Monday, January 30, 2012

133 මුස්ලිම්වරු අපේම සහෝදර ජාතියකි.



වැදගත්:මේ ලිපිය නිකන්ම කියවලා හිතේ තියෙන තරහා පිට කරන්න එපා තවත් මුස්ලිම්වරුන්ට බනිනවට වඩා ටිකක් හිතන්න මං කියන දේවල්.ඊට පස්සේ හිතලා බලන්න ඔබේ අදහස හරිද වැරදිද කියලා.අපේ අයට විරුද්ධ වෙන්න ඕනම නම් ඉන්දියාවේ දමිළයන්ට විරුද්ධ වෙන්න තිබ්බා මොකද ඔවුන් අපේ නිදහස් දවසේ තමිල්නාඩුවේදී සිංහ කොඩියක් පාගලා පුච්චලා දැම්මා.අපි රටක් වශයෙන් ඔවුන්ට විරුද්ධ වෙනවා නම් මාත් සහයෝහය දෙනවා.ඒත් අපේම මිනිස්සු කොට්ඨාශයකට අපිම විරුද්ධ වෙලා ලංකාවේ නමම කැත කරගන්නවා.

ෆේස් බුක් එකේ  ගොඩක් තැන් වල බැලුවොත් බෞද්ධයෝ කස්ටියක් සෙට් වෙලා මුස්ලිම්වරුන්ට පලු යන්න බනිනවා...ඇයි බෞද්ධයෝ මුස්ලිම් ඈයෝ එක්ක ඔච්චරටම තරහා???.මං නම් හිතන්නේ නැහැ ඒකට සාදාරන හේතුවක් ඇතැයි කියලා.ලංකාවේ ඉන්න මුස්ලිම් බහුතරය අරගෙන ඔවුන්ගේ අතීතය පරම්පරා ගානක් ආපස්සට බැලුවොත් ඔවුන් උපතින්ම මුස්ලිම්වරු

Thursday, January 26, 2012

3 ශිහාන් මිහිරංග බැඳලාලු

කට්ටියම චියර්ස් පාරක් දෙන්න.සුබ යුග දිවියක් ශිහාන් සහෝ ජය වේවා

ගොසිප් ලංකා හි පුවතක්

Saturday, January 14, 2012

9 පුහුල් හොරා කරින් දැනේ !!

(රන්දිව පුවත් පතේ සිරස්තලයක් දැක ලියන්නට සිතුවෙමි)

ගෝඨාබය කැළණියෙන් මැති සබයට 

Tuesday, January 03, 2012

13 Software නැතුව You tube වීඩියෝ Fast එකේ බලමුද?

ඉස්සෙල්ලාම හැමෝටම  සුබ අළුත් අවුරුද්දක් වේවායි කියා පතනවා.ඔන්න නිකමා අළුත් අවුරුද්දේ මුලින්ම ගෙනාව කස්ටියටම ප්‍රයෝජනවත් වෙයි කියලා හිතුන දෙයක්.

දන්නවනේ සමහර වෙලාවට ඩයල් අප්‍ කනෙක්සන් වලින් යු ටියුබ් විඩීයෝ බලද්දී කඩින් කඩ තමා බලන්න වෙන්නේ මොකද සමහර සේවා සපයන