තව අග්නි එතකොට වින්චැට්,දම්මි අක්කා,තාරා,සිදු,නිසුපා අක්කා වගේ නම කියන්න අමතක වුන අක්කලා,නංගිලා,ඇන්ටිලටත් මේක අනුමත කරන්නේ නැහැ.මොකද මේකේ අසබ්‍ය වචනත් තියෙනවා
ඈ......මෙච්චර කියලත් තව දුරටත් කියවනවා නම් ඔයාලගේ කැමැත්තක් හැබැයි පස්සේ මට බනින්න නම් එපා හරිද?
මෙන්න මෙහෙමලු කතන්දරේ දවසක් සිංහයෙක් කැලේ නිදාගෙන ඉද්දි නරියෙක් ඇවිත් වලිගෙන් ඇදලා දුවලා මොකද මේ නරියා හෙන දසයා,අන්ඩපාලයා නිකන් අතපය තියාගෙන ඉන්නම බැරි එකෙක්.එක පාරට වලිගෙන් ඇද්ද නිසා බය වෙලා නැගිට්ට සිංහයාට අම්බානක මල පැනලා නරියා පස්සෙන් එලෙව්වා.
නරියත් දිව්වා පුළුවන් උපරිමයෙන්,දැන් සිංහයා පස්සෙන් එලවනවා.ඔහොම ඔහොම දුවද්දී දෙබලක් සහිත ගහක් තියෙනවා දැකලා නරියා ගිය ස්පීඩ් එකෙන්ම මේ දෙබලෙන් පැන්නා පස්සෙන් ගිය සිංහයාත් මේකෙන් පැන්නා
අහෝ විපතකි සිංහයා නරියට වඩා මහතයිනේ ඉතින් සිංහයා දෙබලේ හිරවුනා බඩෙන් මූණ එක පැත්තක පස්ස පැත්ත එක පැත්තක.නරියා මේක දැකලා දිවීම නතර කරා සිංහයාට මේකෙන් ගැලවෙන්න බැරි බව දුටු නරියා සිංහයාගේ පිටිපැස්ස පැත්තට ගිහින් සිංහයාට අතවර කරා.කරපු අතවරේ කියන්න ඕන නැහැ නේද?
පිටිපැස්සට වැඩේ කරලා නරියා දිව්වා මෙහෙම දුවලා දුවලා නරියා ආවේ
ගම ගෙදරකට.
ගමගෙදර කව්රුත් නැහැ ඉස්සරා පුටුවකුයි ඒක උඩ පත්තරෙකුයි කන්නාඩි කුට්ට්මකුයි තියෙනවා,නරියා කරේ කන්නාඩි දෙක දාගෙන පත්තරේ දිග ඇරන් පුටුවට වෙලා වාඩි වෙලා හිටියා හරියට පත්තරේ බලන ගමරාල වගේ.කොහොම හරි දෙබලෙන් නිදහස් වුන සිංහයා ගම ගේ පැත්තට ඇවිත් ගමරාල කියලා හිතන් නරියාගෙන් මෙහෙම ඇහුවාසිංහයා : ගම රාල මේ පැත්තට නරියෙක් එහෙම ආවා දැක්කේ නැද්ද?
නරියා: නැහැනේ පත්තරේ නම් තියෙනවා දැක්කා නරියෙක් සිංහයෙක්ට *කේ ඇරලා කියලා.
සිංහයා: යකෝ *කේ තියෙන කැ* ටික වේලෙන්නත් කලින් ඕක පත්තරේ දාලද ඕයි!
!@#$%^&*(
පත්තරේ නමි කෑ මඩිස්සේ නමි දාලා තිබුනා
ReplyDeleteසිංහයා අපෝ ඔය වලාට ඕනි නැති දෙයක් නෑ
:) සිංහයා වලා උනේ කොහොමද?.
Deleteමේක කලින් මං අහලා නම් තියේ ..
ReplyDelete@ජිංජි අනිතිම පේලියේ ගියා නේද බං ??
