Sunday, April 21, 2013

110 සිහින උළෙලේ ලෙස්බියන්ලා සහ කපල්!

2013 සයිබර් උළෙල නියමෙට සිද්ද වුනා.සිදුවීමට නියමිත වූ ග්‍රහ අපචාර සිදු නොවීම නිසා ලෑලි ටික අපතේ ගියා.


පින්තූර කතා සහ මඩ ඉස්සරහට දකින්න පුළුවන් වෙයි කට්ටියගෙන් ආපු නැති අය ගැන නම් දුකයි.මේ අස්සේ මට අහුවුණා ලෙස්බෝ සීන් එකක්.ඔන්න මේ අපේ අය නම් නෙවේ ඈ!
වටිනා කියන දේවල් පොඩ්ඩක් සූම් කරලා බලන්න ඕන


මේ තමා අර ඩබල! ඔව් ඔව් උම්මා දුන්නේ!

මුන්ට ලෝකෙට මූණ දෙන්ඩ බැහැල්ලු(ශම්මි සහ සාදිරිස්)

මේ අස්සේ ඉංග්‍රීසි රාජ් අන්තරස්දහන් වෙලා හොයද්දි මෙන්න මේක අස්සේ ඉඳලා හොයාගත්තේ!


තව ෆොටෝ ටිකක් තියෙනවා.

110 comments:

  1. :O නිශාන්ගේ අවසානේ..

    ReplyDelete
    Replies
    1. ඇයි අවුල් වගේද? :O

      Delete
    2. හිකිස්.....!දිව්වද ඈ..!

      Delete
    3. දුවන්ඩ? මේ අපි? ඒවා හඳේ අයියා :P

      Delete
    4. මොනවද සම්මි දුවන කැත

      Delete
    5. අඩේ අර කෙල්ලෝ දෙන්නා පව් නේද මතන්...

      Delete
    6. කොයි කෙල්ලෝ දෙන්නද?

      Delete
    7. ubata ata deka tala ganna oneda, pako e mage girl ain karapan passe kiyanna epa ok

      Delete
    8. සිරාවට? හා අයියේ(නාලා වරෙන් ඈ)

      Delete
  2. දාපන් බං හිත සනස ගන්නවත්...ෂික්..වස උනක් හැදුන බං ..බොලා හෙව්වලු නේ..?

    ReplyDelete
    Replies
    1. කොහෙද ඉතින් පස්ස ගැහුවනෙ එන්නේ නැතුව :/

      Delete
  3. ෂිහ් බං, අහිංසක දැරිවියො දෙන්නෙක්. උඹල ඉන්න පැත්තෙන් යන්නත් බයයිනේ. :)

    අනේ ... සීදේවි කපල්ස්. උඹට ළඟදිම ලැබෙයි රිටර්න්.

    ReplyDelete
    Replies
    1. අහිංසක වුනාට හෙන වල් අප්පා :D

      Delete
    2. පව්කාර මදුරු නාසක බෙහෙත් කාරයා තෝ ආවේ නැ පල පල

      Delete
    3. ගනං ගන්ට එපා අටං අයියා. මම ඉතිං එනවා කියල කිව්වෙත් නෑනේ.

      Delete
  4. Replies
    1. අලේ උඹට මඩ පාරක් ගහන්න බැරි වුනානේ :D

      Delete
  5. එල එල නියම ෆන් එකක් අරන් උබලා ..
    ගොඩක් සතුටුයි මචන්ලා ...එල ..

    ReplyDelete
  6. අඩෝ අර රහස් ගැන එහෙම දාන්ට එපා ඇ. විලි ලැජ්ජයි..

    ReplyDelete
    Replies
    1. කෙල්ලෙක් උඹට අර ගහපු එකද බන්?

      Delete
    2. හැ අඩෝ මිනිස්සුන්ට පද හදන්න එපා යකෝ..

      Delete
    3. ඇත්තනේ ඉතින් කිව්වේ බොල

      Delete
  7. එල එල මචං...!! :)

    ReplyDelete
    Replies
    1. :)උඹලා ආවේ නෑනේ?

      Delete
    2. මාත් එනවා ලබනපාර

      Delete
  8. උමා සහ සැමාගේ පොටෝව දැමීම හෙලා දකිමි. එය තරගයක් අතරවාරයේ බව සිහි තබා ගන්න.

