චොකලට් කිරියෙන් සහ කිතුල් පැණියෙන් ඉතිරෙන කූබි නොවසන
පැනීම පැණි රස අවුරුද්දක් වේවා
මං කතෝලිකයානේ ඒක නිසා අවුරුද්ද සමරන්නේ නම් නැහැ ඒත් යාළුවො එක්ක එකතු වෙනවා අවුරුද්දට.
ඉතින් අවුරුද්ද සමරන නොසමරණ මගේ සියලු යාලුවන්ට දෙන්න හිතුනා තෑග්ගක්.
හොදද කියලා බලන්නකෝ.
මං ජංජාලේ කරක් ගහද්දි හම්බුනා ලංකාවේ ප්‍රසිද්ධ නිළියකගේ මෙව්වා වීඩියෝවක්.ගොඩක් කට්ටිය ආසයිනේ ඔය වගේ එව්වට.හැබැයි අන්තිමට බලලා ඉවර වෙලා කලින් බලලා තියෙන එකක් කියලා මට බනින්නේ නැත්තම් විතරක් බලන්න ඈ.ඉස්සෙල්ලම බලන්නකෝ මෙයාව අදුරනවද කියලා
වැඩි කතා ඕන නැහැ එහෙනම් ගිහින් බලන්නකෝ
අහ් මතක ඇතුව කොමන්ට් කරලා පලයල්ලා ඈ!!!!!
__________________________________________
මෙම පෝස්ටුවේ සඳහන් ලින්කුව අක්‍රීය කර ඇති බව සලකන්න!
මාර කෑල්ල.. පට්ට...
ReplyDeleteමචන් මේක සිංහල අවුරුද්ද මිසක් බෞද්ධ අවුරුද්ද නෙමේ.. ආගමයි ජාතියයි පටලව ගන්ඩ එපා. මමත් කතෝලික ඒත් අපි අවුරුද්ද සමරනවා.. ඒක අපේ ජාතියේ අනන්‍යතාවය පෙන්නන එක සළකුනක්. මම දන්න තරමින් කතෝලිකයන්ට සිංහල අවුරුද්ද සමරන්ඩ කිසිම බාදාවක් නැහැ. පල්ලියෙන් එහෙම තහනමක් දාලත් නැහැ.. පුලුවන්නම් කිරි ටිකක්වත් උතුරවපන්..
සුබ අලුත් අවුරුද්දක් වේවා !!!!
අනිවා අනිවා මචන් උබටත් එසේම වේවා
DeleteAdo link ekata ketuwahama apahu me post ekatamane bola enne :P
ReplyDeleteSuba aluth awruddak wewa macho jayen jaya!!!!!
අඩෝ මැන්ටලේ ඕපන් වෙන අනිත් ටැබ් එකට පල.
Deleteනිලියගෙ මූණ මාර ලස්සනයි...සුභ අලුත් අවුරුද්දක් වේවා...!!
ReplyDeleteආහ් යකෝ මේවා කෙල්ලොත් බලනවනේ :D
Deleteඑසේම වේවා සහෝදරි.
මරු බං! අතට පයට සෑහෙන්න වැඩ තියනවා ඒක බලලා ඉවර වෙලා! සුභ අලුත් අවුරුද්දක් වේවා!
ReplyDeleteහික් හික් ඕවා වැඩිය මහන්සි කරන්න එපා බොල.
Deleteලොල්
එසේම වේවා
This is not good for weak hearts!
ReplyDeleteOld Bullshit Joke :P
:O සොරි මං එහෙම දෙයක් හිතුවේ නැහැ.
Deleteහීහීහ්හ්හ්හ්හ්!!!!!!1
ReplyDeleteමොකෝ වුනේ?
Deleteයකෝ වල් කිව්වම දැන් ගෑනු උදවියත් බලනවනේ.
මම 18++ මොකෝ...
Deleteමට නූල් දාන්න යන ගමන් මලේ
ලොල් බය වෙන්න එපා අනේ ඔයිට වැඩිය නැට්ට පිටින් අලි මැරෙන්නේ.ලොල්
Deletehey aluth awrudda wihiluwkata ganna epa.nice post wrong time. suba aluth auruddak wewa.
ReplyDeleteblaa blaa
Deleteනැහැ නැහැ විහිලුවකට ගත්තේ නැහැ ඒත් කට්ටිය පොඩ්ඩක් පුදුම කරන්න හැදුවේ.වරදක් වුනා නම් සොරි වේවා.
Deleteඇගේ ලේ වතුර වෙන විහිලු කරනවද යකෝ ඔහොමත්?
ReplyDeleteඑහෙනම් උබ කිව්වේ උඩ වැඩ නැහැ කියලා.අපි වැඩ නැති එව්වා දෙන්නේ නැහැ කොල්ලෝ.ලොල්./
Deleteඅපි හොද ළමයිනේ අපි ඕවා බලන්නේ නෑ..
