Thursday, May 26, 2011

8 කොච්චියටවත් මෙයාව මට්ටු කරන්න බෑ

මේ සිද්දිය මන් දැක්කෙ දැන් ටික දවසකට කලින් ට්ව් එකෙන්.හෙන ගහන්නා වගෙ කොච්චියට හැප්පිලත් නැගිටලා ගිය මේ යෝද ගැනිව අදහන්න වටිනවානෙ.මෙයාට වයස 18යිලු.මෙයා වැඩ කරන තැන ලොක්කා එක්ක ප්‍රස්නයක් දාගෙන එ තරහෙන්ලුනෙ අවේ.කොච්චියෙ සද්දෙ යන්තන්වත් ඇහුන් නෑලුනේ.මේ මගේ පලවෙනි පොස්ට් එක තාම යථුරු පුවරුව හුරුත් නෑ මන් පව්නෙ ඒක නිසා මොනවාම හරි කියලා යන්න හොදේ