Saturday, September 10, 2011

21 Gmail වළින් දවසට SMS 50ක් Mobitel වෙත FREE

දන්න කට්ටිය ඕන් මේක බලන්න එපා හොදේ..මෙහෙමයි සිද්දිය tittle එකෙන් කියන්න යන එක පෑහදිලියිනේ?.



                   Gmail එකට ලොග් වෙලා Mail setting එක ක්ලික් කරන්න.දැන් lab  කියන එකත් සිලෙක්ට් කරලා         .SMS (text messaging) in Chat   කියන එක   enable  කරන්න. ඊට පස්සෙ SMS in Chat gadget  කියන එකත් enable  කරන්න. එච්චරයි.ඊට පස්සේ ඔයාට වම් අත පැත්තෙන් පෙනෙයි send sms කියලා එකක්.


                                    ඒකෙන් පුලුවන් මොබිටෙල් වලට විතරයි හැබැයි  sms  කරන්න පුළුවන්.දවසකට ස්ම්ස් 50යි දෙන්නෙත්.එත් ඊට වඩා ඕන නම් සල්ලි දීලා ගන්නත් පුළුවන්.ඔයාල ඕක කරලා බලන්නකො....


අපි ගියා එහෙනම්.කැමතිනම් කොමෙන්ට් එකක් දාල යන්න නැත්තම් එපා.මට මොකෝ හික්

21 comments:

  1. එලකිරි කොල්ලෙක්!!

    ReplyDelete
  2. @uvindu
    තැන්කු මචෝ මේ පැත්තේ ආවට

    ReplyDelete
  3. නියම නිවුස් එකක් නෙ මේක. තැන්කූ වේවා...:)))

    ReplyDelete
  4. ඩයලොග් එකටත් පුළුවන්. gmail ඒකෙන ඉස්සෙල්ලම දෙන්නේ SMS 50. අපි යවන එක SMS එකකට 1 ගානේ අඩු වෙනවා. කවුරු හරි අපි යවන එකට reply කලොත් අපිට තව 5 එකතු වෙනවා. ඩයලොග් එකෙන් reply එකකට යන්නේ ශත 12.

    ReplyDelete
  5. SIRAWATAMA GINDARA MACHOOOO

    ReplyDelete
  6. ඉඳලා ඉඳලා sms Programm එකක් develop කෙරුවා මූ (Gmail) ඒකටත් කෙලියා

    ReplyDelete
  7. අන්න ඕකනේ කියන්නේ ගුගල් රොක්ස් කියලා ;)

    ReplyDelete
  8. ශා , මරේ මරු... :) මාත් හදාගත්තා

    ReplyDelete
  9. hey thax machn..actually i didn't know that ..now i can sms to my friends..thax bro.....:)

    ReplyDelete
  10. ඕක වැඩ කරයිද බන්.

    ReplyDelete
  11. @නිසුපා අක්ස්
    මේ පැත්තේ ආවට තැන්කු හොදේ

    @ඇනෝ
    තැන්කු දැනුවත් කිරිමට යාලුවා

    @මදුශාන්
    ආයෙත් අහලා නේද බන්

    @චම්මා
    ඒ මොකක්ද බන් :ඩි

    @ප්‍රාර්ථනා අක්ස්
    එල එල

    @ඇනෝ 2
    yep u can bro

    @යහපත්_ඇනෝ
    වැඩ බන් මාත් අත් හදා බැලුවා

    @ලොකු ජෝන්
    අපි එහෙමයි,තැන්කු හොදේ මේ පැත්තේ ආවට

    @පිස්සු පුසා
    තැන්කු මචෝ මේ පැත්තේ ආවට

    ReplyDelete
  12. machanla meka try karala balanna ona network ekakata onatharam free sms.

    http://www.demobizone.tk/2011/09/send-free-sms-to-sri-lanka-or-worldwide.html

    post eka hodi kiyala hithenawanam fb fanpage ekata like parakuthdala.blog ekata follow parakuth daanna.thankz.

    nikama digatama liyanna.

    ReplyDelete
  13. @buddhi de silva
    ඔහෙ පලයන් මේ බුකියේ මගෙ පෝස්ට් කාපු එකා නේද?. :ඩි. එල එල තැන්කු හොදේ මේ පැත්තට ආවට

    ReplyDelete
  14. kawda ban ube post kawe.mama bath kana hoda sinhalaputhek.welcome thankz kiwwata.nikama...lol

    ReplyDelete
  15. @Buddhi
    බත්ද කන්නේ? :ඩි.ප්‍රතිචාර බැලිමට නැවත පැමිනීම ගැන සතුටු වෙනවා

    ReplyDelete
  16. එළ මොබිටෙල් & ඩයලොග් දෙකටම වැඩ.

    ReplyDelete
  17. @නදීර
    එහෙනම් එළ තම මචන්

    ReplyDelete
  18. උබනම් අදහන්න වටිනවා බන්.සිරා උබට මාර හැකියාවක් බන් තියෙනනෙ

    ReplyDelete
  19. මු ඩන්නඩ දෙවල්..හික්,,එල එල....

    ReplyDelete
  20. @දනුක
    අහ් මචන් ඕක සුළු දෙයක්.

    @ඇනෝ
    කව්ද මේ ඇනෝ.මට ඔයා ගැන අම්බානක දේවල් හිතෙනවා හලෝ :ඩි.මේක මන් ජී මේල් එකේ සෙටින් හදද්දි දැකලා ට්‍රයි කරලා හරි ගියාම තමා බ්ලොග් එකේ දැම්මේ.ඒත් අවාසනාවක මහත ඒක ඊට දින කිපයකට පසු තවත් බ්ලොග් දෙහෙක පළවුනා.අන්තිමේදි ඒ බ්ලොග් කරුවන් පැවසුවේ මන්
    ඒක කොපි කරපු විදියට.ඒත් මන් ලියපු දිනේ දැකලා ඒගොල්ලෝ ඒක ඉල්ලා අස් කරගත්තා

    ReplyDelete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!