ReplyDeleteසුභ අලුත් අවුරුද්දක් වේවා!!
හොද බබා :)
Deleteඅපි දන්නවනේ හොද ළමයි තමා දොඩම් ගෙඩි දෙක දෙක කඩන්නේ කියලා. හිහි
ඔයාටත් එසේම වේවා සහෝ.
thoge ammata hu...
ReplyDeleteuda pinthure ekige gal deka nam patta
අසරණ අම්මාව ගාව ගන්නෙපා :O
Deleteගල් පට්ට වුනාට වැඩක් නැහැ.හේතුව අවශ්‍ය නැහැ කියලා හිතනවා :D
ටැබ් එක ඕපන් කලාම කෑගහන සද්දයක් ආවා....මට වැඩේ මීටර් උනා :-)
ReplyDeleteලොල් රජෙක් වුනාම මොළෙත් තියෙනවලුනේ :)
Deleteඔය නාඹර තැඹිලි පාට
ReplyDeleteරූපය මට ලැබුනු දාට
පාන පත්තු නොකෙරුවාට
ගෙදර එලිය වැටෙයි රෑට.
:D :D :D
සුභ නව වසරක්!
henryblogwalker the Dude
ලින්කුවේ ඉන්න කෙනාටද සින්දුව කිව්වේ? :D
Deleteඑසේම වේවා සහෝ
ඔයට් අවූරුදත් විහිළුවක් උනාද? ජාතියක් වශයෙන් ලාංකිකයෙක් උනාම අවූරුදකියන නේ sex යක්කුන්ගේ ෆොටෝ වගේ දේවල් දල සතුටු වෙන දවසක් නෙමේ ඔයාල වගේ මිනිස්සු ඉනකොට ජාතිය විනාස වෙන එක අහන්නත් දෙයක්ද, යමක් කරන කොට දවස වෙදගත කම ගැනත් හිතන්න .
ReplyDeleteමේවගෙන් බැනුම් අහන්නේ ඔය නෙමේ ඔයාව හදපුය වදපුය එනිසා ඒගැනත් හිතන්න
ලින්කුව ක්ලික් කරාට පස්සේ මවිල් කෙලින් වුනා නේද?මං දන්නවා ඒකෙ ආවේගයට තමා ඔහොම කියන්නේ
Delete:D
මං තරහා නැහැ සුබ අලුත් අවුරුද්දක් වේවා සහෝ.
හා හා... මචන් විහිලු නොතේරෙන අයගේන්නම් උබට බැනුන් අහන්න වෙයි..
ReplyDeleteමාත් කතෝලික නමුත් සියලුම අවුරුදු චාරිත්‍ර වෙලාවටම ඉටු කරනවා.. ලබන අවුරුද්දේ ඔය සහොත් කරන්න...
පේනවනේ ඇනෝලා බනිනවා ලොල්.
Deleteඔව් සහෝ මාත් ටික ටික කරනවා චාරිත්‍ර,හිස තෙල් ගාන්නත් ගියා මං.
සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාටත්.
@ wihilu notherena anonymouslata>
ReplyDeletealuth awurudde wihilu karanna epanam awurudu keedath wenas karapalla. (wikata aendum tharanga, sinasime tharanga thiyanne hinawenna thamayi do).wihilu therenne neththam mokuth noda palayaw. hadapu wadapu ayawa aedala ganne nethuwa.
ඇති යන්තම් මගේ පැත්තටත් කතා කරන්න කව්රු හරි හිටියා :)
Deleteස්තුතියි සහෝ.
අපිනම් බැලුවේ තියා ආවෙවත් නෑ
ReplyDeleteලොල් මමත් ඔය වගේ දේවල් බලලා අන්තිමට කියන්නේ ඕකම තමා.
Deleteවෙල්කම් සදරු
නියම කෙල්ල නිසාන්.. කොහෙන්ද හොයාගත්තේ..?? t p නො එක්ක නැද්ද එයාගේ .........හරිම ලොල්
ReplyDeleteඅඩේ මචං තැන්කු මේ පැත්තේ ආවට
Deleteඔය කෙල්ලව දන්නේ නැද්ද බන් සිරාවට??.:P
dannawa dannawa...dakkama kiss karanna hithenawa...habai eya dath madinne na wage...ekai awla :P
ReplyDeleteසද්දෙ ඇහෙද්දිම අයින් කරලා දැම්මා
ReplyDeleteඒක හොදයි :)
Deleteයකෝ...$_+$$$%*****^%%
ReplyDeleteහූ ඈ
Deletelink eka weda netho....
ReplyDeleteMachan link eka dapan ayeth..
ReplyDelete@Anonymous7/20/12 1:55 AM
ReplyDelete@Anonymous10/4/12 7:38 AM
මේක අවුරුදු කාලෙට විතරයි :D
ane ai link eka ain karala. udarapriyadarshana15@gmail.com kiyana e mail lipineta link eka e mail karannako
ReplyDelete