Tuesday, September 04, 2012

94 වල් ඩොක්ටර් 18+

පොඩි වල් කතාවක් තමයි අද ලියන්න යන්නේ ඒක නිසා වල් කතා අරහං කට්ටිය මේ පෝස්ටුව නොකියවා ඉන්නවා නම් හොඳයි.
එක්තරා දුෂ්කර ගමක රෝහලකට වෛද්‍යවරයෙකුගේ අඩුපාඩුවක් තිබුණා මේ අඩුපාඩුව පුරවන්න කොහොම හරි කොළඹින් වෛද්‍යවරයෙක් කැඳෙව්වා.රෝහලේ වේලාවෙන් පසු මේ වෛද්‍යවරයා රෝහලට අමතරව ඒ ගමේම පොඩි ඩිස්පැන්සරියකුත් කරා.ඒ වැඩිපුර සල්ලි කීයක් හරි හොයාගන්න තමා මේ ඩොකා අවිවාහක සෙල්ලක්කාර තරමක් තරුණවියේ කෙනෙක්.මෙයාගේ තිබ්බ නරක පුරුද්දක් තමා ගෑණු උදවිය ගැන කාමුක ආසාවල් ඇතිවීම.තමා ලඟට ලෙඩකට බෙහෙත් ගන්න එන කාන්තාවක් වුනත් ඇහැට කනට පේනවා නම් මෙයා බොහොම වැරදි අදහසින් තමයි ඒ ඈයෝ දිහා බලන්නේ.

ඒත් ඩොකා කවදාවත් ඒ අදහස් කෙලින්ම ප්‍රකාශ කරන්න ගියේ නැහැ.මේ ඩොකාට කෑම උයලා දෙන්න,රෙදි හෝදලා දෙන්න එහෙම ඔය ගමේ අවුරුදු 50ක පමණ කාන්තාවක් හිටියා එයාගේ නම පියසීලී.ඩොකා කන්න කැමති කෑම ගැන අහලා ඒවා උයලා දෙන්නේ ඩොකා හොඳට ගෙවන හින්දා.

ඩොකාගේ ඇහැට කවදාවත් පියසීලීව නම් අහුවුනේ නැත්තේ තරමක් කළු ඇය වයස නිසා විය හැක.අනිත් කරුණ මැය කොයි වෙලෙත් සිටියේ දැලි කුණු වැදුණු චීත්ත රෙද්ද හැඳගෙන ය.එවැනි කතුන් ඩොකා කෙතරම් අසහන කාරයෙකු වුවත් තරමක් පිළිකුල් කළේ ය.

මේ ගමේ රූමත් කාන්තාවන් දැකලා තවත් ඉවසගන්න බැරි වුන ඩොකා අන්තිමේ අර උයල පිහලා දෙන පියසීලීට  දවසක් කිව්වා මේ වගේ දේකට ගෑණු කෙනෙක් හොයලා දෙන්න කියලා.

ඩොකා ලෝබ නැතුව සල්ලි වියදම් කරන නිසා අකමැත්තකින් තොරව පියසීලී මේ වැඩේට ගෑණු කෙනෙක් හොයලා දෙන්න ඉදිරිපත් වුනා.දවස් දෙක තුනක් ගියත් පියසීලීට  ඩොකා ඉල්ලන ජාතියේ ගෑණු කෙනෙක් හොයාගන්න බැරි වුනා.ඒත් සල්ලි වෙනුවෙන් උත්සාහය අත් නොහැරපු පියසීලී  දවසක් හවස ඩොකා හම්බෙලා කිව්ව

ඩොක්ටර් මට ඩොක්ට ඉල්ලපු ජාතියේ කෙනෙක් හම්බුනා කියලා
මේක අහපු ඩොකාත් ප්‍රීතිය ඉහවහා ගියා.

ගාන රුපියල් 1500ක් බවත් ඒ ගාණට කැමති නම් අද රෑට පහල පොල් වත්තට ඇය එන බවත් පියසීලී  පැවසූ පසු දෙවරක් නොසිතා ඩොකා මෙයට කැමති වුනා.

කිව්ව වෙලාවට ඩොකා ඔන්න කලුවරේම ගියා පොල් වත්තට රෑ 8ට විතර නිසා කට්ට කළුවරයි.හරියටම කියපු තැනට යද්දී ඔන්න කළුවරේ කවුද ඉන්නවා ඩොකා දැක්කා.

