දීපිකා අක්කේ අදනම් මට ඕනෙමයි අනේ.
හරි මල්ලි මම අද කොහොම හරි දෙන්නම්.
ඔයා ඊයෙත් එහෙමනේ කිව්වේ බලන්නකෝ ඊයෙත් නැහැ ඒත් අදනම් මට ඒක නැතුව බැහැ අනිවාර්යෙන්ම ඕන හරිද.
හරි හරි පොඩ්ඩක් ඉවසන් ඉන්නවකෝ රුවන් අයියා ගිය ගමන් මං ළඟටම ගෙනල්ලාම දෙන්නම්කො.
ළඟටම නම් ඕන නැහැ හලෝ මට කතා කරන්නකෝ මමම එන්නම් ගන්න.
_______________________________________________
බලන්නකෝ අම්මේ දීපිකා අක්කා අදත් චාර්ජරේ ගෙනල්ලා නැහැනේ අම්මේ.
උඹටත් හොද වැඩේ වෙන කව්රු හරි මොනවා හරි ඉල්ලුවොත් දෙන්නෙම නැහැ ඒත් අර දීපිකා ඉල්ලුව ගමන් බැහැ නොකියා දුන්නා නේද?
ඉතින් අම්මේ එයා දන්නවනේ ඒ ජාතියේ චාර්ජරයක් මා ගාව තියෙනවා කියලා.එහෙම දැනගෙන මට නැහැ කියන්න බැහැනේ අනේ.එයා ඒක කැඩුවට මම මක් කරන්නද?
හරි දැන් මොකද කියන්නේ අදවත් ගෙනල්ලා දෙන්නම් කිව්වද?
ඔව් රුවන් අයියට ඇහෙන්න ඕක ගැන අහන්න එපා කිව්වා රුවන් අයියා එයාට බනියිලු.රුවන් අයියා වැඩට ගියාම දවල් වෙලා දීපිකා අක්කා ටවුන් එකට ගිහින් ගෙනත් දෙන්නම් කිව්වේ.
___________________________________________
දීපිකා අක්කේ අරක ගෙනාවද?
කෑගහන්න එපා බං රුවන් අයියා ඉන්නවා ගෙදර
හෑ අද වැඩට ගියේ නැද්ද?
ගියා ගියා මාර වැඩේනේ එතන අද නිවාඩුලු ඒක නිසා හැරිලා ගෙදර ආවා.
එතකොට මට අදත් චාර්ජරේ හම්බෙන්නේ නැහැ.
අනේ මල්ලියේ ඉවසන් ඉදපන් කොල්ලෝ මං රුවන් අයියා ඉද්දි කොහොමද ටවුන් යන්නේ? ඕකාට ඇහුනොත් එහෙම මට බනියි.එයා කැමති නැහැනේ අනිත් මිනිස්සුන්ගේ බඩු ඉල්ලනවට.අනික ඕක මගේ අතින් කැඩුනා කියලා දැනගත්තා නම් එහෙම මං ඉදලා ඉවරයි.
තමුසේ ඔහොම කිය කිය ඉන්නවකෝ මගේ ෆෝන් එක ