Thursday, December 22, 2011

10 ලංකාවේ හැටියි ඇමරිකාවේ හැටියි.

හෝම් අ ලෝන් චිත්‍රපටිය බලලා තියෙනවද?.එක මං මේ ලියන දවසෙත් උදේ ටීවී එකේ ගියා.එකේ කතාව අනුව පොඩි එකෙක්ව ගෙදර අමතක වෙලා පවුලේ කස්ටිය දුර ගමනක් යනවා.ගෙදර කට්ටිය එනකන් පොඩි එකා හොරුන්ගෙන් ගේ බේරගන්න කරන හාස්‍ය රසයක් සහිත වීර ක්‍රියා රැසක් තමා පෙන්වන්නේ.හරි දැන් කතාවට බහිමුකො.

Tuesday, December 20, 2011

Sunday, December 18, 2011

9 XP එක WIN 7 ultimate කරමුද?.

ඔන්න අද මං අරන් ආවා පට්ට ගැජට් එකක්.මං කොහොමත් ගෙනාවොත් ගේන්නේ ඒ වගේ ඒවානේ :D.ගොඩක් අය තාම පාවිච්චි කරන්නේ අපේ පරණ හිතවතා WINDOWS XP ඉතින් ගොඩක් අය කැමතියි 7 දාගන්න.

ඒත් ඉතින් ඒක කරන්නත් සමහර අයට ටිකක් අමාරුයිනේ එහෙම අයට තමා මං මේක ගෙනාවේ.මේකෙන්

Thursday, December 01, 2011

8 ජ0ගම දුරකතනයෙන් ටොරන්ට්ස් බාමුද?.

දන්නවනේ දැන් තියෙන ජ0ගම දුරකතන අන්තර්ජාල සම්බන්දතා ඉස්සරට වඩා වේගවත්.ඉතින් අපිට පුළුවන් දැන් අපේ ජ0ගම දුරකතනයෙන්ම ටොරන්ට් වැඩ සටහන් බාගන්න.ඒකට අපිට කොම්පියුටර් එකේ වගේම අනුග්‍රාහක වැඩ සටහනක් ඕන.ඒ කිවේ බිට් ටොරන්ට්,යු ටොරන්ට් වගේ ක්ලයන්ට් වැඩ සටහන්.මන් දෙන්න යන ඒවා සහයෝග දක්වන්නේ ඇන්ඩ්‍රොයිඩ්,වින්ඩෝව්ස්,සිම්බියන්, සහ ජාවා

Monday, November 28, 2011

23 මන් කරපු දේ වැරදිද?.

අපේ ගෙවල් ගාව ඉන්නවා අක්ක කෙනෙක්.එයාගේ මහත්තයා ඉන්නේ රට.මේ අක්කා හිටපු ගමන් එනවා අපේ ගෙදර ඒ අර  අයියා එක්ක ස්කයිප් එකෙන් මල් කඩන්න.එයාලට ළමයින් දෙන්නෙකුත් ඉන්නවා.මෙයා ආවම ඉතින් මල කරදරේ පැයක් එකහමාරක් මල් කඩනවා.මට ඉතින් කොම්පියුටර් එකේ වැඩක් කරගන්න නැහැ.හිටපු ගමන් මගේ ඩයලොග් කනෙක්ශන් එක මට මාර සප් එකක් දෙනවා ඒ කිව්වේ හිටපු ගමන් ඩිස්කනෙක්ට් වෙනවා.ඒක පෝර්ට් වෙනස් කරලා හදාගන්න දන්නේ මන් විතරයි.ඒත් මන් ඕවා එයට කියන්නේ නෑ කිව්වොත් මටමනේ කෙළ වෙන්නේ.ඒ වෙලාවට WWW අසනීප වෙලා මැරුනා කියලා බයිලාවක් ගහලා ඒ වාතේ පිටමන් කරනවා.

Thursday, November 24, 2011

29 වරදක් කළොත් අනිවා ගෙවන්න වෙනවමයි(සත්්ය සිදුවීමක්)

සිරාවට සිද්ද වෙච්ච පට්ට සිද්දියක් අරන් ආවා අද මන්.ඔන්න එහෙනම් අහා ගන්නකෝ.කියවන්න කලින් ඔය පින්තූරේ ඉන්න අහින්සක ඉබ්බ දිහා බලලා ඒ සතා ගැන මානුෂික හැගීමකින් හිතලා බලලාම කියවන්නකෝ(බැරි නම් එපා මට මොකෝ හිකිස්)

Monday, November 21, 2011

12 ජීවීතේට බෑදීම් වෑඩි වුනාමද? බෑදීම් නෑති වුනාමද දුක වෑඩි වෙන්නේ?