ඔව් එතනත් මේ කථාව ගිහින් තියනවා
Deleteහුටා ඔබා මාමාත් කියලා තියෙනවලු බන්ස්
Deleteඔබා අයියා මේක මීට කලින් දාලා තිබුනා
ReplyDeletehttp://observer-nireekshaka-observer.blogspot.com/2012/02/blog-post_19.html
Deleteහුටා මං ඒ ගැන ඇත්තටම දැනන් හිටියේ නැහැ අයියා.
Deleteබොහොම පරණ කතාවක් නෙව. අළුත් යමක් ලිව්වානම්????
ReplyDeleteකලින් මං අහලා තිබ්බ එකක් නෙවේ හින්දයි ලිව්වේ.එහෙනම් අඩෝ වල් පරයා කියවලා බැලුව නම්?
Delete"අඩෝ වල් පරයා..???"
Deleteහ්ම්ම්ම්! මගේ සුහද කොමෙන්ටුවවට් ඔබගේ සුහද පිළිතුරට බොහොම ස්තුතියි!
-Kandyan-
අයියෝ සොරි සහෝ මං එහෙම කිව්වේ ඔයාට නෙවේ මං කිව්වේ අඩෝ වල් පරයා නම් මාගේ පෝස්ටුව කියවන ලෙසයි :)
Delete:-)
Delete-Kandyan-
:)
Delete1994 විතර මම අහලා තියනවා.ස්තූතියි මතකය අළුත් කලාට
ReplyDeleteහෑ මං ඉපදිලා අවුරුදු දෙකයි එතකොට :)
Deleteමම අහල නෑ,.,මට අලුත්,එල ඈ,.,., ඔය එපා කියන උදවිය තමයි,.,උඩ පැන පැන බලන්නේ,.,හෙහ් හෙහ්
ReplyDeleteඅපි අලුත් පරම්පරාවනේ බන් වයසක අය තමා මේක කලින් දැනන් ඉදලා තියෙන්නේ :D
Deleteමේක ඔබා මාමා ගෙනාපු කතාවක් බන්...
ReplyDeleteඋඩත් කොමන්ට් එකක් තිබ්බා අයියේ මං ඇත්තටම ඔබා මාමා ලියපු එක දැක්කේ නැහැ.
Deleteඔන්න උඩ පැන පැන බැලුවා ඈ....
ReplyDeleteආ.... මම නම් කියෙව්වෙ නෑ... හි හි...
Deleteඑපා කියන දේ කරනවා කියලා මං දන්නවා මොකද ඒක ගෑනු අයගේ පුරුද්දනේ :) ඒත් හිතාගන්න බැරි ඇයි මේ උඩ පැන්නේ කියලා :D
Deleteතාරා ඔයත් උඩ පැන්නද? :D
වැඩක් නෑ බන්.. පරන කතාවක්.. ඒකත් කුනු හම්බයක්.. නරියා ලබු කිරිබත් කාපු විදිහ ලිව්වනම් ඔයිට හොඳයි බන්..
ReplyDeleteලස්සන නව අදහස් පහල වේවා !!!!!!!!!!!!!!
මදැයි ඉදල ඉදලා ලිව්වා :(
Deleteමචන් වැරදියට ගන්නවා එහෙම නෙමේ ඕන්.. උඹව අධෛර්යය කරන්න කිව්වා නෙමේ. උඹට ඔයිට වැඩිය දෙයක් කරන්ඩ පුලුවන් එකෙක්.. ඉතින් ඒකෙන් ප්‍රයෝජන ගනින්.
Deleteජයම පතමි !!!!
අහපු දෙයක් නිසා බන් ලියන්න හිතුනේ.
Deleteඅප්පච්චියේ ... නරියා ආයෙමත් සිංහයාට වැඩේ දීලද? මොකද මට මතක විදියට මේ වැඩේම ගොඩක් ඉස්සරත් කරලා තිබුණා :)
ReplyDeleteසුදු මුවන්ට එහෙම නරියෝ ඔහොම කරලා නැහැ නේද? :D
Deleteවිහිළුවක් කරේ ඈ
මේ ඒකම තමා බන් ඔය උඩ අයියලා කියන්නේ.
