Saturday, February 25, 2012

35 මෙන්න ලව් [ඔයාලත් මේ වගේ ආදරේ කරන්න පුරුදු වෙන්න]

ඔයා දන්නවද ඔයා තමයි මගේ මුළු ජීවිතේම මගේ හිතේ ඔයාට තියෙන ආදරේ කියලා නිම කරන්න බැහැ.මට එක දවසක් හරි ඔයාව අල්ලන්න බැරි වුනොත් එදාට මට මාර දුකක් දැනෙන්නේ.

Monday, February 20, 2012

26 එකට කෑවත් බොක්ක වෙනස් යාළුවො ඔබටත් ඉන්නවද?.

මං ඉස්කෝලෙන් අයින් වුනාට පස්සේ මගේ පරණ ඉස්කෝලේ යාළුවො ඔක්කොම මට මගහැරුනා.ඊට පස්සේ මගේ හොදම යාළුවො වුනේ මගේ ගේ ඉස්සරහා ගෙවල් තුනේ ඉන්න යාළුවො 3න්

Saturday, February 18, 2012

19 මෙන්න නැන්දම්මලා.

ඕන් පරණ නම් ගම් වෙනස් කරගෙන අලුතින් ගෙයක් හදාගෙන නිකමාට සමුදීලා අච්චාරුවක් හදන් වැඩේට බැස්සා.හැමෝටම ආයුබෝං කිව්වා එහෙනම්.


ඔයාල දන්නවනේ පිරිමි කෙනෙක් බැන්දට පස්සේ කන්න වෙන ලොකුම කට්ට තමා තමාගේ අම්මගෙයි වයිෆ්ගෙයි ගෝරි වලට අහුවෙන එක.


නැන්දම්මයි ලේලියි කිව්වමත් ඉතිහාසේ ඉදන්ම රස කතා තියෙනවනේ සමහර නැන්දම්මලයි ලේලියිලයි කිරි පැණි වගේ ඒත් බහුතරය නයයි මුගටියි වගේනේ.


අපේ ගෙවල් පැත්තෙත් ඉන්නවා ඔහොම ඩබලක් ඒ ගෙදර දවල්ට ඉන්නේ නැන්දයි ලේලියි විතරයි.දවසක්

18 රාගමින් තවත් කිබුලෙක්!!

රාගමින් අල්ලා මරා දැමුනු කිබුලාව මතකද???

ඒ වගේම තවත් කිබුලෙක්ව ඒ හරියේ කට්ටිය දැකලා තියෙනවා.පුදුමේ කියන්නේ

Wednesday, February 15, 2012

14 සංවේගයෙන් දැනුම් දීමයි!!

අද සිට මෙම බ්ලොග් අඩවිය නතර වන බව මෙයින් දැනුම දෙමි.මෙය එතරම් සංවේගය දනවන කරුණක් නොවුනත්(:D) මෙම අඩවියට ඇලුම් කරන හා ෆලෝ කරන මාගේ හිතවතුන්ට මෙය දැන්වීම මාගේ යුතු කමකැයි සිතුන නිසා මෙසේ  ලියමි.

කෙසේ නමුත් මේ පුවතට සන්වේගය දනවන හා සතුට දක්වන අය වෙත දෙන දැනුම් දීම නම් මෙම අඩවිය ඉතා ඉක්මනින් වෙනස් මුහුණු වරකින් හා ලියා ආ රටාවේ සුළු වෙනස්  කම් වලින් යුතුව ඉදිරිපත් වන බවයි.මෙහි නාමය  හා මාගේ අන්වර්ථ නාමය නිසා මා හට වන අපහසු කම්  නිසා මෙම තීරණය ගන්නා ලදී.

මෙතෙක් කල් මා හා රැදෙමින්,මාගේ අඩවියේ පලවන ලිපි කියවීමෙන්,ෆලෝ කිරීමෙන්,හා ප්‍රතිචාර දක්වමින් සිටි සියලු දෙනාට ස්තුතියද මෙයින් පළ කර සිටිමි.

මෙම අඩවිය වෙනස් වී නව මුහුණු වරකින් පැමිණි පසුද මෙතුවක් කල් මෙන් මා හට සහයෝගය පළ කරනා ලෙස ඉල්ලා සිටිමි.

විශේෂ ස්තුතිය :-
කුරුං ගුරුං සහෝට,
මධුරංග අයියාට
සහ
ෆලෝස්වරු  සියලු දෙනාට.

Sunday, February 12, 2012

8 මේ ලෝකේ ලොකුම පින තව කෙනෙක්ගේ ජීවිතයක් බේරගන්න එක !!!!!

