Wednesday, August 17, 2011

14 SHUTDOWN කරගන්න එක කොම්පියුටර් එකටම පවරමු.

කොම්පියුටර් එක ඔටෝ ඕෆ් වෙන්න පුලුවන් වැඩ කෑල්ලක් අරන ආවේ අද ඒ කියන්නෙ ඔයා මොකක් හරි ඩව්න්ලෝඩ් වෙන්න දාලා ඒක බෑවුනාට පස්සෙ ඉබේම ශට්ඩව්න් වෙන්න දාලා ඔයාට කෙල්ල හම්බෙන්න ගියැහැකි.ආව් ආව් එහෙම කිව්වාම මූනෙ තියෙන පෙම්  පාට D.(කොම්පියුටර් එකම තමාව ඕෆ් කරගන්නවා.)


                                                                                                                                                                  මෙහෙමයි වැඩේ ඔයාගෙ කොම්පියුටර්  එකේ START එකෙන්  RUN එක ඕපන් කරගෙන මෙහෙම ගහන්න                                                     
shutdown -s -t 600
                                                                                                          
     මෙතන  S කියන තැන  L දැම්මොත් LOG OFF වෙනවා ඒ වගෙම එතනට R දැම්මොත් RESART වෙනවා .T වලට පස්සෙ තත්පර වලින් කැමති ගානක් දාගන්න පුලුවන්.තේරූනාද මන්දා තෙරුන් නැත්තම් ආයෙ කියවලා බලන්නකො.නැත්තම් එපා මට මොකෝ හික්.
                                                                                      
කැමතිනම් කොමන්ට් එකක් දාලා යන්න.පුලුවන්නම් ෆලෝව් පාරකුත් දාන්න  බැරි නම් එපා මට මොකෝ හික්.ඒත් අනිවාර්යෙන්ම මේක කරලා බලලා වැඩ නැත්තම් කියන්න.එහෙම වෙන්න විදියක් නම් නෑ

14 comments:

  1. මට මොකෝ හික්.. :)

    ReplyDelete
  2. @චතුමිතු
    ලොල්ය තැන්කු ඈ මේ පැත්තෙ ආවට

    ReplyDelete
  3. දැන්නම් ආයේ කෙල්ල තරහ වෙන එකක් නෑ ඕන්!!!

    ReplyDelete
  4. @uvundu
    දැන් හරිනෙ එහෙනම් D.තැන්කු ඈ මේ පැත්තේ ආවාට

    ReplyDelete
  5. ඔකට ඔච්චර නහින්න ඔනෙය.හෑම download managers වලම auto shutdown option එකක් තියනව නේ?

    ReplyDelete
  6. ‍මෙතන දාලා තියන විදිහට විනාඩි 10 න් download වුනේ නැත්නම් මොකද කරන්නේ..ඊට වඩා ‍හොදයි අර කලින් කියලා කියලා තියන විදිහ‍ට download manage වලින්ම auto shutdown දැම්මා නම්....

    ReplyDelete
  7. mmm Ow bn! download manager 1nma download daana eka thamai gud! naththan baageta thiyeddi down unama wade kachal wenawanee! :(

    ReplyDelete
  8. පෝස්ට් එක නම් හොදා.. කරලම බලන්න ඕන

    ReplyDelete
  9. @" මාධව - மாதவ - Madhawa "
    Anonymous
    unknown

    ඒක ඇත්ත මචන් ඒ වුනාට වෙන වැඩ වලදි ඒ කියන්නේ වයිරස් ස්කෑන් එකකට වගෙ වෙලා ගන්න ඕන වැඩකට මේ ක්‍රමේ යොදා ගත්තැහැකි

    ReplyDelete
  10. @Blog බඩී
    තැන්කු මචො මේ පැත්තේ ආවාට

    ReplyDelete
  11. මගේ කොම්පීතරේ නම් ශට් ඩවුන් කරත් වෙන්නේ නෑ වෙලාවකට.. මෙහෙම කරලා මොනව වෙයිද මන්දා... හී හී..
    මරු..

    ReplyDelete
  12. join my mobile site

    http://iammobilegeek.blogspot.com/

    ReplyDelete
  13. @ප්‍රාර්ථනා
    ඒ මොකෝ අප්පා මට නම් හිතා ගන්න බෑ

    ReplyDelete
  14. @azeez
    අපි බලමුකෝ....

    ReplyDelete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!