Monday, August 29, 2011

8 අපි තුළ මෙවැනි සහොදර කමක් තියෙවිද?.




එක කුස තුල ඉපදිලා එකම ගෙදරට යන්න නුබයි මායි පින් කෙරුවා
මට නුබ නැතුවවත් නුබට මා නැතුවවත් සිටින්න පුලුවන් වුනේ කෙදිනද?.මා නැති විට නුබ කරේ මා සෙවීමයි මාත් එලෙසමයි


එකම පතේ දුන් බත කද්දි නුබ මටවත් මා නුබටවත් රැව්වෙ ගෙරෙව්වේ නැත.එවැනි සහොදර පෙමකින් බැදෙන්න අපි ගිය ආත්මෙ පින් කරන්න ඇති.

පොරොන්දු වෙන්න මට කලින් නුබ මා දමා නොයනා බවට,මට නුබ නැතිව සිටින්න පුලුවන් වුනොත් ඒක ලොකු බොරුවකි.නුබට සිටින්න පුලුවන් යැයි පැවසුවත් එයද බොරුවකි.




(මිනිසුන් වන අප තුල ඇති සහොදර බැදිම හැම වෙලෙම එක ලෙසද?)


8 comments:

  1. හ්ම්............... එහෙම බැදිමක් අපි ලග ඇත්තටම නැ නේද කියලා මටත් හිතෙනවා

    සමහර තැන් වල පිට මිනිස්සු හොදයි තමන්ගේ සහොදරයන්ට වඩා...

    ReplyDelete
  2. ඒක ඇත්ත. තමන්ගෙම සහෝදරයා සමහර වෙලාවට පිට කෙනෙක්ට වගේ සලකනවා.එතකොට සහෝදරකම හිතේ තියෙන එකා හරියට දුක් වෙනවා.මේ බල්ලෝ දෙන්නව දැක්කම හරි ආදරේ හිතෙනවා.උන් දෙන්නා මන තරම් ආදරකින්ද ඉන්නේ..

    ReplyDelete
  3. මේ දෙන්නා අපේ මිනිස්සුන්ටත් ආදර්ශයක්..අපේ මිනිස්සුවත් මෙච්චර සමගියෙන් ඉන්නේ නැති කොට

    ReplyDelete
  4. @දේවා
    ඕව් බන් අපේ සහොදරයාට වඩා පිට මිනිස්සුන්ගෙන් උදව් ගන්න පුලුවන්.ඒත් හැමොමත් එහෙම නෑ

    @නිසුපා
    මුන් දෙන්නාව ටිකක් ඇතින් ඈතින් ගෙට ගැහැව්වොත් මර ල‍තෝනි දෙනවා එක ලග බදිනකන්ම.

    @ChammA
    උබේ කතාව හරි බන්

    ReplyDelete
  5. මිනිසුන් ලග නැති ගුණදම් සතුන් ගාවත් තියනවනේ!!
    ඒ ගැන තියෙන්නෙ තරමක කණගාටුවක්

    ReplyDelete
  6. ඔව් බන් උවින්දු.උබේ කතාව හරි

    ReplyDelete
  7. මෙහෙමය් තමනුත් ටිකක නිහතමානි උනා නම් තමා හොඳ,සහෝදරයෝන්ට බනිනවාට වඩ තමන්ගෙන් අනුන්ට වැරැද්දක් නොවෙන්න ඉන්න පුළුවන් නම් එක තමා ලොකුම සතුට ..................................................මම දන්නේ නැහැ...............................................හ හ හා....ඕන එකක්......
    but good idea....nice work.

    ReplyDelete
  8. තරින්දු මටද කිව්වෙ?.හාකෝ හාකෝ උපදෙස පිළිගන්නම්කො :D තැන්කු හොදේ මේ පැත්තේ ආවාට

    ReplyDelete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!