Thursday, May 26, 2011

8 කොච්චියටවත් මෙයාව මට්ටු කරන්න බෑ

මේ සිද්දිය මන් දැක්කෙ දැන් ටික දවසකට කලින් ට්ව් එකෙන්.හෙන ගහන්නා වගෙ කොච්චියට හැප්පිලත් නැගිටලා ගිය මේ යෝද ගැනිව අදහන්න වටිනවානෙ.මෙයාට වයස 18යිලු.මෙයා වැඩ කරන තැන ලොක්කා එක්ක ප්‍රස්නයක් දාගෙන එ තරහෙන්ලුනෙ අවේ.කොච්චියෙ සද්දෙ යන්තන්වත් ඇහුන් නෑලුනේ.මේ මගේ පලවෙනි පොස්ට් එක තාම යථුරු පුවරුව හුරුත් නෑ මන් පව්නෙ ඒක නිසා මොනවාම හරි කියලා යන්න හොදේ

8 comments:

  1. මාර ගැනියෙක් බන් යකඩ ගැනුනේ

    ReplyDelete
  2. @අත්වැල මමයි - වටිනාම දේ ඔබටයි said...

    ඕන් උඹ තමා මගේ බ්ලොගියෙ පළවෙනි comment එක දැම්මේ තැන්කු මචන්

    ReplyDelete
  3. අපි කියන ඵ්වා ඇහෙන් නෑ වගේ ඉන්න ඵකේ
    කෝච්චියේ සද්දය සද්දදයක්ද බඦ.ගෑනු නේ..

    ReplyDelete
  4. @Aruna liyanage ඔව් නේද? ගෑනුන්ගෙ හැටි ඔහොම තමා.වාසියකට නම් ඉතින් කියන් නැති දේවලුත් ඇහෙනවා

    ReplyDelete
  5. යකඩ ගෑනියෙක් !!!!

    ReplyDelete
  6. @මධුරංග
    නැත්තන් ඉතින් කෝච්චියකට හැප්පිලත් ජීවත් වෙයිද?.:D

    ReplyDelete
  7. මරන්න බැරි මනුස්සයා ගලේ ගහලාත් මරන්න බැහැ කියනවනේ. ඩග්ලස් දේවානන්දටම බෝම්බ කීයක් තියලා ඇද්ද ???

    ReplyDelete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!