ජීවත් වෙන්න අපි හැමෝම ආසයි...  ඒ ජීවිතේ විදවන්න නැතුව විදින්නයි මේ හැමදේම කරන්නෙ.. ඒත් අපි නොහිතපු විදියට කරදර බාදා එන පුලුවන්... ඒ දේවල් නිසා අපිට පේ මේ ජීවිතේ විදවන්න වෙන්න පුලුවන්...

ඒ වගේ විදවන්න වෙන එක දෙයක් තමයි ලෙඩ රෝග හැදෙන එක... මාරාන්තික ලෙඩකින් අපි ජීවිතේ අපි හිතපු පතපු දේවල් ඔක්කොම කනපිට ගහන්න පුලුවන්...

අනාගතේ ගැන අපි මවපු හීන.. අපි ආදරේ කරන අය... අපේ අතින් ඉටුවෙන්න තියෙන යුතුකම්.. මේ හැමදේම දාල අපිට  යන්න වෙන්න පුලුවන් මේ ලෙඩරෝග නිසා...

පිලිකාව කියන්නෙත් ඒවගේ මාරාන්තික ලෙඩක... පිලිකාව නිසා අපි අතරින් අකාලෙ වෙන්වෙලා ගිය එක්කෙනෙක් හෝ ගැන අපි අහල තියෙනවා... ඒ තරමට පිලිකා මාරයා දරුණුයි...

ඒත් දැන් වෛද්‍ය තාක්ෂනෙ දිවුණු නිසා මේ රුදුරු ලෙඩ රෝග බොහෝමයක් පරාජ කරන්න පුලුවන්... ඒත් අව‍ශ්‍ය එක දෙයක් තියෙනව ඒ.. මුදල්...

හැමෝටම ඒවගේ අවස්තාවකට මුහුණ දෙන්න ප්‍රමානවත් ආර්ථික ශක්තියක නැති වෙන්න පුලුවන්

අන්න ඒවගේ අවස්ථාවකට මුහුණදීල ඉන්න සහෝදරියක් තමයි මදුෂාණි

ඇයගෙ ජීවිතේ නැවත් ලබාගන්න අවශ්‍ය වන්නෙ රුපියල් දෙලක්ෂ විසිදාහක් වගේ මුදලක්....


අපේ ආදරනීයෙකුගෙ ජීවිතේ වටිනාමකම ඇහුවොතින් ඔබට මුදල් වලින් ඒක මනින්න පුලුවන්ද... ??

ඇයත් ඒ වගේම  ආදරණීය හෝදරියක් , යෙහෙලියක් , දියණියක් ......

ඒත් ඇයගෙ ජීවිතය මිල වෙලා තියෙන්නෙ දෙලක්ෂ විසිදාහක් වගේ මුදලකට..රු 100ක් බැගින් පරිත්‍යාග කලත්  2200 දෙනෙක්ට මේ අහිංසක ජීවිතය බේරාගන්න පුලුවන්...

අපි පරිත්‍යාග කරන සුළු මුදලට ජීවිතයක් බේරගන්න වගේම ගොඩක් දෙනෙක්ගෙ ඇස්වල කදුළුත් නවත්තන්න පුලුවන්...

ඒවගේම ඒ බේරාගනුපු ජීවිතය හිනාවෙන සැරයක් සැරයක් පාසා අපිටත් හිනාවෙන්න පුලුවන්..

ඇගේ රෝගී තත්තය පිලිබද වාර්ථා හ වැඩිදුර තොරතුරු දේව්ගේ අඩවියෙන් බලාගන්න පුලුවන්...

ඔබටත් ඇයගේ ජීවිතය බේරගන්න හැකි පමණින් උදවු දෙන්න මෙන්න මේ විදිවලින් පුලුවන්....

නම : පතිරණ කංකානම්ගේ ලක්ෂිකා තිළිණි මධුෂාණී

ඔබේ පරිත්‍යාගය යොමු කළ හැකි ආකාරයන් ..

