Friday, August 12, 2011

6 Burn කරන්න ලේසි සොෆ්ට් වෙයාර්ර්ර් එකක්.

ඔන්න අද මම ගෙනාවා පුන්චි විහිළු කතාවක්.
අයියෝ නෑ නෑ cd,dvd බර්න් කරන්න ලේසිම ලේසි සොෆ්ට් කැල්ලක්.මේක ෆ්‍රී වෙයා එකක් හොදේ.ඔන්නම් බාගෙන බලන්න නැත්තම් එපා.මට මොකෝ
හික්            

                                         
       (පින්තූර පේනවා මදි නම් පින්තූරෙ උඩ කොටන්න ඕන්නම් විතරක් හොදේ නැත්තම් එපා මට මොකො හික්)
                                                                                      මේ ඒකේ පොඩි ස්නැප්සොට් කැල්ලක්     



                                        මෙන්න මෙහෙමයි MP3 CD එකක් ගහන්නේ
         
                                         
                                                             ඉතුරු ටිකට ආයේ ගහමු


      
                                              මන් හිතන්නේ..මෙහෙම වෙන්ඩැ data disk එකක් ගහන්නේ   




ඕන්නම් මෙන්න මේක කොටලා බාගන්න නැත්තම් එපා මට මොකො හික්     Download


කැමතිනම් ෆලොව් පාරක් දාලා කොමෙන්ට් එකක් දාලා යන්න නැත්තම් ඕනේ නෑ මට මොකො හික්

6 comments:

  1. ඔන්න මම මේක බාගත්තා. කියවලා කමෙන්ටුත් කල. හික්. මට මොකෝ

    ReplyDelete
  2. @මධුරංග
    ඔන්න මිනිස්සු.ස්තුතියි මේ පැත්තෙ ආවට මචන් මට මොකො හික්,

    ReplyDelete
  3. me machan meka dowanlord karanna bane

    ReplyDelete
  4. කසුන් ඔයාගේ අයි ඩි ම් එකට ඩව්න්ලෝඩ් ලින්ක් එක කොපි පේස්ට් කරලා බලන්න.මන්නම් දැනුත් ක්ලික් කරලා බැලුවා බඩු බෑවෙනවා.

    ReplyDelete
  5. Machan ube link 1 weda naha nee. man bagatte methanin.
    Thanx ube post 1n thama denagatte me gena....

    ReplyDelete
    Replies
    1. මචං ලින්ක් එකේ අව්ලක් නැහැ ඒක වැඩ කොල්ලෝ..

      Delete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!