Sunday, December 18, 2011

9 XP එක WIN 7 ultimate කරමුද?.

ඔන්න අද මං අරන් ආවා පට්ට ගැජට් එකක්.මං කොහොමත් ගෙනාවොත් ගේන්නේ ඒ වගේ ඒවානේ :D.ගොඩක් අය තාම පාවිච්චි කරන්නේ අපේ පරණ හිතවතා WINDOWS XP ඉතින් ගොඩක් අය කැමතියි 7 දාගන්න.

ඒත් ඉතින් ඒක කරන්නත් සමහර අයට ටිකක් අමාරුයිනේ එහෙම අයට තමා මං මේක ගෙනාවේ.මේකෙන්
කෙරෙන්නේ xp එක 7 වෙන එක නම් නෙවේ.ඒත් මේකෙන් පුළුවන් xp එකේ පෙනුම සම්පුර්නෙන්ම වින් 7 අල්ටිමේට් ඒක වගේ කරන්න.ඒ කියන්නේ ශබ්ද,ෆෝල්ඩ්,තීම්ස්,පසුබිම්,මව්ස් එකේ ඊතලේ පවා වෙනස් වෙනවා.කොහොමද පට්ටයි නේද මං කිව්වා වගේම. එහෙනම් මේක බාගෙන කරලා බලන්නකෝ.      


                                  බාගන්න

මේක බාගෙන ඉන්ස්ටෝල් කරගන්න.ඉන්ස්ටෝල් වෙන්න විනාඩි 10 ක් විතර යයි පොඩ්ඩක් ඉවසන් ඉන්න.අනික කිසි දේකට බය වෙන්නත් එපා.මේක හරි  නෑ කියලා හිතුනොත් ගලවලා දාන්නත් පුළුවන්නේ.ඉන්ස්ටෝල් වුනාට පස්සේ ඔයාට මේකේන් 50%ක් විතර අත්විදින්න පුළුවන්.එතකොටම ඔයාට වෙනස තේරෙයි ඒත් සම්පුර්නම වෙනස අත්විදින්න නම් pc එක රිස්ටාර්ට් කරන්න වෙනවා.රිස්ටාර්ට් කරලා බලන්නකෝ.ඊටපස්සේ වෙල්කම් ස්ක්‍රීන් එකේ ඉදන්ම වින් 7 දාලා කියලා හිතේවි.

කැමතිනම් පොඩි කොමන්ට් එකක් දාලාම යන්න හොදේ.

9 comments:

  1. මේක theme එකක්ද මම හොය හොය හිටියේ ස්තුතිය මේ ගැන ලිව්වට.

    ReplyDelete
  2. උදැල්ලක් නැත්නම් එක එකාට උදලු නොදමා කැත්තෙන් වල හාරමි කිව්වට පුතෝ, 'කැත්ත හූස්' ගෑවොත් කපෝතියි.

    ReplyDelete
  3. හොදයි.... ගොඩක් හොදයි. මේක අයින් කරගන්න පුලුවන්ද

    ReplyDelete
  4. @නදුන්
    ඕව් සහෝ ඕක තීම් එකක් තමා.

    @කසුන්
    ස්තුතියි සහෝදරයා දැනුවත් කරාට

    @ඇනෝ
    :D ඔයා එහෙම කිව්වේ ඇයි කියලා නම් මං දන්නේ නෑ.ඒත් එහෙම වුනත් බය වෙන්න එපා මං ඒකට විසදුමක් හොයාගන්නම්.මේ පැත්තේ ආවාට ස්තුතියි හොදේ

    @මධුර
    අනිවා සහෝ මේක හරියන්නෑ වගේ නම් අන්ඉන්ස්ටෝල් කරන්නත් පුළුවන්.

    ReplyDelete
  5. mekanam niyamai issarahata thawahodawei liyala hithanawa

    ReplyDelete
    Replies
    1. දැන්නම් ඔය ගනයේ ඒවා වැඩිය ලියවෙන්නේ නැහැ සහෝ.ඒත් සොෆ්ට්වෙයාර් ලේබල් එක බලන්න

      Delete
  6. මචං මේක පට්ට බං, මම දැම්මා. තව මෙව්වා කරපන්.

    ReplyDelete
    Replies
    1. ඔව් සහෝ මාත් ඕක දාගෙන හිටියා ඒත් ඔයා දැන් පාවිච්චි කරන්නේ ලීනක්ස් නේද?

      තව මේව්වා කරන්න කිව්වේ?

      Delete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!