·බැංකු ගිණුම : ජාතික ඉතිරි කිරීමේ බැංකුව , කරාපිටිය ශාඛාව
o ගිණූම් අංකය : 1-0121-80-0775-6

· වෙස්ටර් යූනියන් මුදල් හුවමාරුව මඟින් නම් ,(විදේශගත ඔබට)
o Receiver Name : P.K.L.THILINI MADUSHANI
o Expected payout location : Karapitiya , Galle
o Province : Southern
මෙමගින් මුදල් යවන්නේ නම් ඔබේ පරිත්‍යාගය පිළිබඳවත් ඔබේ තොරතුරුත් , එම මුදල් හුවමාරු අංකය (MTCN ) සහ වෙනත් විශේෂිත කරුණු වේ නම් පහත email ලිපිනය(cooperative.nts@gmail.com) ඔස්සේ මේ දියණියගේ පුහුණු පාසල වෙත යොමු කරන්න , එහි සම්බන්ධිකරණ නිලධාරි සුජීව ආරියනන්ද මහතා (දුරකථන අංක +94778166929) ඊට අදාල සම්බන්ධීකරණ කටයුතු කරනු ඇත.

වැඩුදුර තොරතුරු

ඇයගේ ලිපිනය : කජු ගහ වත්ත , ගනේ ගොඩ , අක්මිමන
පියා : පි.කේ අනුර
මව : පි.වි පුශ්ප කාන්ති


තව දුරටත් මේ නැගනියගේ රොගි තත්වය හා ව්ස්තර පිලිබදවත් ඔබේ පරිතයාගයන් පිලිබදවත් ෆේස් බුක් මෙම පි‍ටුව හා සම්බන්ද වි ලබා ගත් හැක ( http://www.facebook.com/cooperative.nts )


Or more details :-

M.M.Nishantha
Skype : m.m.nishantha
Gtalk: m.m.nishantha
Facebook:<http://www.facebook.com/M.M.Nishantha
Blog: http://nursinglanka.blogspot.com/


මේ පොස්ට් එක ඔබේ බ්ලොග් වලත් පල කර මේ නැගනියගේ ජිවිතය බේරා ගැනිමට ගන්නා මේ උත්සහයට දායක වන්න..



උපුටා ගත්තේ මෙහෙන්

Saturday, February 11, 2012

6 ඔයා විශිෂ්ටයි!!!!!



ජය පැරදුම දෙකම එකයි
අනික දැන් අපි‍ට පරාජයත් හොදට හුරුයි
අන්තිම බෝලේ වෙනකන් ගේමක් දුන්න ඔයා විශිෂ්ටයි.

Thursday, February 09, 2012

20 නයෙක් කළ හදියක්!!!

මගේ අතිජාත මිත්‍රයෝ තුන්දෙනා ඉන්නේ මගේ ගේ ඉස්සරහා පාරෙන් එහා පැත්තේ එකම පේලියේ තියෙන ගෙවල් තුනේ.
       දැන් දවස් දෙක තුනක ඉදලා කොහේ හරි ඉදලා ආපු නයෙක්

Wednesday, February 08, 2012

30 රාගම අඩි 7 1/2ක් දිග කිබුලෙක්!!!

පහුගිය දිනවල රාගම නගරයෙන් කිබුල් භීතිකාවක් ඇති වුනේ පෑලියගොඩ ප්‍රදේශයේ දෙදරු පියෙක්ව රාගමදී අතුරුදහන් වී ඔහුගේ පාදයක කොටසක් හා තවත් ශරීරයේ කොටස් කිහිපයක් හමුවීමත් සමගය. අද (8) උදැසන එම මිනීමරු කිබුලාව අල්ලා ගැනීමට ජා ඇල ප්‍රදේශයේ පුදගලයෙක් සමත් විය.රාගම තරුණයන් කිහිප දෙනෙක් හා එක් වී ඔහු මෙම කිබුලාව අල්ලාගෙන ඇත.


Tuesday, February 07, 2012

12 නිකමාගේ ප්‍රසිද්ද වීමේ පැලෑන

ඕන් නිකමා දවසක් ටැබ්ලොයිඩ් පත්තරයක් අරන් පලවෙනි පිටුව බැලුවලු ඈහ් ඒකෙ ෆස්ට් පේජ් ඒකෙ තියෙනවලු බිල් ගේට් මාමා ගැන.දෙවන පිටුවත් පෙරලුවලු ඈහ් ඒකෙ තියෙනවලු සචින් තෙන්ඩුල්කාර් ගැන.තුන් වෙනි පිටුව පෙරලුවම ඒකෙ තියෙනවලු මාකර් සකර්බර්ග් අයියා ගැන.

Friday, February 03, 2012

36 අඩන හැම කෙල්ලම අහිංසක නැහැ!!!!!


ඈහ් වැලන්ටයින් එකත් ලග එනවනේ ඒක මතක් වෙද්දීත් ආදරේ එපා වෙනවා අෆ්ෆා!!!.ඒ මොකෝ දන්නවද??? බූට් බූට්.