Sunday, March 25, 2012
37 අඩෝ වල් පරයා (18+)
ලේබල
වල් කථා
වල් එව්වොන්ව ආශ්‍රේ කරලා ඕන් මාත් වල් වෙලා හෆෝයි.ඉතින් මාත් පළමු වතාවට වල් කතාවක් කියන්න යන්නේ.
එක මනුස්සෙක්ට අමුතු බඩේ
Friday, March 23, 2012
29 පිස්සු කථාවක්!!!!
50 වෙනි පෝස්ට් එකත් පහු කරන් හිට්ස් 30000කුත් ගහලා ෆලෝස්වරු 100ටත් ඉතා ආසන්නයේම ඉන්න නිසා හිතටත් පොඩි සතුටක් දැනෙනවා ආපු මග හැරිලා බලද්දී.මේ ඔක්කොටම ස්තුතියි කරන්න ඕන මගේ යාවජීව සගයින්ට සහ කියන්න දෙයක් නොතිබුනත් පොඩි කොමන්ට් එකක් හරි දාල යන බ්ලොග් සගයින්ට.
Wednesday, March 21, 2012
17 අපේ සිංඩිය(වරෙල්ලා ඈ)
කින්ඩි නොදා අසනු මැනවි :) දැනට ලංකාවේ බ්ලොග් මිලියන ගානක් ඇත ඒ ගානට නොදෙවෙනි වෙන්න සින්ඩිත් ඇත.එහෙත් ඒවා වල අයිතිකරුවන් සොයා ගැනීමටනොහැකි නිසා (විදෙශ් ගතවීම්,පවුල් වීම් හා තමාට සින්ඩියක් ඇත යන වග අමතක වීම් යන හේතුන් මත) අප ඇතුල් කරන බ්ලොග් අඩවි ඇතුල් වන්නේ සින්ඩි අතලොස්සකට පමණි.
Monday, March 19, 2012
27 අද කක්කා කරන්න ගියේ නැහැ ටීචර්!!!
(තවත් එක කක්කා කතාවක්)එකමත් එක බොහොම දුෂ්කර පළාතකට ඔන්න අපේ කැම්පස් අක්කා කෙනෙක්ට ගුරු පත්වීමක් හම්බුනාලු.මෙයා වැඩ බාර ආරගෙන මේ ගමට ගිහින් පාසලේ ඉගැන්වීමේ කටයුතුත් හොදට කරන් ගිහින්.
Monday, March 12, 2012
Friday, March 09, 2012
16 මාංශ අනුභවය වරදක්ද? නැත
ලේබල
යථාර්තය
සිංහයෝ මස් කන්නේ සත්තු දඩයම් කරලා මරලා එතකොට සිංහයන්ට පව් පිරෙනවද සතෙක් මැරුවට????මිනිස්සුත් සත්ව කොඨ්ටාශයක්,මිනිස්සු හිතන්නේ තමන් තමා බුද්දීමත්ම සතා කියලා.ඒත් ඔයාල දන්නවද කූබින් අපිට වඩා කොච්චර බුද්දීමත්ද කියලා?.කූබින් විසින් හදපු නගරයක් ඕස්ට්‍රේලියාවෙන් හොයාගෙන තියෙනවා ඒ වගේ මාර්ග,උමං මාර්ග සහිත සංකීර්ණ නගරයක් තවම මිනිසුන් වත් නිර්මාණය කරලා නැහැ.
Wednesday, March 07, 2012
21 දිවීමේ ශූරයෝ බස් එකේ ආපු කතාව!
ඔන්න එකෝමත් එක ශ්‍රී ලංකාව කියලා රටක එක්තරා ගමක කොලුවෝ තුන් දෙනෙක් හිටියලු.මේ තුන්දෙනා ගජ යාලුවොලු ඉතින් දවසක් මේගොල්ලෝ තුන් දෙනා තීරණය කරලාලු බඩ අඩු කරගන්න,හතිය කඩාගන්න,ජවය වඩාගන්න,අවුරුදු උත්සවේට මැරතන් එක දුවන්න වැනි ගතානුගතික හේතූන් නිසා උදේ පාන්දර නැගිටලා දුවමු කියලා.
Tuesday, March 06, 2012
Sunday, March 04, 2012
21 බලු වැඩ කරන .tk කාරයෝ!!
ලේබල
අනම් මනම්
ඔයාලා ගොඩක් අය දන්නවනේ nikama.tk එක ගැන ඒ තමා මගේ බ්ලොග් එකේ මං ලින්කුව කෙටි කරගන්න දාගත්ත ඩොමේන් එක.මෙයාලා කරන්නේ ඩොමේන් මුදලට දෙනවා වගේම ෆ්‍රී එකෙත් දෙනවා.ඒත් වෙනත් ෆ්‍රී දෙන අය වගේ නෙවේ මෙයාලා.මෙයාලගෙන මුලින් කිසි ප්‍රශ්නයක් නැහැ.ඒත් බ්ලොග් එක ටිකක් ප්‍රසිද්ද වෙගේන එද්දී
Thursday, March 01, 2012
24 බුදි මතයි නිදි මතයි අතර වෙනස දන්නවද?.
නිදි මතයි බුදි මතය අතර වෙනස ඔයාලා දන්නවද? දන්න අයත් ඇති ඒත් නොදන්නා අයත් ඇතිනේ.සමහර කට්ටිය රෑට කියනවා බුදි මතයි කියලා.බුකියේත් රෑට චැට් කරද්දී සමහර යාළුවො කියනවා මචන් දැන්නම් බුදි මතයි හෙට සෙට් වෙමු කියලා.ඔය කතාව සම්පූර්නෙන්ම වැරදියි.
Subscribe to:
Posts (Atom)