මමත් අහලානම් තියනවා ඒඋනාට ආයෙත් හිනා ගියා ලියලා තියන විදියට ..
ReplyDeleteඒ වුනාට මට නම් ටිකක් අප්සෙට් බන්
Deleteඅඩේ සෑමා අසික්කිතයා ඕකගේ කමෙන්ට් දාන්න එපා පෝස්ට් වලට...
ReplyDeleteකතාව අහල තියේ. ඒත් මගෙ කමෙන්ටුව දැක්ක නිසා හිනා ගියා බං :ඩී
ජය !
සෑමාගේ අසික්කිත බව අපි දන්නේ නැතුවයෑ?.
Deleteකමක් නැහැ උබෙම කොමන්ට් එකට හරි උබම හිනාවුනානේ :D
හාහාපුරා කියල ඉස්කෝලෙ ගිහිං මේවගේ කතා අහපු මුල්ම දවස්වල ඇහුව මේක. චුට්ටයි වෙනස්. සිංහය වෙනුවට කොටි දෙනක් ඉන්නෙ.
ReplyDeleteහෑ එහෙනම් අපි මේක අලුත් වර්ෂන් එකක් කියලා හිත හදාගමු :D
Deleteබනින්නෙනම් නැතෝ....
ReplyDeleteකලින් අසා තියෙනවා වගේ.... :)))
නම් කියල බලන්න එපා කියපු කට්ටියම බලලා විලි ලැජ්ජාවේ බැහැ
Deleteඅපි නම් කියවයි
Deleteග්ර්ර්ර්
Deleteමම අහල තියෙන්නෙත් අර කොටි දෙනගෙ වර්ෂන් එක.
ReplyDeleteකමක් නෑ බං, තව ඔය 18+ කතා ටිකක් දමපං. අපි අහපු නැති ඒවත් තියෙන්න පුළුවන්නේ... :D
මාසෙට එකයි බන් හැමදාම නැහැ ආයේ ලබන මාසෙත් එකක් ලියඤ්ඤම් :)
Deleteඋඩ තිබ්බ අවවාදය අනුව අපි නම් ඔන්න ඇත්තටම කියෙව්වේ නැලු...:)
ReplyDeleteඑපා කියන දේම ඇයි මේ ගෑනු ළමයි කරන්නේ? :D
Deleteහරිම ලොල් සහගතයි
ReplyDeleteආහ් හලෝ ශාන් :)
Deleteමල්ලි දුන්නු අවවාදෙ පිළිගන්නත් ඕනෑනේ....
ReplyDeleteබලන්නෙ නෑතිව...කවුරු හරි කියවකොට... අහන් හිටියට කමක් නෑද්ද?....
හිහි....
දැන් ඕක ඔයාට ඇහෙන්න කියව්වේ කවුද එතකොට? :)
Deleteඔන්න මං බබිට් ඇස් වාන්ලු කමෙන්ට් කලේ..........
ReplyDeleteඔයා නම් මේක කියවනවට මං කොහෙත්ම කැමති නැහැ ඒකයි මුලින්ම ඔයාගේ නම දැම්මෙත් ඒත් ඉතින් ඔයාගේ කැමත්තනේ මං මොනා කරන්නද
Deleteඒත් විශේෂයෙන් ඔයාට එපා කියපු දෙයක් කරන්න කලින් හිතලා බලන්න ඈ
නරකම නෑ ඈ
ReplyDeleteපිස්සුද බන් මේවා කොහෙද නරක මේවා හරිනම් ඉස්කෝලේ විෂයන්වලට උගන්වන්න ඕන දේවල් :)
Deleteකලින් අහල තියෙනව
ReplyDeleteආයෙත් පාරක් ඇහුවනේ කියලා හිත හදාගන්න :)
Deleteඅර හිර වෙච්ච පාරට සිංහයාගෙ ඇඟ එහෙම රිදෙන්නැද්ද දන්නෑ ?
ReplyDeleteඒකනම් දන්නේ නැහැ ආයේ හම්බ වුන වෙලාවක අහලා කියන්නම් :).ඔබ තුමාත් මේක අහලා තියෙනවද?
