Monday, November 28, 2011

23 මන් කරපු දේ වැරදිද?.

අපේ ගෙවල් ගාව ඉන්නවා අක්ක කෙනෙක්.එයාගේ මහත්තයා ඉන්නේ රට.මේ අක්කා හිටපු ගමන් එනවා අපේ ගෙදර ඒ අර  අයියා එක්ක ස්කයිප් එකෙන් මල් කඩන්න.එයාලට ළමයින් දෙන්නෙකුත් ඉන්නවා.මෙයා ආවම ඉතින් මල කරදරේ පැයක් එකහමාරක් මල් කඩනවා.මට ඉතින් කොම්පියුටර් එකේ වැඩක් කරගන්න නැහැ.හිටපු ගමන් මගේ ඩයලොග් කනෙක්ශන් එක මට මාර සප් එකක් දෙනවා ඒ කිව්වේ හිටපු ගමන් ඩිස්කනෙක්ට් වෙනවා.ඒක පෝර්ට් වෙනස් කරලා හදාගන්න දන්නේ මන් විතරයි.ඒත් මන් ඕවා එයට කියන්නේ නෑ කිව්වොත් මටමනේ කෙළ වෙන්නේ.ඒ වෙලාවට WWW අසනීප වෙලා මැරුනා කියලා බයිලාවක් ගහලා ඒ වාතේ පිටමන් කරනවා.

Thursday, November 24, 2011

29 වරදක් කළොත් අනිවා ගෙවන්න වෙනවමයි(සත්්ය සිදුවීමක්)

සිරාවට සිද්ද වෙච්ච පට්ට සිද්දියක් අරන් ආවා අද මන්.ඔන්න එහෙනම් අහා ගන්නකෝ.කියවන්න කලින් ඔය පින්තූරේ ඉන්න අහින්සක ඉබ්බ දිහා බලලා ඒ සතා ගැන මානුෂික හැගීමකින් හිතලා බලලාම කියවන්නකෝ(බැරි නම් එපා මට මොකෝ හිකිස්)

Monday, November 21, 2011

12 ජීවීතේට බෑදීම් වෑඩි වුනාමද? බෑදීම් නෑති වුනාමද දුක වෑඩි වෙන්නේ?

ජීවිතේ අපි කෑමති දේවල් අපි මවන සිහින අපිට ලෑබෙනවා නම් ඉශ්ට වෙනවා නම් අපි කොච්චර වාසනාවන්තයෝද නේද?

ඒත් එකක් දෙකක් හෑර සමහරක් ඒවා කවදාවත් ඉශ්ට වෙන්නේ නෑ.එහෙම වුනාම අපි කොච්චර මානසිකව වෑටෙනවාද?.ඒත් සමහරු කියනවා ඕක තමා ජිවිතේ කියලා. ඒත් ජිවිතේ මේක නම් කාටද ජීවත් වෙන්න ආස හිතෙන්නේ?.