මේ සිද්දිය මන් දැක්කෙ දැන් ටික දවසකට කලින් ට්ව් එකෙන්.හෙන ගහන්නා වගෙ කොච්චියට හැප්පිලත් නැගිටලා ගිය මේ යෝද ගැනිව අදහන්න වටිනවානෙ.මෙයාට වයස 18යිලු.මෙයා වැඩ කරන තැන ලොක්කා එක්ක ප්‍රස්නයක් දාගෙන එ තරහෙන්ලුනෙ අවේ.කොච්චියෙ සද්දෙ යන්තන්වත් ඇහුන් නෑලුනේ.මේ මගේ පලවෙනි පොස්ට් එක තාම යථුරු පුවරුව හුරුත් නෑ මන් පව්නෙ ඒක නිසා මොනවාම හරි කියලා යන්න හොදේ
මාර ගැනියෙක් බන් යකඩ ගැනුනේ
ReplyDelete@අත්වැල මමයි - වටිනාම දේ ඔබටයි said...
ReplyDeleteඕන් උඹ තමා මගේ බ්ලොගියෙ පළවෙනි comment එක දැම්මේ තැන්කු මචන්
අපි කියන ඵ්වා ඇහෙන් නෑ වගේ ඉන්න ඵකේ
ReplyDeleteකෝච්චියේ සද්දය සද්දදයක්ද බඦ.ගෑනු නේ..
@Aruna liyanage ඔව් නේද? ගෑනුන්ගෙ හැටි ඔහොම තමා.වාසියකට නම් ඉතින් කියන් නැති දේවලුත් ඇහෙනවා
ReplyDeleteයකඩ ගෑනියෙක් !!!!
ReplyDelete@මධුරංග
ReplyDeleteනැත්තන් ඉතින් කෝච්චියකට හැප්පිලත් ජීවත් වෙයිද?.:D
මරන්න බැරි මනුස්සයා ගලේ ගහලාත් මරන්න බැහැ කියනවනේ. ඩග්ලස් දේවානන්දටම බෝම්බ කීයක් තියලා ඇද්ද ???
ReplyDeleteහහ්හා
Delete