ජීවිතේ අපි කෑමති දේවල් අපි මවන සිහින අපිට ලෑබෙනවා නම් ඉශ්ට වෙනවා නම් අපි කොච්චර වාසනාවන්තයෝද නේද?

ඒත් එකක් දෙකක් හෑර සමහරක් ඒවා කවදාවත් ඉශ්ට වෙන්නේ නෑ.එහෙම වුනාම අපි කොච්චර මානසිකව වෑටෙනවාද?.ඒත් සමහරු කියනවා ඕක තමා ජිවිතේ කියලා. ඒත් ජිවිතේ මේක නම් කාටද ජීවත් වෙන්න ආස හිතෙන්නේ?.

Wednesday, October 19, 2011

10 ටයි මාමගේ කට

ටයි මාමාගේ මරණෙත් සමග අපිට ලොකු පාඩුවක් වුනා ඇත්තටම.දැන් ස්කූබි ඩූ වගේ නෙවේ ටයි මාමා හඩ කැව්ව කාටුන් මාර සොමි.ඒත් දැන් ඒවා අපේ පොඩි එවුන් දන්නෙත් නෑනේ.හරි දැන් මන් කියන්න ආවේ ටයි මාමගේ කාටූන් ගැන නම් නෙවේ.එතුමාගේ තිබුන සැහැල්ලු ගතිය මන් අහලා තිබ්බ.

Monday, October 17, 2011

21 නිකමා කොහොමින් හරි 10000 ගැහැව්වා!

ඔන්න නිකන්ම නිකන් හිටපු නිකමාත් හිට් 10000ක් ගැහැව්වා.ඉතින් මන් හිතුවා මන් ආපු පාර පොඩ්ඩක් හැරිලා බලන්න වගේම දැනට නිකමාගේ විස්තර ටිකකුත් බලන්න.

එහෙනම් මන් පටන් ගන්නම් නිකමා ආපු විදිහ.නිකමා දවසක් නෙට් එකේ W3 ස්කූල් හොයන්න සර්ච් කරාම මෙන්න බොලේ වැ‍ටුනා W3ලන්කා කියලා එකක්.ලන්කාවේ දෙයක් කිව්වම ගනන් නොගෙන ඉදලත් බෑනේ

Thursday, September 29, 2011

11 රුපියල් 50ක් මොකටද පුතේ?

                                                      මේක සමහර විට ඔයාල අහලත් ඇති.අහලා තිබ්බත් ආයේ පාරක් කියවලා යන්නකෝ.මේ කතාව මට මේල් එකට ආවේ ඉන්දියාවෙ ඉන්න මගේ යාළුවෙක්ගෙන් .  මේක කියවන ඔයාලට දරුවෙක් සිටින්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්.ඒත් නැති අයටත් මේක කියවලා අනාගතේට යමක් ගන්න පුළුවන් වෙයි කියලා මන් හිතනවා.

Saturday, September 10, 2011

21 Gmail වළින් දවසට SMS 50ක් Mobitel වෙත FREE

දන්න කට්ටිය ඕන් මේක බලන්න එපා හොදේ..මෙහෙමයි සිද්දිය tittle එකෙන් කියන්න යන එක පෑහදිලියිනේ?.

Monday, August 29, 2011

2 ලේඛකයාගෙන් අසමි.

ලේඛකයා අපිට වඩා දේශපාලනය ගැන දන්නා කෙනෙකි.ඔහු සමහර විට පරිණත පුද්ගලයෙකු වන්නට පුලුවන.ඔහු බ්ලොගියට පැන සෑම දෙයක් ගැනම ලිපි ලියති.ආණ්ඩුව කැස්සක් කැස්සත්,,විපක්ශය පඩයක් ඇරියත් දෙපැත්තටම

8 අපි තුළ මෙවැනි සහොදර කමක් තියෙවිද?.




එක කුස තුල ඉපදිලා එකම ගෙදරට යන්න නුබයි මායි පින් කෙරුවා
මට නුබ නැතුවවත් නුබට මා නැතුවවත් සිටින්න පුලුවන් වුනේ කෙදිනද?.මා නැති විට නුබ කරේ මා සෙවීමයි මාත් එලෙසමයි

Saturday, August 27, 2011

11 බූතෙක්ද? නැත්තම්?...විශ්ලේශනයක් දෙන්නකෝ

අද මේ ලිපියෙන් මන් ඔයාලගෙන් අදහස් බළාපොරොත්තු වෙනවා.මේකයි සීන් එක.අපේ ගෙවල් ගාව ඉන්නවා ඇමැති කෙනෙක් පස්සෙන් ගිහින් කටු ලෙව කන ජාතියෙ පොරක්.මෙයාට දුවලා දෙන්නෙක් ඉන්නවා එක්කෙනෙක්ට 21යි අනිත් එක්කෙනාට 18යි.(මරු වයසවල් නේද).

