2013 සයිබර් උළෙල නියමෙට සිද්ද වුනා.සිදුවීමට නියමිත වූ ග්‍රහ අපචාර සිදු නොවීම නිසා ලෑලි ටික අපතේ ගියා.
පින්තූර කතා සහ මඩ ඉස්සරහට දකින්න පුළුවන් වෙයි කට්ටියගෙන් ආපු නැති අය ගැන නම් දුකයි.මේ අස්සේ මට අහුවුණා ලෙස්බෝ සීන් එකක්.ඔන්න මේ අපේ අය නම් නෙවේ ඈ!
වටිනා කියන දේවල් පොඩ්ඩක් සූම් කරලා බලන්න ඕන
මේ තමා අර ඩබල! ඔව් ඔව් උම්මා දුන්නේ!
මුන්ට ලෝකෙට මූණ දෙන්ඩ බැහැල්ලු(ශම්මි සහ සාදිරිස්)
මේ අස්සේ ඉංග්‍රීසි රාජ් අන්තරස්දහන් වෙලා හොයද්දි මෙන්න මේක අස්සේ ඉඳලා හොයාගත්තේ!
තව ෆොටෝ ටිකක් තියෙනවා.
පින්තූර කතා සහ මඩ ඉස්සරහට දකින්න පුළුවන් වෙයි කට්ටියගෙන් ආපු නැති අය ගැන නම් දුකයි.මේ අස්සේ මට අහුවුණා ලෙස්බෝ සීන් එකක්.ඔන්න මේ අපේ අය නම් නෙවේ ඈ!
වටිනා කියන දේවල් පොඩ්ඩක් සූම් කරලා බලන්න ඕන
මේ තමා අර ඩබල! ඔව් ඔව් උම්මා දුන්නේ!
මුන්ට ලෝකෙට මූණ දෙන්ඩ බැහැල්ලු(ශම්මි සහ සාදිරිස්)
මේ අස්සේ ඉංග්‍රීසි රාජ් අන්තරස්දහන් වෙලා හොයද්දි මෙන්න මේක අස්සේ ඉඳලා හොයාගත්තේ!
:O නිශාන්ගේ අවසානේ..
ReplyDeleteඇයි අවුල් වගේද? :O
Deleteහිකිස්.....!දිව්වද ඈ..!
Deleteදුවන්ඩ? මේ අපි? ඒවා හඳේ අයියා :P
Deleteමොනවද සම්මි දුවන කැත
Deleteඅඩේ අර කෙල්ලෝ දෙන්නා පව් නේද මතන්...
Deleteකොයි කෙල්ලෝ දෙන්නද?
Deleteubata ata deka tala ganna oneda, pako e mage girl ain karapan passe kiyanna epa ok
Deleteසිරාවට? හා අයියේ(නාලා වරෙන් ඈ)
Deleteදාපන් බං හිත සනස ගන්නවත්...ෂික්..වස උනක් හැදුන බං ..බොලා හෙව්වලු නේ..?
ReplyDeleteකොහෙද ඉතින් පස්ස ගැහුවනෙ එන්නේ නැතුව :/
Deleteෂිහ් බං, අහිංසක දැරිවියො දෙන්නෙක්. උඹල ඉන්න පැත්තෙන් යන්නත් බයයිනේ. :)
ReplyDeleteඅනේ ... සීදේවි කපල්ස්. උඹට ළඟදිම ලැබෙයි රිටර්න්.
අහිංසක වුනාට හෙන වල් අප්පා :D
Deleteපව්කාර මදුරු නාසක බෙහෙත් කාරයා තෝ ආවේ නැ පල පල
Deleteගනං ගන්ට එපා අටං අයියා. මම ඉතිං එනවා කියල කිව්වෙත් නෑනේ.
Delete:O ඈ .. හෑ.. :O
ReplyDeleteඅලේ උඹට මඩ පාරක් ගහන්න බැරි වුනානේ :D
Deleteඑල එල නියම ෆන් එකක් අරන් උබලා ..
ReplyDeleteගොඩක් සතුටුයි මචන්ලා ...එල ..
ස්තුතියි :D
Deleteඅඩෝ අර රහස් ගැන එහෙම දාන්ට එපා ඇ. විලි ලැජ්ජයි..
ReplyDeleteකෙල්ලෙක් උඹට අර ගහපු එකද බන්?
