Wednesday, June 15, 2011

8 system restore

system restore ගැන ඔයාලා දන්නවා කියලා මං අනිවා දන්නවා(විශේෂයෙන් බ්ලොගි අයියලා). එත් දන්නෙ නැති බ්ලොග් කියවන්න එන ගොඩක් අය ඉන්නවා.එගොල්ලන්ට තමා ඕන් මං මේක ලියන්නෙ.

                        හිතන්නකො ඔයාගේ කොම්පීතරෙ සුපිරියටම තියෙනවා කියලා.කිසිම ලෙඩක් දුකක් නැතුව නියමෙටම තියෙනවා නම් ඔයා start  කරලා help & support ක්ලික් කරලා එන මෙනු එකෙ තියෙනවා  system restore  කියන එක අන්න ඒක ඔයා ක්ලික් කරන්න.දැන් එයි system retore now කියලා සහ  creat new restore point කියලා
                    

Sunday, June 12, 2011

9 ආයෙත් රැවටුනා නේද?

විහිලු කතා අහන්න කැමති අය ගොඩක් ඉන්නවනේ.ඉතින් මට හිතුනා මං අහපු විහිලු කතා 2ක් බ්ලොගියෙ දාන්න .කියෝලම බලන්ඩකො එහෙනම්.

Wednesday, June 08, 2011

17 වැලදුන තැන්

කිහිප දෙනෙක්ට වැරදුන තැන් නිකන් ඉන්න බැරි කමට කියන්නම්කො.
දවසේ වැරැද්ද හොයන ස්වර්ණවාහිනි කණ්ඩායමට වැරදුනු තැනක්.



ඔය ලොකු ලොකු අයට වෙනවා නම් පොඩි පොඩි අපිට වැරදුනාම මොකෝ නේද?.

Wednesday, June 01, 2011

7 මහත අය කෙට්ටු කරමු!

බ්ලොග් එකක් හැඩුවට මොකො ලියන්න දේකුත් තියෙන්න එපැයි.අද ලෝකෙ ගොඩක් අයට තියෙන පුරස්නෙනෙ මහත් වීම



.ඕන් මං හොයන් ආවා මාහත අය කෙට්ටු කර ගන්න ක්‍රම ටිකක්.මෙව්වා බෝහෝම ලේසි ක්‍රම එවා කලින් දැනන් හිටියා නම් sorry වෙන්ඩ ඕනැ