Wednesday, August 17, 2011

14 SHUTDOWN කරගන්න එක කොම්පියුටර් එකටම පවරමු.

කොම්පියුටර් එක ඔටෝ ඕෆ් වෙන්න පුලුවන් වැඩ කෑල්ලක් අරන ආවේ අද ඒ කියන්නෙ ඔයා මොකක් හරි ඩව්න්ලෝඩ් වෙන්න දාලා ඒක බෑවුනාට පස්සෙ ඉබේම ශට්ඩව්න් වෙන්න දාලා ඔයාට කෙල්ල හම්බෙන්න ගියැහැකි.ආව් ආව් එහෙම කිව්වාම මූනෙ තියෙන පෙම්  පාට D.(කොම්පියුටර් එකම තමාව ඕෆ් කරගන්නවා.)

Friday, August 12, 2011

6 Burn කරන්න ලේසි සොෆ්ට් වෙයාර්ර්ර් එකක්.

ඔන්න අද මම ගෙනාවා පුන්චි විහිළු කතාවක්.

Sunday, August 07, 2011

10 ගුණපාල speaking....... (කඩ්ඩ දාන නිසා අපහසුතාවයට පත්කීරිම)

අද කියන්න ආවේ ටිකක් ගොන් වගේ පෙනුනට අන්තිමට චූටිම චූටි පනිවිඩයක් දෙන ලිපියක්.   ඔගොල්ලො හැමොම දන්නවනේ මේක ලන්කාව.ගොඩක් ඉන්නෙ සින්හල පුරවැසියොනේ.සමහර අය හොදට උගත් අය ඒ වගේම ටික උගත් කමින් අඩු ගම්බද පළාත් වල අයත් අනිවා ඉන්නවා.ඒ පැති වල තරුණ අය නම් දියුනුයි.එත් ගමේ නගරෙ කියලා නෑ තාමත් ගොඩක් අයට කඩ්ඩ තේරෙන්නෙ නෑනෙ.ඒක ගැන තමා මේ කියන්න යන්නේ.
                                      ඊයෙ පෙරේදා දේවාගෙ ලිපියක් තිබ්බනෙ කඩ්ඩ ගැන.මෙතනින් බලන්න  (දැන්ම බලන්න එපා පස්සේ බලන්න.නැත්තන් මගේ කතාව කියවන්න බැරි වෙනවානෙ) ඒ වගේම කුරුං ගුරුං සහෝත් මට පොඩි ගැම්මක් දුන්නා ලිපියක් ලියන්න.මන් ගොඩක් ස්තූති වන්ත වෙනවා එයාට.

                             සන්ටෙල් CDMA පෝන් ආපු දවස් මතකද?.ලන්කා බෙල් CDMA  ආපු දවස් වලමයි සන්ටෙල් CDMA එක ආවෙත් (2005 අවුරුද්දේ).ඒ දවස් වල අපිට දැන් තරන්වත් එච්චර වත්කමක් නෑ.ඒක නිසා ලෑන්ඩ් පෝන් එකක් අපෙ ගෙදර තිබ්බේ නෑ.අම්මා ගාව තිබ්බෙත් ගඩොල් බාගෙ හෑන්ඩ්

Saturday, July 30, 2011

21 මස්සිනාගෙ luck එක!

මට වෙච්ච හොද සීන් එකක් මේක වුනෙ මටම නෙවෙ මගෙ හිත ගිය අරයාගෙ අම්මාට වුන දෙයක්.එයා තාම දන්නෙ නෑ මට එයා ගැන හිත ගිහින් ගොඩක් දවස් කියලා.ඒකත් කවදා හරි කියන්න ඕන ඒත් ඒ වෙනකොට මන් පරක්කු වෙලා ඉදියිද දන්නෙත් නැහැ.අහ් අමතක වුනානේ කියන්න ආවේ වෙන එකක්.

Wednesday, July 20, 2011

4 ඉක්මනට defrag කරගන්න නියම software එකක්

මෙන්න මේ ලිපිය බලලා එන්නකො  නදීරගෙ බ්ලොග් එක.දැන් දැනගත්තනෙ
 ඩ්ෆ්‍රැග් ගැන ඒත් XP ඕක වල නම් සෑහෙන්න වෙලවක් යනවා
 Defrag වෙන්න.එත් ටක් ගාලා Defrag 
කරගන්න පොඩි software එකක් ගැන තමා මන් tittle  එකෙන් කිව්වේ.මේක free ware එකක් එක නිසා crack ඕනෙ නෑ.බාගෙන බලන්නකො විනාඩි 2න් Defrag
කරගන්න පුලුවන් මේකෙන්  බාගන්ඩො 