ලඟට ගිහින් ඇහුවා පියසීලී එවපු කෙනාද කියලා එතකොට අර කෙනා කළුවරේම ඔලුව වනනවා ඩොකා දැක්කා.කාන්තාරේ වතුර විලක් දැකපු එකෙක් වගේ ඩොකාත් ටක්ගාලා ඇඳුම් ගලවලා [][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][][] අර කාන්තාවට අදාළ කර්තව්‍ය කරලා අවසන් වෙලා බොහොම සතුටෙන් හුස්මක් සැලුවා.ඩිස්පැන්සරියට එන මිනිස්සු අරන් එන 50හේ 100යේ කොළ කලින් ගණන් කරලා හදන් ආපු රුපියල් 1500 අර ගෑණු කෙනාට දීලා ආයේ ඕන වුනොත් එන්න හොඳේ කියලා පිටත් කර හැර ඩොකාත් කෝටස් එකට ඇවිත් ඇඟ පත හෝදගෙන නිදාගත්තා.පසුදින ඉරිදා දවසක් නිසා ඩොකා ටිකක් දවල් වෙනකන් නිදාගත්තා.

උදේ 9යට විතර පියසීලී ඇවිත් දොරට ගහනවා ටිකක් හයියෙන්.
මේ සද්දෙට නැගිටලා ඇඟමැලි ඇර ඇර දොර ගාවට ආපු ඩොකා ඇහැව්වා මොකෝ පියසීලී මේ හදිසියෙන්ම කියලා.

එතකොට පියසීලි කියනවා
බලන්නකෝ ඩොක්ටර් මට ඔයා ඊයේ රෑ දීපු 1500යේ රුපියල් පනහක් අඩුයිනේ කියලා.





94 comments:

  1. සල්ලිවලට තියෙන කෑදරේ :D

    ReplyDelete
    Replies
    1. කොහොමද මොලේ? :)

      Delete
    2. වශී ගුරුකම්
      http://nomileguru.blogspot.com

      Delete
    3. වශී ගුරුකම්
      http://nomileguru.blogspot.com

      Delete
  2. අන්න වැඩකාරියෝ....

    ReplyDelete
  3. අහෝ දෙවුදද්ත් නොදුටි මොක් පුර....... කිවලු :D

    ReplyDelete
  4. Replies
    1. අම්බෝ හිනාව :)

      Delete
    2. ග්ග්ග්ග්

      Delete
  5. මම නම් ගන්නේ අවු 22 විතර වැඩකාරියක් !
    ජය!

    ReplyDelete
  6. මදැයි කොලා :D

    ReplyDelete
  7. තන්හාව ..........හෙහ්

    ReplyDelete
  8. හි හී.......... ඩොකා අයියෝ සැලරි

    ReplyDelete
  9. ඊට පස්සෙ හැමදාම රෑට .....

    ReplyDelete
    Replies
    1. ඒවා නම් මම දන්නේ නැහැ :)

      Delete
  10. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. @ Ano අපිනම් ඔය ඉහත කිවූ එවුන් තමයි. අම්මපා උඹ පොන්ස් කෙනෙක්ද? උඹේ වැඩ වලින්නම් පේන්නේ ඒ වගේ කොන්ද පන නැති එලොවටත් නැති මෙලොවටත් නැති හිකිස්.......

      Delete
    2. @ඇනෝ
      හෑ..මාත් ඔයා කිව්ව ජාතියේ එකෙක් තමා ඇයි ඔයාට ඒකක් නැද්ද? :D

      @කෝරලේ සහෝ
      නියම උත්තරේ සහෝ..

      Delete
  11. ඊට පස්සේ පොල් වත්තට යන්න නැතුව ඇති.