Deleteහැ අඩෝ මිනිස්සුන්ට පද හදන්න එපා යකෝ..
Deleteඇත්තනේ ඉතින් කිව්වේ බොල
Deleteඑල එල මචං...!! :)
ReplyDelete:)උඹලා ආවේ නෑනේ?
Deleteමාත් එනවා ලබනපාර
Deleteඅනිවා වර
Deleteඋමා සහ සැමාගේ පොටෝව දැමීම හෙලා දකිමි. එය තරගයක් අතරවාරයේ බව සිහි තබා ගන්න.
ReplyDeleteමම ඒත් කම්පනා කරන්නෙ තරඟෙකට හරි උඹල දෙන්න ම සෙට් වෙන්නෙ ඇයි කියල බං. අනේ .... මන්දා. ගහගන්ටෝන ඔළුව බිත්තියේ. නැත්නම් මට ඕවා තේරෙන්නෙ නෑ.
Deleteෂුවර්ද දන්නෙ නෑ සැමෝ ,
Deleteඋමා කොහෙද සෑමා එතන :D
Delete:) සුභ අලුත් අවුරුද්දක් වේවා මචං!
ReplyDeleteඑසේම වේවා මචන්
Deleteඅඩෝ අපේ යූත් එකේ කෙල්ලංට ලෙස්බි ලෙස්බි ගාන්න එපා ඈ..
ReplyDeleteඋං ඔය සහෝදරත්වයෙං අත්වැල් බැදං ඉන්නේ..
උඹලගේ යූත් එකද? එහෙනම් ටක්කෙටම හරි ඈ :D
Deleteඋඹ මචන් වෙඩින් ෆොරෝග්රෆි කරපන්!! :D
ReplyDeleteඋඹෙත් අර පණු කපල් ඩාන්ස් එක ගන්න හිටියේ බැරි වුනානේ :( :D
Deleteඒවා ගන්න මචං shutter speed මදි! :D
Deleteඔව් බන් :D
Deleteහිටපන් ලබන අවුරුද්දේ හොම්බ දිග එකක් අරන් එන්නම්
"වෙරි" good......!
ReplyDeleteඒ කියන්නෙ නිශානයට ඩෝප් වෙලා තියනවා..
Deleteඊයේ දවසට හැම තැනටම සුමිත් නිරිඇල්ල කියන්නේ "වෙරි" ගූඩ් කියලා විතරයි.
Delete:D
Delete:D සුමිත් අයියට විතරද එතකොට "වෙරි" ගුඩ්?
Deleteමෙදා සැරේනම් වෙන්න භාර්යා තුමියගෙන් සැමාට බඩු බනිස්ම තමා.
ReplyDeleteප්‍රසිද්දියේම ෆොටෝ වලට පෙනී හිටින්න එපා කියලා මම කිව්වත් එක්ක :D
Deleteපස්ටයි එලයි, මාරයි.
ReplyDeleteහික්ස්
Deleteඅන්තිමට යනවා දැක්කෙත් නැහැ
අඩේ අප්පා කියන්න කියන නිසා කියන්නේ මේ බ්ලොග් ලියන අය හොද පැපරසියෝනේ එයා මෙයාට කපනවා මෙයා එයාට කපනවා.බලාගන ඉන්න අපිට හෙන ආතල්
ReplyDeleteඅපි කාට කැපුවත් එහෙම කරන්නේ සහෝදරත්වයේ බැඳීමෙන්.ඒක තේරුම් ගන්න බැරි අය බොහොම ටිකයි ඉන්නේ
Deleteඅපොයි අපචාර එහෙම සිද්ධ වෙලා නැතුව ඇති නේද බං
ReplyDeleteවෙලාවට වුනේ නැහැ බන් :D
Delete2013 සයිබර් උළෙල නියමෙට සිද්ද වුනා.සිදුවීමට නියමිත වූ ග්‍රහ අපචාර සිදු නොවීම නිසා ලෑලි ටික අපතේ ගියා.//
ReplyDelete:)
අපරාදේ උස්සන් ගියාටත් පාඩුයි!
Deleteඅර වලිය ගැනත් ලියහන්කෝ !
ReplyDeleteඅපෝ ඕවා මොකටද බන්.ඒක එතැනින්ම ඉවරයි!
