අයියෝ නෑ නෑ cd,dvd බර්න් කරන්න ලේසිම ලේසි සොෆ්ට් කැල්ලක්.මේක ෆ්රී වෙයා එකක් හොදේ.ඔන්නම් බාගෙන බලන්න නැත්තම් එපා.මට මොකෝ
හික්
(පින්තූර පේනවා මදි නම් පින්තූරෙ උඩ කොටන්න ඕන්නම් විතරක් හොදේ නැත්තම් එපා මට මොකො හික්)
මෙන්න මෙහෙමයි MP3 CD එකක් ගහන්නේ
ඉතුරු ටිකට ආයේ ගහමු
මන් හිතන්නේ..මෙහෙම වෙන්ඩැ data disk එකක් ගහන්නේ
ඕන්නම් මෙන්න මේක කොටලා බාගන්න නැත්තම් එපා මට මොකො හික් Download
කැමතිනම් ෆලොව් පාරක් දාලා කොමෙන්ට් එකක් දාලා යන්න නැත්තම් ඕනේ නෑ මට මොකො හික්
ඔන්න මම මේක බාගත්තා. කියවලා කමෙන්ටුත් කල. හික්. මට මොකෝ
ReplyDelete@මධුරංග
ReplyDeleteඔන්න මිනිස්සු.ස්තුතියි මේ පැත්තෙ ආවට මචන් මට මොකො හික්,
me machan meka dowanlord karanna bane
ReplyDeleteකසුන් ඔයාගේ අයි ඩි ම් එකට ඩව්න්ලෝඩ් ලින්ක් එක කොපි පේස්ට් කරලා බලන්න.මන්නම් දැනුත් ක්ලික් කරලා බැලුවා බඩු බෑවෙනවා.
ReplyDeleteMachan ube link 1 weda naha nee. man bagatte methanin.
ReplyDeleteThanx ube post 1n thama denagatte me gena....
මචං ලින්ක් එකේ අව්ලක් නැහැ ඒක වැඩ කොල්ලෝ..
Delete