    ReplyDelete
    Replies
    1. දැනගත්තට පස්සේ මොකටද ආයේ පොල් වතු ගානේ බඩගාන්නේ? :D

      Delete
  12. අන්න ඩොකාට වැරදිච්ච තැන. අවුරුදු 30කටවත් අඩු වැඩකාරියක් ගන්නනේ තිබ්බේ

    ReplyDelete
  13. පවු අෆ්ෆා ඩොකා.. :)

    ReplyDelete
    Replies
    1. දුක හිතෙනවා නෙහ් බං :D

      Delete
  14. මරු සීන්.අවුලක් නෑ ඉතින් පවස සංසිදවා ගත්තනේ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත
      වතුර කිවුල් වුනත් මොකෝ මූණ හෝදන්න :D

      Delete
  15. කළුවරට හැම බලලාම කලුපාටයි කියනවනේ..

    ReplyDelete
    Replies
    1. ඒකනේ....
      කොට්ටෙන් වහ ගත්තම කොයිකත් එකයි නෙව... හික්ස් :)

      Delete
    2. වතුර කිවුල් වුනත් මොකෝ මූණ හෝදන්න :D

      Delete
  16. පට්ට කතාව...
    ඔය වගේ පට්ට කතාවක් තිබ්බා කොන්දොස්තරයෙක් ගැන !!!

    ReplyDelete
    Replies
    1. අපිටත් දැනගන්න ඒ කතාව කිව්වා නම් අයියා!

      Delete
  17. හය්යෝ සල්ලි...
    මධුරංග කියන කොන්දොස්තරයෙක් ගැන කතාවනම් මම දන්නවා ..

    ReplyDelete
    Replies
    1. මං අහලා නෑනේ බං
      උඹවත් කියපන්කෝ.

      Delete
  18. වස කන්න හිතෙන්න ඇති ඩොකාට..

    ReplyDelete
    Replies
    1. ඇඟේ මවිල් කෙලින් වෙන්න ඇති :D

      Delete
  19. කොයිමෙව්ව එකත් එකයිළු මෙව්ව කරල බැළුවහම

    ReplyDelete
    Replies
    1. වතුර කිවුල් වුනත් මොකෝ මූණ හෝදන්න :D

      Delete
  20. කුණු ගදවත් දැනෙන්න නැතුව ඇති.

    ReplyDelete
    Replies
    1. හෑ... කුණු ගඳයි?
      නිසු අක්කා කෝමෙයි ඒක දන්නේ?

      Delete
  21. ඇයි බං ඒ මනුස්සය ඔය වැඩේට ඔච්චර දුකක් විඳින්නෙ ඒ පැත්තෙ නෑළුද?

    ReplyDelete
    Replies
    1. ගම්වල ගෑණු කොහොමත් සීලාචාරයිනේ.
      අනික මේවා සිරා කතා නෙවේනේ :)

      Delete
  22. Replies
    1. අන්න පියසීලීලා කියලා කියපන්කෝ :D

      Delete
  23. සිරා බුවෙක් අම්මප වහකන්න හිතෙන්න ඇති. අවුරුදු 50 ක්.............. :P

    ReplyDelete
  24. මම මේ බැලුවා විශේෂයෙන් ඩොකා කියලා තියෙන්නෙ ward එකේදි ඩොකා 18+ වැඩක් කරලද කියල. බලද්දි එහෙම 1ක් නෑ.....එයාගෙ සාමාන්‍ය ජීවිතේ සිදු වීමක් විතරයි...

    ReplyDelete
  25. මේ වගේ එක එක ගෑණු එක්ක නිදා ගත්ත එකෙක් ටිකක් කල් ගිහිල්ලා විවාහ වෙලා... පළමු රාත්‍රියෙ අහවල් වැඩේ කොරලා බිරිදට රු 1500/- දීලා පුරුද්දට වගේ.. ඒකිත් නිකං ඉදලා නෑ.. රුපියල් 500 ක් ඉතුරු දීලා....

    ReplyDelete
    Replies
    1. ඒකත් මරු කතාව !

      Delete
    2. හුටා
      ඒ කතාව නම් පට්ටයි :)

      Delete
  26. අප්පට සිරි... ​ඩොකාට මොනා හිතෙන්න ඇත්ද....

