Showing posts with label තාක්‍ෂණය. Show all posts
Showing posts with label තාක්‍ෂණය. Show all posts

Tuesday, October 16, 2012

114 ඩයලොග්කරණයෙන් සන්ටෙල් පාරිභෝගිකයන්ට කුඩම්මාගේ සැළකිලි!

සන්ටෙල් කියන්න අපේ රටේ දැවැන්ත ව්‍යාපාරයක් සන්ටෙල් සමාගමේ අතීතය හොයන්න ගියොත් මට පිස්සු හැදෙනවා ඒත් මට මතක කාලේ ඉඳන් ටෙලිකොම් සමාගමත් එක්ක කරට කර තරඟ කරමින් ආපු සන්ටෙල් CDMA කරලියට ආවේ ලංකා බෙල් ආගමනයත් සමඟ. ඒ 2005 වර්ෂයේ කෙසේ වෙතත් පාරිභෝගිකයන්ට හොඳ සේවාවක් ලබාදෙන්නට ඔවුන් සමත් වුනා.

Wednesday, March 21, 2012

17 අපේ සිංඩිය(වරෙල්ලා ඈ)

කින්ඩි නොදා අසනු මැනවි :) දැනට ලංකාවේ බ්ලොග් මිලියන ගානක් ඇත ඒ ගානට නොදෙවෙනි වෙන්න සින්ඩිත් ඇත.එහෙත් ඒවා වල අයිතිකරුවන් සොයා ගැනීමටනොහැකි නිසා (විදෙශ් ගතවීම්,පවුල් වීම් හා  තමාට සින්ඩියක් ඇත යන වග අමතක වීම් යන හේතුන් මත) අප ඇතුල් කරන බ්ලොග් අඩවි ඇතුල් වන්නේ සින්ඩි අතලොස්සකට පමණි.

Tuesday, March 06, 2012

11 Face Book වව්සරේ!!

නොදන්නා අයට පමණි

ෆේස්බුක් සහ වෙනත් සමාජ ජාල වෙබ් අඩවි සදහාම නිර්මාණය වූ මෙම බ්‍රව්සරය ඔබත් බාගන්න

Tuesday, January 03, 2012

13 Software නැතුව You tube වීඩියෝ Fast එකේ බලමුද?

ඉස්සෙල්ලාම හැමෝටම  සුබ අළුත් අවුරුද්දක් වේවායි කියා පතනවා.ඔන්න නිකමා අළුත් අවුරුද්දේ මුලින්ම ගෙනාව කස්ටියටම ප්‍රයෝජනවත් වෙයි කියලා හිතුන දෙයක්.

දන්නවනේ සමහර වෙලාවට ඩයල් අප්‍ කනෙක්සන් වලින් යු ටියුබ් විඩීයෝ බලද්දී කඩින් කඩ තමා බලන්න වෙන්නේ මොකද සමහර සේවා සපයන