Showing posts with label මඩ. Show all posts
Showing posts with label මඩ. Show all posts

Sunday, April 07, 2013

104 කකාගේ,මාරයාගේ රොටි වගේද මේවා??

හායි ළමයි!!! පහුගිය දවස් වල අපි දැක්කනේ කතන්දර පොල් රොටි හදන හැටි කියලා දීලා තිබ්බා එතකොට මාරයා තුමාත් අල රොටියක් හදාගන්න හැටි කියලා දුන්නා ඔය දෙවර්ගේම හදලා දෙන්න කලින් කිව්වේ පිරිමින්ට හදිසියේ ප්‍රයෝජනවත් වෙන දේවල් කියලානේ.කතන්දර නම් කිව්වේ වයිෆ්ගෙන් කිස් එකක් ගන්න පුළුවන් වැඩක් කියලා.

මාත් ඉතින් හොයලා බලලා අත්හදා බැලුවා තවත් පිරිමි අයට ලේසියෙන්ම හදාගන්න පුළුවන් කෑමට ගත හැකි දෙයක්.කර කරගන්නේ නැතුව හදා ගත්තොත් මේවායිනුත් වයිෆ්ගෙන් කිස් එකක් ගන්ට පුළුවන් වෙයි හැබැයි අත්දුටු නැහැ ඈ

Saturday, February 02, 2013

79 කොහෙන් ගියත් මෙහෙන් එපැයි යන්න!

අපේ බ්ලොග් කරුවෙක් වාසය කරන ගමක කතා ටිකක් තමා අද කියන්න යන්නේ.මේ ගමේ මිනිස්සු ඉස්සර ටිකක් නොදියුණු නූගත් පිරිසක්.දැන් නම් එහෙම නැහැ දැන් රටේ අනිත් මිනිස්සු වගේම මෙයාලත් බොහොම උගත් දියුණු කොටසක්.

කතෝලික පල්ලි වල මංගල්ලෙට කොඩි ගහක් උස්සනවා කොඩි ගහ උස්සලා ඉඹුල් කිරිබත් එහෙමත් බෙදනවා.මේ ගමෙත් ඔන්න ඉස්සර කාලේ දවසක පල්ලියේ කොඩි ගහ උස්සනවලු.හොඳට හයිය හත්තිය තියෙන මිනිස්සු කඹ වලින් අදිනවා කොඩි ගහ.ගහත් ටික ටික කෙලින්

Wednesday, January 30, 2013

111 ගම්පහ ගෙට්ටුවේ අදෘර්ශමාන බලවේගයේ එළිදරව්ව!

27වෙනිදායින් උදා වූ ඉරු දින ඉතාමත් ප්‍රීතිජනක ඉරිදාවක් වුනේ ලංකාවාසී සියලු බ්ලොග් කරුවන් ගම්පහදී රැස්වීම නිසාවෙනි.එදින පැමිණි හෝ එදින සිදු වූ දේවල් ගැන කියවූ සෑම කෙනෙක්ටම එය සදාකාලිකව මතකයේ රැඳී දිනකි.එසේ ඉතිහාසයට එක්වෙද්දී (බ්ලොග් ලෝකයේ) එදින සෑම කෙනෙක්ටම මතකයේ රඳවන සිදුවීමක් මා නිසා සිදුවුනි හා එදින ගැන විස්තර ලිවූ සෑම බ්ලොග් එකකම මා ගැනද සඳහන් වුනි.

Monday, January 28, 2013

137 ගම්පහ ගෙට්ටුවේ ආතල්!

මුලින්ම කියන්න ඕන දුක හිතුන කතාව.ඒ තමයි මම මඩිස්සලේ නිශාන් කිව්වමත් කව්රුත් මාව දන්නේ නැති වීම :D තවත් සමහරු මඩිස්ස කියන එකක් අහලත් නැහැ.

මම පරක්කු වුන නිසා කට්ටිය අඳුනා ගැනීම මඟ හැරුනා.ගේට්ටුව ගාවට එද්දී සමියයි,මාව කලින් දැකල තියෙන කම්මලයයි ටිකට් ටිකට් කඩනවා.ටිකට් එක දෙන්න සමියා මගේ නම හොයනවා ලිස්ට් එකේ.ඒ අස්සේ ඌ අහනවා මඩිස්සලේ කියන එකට මුලට එන්නේ මයන්නද කියලා.පස්සේ මන් මගේ නම හොයලා දීල ටිකට් එකත් ගද්දි සිරා එතනට ආපු නිසා සිරා අයියගේ ඇන්ටික් ස්කූටියේ නැගලා එන්න චාන්ස් එකක් හම්බ වුනා.

