ඇත්තටම කව්ද ?? .... :D
:D ඔයා හිතන්නේ කව්රු වෙන්න ඇද්ද?
අඩේ බලාගෙන ගියහම හැම එකාම අපේ ආසනයට නේ රිංගන්නේ.පවු අපේ මැරවින් අංකල් !!!
ඒක තමා මදුරංග අයියේ මටත් දුකේ බැහැ
සිරාවට මධුරයෝ.. අපේ ආසනේ කූජීත වෙලා..
බය වෙන්න එපා අයියා ඊට වැඩ ලොකු පොරක් දැන් ඉන්නවනේ :P
පව් වැඩේ.. ඒ වුනත් ඉතිං රාජපක්ස කෙනෙක් හින්ද මර්වින්මද දන්නෙ නෑ මෙහෙම කරන්න කිව්වෙ... මිනිස්සු තමුන්ම ගස් බැඳගන්න එකේ මේව මොනාද? ;)
යථාර්ථ වාදීව හිතුවොත් නම් සාතන් අයියේ එහෙම වෙන්න විදියක් නැහැ.මොකද ඕකෙන් මර්වින් මාමාගේ පට්ටමම දිග ඇරුනානේ
හැක..හැක.... :)))))))))))
හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!
ඇත්තටම කව්ද ?? .... :D
ReplyDelete:D ඔයා හිතන්නේ කව්රු වෙන්න ඇද්ද?
Deleteඅඩේ බලාගෙන ගියහම හැම එකාම අපේ ආසනයට නේ රිංගන්නේ.
ReplyDeleteපවු අපේ මැරවින් අංකල් !!!
ඒක තමා මදුරංග අයියේ මටත් දුකේ බැහැ
Deleteසිරාවට මධුරයෝ.. අපේ ආසනේ කූජීත වෙලා..
Deleteබය වෙන්න එපා අයියා ඊට වැඩ ලොකු පොරක් දැන් ඉන්නවනේ :P
Deleteපව් වැඩේ.. ඒ වුනත් ඉතිං රාජපක්ස කෙනෙක් හින්ද මර්වින්මද දන්නෙ නෑ මෙහෙම කරන්න කිව්වෙ... මිනිස්සු තමුන්ම ගස් බැඳගන්න එකේ මේව මොනාද? ;)
ReplyDeleteයථාර්ථ වාදීව හිතුවොත් නම් සාතන් අයියේ එහෙම වෙන්න විදියක් නැහැ.මොකද ඕකෙන් මර්වින් මාමාගේ පට්ටමම දිග ඇරුනානේ
Deleteහැක..හැක.... :)))))))))))
ReplyDelete