    ReplyDelete
    Replies
    1. මම ඒත් කම්පනා කරන්නෙ තරඟෙකට හරි උඹල දෙන්න ම සෙට් වෙන්නෙ ඇයි කියල බං. අනේ .... මන්දා. ගහගන්ටෝන ඔළුව බිත්තියේ. නැත්නම් මට ඕවා තේරෙන්නෙ නෑ.

      Delete
    2. ෂුවර්ද දන්නෙ නෑ සැමෝ ,

      Delete
    3. උමා කොහෙද සෑමා එතන :D

      Delete
  9. :) සුභ අලුත් අවුරුද්දක් වේවා ම‍චං!

    ReplyDelete
  10. අඩෝ අපේ යූත් එකේ කෙල්ලංට ලෙස්බි ලෙස්බි ගාන්න එපා ඈ..
    උං ඔය සහෝදරත්වයෙං අත්වැල් බැදං ඉන්නේ..

    ReplyDelete
    Replies
    1. උඹලගේ යූත් එකද? එහෙනම් ටක්කෙටම හරි ඈ :D

      Delete
  11. උඹ මචන් වෙඩින් ෆොරෝග්‍රෆි කරපන්!! :D

    ReplyDelete
    Replies
    1. උඹෙත් අර පණු කපල් ඩාන්ස් එක ගන්න හිටියේ බැරි වුනානේ :( :D

      Delete
    2. ඒවා ගන්න මචං shutter speed මදි! :D

      Delete
    3. ඔව් බන් :D
      හිටපන් ලබන අවුරුද්දේ හොම්බ දිග එකක් අරන් එන්නම්

      Delete
  12. Replies
    1. ඒ කියන්නෙ නිශානයට ඩෝප් වෙලා තියනවා..

      Delete
    2. ඊයේ දවසට හැම තැනටම සුමිත් නිරිඇල්ල කියන්නේ "වෙරි" ගූඩ් කියලා විතරයි.

      Delete
    3. :D සුමිත් අයියට විතරද එතකොට "වෙරි" ගුඩ්?

      Delete
  13. මෙදා සැරේනම් වෙන්න භාර්‍යා තුමියගෙන් සැමාට බඩු බනිස්ම තමා.

    ReplyDelete
    Replies
    1. ප්‍රසිද්දියේම ෆොටෝ වලට පෙනී හිටින්න එපා කියලා මම කිව්වත් එක්ක :D

      Delete
  14. පස්ටයි එලයි, මාරයි.

    ReplyDelete
    Replies
    1. හික්ස්
      අන්තිමට යනවා දැක්කෙත් නැහැ

      Delete
  15. අඩේ අප්පා කියන්න කියන නිසා කියන්නේ මේ බ්ලොග් ලියන අය හොද පැපරසියෝනේ එයා මෙයාට කපනවා මෙයා එයාට කපනවා.බලාගන ඉන්න අපිට හෙන ආතල්

    ReplyDelete
    Replies
    1. අපි කාට කැපුවත් එහෙම කරන්නේ සහෝදරත්වයේ බැඳීමෙන්.ඒක තේරුම් ගන්න බැරි අය බොහොම ටිකයි ඉන්නේ

      Delete
  16. අපොයි අපචාර එහෙම සිද්ධ වෙලා නැතුව ඇති නේද බං

    ReplyDelete
    Replies
    1. වෙලාවට වුනේ නැහැ බන් :D

      Delete
  17. 2013 සයිබර් උළෙල නියමෙට සිද්ද වුනා.සිදුවීමට නියමිත වූ ග්‍රහ අපචාර සිදු නොවීම නිසා ලෑලි ටික අපතේ ගියා.//

    :)

    ReplyDelete
    Replies
    1. අපරාදේ උස්සන් ගියාටත් පාඩුයි!

      Delete
  18. අර වලිය ගැනත් ලියහන්කෝ !

    ReplyDelete
    Replies
    1. අපෝ ඕවා මොකටද බන්.ඒක එතැනින්ම ඉවරයි!

      Delete
  19. අර සැලූන් එකනම් මරු වගේ.

    ReplyDelete
  20. අර සැලොන් එක නම් ඇත්තටම තියෙනවද බලන්න ඕනේ.. හි හි...

    ReplyDelete
    Replies
    1. ඇයි රැවුල බාගන්න ද ?

