Thursday, December 01, 2011

8 ජ0ගම දුරකතනයෙන් ටොරන්ට්ස් බාමුද?.

දන්නවනේ දැන් තියෙන ජ0ගම දුරකතන අන්තර්ජාල සම්බන්දතා ඉස්සරට වඩා වේගවත්.ඉතින් අපිට පුළුවන් දැන් අපේ ජ0ගම දුරකතනයෙන්ම ටොරන්ට් වැඩ සටහන් බාගන්න.ඒකට අපිට කොම්පියුටර් එකේ වගේම අනුග්‍රාහක වැඩ සටහනක් ඕන.ඒ කිවේ බිට් ටොරන්ට්,යු ටොරන්ට් වගේ ක්ලයන්ට් වැඩ සටහන්.මන් දෙන්න යන ඒවා සහයෝග දක්වන්නේ ඇන්ඩ්‍රොයිඩ්,වින්ඩෝව්ස්,සිම්බියන්, සහ ජාවා
දුරකතන වලට පමණයි.


                          ඇන්ඩ්‍රොයිඩ් දුරකතන වළට
                         ට්‍රාන්ස්ඩ්‍රොයිඩ් වැඩ සටහන


                       වින්ඩෝව්ස් දුරකතන වළට
                           වින්ටොරන්ට් වැඩ සටහන



                         ජාවා දුරකතන වළට
                         මොබ්ටොරන්ට් වැඩ සටහන



                      සිම්බියන් දුරකතන වළට
                      සිම්ටොරන්ට් වැඩ සටහන


මොනවාම හරි වැදගත්යැයි සිතුනා නම් පොඩි කොමන්ට් පාරක් දාලා ෆලෝව් පාරකුත් දාල යන්න හොදේ.



(windows 7,xp,vista අන්තර්ජාල සම්බන්තාවයක් නොමැතිව අප්ඩේට් කරගන්නා සැටි ඉදිරියේදි බළාපොරොත්තු වන්න)

8 comments:

  1. එල මචන් තැන්ක්ස්

    ReplyDelete
  2. නිකමට අහන්නෙ.වැඩක් තියෙනවද?මොකද ෆෝන් එකේ මෙමරි අඩුයි.බැටරි ලයිෆ් එක අඩුයි.හැම වෙලාවෙම එකම ස්ට්‍රෙන්ත් එකෙන් සිග්නල් නෑ.ඔය වගේ ප්‍රශ්න තියෙන නිසා..

    ReplyDelete
  3. Symbian app එක වැඩ කරන්නේ නෑ.

    ReplyDelete
  4. oya SYmTorrent app ekata Certificate Error enawa. mama sign karala try kala. et hari giye na. :( eka natiwa wena ekak nadda?

    ReplyDelete
  5. නොකියා 1100 ෆෝන් 1ට හරි යන එකක් නැද්ද ???

    ReplyDelete
  6. @දේදුනු
    මේ පැත්තේ ආවට තැන්ක්ස් මචන්

    @නදීර
    ඕව් ඔයා හරි සහෝ.ඒත් සාමන්්යෙන් අඩු ධාරිතාවකින් යුත් විඩීයෝ වගේ දේවල් බාන්න වටින්නේ නැද්ද පොඩ්ඩක්වත්?.අනික එකම ස්ට්‍රෙන්ත් එකින් සිග්නල් නැති වුනත් ඔය වගේ ෆෝන් වල HSDP තියන නිසා මන් හිතන්නේ නෑ ලොකු වෙනසක් තියෙයි කියලා ඩවුන්ලෝඩ් ස්පීඩ් එක.

    @ඇනෝ
    ඕහ් එහෙමද?.මන් ඒක ආයේ පොඩ්ඩක් හොයලා ඇඩ් කරන්නම්

    @මාධව
    වෙන එකක් නම් තාම මන් හොයලා බැලුවේ නෑ.මන් ඒක පොඩ්ඩක් හොයලා ආයේ ඇඩ් කරන්නම්.

    @KC
    :D ඒකට තාම එකක් හදලා නෑ බන්.ඒක හදපු ගමන් ඒකත් ඇඩ් කරන්නම්කො.

    ReplyDelete
  7. nice..........!

    ReplyDelete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!