුළු ලාබයක් තියාගෙන කරන්නේ අන්තිම 150/= ක් දෙන්නකෝ.
දැක්කනේ මල්ලි බඩු නිකන් ගින්දර වගේ.
හරි අයියා තව කීයක් හරි අඩු කරලා දෙන්න බැරිද?
අපෝ බැහැ මල්ලි අපිත් මේවා සුළු ලාබයක් තියාගෙන කරන්නේ අන්තිම 150/= ක් දෙන්නකෝ.
Tuesday, August 14, 2012
132 සිත් ගන්න සුළු වැටුපක් සමග අගනා ජොබ් කිහිපයක්.
මට සෙට් වුන අපූරු ජොබ් කිහිපයක්!
ඔබටත් මෙවැනි ජොබ් හමුවී තිබුනා වන්නට පුළුවන් තවත් සමහරක් දැනටමත් එම රැකියාවන් හි නියැලෙනවා වෙන්නටත් හැක!
මම තාම ජොබ්ලස් කොලුවනේ ඒ කිව්වේ විරැකියාවෙන් පෙලෙන්නෙක් අපේ අම්මා නම් කියන්නේ මේ ජොබ් කරලා පහළොස් දාහක් විසි දාහක් හොයලා කවදාවත් ඉතිරියක් නම් කරන්න වෙන්නේ නැහැ කියලා.මගේ ජීවිතේ ගැන හැම තීරණයක්ම ගන්නේ අම්මා නිසා එහෙනම් ඕන මඟුලක් කොරගන්ට කියලා මම මගේ පාඩුවේ ගෙදරට වෙලා ඉන්නවා.
අම්මාගේ ට්‍රයි එක නම්

Sunday, August 12, 2012
98 උඳුරා ගැනීම!
ලේබල
ආදරය,
මගේ නිර්මාණ,
යථාර්තය
අද ජුලි 17 මට කැලැන්ඩරය දෙස බලා ඉබේටම කියවුනි.මීට අවුරුද්දකට කලින් අද වගේම දවසක නේද හර්ශිගේ බර්ත්ඩේ පාටි එක තිබ්බේ?ඔව් ගිය අවුරුද්දේ ජුලි 17 තමා.අවුරුද්දක් ගිය ඉක්මන මේ අවුරුද්දට මොන තරම් දේවල් වෙනස් වුනාද හ්ම්ම් ඇහිපිල්ලක් ගහන ක්ෂනිකයෙන් මගේ ජීවිතයම වෙනස් වුනා.
මීට අවුරුදු ගානකට කලින් ඉඳන්ම මම හර්ශිට ආදරේ කරේ ඒත් එයා මට වඩා අවුරුදු 4ක් බාල නිසා මම තවත් කල් යනකන් බලන් හිටියේ එයා තව ටිකක් ලොකු වෙනකන්.ඒත් මම මොන තරම් මෝඩයෙක්ද දෙවියනේ?.
Thursday, August 09, 2012
111 ඔයාලා ක්‍රොස් වෙද්දී බබෙක්ගේ රූපයක් කාමරේ ගහගෙන ඉන්න එපෑ?
අපේ ගෙවල් පැත්තේ ඉන්නවා වයස 65ක විතර මනුස්සයෙක් නෝමන් කියලා මෙයාට සහෝදරවරු/වරියන් 11 දෙනෙක් ඉන්නවා.ඒ කාලේ මෙයාගේ අම්මයි තාත්තයි මේ ළමයි එකොලොස් දෙනාටම දාලා තියෙන්නේ "න" යන්නෙන් පටන් ගන්න නම්.
අද කතාවේ නායකයා නෝමන් මාමා.මේ යකා ගාව තියෙනවා පියාජෝ ත්‍රී වීල් එකක්.අර ලොකු ත්‍රී වීල් ගුජු ගුජු ගගා යන්නේ ඩීසල් වලින්?
අද කතාවේ නායකයා නෝමන් මාමා.මේ යකා ගාව තියෙනවා පියාජෝ ත්‍රී වීල් එකක්.අර ලොකු ත්‍රී වීල් ගුජු ගුජු ගගා යන්නේ ඩීසල් වලින්?
Tuesday, August 07, 2012
137 අපේ අයට ඉන්දියාවේ එපාම කරපු 4 දෙනා(ජායාරූප සහිතයි )
ලේබල
අනම් මනම්,
මගේ නිර්මාණ,
ලොල්ය
අපේ රටේ මොන දේ කරත් ගොඩක් වෙලාවට අරහට හිටින්නේ ඉන්දියාව,මහා ලොකුවට අසල්වැසියා කිව්වට අපේ රටට ගොඩක් වින කරන්නේ ඔය ඉන්දියාවේ උන්ම තමා,ක්‍රිකට් වලින් ගත්තත් අපේ උන්ට දුවන්න ගහනවා ඉන්දියාවේ උන්,දේශපාලන අතිනුත් ආයේ ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.ඔය වගේ කරුණු නිසා අපේ රටේ මිනිස්සුන්ට වැඩි පුරම පෙන්නන්න බැරි ඉන්දියානුවෝ ටික මම හොයාගත්තා.ඒ මදිවට ඉන්දියාවේ උනුත් අපේ එකෙක්ට කැමති නැහැ ඒ කව්ද කියලත් යටින් බලන්නකෝ.
Sunday, August 05, 2012
115 නයි (ද),හොරු (ද) සමඟින් මගේ අලුත් මෙව්වා එක!
මං දැන් අවුරුදු දෙකකට පෙර ගත්තා චයිනිස් ටීවී ෆෝන් එකක් ඔරිජිනල් ෆෝන් ගන්න සල්ලි නැහැනේ.ඒ දවස් වල ඒක මම ගත්තේ මෙමරි කාඩ් එකත් එක්ක රුපියල් 8000කට.පස්සේ ඕක ගොඩක් කල් පාවිච්චි කරා කිසි අවුලක් නැතුව ඒත් පරණ වෙන්න වෙන්න මේවායේ කොලටි ලොවෙත් නැහැ.
Wednesday, August 01, 2012
190 මේ දවස් වල බ්ලොග් ට්‍රෙන්ඩ් එක!/අගනා රහස් කීපයක් නොමිලේම!
ලේබල
මගේ නිර්මාණ,
මඩ,
ලොල්ය
නවක බ්ලොග් කරුවන් හට අත දීම සඳහා ලියවන්නකි.
ඔබලා මේ ක්රේශ්ත්‍රයට පිවිසි පසු සෑම බ්ලොගයක ලිපි ලියවෙන රටාව හොඳින් අවධානය යොමු කරන්න.පසුව ඒ ඒ කාලවලට ජනප්‍රිය බ්ලොගය සමග රැඳී සිට ඔවුන්ගේ පෝස්ටු වෙත නිතරම නිතරම කොමන්ට් පළ කරන්න.පසුව එම පොස්ටුවන්හිම තවත් අය කර ඇති කොමන්ට් වලට ඔබ යටින් ඇති රිප්ලයි යන බටන් එක ඔබා ඔවුන්ට යම් යම් හිනා යන දේවල් වලින් උත්තර දෙන්න.එමඟින් ඔබේ බ්ලොගය වෙත පාඨකයින් ඇදී එනවා නිසැකයි.මන්ද දැනට සමහර ප්‍රවීණ බ්ලොග් කරුවන්ද ඔය පිළිවෙත අනුගමනය කරයි.
පසුව ඔබ ලියන ලිපි තුලින්

Subscribe to:
Posts (Atom)