කොමෙන්ටුවකුත් දාලම යන්ඩො

Monday, July 18, 2011

12 online කේන්දරේ හදාගන්න (බණ්ඩාර මාමාගෙන්)

ඔන්න නිකමා ආවා කේන්දරේ නැති අයට කේන්දරේ හදා ගන්න ලේසි ක්‍රමයක් අරන්.tittle එක දැක්කම කස්ටිය ගොඩක් අය දන්නවාත් ඇති මේ මොකක්ද කියලා.එත් දන්නෙ නැති අයට කියලා දෙන්නම්කො

Sunday, July 10, 2011

26 IDM එකට කැමති අය එන්න ක්‍රැක් කරන්න!

ඩව්න්ලෝඩ් කරන්න කට්ටිය එක එක ඒවා පාවිච්චි කරාට මට නම් internet download manager එක හැර වෙන එකක් හරියන්නෙම නැත. සමහර අයට IDM එක දිරවන්නේ නැ කියලා මන් බ්ලොගියක දැක්කා.එත් මන් වගේම IDM  එකට කැමති ‍අය ඉන්නවා ඇතිනේ.මන් ඒක නෙට් එකෙන් ඩව්න්ලෝඩ් කරගත්තට මොකද ඒක

6 XP සිංහලින් හසුරවමු !

කොහොමද එහෙම කරන්නේ? දන්නා අය නම් ගොඩක් ඇති එහෙමය් කියලා වැඩක් නැති දෙයක් කියල බැනල නම් යන්න එපා.

Wednesday, June 15, 2011

8 system restore

system restore ගැන ඔයාලා දන්නවා කියලා මං අනිවා දන්නවා(විශේෂයෙන් බ්ලොගි අයියලා). එත් දන්නෙ නැති බ්ලොග් කියවන්න එන ගොඩක් අය ඉන්නවා.එගොල්ලන්ට තමා ඕන් මං මේක ලියන්නෙ.

                        හිතන්නකො ඔයාගේ කොම්පීතරෙ සුපිරියටම තියෙනවා කියලා.කිසිම ලෙඩක් දුකක් නැතුව නියමෙටම තියෙනවා නම් ඔයා start  කරලා help & support ක්ලික් කරලා එන මෙනු එකෙ තියෙනවා  system restore  කියන එක අන්න ඒක ඔයා ක්ලික් කරන්න.දැන් එයි system retore now කියලා සහ  creat new restore point කියලා
                    

Sunday, June 12, 2011

9 ආයෙත් රැවටුනා නේද?

විහිලු කතා අහන්න කැමති අය ගොඩක් ඉන්නවනේ.ඉතින් මට හිතුනා මං අහපු විහිලු කතා 2ක් බ්ලොගියෙ දාන්න .කියෝලම බලන්ඩකො එහෙනම්.

Wednesday, June 08, 2011

17 වැලදුන තැන්

කිහිප දෙනෙක්ට වැරදුන තැන් නිකන් ඉන්න බැරි කමට කියන්නම්කො.
දවසේ වැරැද්ද හොයන ස්වර්ණවාහිනි කණ්ඩායමට වැරදුනු තැනක්.



ඔය ලොකු ලොකු අයට වෙනවා නම් පොඩි පොඩි අපිට වැරදුනාම මොකෝ නේද?.

Wednesday, June 01, 2011

7 මහත අය කෙට්ටු කරමු!

බ්ලොග් එකක් හැඩුවට මොකො ලියන්න දේකුත් තියෙන්න එපැයි.අද ලෝකෙ ගොඩක් අයට තියෙන පුරස්නෙනෙ මහත් වීම



.ඕන් මං හොයන් ආවා මාහත අය කෙට්ටු කර ගන්න ක්‍රම ටිකක්.මෙව්වා බෝහෝම ලේසි ක්‍රම එවා කලින් දැනන් හිටියා නම් sorry වෙන්ඩ ඕනැ

Thursday, May 26, 2011

8 කොච්චියටවත් මෙයාව මට්ටු කරන්න බෑ

මේ සිද්දිය මන් දැක්කෙ දැන් ටික දවසකට කලින් ට්ව් එකෙන්.හෙන ගහන්නා වගෙ කොච්චියට හැප්පිලත් නැගිටලා ගිය මේ යෝද ගැනිව අදහන්න වටිනවානෙ.මෙයාට වයස 18යිලු.මෙයා වැඩ කරන තැන ලොක්කා එක්ක ප්‍රස්නයක් දාගෙන එ තරහෙන්ලුනෙ අවේ.කොච්චියෙ සද්දෙ යන්තන්වත් ඇහුන් නෑලුනේ.මේ මගේ පලවෙනි පොස්ට් එක තාම යථුරු පුවරුව හුරුත් නෑ මන් පව්නෙ ඒක නිසා මොනවාම හරි කියලා යන්න හොදේ