Saturday, September 01, 2012

70 යෝධයාගේ උයන!

යෝධයාගේ උයනේ කතාව දන්නවා ඇතිනේ?.මේ ලඟකදී තරියාගේ කෙරුවාවෙත් ලියවිලා තිබ්බා පෙර කතාව එහෙත් අද කාලේට  වඩාත් උචිත යෝධයාගේ උයන වනුයේ දැන් මල් හැලි තණකොළ ගසක් දෙකක් පමණක් සහ ලොකුවට යෝධයාගේ නම සමඟ බෝඩ් කෑල්ලක් ඇති

Sunday, August 05, 2012

115 නයි (ද),හොරු (ද) සමඟින් මගේ අලුත් මෙව්වා එක!

මං දැන් අවුරුදු දෙකකට පෙර ගත්තා චයිනිස් ටීවී ෆෝන් එකක් ඔරිජිනල් ෆෝන් ගන්න සල්ලි නැහැනේ.ඒ දවස් වල ඒක මම ගත්තේ මෙමරි කාඩ් එකත් එක්ක රුපියල් 8000කට.පස්සේ ඕක ගොඩක් කල් පාවිච්චි කරා කිසි අවුලක් නැතුව ඒත් පරණ වෙන්න වෙන්න මේවායේ කොලටි ලොවෙත් නැහැ.

Wednesday, August 01, 2012

190 මේ දවස් වල බ්ලොග් ට්‍රෙන්ඩ් එක!/අගනා රහස් කීපයක් නොමිලේම!

නවක බ්ලොග් කරුවන් හට අත දීම සඳහා ලියවන්නකි.


ඔබලා මේ ක්රේශ්ත්‍රයට පිවිසි පසු සෑම බ්ලොගයක ලිපි ලියවෙන රටාව හොඳින් අවධානය යොමු කරන්න.පසුව ඒ ඒ කාලවලට ජනප්‍රිය බ්ලොගය සමග රැඳී සිට ඔවුන්ගේ පෝස්ටු වෙත නිතරම නිතරම කොමන්ට් පළ කරන්න.පසුව එම පොස්ටුවන්හිම තවත් අය කර ඇති කොමන්ට් වලට ඔබ යටින් ඇති රිප්ලයි යන බටන් එක ඔබා ඔවුන්ට යම් යම් හිනා යන දේවල් වලින් උත්තර දෙන්න.එමඟින් ඔබේ බ්ලොගය වෙත පාඨකයින් ඇදී එනවා නිසැකයි.මන්ද දැනට සමහර ප්‍රවීණ බ්ලොග් කරුවන්ද ඔය පිළිවෙත අනුගමනය කරයි.


පසුව ඔබ ලියන ලිපි තුලින්

Monday, July 23, 2012

93 එල්ලෙන සියල්ල රඹුටන් ද? 18 +

*uck you!


පේනවනේ පවුල් පිටින් අපිට මෙහෙම කියද්දී අපිත් දීගෙන බලනවනේ මුන්ගේ ෆිල්ම්?.
මම ඇත්ත සිද්දි ලිව්වම කට්ටිය කියනවා මම මඩ ගහනවලු මගේ කලින් ලිපියේදී හැමෝම එහෙම කිව්වා මානවක හැර හරි නම් මට බැන්නත් එක්ක "අර ගෑල්ලමයා පව් එයාට එක එක ඒවා කියලා අහුවෙන්න එපා" කියලා.

Saturday, July 21, 2012

121 පූසි

17/08/2012 edited
මඩක් ගහන්නවත් හිත රිද්දන්නවත් නෙවේ මේ පෝස්ට් එක ලිව්වේ.ඇත්තටම මේක ලිව්වේ කාවහරි හිනස්සවන්න පුළුවන් වෙයි කියලා ඒත් ඒකෙන් හිරුට ගොඩක් හිත රිදෙන්න ඇති කියලා දැන් හිතෙනවා.ඔන්න ඒක නිසා පෝස්ටුව මකා දැම්මා.

උඩ ටික ගැන තේරුනේ නැත්තම් ගණන් ගන්න එපා.ලියපු දවස් වල කියවපු කට්ටියට විතරක් ඒක සීමා වෙච්චදෙන්!