Deleteසිංහයා වුනත් නරියට කියල *කේ අර ගත්තනේ ......... පව්
ReplyDeleteසිංහයා චාටර් නේද? :D
Deleteබොහොම ස්තුත්යි මචෝ මේ පැත්තේ ආවට
චී වල් නරියා...ඊලග වතාවේ සිංහයාගේ අහවල් එක පෑගුවත් ඩයල් එක පස්සෙන් දුවන එකක් නෑ ෂුවර්....මම නම් කලින් මේක අසා නැත..ස්තුතියි දැම්මට...මේ පැත්තට ආපු පලවෙනි වතාව..ආයෙ එන්නම් හැකි වෙලාවට....
ReplyDeleteවල්ම වල් නරියෙක් සහෝ.කලින් අහලා තියෙනවා කලින් අහලා තියෙනවා කියන කොමන්ට් අතරට මේ වගේ කොමන්ට් එන එකත් හිතට සතුටුයි.බොහොම ස්තුතියි මේ
Deleteපැත්තේ ආවට
ඔබා මාමා ඕක ලිව්වා කොටි දෙනාගේ වර්ෂන් එක දාල. අවුලක් නෑ. මෙන්න ලින්ක් එක බලනවනම් ඔබාමා වර්ෂන් එක..
ReplyDeletehttp://observer-nireekshaka-observer.blogspot.com/2012/02/blog-post_19.html
ඕක උඩ කොමන්ට් එහෙකත් දාලා තිබ්බා සහෝ
Deleteපට්ට කතාව.
ReplyDeleteඇත්ත නේන්නම් වේලෙන්නත් කලින්ම පත්තරේ දාලා.
හිටු කියලා ප්‍රථිපල එන්ඩ ඉටු පිටේ දැම්මද මන්දා.... :)
:D වැඩියෙන්ම බලන්නේ ඉටු පිටද?
Deletehik hik hik
ReplyDelete:)
Deleteඊයා ඕයි...... මේකා මට වලා කියලා දැන් දාලා තියෙන ඒවා.. :-)
ReplyDeleteඑන්න පරක්කු උනා.. අද බං ගෙදර ආවේ
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ආ මේ ඉන්නේ වලා :)
Deleteඋබ එනකන්ම තමා ඊලග එකා නොදා හිටියේ.
මමනම් අද තම බන් කියෙව්වේ හෙහෙ උබ වගේ සිංහයොත් ඉන්නවා එහෙනම් ඈ
ReplyDeleteඋබ වගේ දස නරි ඉද්දි අපි මොක්කුද බන්? :D
Deleteහයිචූ,.,., කතාව කෙසේ වෙතත් කමෙට් සෙට් එක බලලා මට කන පැලෙන්න හිනාය,., :D ..
ReplyDeleteමළා කනත් පලුනද මචෝ... :)
Deleteචික්.....!!! නෑ බන් හිනා ගියා. මම 7 වසරේදී අහපු දරුණුම කුණුහරුප කතාව කියල දැන ගත්තේ මේ කතාව එත් 10 වසරට ආවට පස්සේ. ඔන්න බලපන්කො අපේ හැදියාව.
ReplyDeleteඋබත් මේක අහලා තියෙනවද? :O මං වහ ටිකක් කාලා මැරෙනවා අෆ්ෆා :)
Deleteචියා...හිකිස්...මොකක්ද බන් ඒ පත්තරේ නම?
ReplyDelete:D අහගන්න බැරි වුනා බං
Deleteහම්මප ලෝලනේ කොලුවෝ
ReplyDeleteමම අලුත් පොරක්. ඔන්න මම දැක්කෙ අද.බලපු වෙලාව කොමෙන්ට් එකේ තියේ.උසස් පෙල පන්නි පටන් ගත්තම යාළුවො වටකරෙගන කියවන්න නියමයි.අම්මත් ඇවිත් බැන්නා පාන්දර බුදිය ගන්නෙ නැතුව මොන හු***ක් කරනවද මන්දා හිනා වෙවී.හොදා හොදා.(මේ කතාව කලින් කියවා නැතුවා)
ReplyDelete