Saturday, January 14, 2012

9 පුහුල් හොරා කරින් දැනේ !!

(රන්දිව පුවත් පතේ සිරස්තලයක් දැක ලියන්නට සිතුවෙමි)

ගෝඨාබය කැළණියෙන් මැති සබයට 



අසරණ ආචාර්ය මර්වින් සිල්වාට විරුද්ද වීමට සහා එලවා දැමීමට කොන්දක් නොතිබූ ප්‍රාදේශීය සභා සබාපති ඇතුළු මන්ති වරුන්ට කොන්දක් වූයේ කව්ද? :D

9 comments:

  1. Replies
    1. :D ඔයා හිතන්නේ කව්රු වෙන්න ඇද්ද?

      Delete
  2. අඩේ බලාගෙන ගියහම හැම එකාම අපේ ආසනයට නේ රිංගන්නේ.
    පවු අපේ මැරවින් අංකල් !!!

    ReplyDelete
    Replies
    1. ඒක තමා මදුරංග අයියේ මටත් දුකේ බැහැ

      Delete
    2. සිරාවට මධුරයෝ.. අපේ ආසනේ කූජීත වෙලා..

      Delete
    3. බය වෙන්න එපා අයියා ඊට වැඩ ලොකු පොරක් දැන් ඉන්නවනේ :P

      Delete
  3. පව් වැඩේ.. ඒ වුනත් ඉතිං රාජපක්ස කෙනෙක් හින්ද මර්වින්මද දන්නෙ නෑ මෙහෙම කරන්න කිව්වෙ... මිනිස්සු තමුන්ම ගස් බැඳගන්න එකේ මේව මොනාද? ;)

    ReplyDelete
    Replies
    1. යථාර්ථ වාදීව හිතුවොත් නම් සාතන් අයියේ එහෙම වෙන්න විදියක් නැහැ.මොකද ඕකෙන් මර්වින් මාමාගේ පට්ටමම දිග ඇරුනානේ

      Delete
  4. හැක..හැක.... :)))))))))))

    ReplyDelete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!