Deleteඅර සැලූන් එකනම් මරු වගේ.
ReplyDeleteආයිත් අහලා :D
Deleteඅර සැලොන් එක නම් ඇත්තටම තියෙනවද බලන්න ඕනේ.. හි හි...
ReplyDeleteඇයි රැවුල බාගන්න ද ?
Deleteපිශ්ෂුද මෙයා මහත්තයගෙ කොන්ඩෙ කපන්න.
Delete@හිරු
Deleteගිහින්ම බලන්න ඔරලෝසු කනුව පැත්තට හැරෙන පාරේ. :)
@ඇනෝ
සැලුන් වල රැවුල විතරද කපන්නේ? :D
කෙන්ජි :
Deleteඑහෙනම් හිරුත් දන්නවා තට්ටෙන් ලැබෙන අමතර වාසිය ගැන. හිකිස් :)
හි... හී...
Deleteහි... හී...
හි... හී...
නිෂාන් මලයව අඳුනගන්න ලැබීම සතුටක්.
ReplyDeleteඅර දෙහිගෙඩිය තාම තියෙනවද බං. :D
Deleteඅඩේ ප්‍රසන්න අයියාවත් අඳුරගන්න ලැබුන එක භාග්‍යක්.දෙහිගෙඩිය අම්මට දුන්නා :D
Deleteකොට ජීවිත ඔක්කෝම ඇවිල්ල වගේ.. හැක්..
ReplyDeleteහැක්.. අර සැලුන් එකට මම දාන්න හිටියේ ක්‍රෙස්කැට් කියල නෙව ඒත් කොහේද මේ යක්කු ඒකවත් හරියට ප්‍රින්ට් කොරල නැහැනේ...
Deleteහුටා සැලුන් එක ඔයාගේද? :D
Deleteකොට ජීවිත කියන්න එපා උන් ඇවිත් හුරුබුහුටි කොල්ලෝ :)
මේකත් බලල තියෙන දේවල්...
ReplyDeleteඇහැට පේන්නෙම ඒවා :D
Deleteඇහැට නොපෙනෙන මයිටාවාගේ පටන් අලියා දක්වා කෝටි ප්‍රකෝටි ජීවින් අතරින් තවත් එක් ජීවියෙක් නිශාන් !
Deleteවැරැදිත් නෑ ස්ව අර්ථකතනය....
වැරදියි කියන්නේ කෝමද? :)
Deleteසැලුන් එක හොයල දුන්නට මාගේ හදපිරි ස්තුතීය..හික්ස්
ReplyDeleteහිකිස්
Deleteඅපිත් එක්ක ආවනම් ඕක වෙන්නේ නැහැ!
මඩිස්සලේ කියන්නේ මඩ+ඉස්ස+කුලේ කියන එක මට ඕං දැන් තමා වැටහුනේ ආයිබොවන්ඩ.
ReplyDeleteඅපොයි වැඩක් නැහැ සර්.මම හිතුවේ ඕක ඔයිට කලින් ඉඳන්ම දන්නවා කියලා :/
Deleteනරකයා නිකමටවත් මට කථා කලේ නෑ නේ හොරා වගේ ගිහිං නේ.............කෝ මෙච්චරද ගත්ත ෆොටෝ...........අපෝ මදිනේ..........
ReplyDeleteමගේ කැමරා එකක් නැහැ මේ ටික ගත්තෙත් ෆෝන් එකෙන් අක්කා.කෝ ඔයා ආවේ නැහැනේ? කලින් ඉඳන්ම දන්නවනේ!
Deleteපට්ට ෆන් එකක් අරන් වගේ....
ReplyDeleteපට්ටම තමා බන්
Deleteහැමෝටම සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ReplyDeleteඅනේ උඹේ සුභේ?
Deleteඉස්සර නම් කෙල්ලෝ දෙන්නෙක් හරි කොල්ලෝ දෙන්නෙක් හරි එක තැන වාඩිවෙලා කතා කර කර ඉන්නවා දකින ඕන කෙනෙක් හිතන්නේ යාළුවෝ දෙන්නෙක් කියලා.
ReplyDeleteනමුත් දැන් එහෙම ඉන්නවා දැක්කොත් කට්ටිය හිතන්නේ එක්කෝ ගේ කපල් එකක් කියලා නැත්නම් ලෙස්බියන් කපල් එකක් කියලා.
