හෝම් අ ලෝන් චිත්‍රපටිය බලලා තියෙනවද?.එක මං මේ ලියන දවසෙත් උදේ ටීවී එකේ ගියා.එකේ කතාව අනුව පොඩි එකෙක්ව ගෙදර අමතක වෙලා පවුලේ කස්ටිය දුර ගමනක් යනවා.ගෙදර කට්ටිය එනකන් පොඩි එකා හොරුන්ගෙන් ගේ බේරගන්න කරන හාස්‍ය රසයක් සහිත වීර ක්‍රියා රැසක් තමා පෙන්වන්නේ.හරි දැන් කතාවට බහිමුකො.
Thursday, December 22, 2011
Tuesday, December 20, 2011
Sunday, December 18, 2011
9 XP එක WIN 7 ultimate කරමුද?.
ලේබල
සොෆ්ට්වෙයාර් ගැන
ඔන්න අද මං අරන් ආවා පට්ට ගැජට් එකක්.මං කොහොමත් ගෙනාවොත් ගේන්නේ ඒ වගේ ඒවානේ :D.ගොඩක් අය තාම පාවිච්චි කරන්නේ අපේ පරණ හිතවතා WINDOWS XP ඉතින් ගොඩක් අය කැමතියි 7 දාගන්න.
ඒත් ඉතින් ඒක කරන්නත් සමහර අයට ටිකක් අමාරුයිනේ එහෙම අයට තමා මං මේක ගෙනාවේ.මේකෙන්
ඒත් ඉතින් ඒක කරන්නත් සමහර අයට ටිකක් අමාරුයිනේ එහෙම අයට තමා මං මේක ගෙනාවේ.මේකෙන්
Thursday, December 01, 2011
8 ජ0ගම දුරකතනයෙන් ටොරන්ට්ස් බාමුද?.
ලේබල
සොෆ්ට්වෙයාර් ගැන
දන්නවනේ දැන් තියෙන ජ0ගම දුරකතන අන්තර්ජාල සම්බන්දතා ඉස්සරට වඩා වේගවත්.ඉතින් අපිට පුළුවන් දැන් අපේ ජ0ගම දුරකතනයෙන්ම ටොරන්ට් වැඩ සටහන් බාගන්න.ඒකට අපිට කොම්පියුටර් එකේ වගේම අනුග්‍රාහක වැඩ සටහනක් ඕන.ඒ කිවේ බිට් ටොරන්ට්,යු ටොරන්ට් වගේ ක්ලයන්ට් වැඩ සටහන්.මන් දෙන්න යන ඒවා සහයෝග දක්වන්නේ ඇන්ඩ්‍රොයිඩ්,වින්ඩෝව්ස්,සිම්බියන්, සහ ජාවා
Subscribe to:
Posts (Atom)