Showing posts with label ආදරය. Show all posts
Showing posts with label ආදරය. Show all posts
Sunday, August 12, 2012
98 උඳුරා ගැනීම!
ලේබල
ආදරය,
මගේ නිර්මාණ,
යථාර්තය
අද ජුලි 17 මට කැලැන්ඩරය දෙස බලා ඉබේටම කියවුනි.මීට අවුරුද්දකට කලින් අද වගේම දවසක නේද හර්ශිගේ බර්ත්ඩේ පාටි එක තිබ්බේ?ඔව් ගිය අවුරුද්දේ ජුලි 17 තමා.අවුරුද්දක් ගිය ඉක්මන මේ අවුරුද්දට මොන තරම් දේවල් වෙනස් වුනාද හ්ම්ම් ඇහිපිල්ලක් ගහන ක්ෂනිකයෙන් මගේ ජීවිතයම වෙනස් වුනා.
මීට අවුරුදු ගානකට කලින් ඉඳන්ම මම හර්ශිට ආදරේ කරේ ඒත් එයා මට වඩා අවුරුදු 4ක් බාල නිසා මම තවත් කල් යනකන් බලන් හිටියේ එයා තව ටිකක් ලොකු වෙනකන්.ඒත් මම මොන තරම් මෝඩයෙක්ද දෙවියනේ?.
Saturday, June 02, 2012
65 කණාමැදිරි හොම්මන!
ශෝයි අෆ්ෆා |
Friday, June 01, 2012
41 කරුම පළ දීම සහ විඳවීම!
ජීවිතයේ ගොඩක් දේවල් අපි කරන්නේ දුර හිතන්නේ නැතුව ඒ වගේ දුර දිග හිතන්නේ නැතුව අපි කරන සමහර වැරදි වැඩ නිසා පස්සේ ඒවායින් අපිම විඳවනවා.මං පොඩි කාලේ ඉදන්ම පුරුදු වෙලා හිටියේ මොන ප්‍රශ්නේ ආවත් ඒ ප්‍රශ්නෙට හිත ඇතුලෙන් දොරේ ගලන දුකක් ආවත් කට කොනකින් හිනා වෙලා ඉන්න.පොඩි කාලේ නම් මං ඒකට අමාරුවෙන් පුරුදු වුනා ඒත් දැන්?
Monday, May 28, 2012
22 එක වල්ලේ පොල්!
ලේබල
ආදරය
ඔන්න දවසක් යාළුවො දෙන්නෙක් යනවලු මගුල් ගේක මේ අර මං ගියා වගේ එකක් නෙවේ මේකේ ඔක්කොම වගේ හිටියේ තරුණ කොල්ලෝ කෙල්ලොමයි.ඉතින් මේ යාළුවො දෙන්නා පැත්තකට වෙලා පාඩුවේ ඉදන් ඉද්දි දැක්කලු ලස්සන කෙල්ලෙක්ව,
Monday, May 21, 2012
52 මටත් ඉන්නවා දැන්!
මටත් දැන් රත්තරන් පාඨකයන් 100 ක් විතර ඉන්නවා ලිපියක් පළ වුනාම ඒකට අනිවාර්යෙන්ම කොමන්ට් 20ත්,30ත් අතර ප්‍රමාණයක් ලැබෙන අතර කොමන්ට් නොලැබුනත් බුකියෙනුත් අනිවාර්යෙන්ම එක ලිපියකට හිට්ස් 20ක් විතර ලැබෙනවා.කොහොමත් එක ලිපියකට නම් මගේ දුප්පත් බ්ලොගේට හිට්ස් 150ත් 200ත් අතර ලැබෙනවා.
Wednesday, April 25, 2012
81 ගෑණු ළමයින්ට අපි සෙල්ලම් බඩුද?
හොදම මිතුරෙකුගේ ඉල්ලීම පරිදි ඔහු විසින්ම රචිතව පළ කරන ලදී!
යාලුවනේ මගේ නම ඉඳුනිල්...
මේක තමයි මගේ ආදර කතාව. මේක කියවල බලලා මොකද හිතෙන්නේ කියලා කියන්න බලන්න. එක මට ලොකු ශක්තියක්
වේවි මගේ හිත ටිකක් හරි හදාගන්න.
Subscribe to:
Posts (Atom)