එහෙම හිතන එකෙක්ට හොඳම උදාහරණේ තමා මේ මඩිස්ස බහුබූතේ ලියන නිශානයා !!!!
හා
Deleteපල පකයා !
Deleteහා
Deleteකෝ.....
ReplyDeleteකෝ කියලා අහන්නේ නැතුව පොඩ්ඩක් පාත්වෙලා බලන්න.
Delete-හුරතල් ඇනී-
හෑ.... යකු මඩ කෝ කියල ඇහුවේ... මු මේ වෙන හත්තිලවුවක්නේ දාල තියෙන්නේ.. :/
Deleteමඩ ඉස්සරහට බන් මේ ඇඩ්වාන්ස් පාරක් :D
Deleteena Bari unata Blog ekan wistara baluwa.
ReplyDeleteJayawewa
හයියෝ ආවේ නැහැනේ?
Deleteඇ මඩියා හු යකො
ReplyDeleteඇයි බොල හූ කියන්නේ?
Deleteඇ නැ ෆන් දවසක්නෙ
Deleteපට්ට දවසක් නෙහ් බන්.උඹව වුනත් ඉතින් ආයේ ඔය වගේ දවසක්ම එන්න එපා දැක ගන්න!
Deleteමඩ වදිලාම නැ වගේ මේ පාර කාටවත්ම......... අපිව නම් මතක උනේවත් නැ කියලා ආරංචිය...
ReplyDeleteඅපොයි මතක් වුනා ඒත් නාපු අය වෙනුවෙන් දුක් වුනා ඇරෙන්න වෙන මොනා කරන්නද අපි?
Deleteහැ....................... අපි නං පැත්තෙවත් ආවෙ නෑනේ ........
ReplyDeleteආයේ ඇවිල්ලා අහුවෙන්ඩත් එපා හරිය? :D
Deleteමඩක් කිව්වට ෆොටෝ හතරයිනේ බොල. දනිස්ස ගාවට එරෙනකොටම මඩ වල ඉවරයිනේ. දාපිය පාර්ට් ටූ.
ReplyDeleteපාට් ටු දාන්න වෙන්නේ නැහැ.මට මඩ ටිකක් හොයාගන්න බැරි වුනානේ :/
Deleteමටත් එන්න තිබ්බා. අපරාදේ...නිශානයත් මහ දවල් වෙගි ගුඩ් වෙච්ච සෙට් එකේ හිටියද?
ReplyDeleteඑන්න තිබ්බනේ ! අපරාදේ ඒකෙන් මඩ මිස් වුනා :)
Deleteබැරි වෙලාහරි නිශාන් කියන පොල් බූරුවා කොල්ලෙක් එක්ක කත කර කර ඉන්නවා එහෙම දැක්කා නම් නිශාන්ට කොල්ලෙක් සෙට් වෙලා කියලා අපි හිතන්නම්.
ReplyDeleteහරි අපි කියමු ඒ කෙල්ලෝ දෙන්නා ලෙස්බියන් කපල් එකක් කියලා. ඒත් මූට තියෙන පුකේ අමාරුව මොකද්ද ඒ දෙන්නව මෙතන හයිලයිට් කරන්න !
Deleteපුක කියන්නේ කුණුහරුපයක් නෙමේ.
http://kathandara.blogspot.com/2011/04/is-puka-four-letter-word.html
@Anonymous4/24/13, 10:30 AM
Deleteහා!
@Anonymous4/24/13, 10:51 AM
:D ලින්ක් දාන්න තියෙන අමාරුව වගේම එකක් තමයි ඒකත්!
එක හුස්මට කියවා රසවිඳිය හැකි ආකාරයෙන් සකස් කර ඇති වටිනා බ්ලොග් අඩවියකි. මෙම වෙබ් අඩවියට වැඩි වටිනාකමක් එක් කිරීමේ අරමුණින් පිණිස ක්‍රෙඩිට් කාඩ්පත් සහ ඒවා අයදුම් කිරීම සම්බන්ධයෙන් ඔබට ඇතිවන ගැටලු නොමිළේ නිරාකරණය කර දෙනු පිණිස අපගේ ලිපිනය මෙහි සනිටුහන් කරන්නෙමු.
ReplyDeletehttp://cardslanka.blogspot.com/