      Delete
    2. පිශ්ෂුද මෙයා මහත්තයගෙ කොන්ඩෙ කපන්න.

      Delete
    3. @හිරු
      ගිහින්ම බලන්න ඔරලෝසු කනුව පැත්තට හැරෙන පාරේ. :)

      @ඇනෝ
      සැලුන් වල රැවුල විතරද කපන්නේ? :D

      Delete
    4. කෙන්ජි :
      එහෙනම් හිරුත් දන්නවා තට්ටෙන් ලැබෙන අමතර වාසිය ගැන. හිකිස් :)

      Delete
    5. හි... හී...
      හි... හී...
      හි... හී...

      Delete
  21. නිෂාන් මලයව අඳුනගන්න ලැබීම සතුටක්.

    ReplyDelete
    Replies
    1. අර දෙහිගෙඩිය තාම තියෙනවද බං. :D

      Delete
    2. අඩේ ප්‍රසන්න අයියාවත් අඳුරගන්න ලැබුන එක භාග්‍යක්.දෙහිගෙඩිය අම්මට දුන්නා :D

      Delete
  22. කොට ජීවිත ඔක්කෝම ඇවිල්ල වගේ.. හැක්..

    ReplyDelete
    Replies
    1. හැක්.. අර සැලුන් එකට මම දාන්න හිටියේ ක්‍රෙස්කැට් කියල නෙව ඒත් කොහේද මේ යක්කු ඒකවත් හරියට ප්‍රින්ට් කොරල නැහැනේ...

      Delete
    2. හුටා සැලුන් එක ඔයාගේද? :D

      කොට ජීවිත කියන්න එපා උන් ඇවිත් හුරුබුහුටි කොල්ලෝ :)

      Delete
  23. මේකත් බලල තියෙන දේවල්...

    ReplyDelete
    Replies
    1. ඇහැට පේන්නෙම ඒවා :D

      Delete
    2. ඇහැට නොපෙනෙන මයිටාවාගේ පටන් අලියා දක්වා කෝටි ප්‍රකෝටි ජීවින් අතරින් තවත් එක් ජීවියෙක් නිශාන් !
      වැරැදිත් නෑ ස්ව අර්ථකතනය....

      Delete
    3. වැරදියි කියන්නේ කෝමද? :)

      Delete
  24. සැලුන් එක හොයල දුන්නට මාගේ හදපිරි ස්තුතීය..හික්ස්

    ReplyDelete
    Replies
    1. හිකිස්
      අපිත් එක්ක ආවනම් ඕක වෙන්නේ නැහැ!

      Delete
  25. මඩිස්සලේ කියන්නේ මඩ+ඉස්ස+කුලේ කියන එක මට ඕං දැන් තමා වැටහුනේ ආයිබොවන්ඩ.

    ReplyDelete
    Replies
    1. අපොයි වැඩක් නැහැ සර්.මම හිතුවේ ඕක ඔයිට කලින් ඉඳන්ම දන්නවා කියලා :/

      Delete
  26. නරකයා නිකමටවත් මට කථා කලේ නෑ නේ හොරා වගේ ගිහිං නේ.............කෝ මෙච්චරද ගත්ත ෆොටෝ...........අපෝ මදිනේ..........

    ReplyDelete
    Replies
    1. මගේ කැමරා එකක් නැහැ මේ ටික ගත්තෙත් ෆෝන් එකෙන් අක්කා.කෝ ඔයා ආවේ නැහැනේ? කලින් ඉඳන්ම දන්නවනේ!

      Delete
  27. පට්ට ෆන් එකක් අරන් වගේ....

    ReplyDelete
  28. හැමෝටම සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  29. ඉස්සර නම් කෙල්ලෝ දෙන්නෙක් හරි කොල්ලෝ දෙන්නෙක් හරි එක තැන වාඩිවෙලා කතා කර කර ඉන්නවා දකින ඕන කෙනෙක් හිතන්නේ යාළුවෝ දෙන්නෙක් කියලා.
    නමුත් දැන් එහෙම ඉන්නවා දැක්කොත් කට්ටිය හිතන්නේ එක්කෝ ගේ කපල් එකක් කියලා නැත්නම් ලෙස්බියන් කපල් එකක් කියලා.
    එහෙම හිතන එකෙක්ට හොඳම උදාහරණේ තමා මේ මඩිස්ස බහුබූතේ ලියන නිශානයා !!!!