    ReplyDelete
    Replies
    1. අද එහෙනම් පොල් වත්තට යන්න ඕන වෙන එකක් නැහැ කියලා හිතුනද දන්නේ නැහැ :D

      Delete
  27. යකෝ ඩොකාට මාස අසහනයක්නේ තිබිලා තියෙන්නේ. කෙල්ලෙක් අල්ලාගෙන බැඳ ගත්තනම් අහවරයිනෙ

    ඩොකාට සංසාරෙට ඔය වැඩේ ආයෙම කරන්න එපා වෙන්න ඇති. එක්කෝ කලුදොදෝල් තමයි රහ කියලා හැමදාම කන්න ගත්තද දන්නේ නෑ..හෙහ් හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා බං ඩොකා ඩේලි කළු දොදොල් කෑවද දන්නේ නැහැ :)

      Delete
    2. අහලා නැතෙයි කළු කිතුල් රස විත්තිය....

      Delete
  28. මාර සීන් එක.. බාගෙට යද්දි ‍ෙඩාකාට තේරෙන්න ඇති කවුද කියල. මොකටද ආතල් කුඩු කරගන්නෙ කියල දිගටම කරන්න ඇති..

    ReplyDelete
    Replies
    1. මටත් එහෙම හිතුනා :D

      Delete
  29. ඔන් #^3^&*ක් රෑට කළුවරයිළුනේ බං...

    ReplyDelete
  30. ඩොකා ඊට පස්සේ ගමේ හිටියද දන්නේ නෑ.. :)

    ReplyDelete
  31. 50 ගැන නොසිත හිටිය නම් තව 1500ක් සෙට් වෙනවනේ :)

    ReplyDelete
    Replies
    1. චැහැ උඹ දැන්නේ කියන්නේ

      Delete
  32. මොකෙන්ද 1න් පහල වයස ප්‍රශ්නයක් නෑ කියනවනේ... හික්ස්

    ReplyDelete
  33. අන්න නියම ඩොක්ටර්ස් ලා නැද්ද?

    ReplyDelete
  34. යකෝ ඩොකා වෙලත් මුට ගෑනියෙක් හොයාගන්න බැරි උනා නේ,ගෑනි කොහොමද කට්ට කමට වැඩේ කරලා ඒකිට ඕනේ වැඩෙත් කරගෙන තව ඉතුරු 50 ත් ඉල්ලන්න එනවා :P

    ReplyDelete
    Replies
    1. පියසීලී තමයි පියසීලී :D

      Delete
  35. ඊටපස්සෙ නොමිලෙම දෙන්න උනානේද පියසීලිට.

    ReplyDelete
    Replies
    1. දුන්නත් ඩොකා ගත්තද දන්නේ නෑනේ හික්ස්

      Delete
  36. ඔකනෙ බං අඩ අඳුරටයි දියරෙද්දටයි ගෑණු ගන්න එපා කියල තියෙන්නෙ හිකිස්.......

    ReplyDelete
    Replies
    1. කව්ද බන් එහෙම කියලා තියෙන්නේ? :D

      Delete
  37. 1500 ඒක ඊට පස්සේ ඉදන් නිකන්ම දෙන්න උනාද දන්නේ නැහැ ..?

    ReplyDelete
    Replies
    1. පොල් ලෙල්ලක්වත් කව්ද නිකන් දෙන්නේ හික්ස්

      Delete
  38. මමත් ඩොක්ටර් කෙනක් උනාම ඇහැට කනට පෙන වදකාරියක් අරගෙන එයට කියනවා ..මටත් හොයල දෙන්න කියල හික්ස්.. කොමද මගේ මොලේ

    ReplyDelete
    Replies
    1. උඹටත් මේ වගේම සීන් එකක් වෙන්ඩ ඕන

      Delete
  39. අයියෝ.........සල්ලි, නිකං මඩවලකට බැස්සා වගේ ඇති.., කොහොම උනත් මේක "කතාවක්"නේ

    ReplyDelete
    Replies
    1. "මඩ වලකට බැස්සා වගේ" පට්ට කතාව

      Delete
  40. ඩොකා අඩලද බං? හිකිස්

    ReplyDelete
    Replies
    1. හික්ස්
      නැතුව හිනා වෙයිද බන්?

      Delete
  41. මොකද්ද නිශාන්, ඊලඟ දවසෙ හරියට ගැනල අරන් පලයන්, එතනදිම ගැන්නනම් එහෙම උඹට ගහයි

    ReplyDelete
    Replies
    1. කතාව තේරිලා නැත්ද?

      Delete
  42. වශී ගුරුකම්
    http://nomileguru.blogspot.com

    ReplyDelete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!