    ReplyDelete
  30. Replies
    1. කෝ කියලා අහන්නේ නැතුව පොඩ්ඩක් පාත්වෙලා බලන්න.
      -හුරතල් ඇනී-

      Delete
    2. හෑ.... යකු මඩ කෝ කියල ඇහුවේ... මු මේ වෙන හත්තිලවුවක්නේ දාල තියෙන්නේ.. :/

      Delete
    3. මඩ ඉස්සරහට බන් මේ ඇඩ්වාන්ස් පාරක් :D

      Delete
  31. Replies
    1. හයියෝ ආවේ නැහැනේ?

      Delete
  32. ඇ මඩියා හු යකො

    ReplyDelete
    Replies
    1. ඇයි බොල හූ කියන්නේ?

      Delete
    2. ඇ නැ ෆන් දවසක්නෙ

      Delete
    3. පට්ට දවසක් නෙහ් බන්.උඹව වුනත් ඉතින් ආයේ ඔය වගේ දවසක්ම එන්න එපා දැක ගන්න!

      Delete
  33. මඩ වදිලාම නැ වගේ මේ පාර කාටවත්ම......... අපිව නම් මතක උනේවත් නැ කියලා ආරංචිය...

    ReplyDelete
    Replies
    1. අපොයි මතක් වුනා ඒත් නාපු අය වෙනුවෙන් දුක් වුනා ඇරෙන්න වෙන මොනා කරන්නද අපි?

      Delete
  34. හැ....................... අපි නං පැත්තෙවත් ආවෙ නෑනේ ........

    ReplyDelete
    Replies
    1. ආයේ ඇවිල්ලා අහුවෙන්ඩත් එපා හරිය? :D

      Delete
  35. මඩක් කිව්වට ෆොටෝ හතරයිනේ බොල. දනිස්ස ගාවට එරෙනකොටම මඩ වල ඉවරයිනේ. දාපිය පාර්ට් ටූ.

    ReplyDelete
    Replies
    1. පාට් ටු දාන්න වෙන්නේ නැහැ.මට මඩ ටිකක් හොයාගන්න බැරි වුනානේ :/

      Delete
  36. මටත් එන්න තිබ්බා. අපරාදේ...නිශානයත් මහ දවල් වෙගි ගුඩ් වෙච්ච සෙට් එකේ හිටියද?

    ReplyDelete
    Replies
    1. එන්න තිබ්බනේ ! අපරාදේ ඒකෙන් මඩ මිස් වුනා :)

      Delete
  37. බැරි වෙලාහරි නිශාන් කියන පොල් බූරුවා කොල්ලෙක් එක්ක කත කර කර ඉන්නවා එහෙම දැක්කා නම් නිශාන්ට කොල්ලෙක් සෙට් වෙලා කියලා අපි හිතන්නම්.

    ReplyDelete
    Replies
    1. හරි අපි කියමු ඒ කෙල්ලෝ දෙන්නා ලෙස්බියන් කපල් එකක් කියලා. ඒත් මූට තියෙන පුකේ අමාරුව මොකද්ද ඒ දෙන්නව මෙතන හයිලයිට් කරන්න !

      පුක කියන්නේ කුණුහරුපයක් නෙමේ.

      http://kathandara.blogspot.com/2011/04/is-puka-four-letter-word.html

      Delete
    2. @Anonymous4/24/13, 10:30 AM

      හා!

      @Anonymous4/24/13, 10:51 AM

      :D ලින්ක් දාන්න තියෙන අමාරුව වගේම එකක් තමයි ඒකත්!

      Delete
  38. එක හුස්මට කියවා රසවිඳිය හැකි ආකාරයෙන් සකස් කර ඇති වටිනා බ්ලොග් අඩවියකි. මෙම වෙබ් අඩවියට වැඩි වටිනාකමක් එක් කිරීමේ අරමුණින් පිණිස ක්‍රෙඩිට් කාඩ්පත් සහ ඒවා අයදුම් කිරීම සම්බන්ධයෙන් ඔබට ඇතිවන ගැටලු නොමිළේ නිරාකරණය කර දෙනු පිණිස අපගේ ලිපිනය මෙහි සනිටුහන් කරන්නෙමු.

    http://cardslanka.blogspot.com/

    ReplyDelete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!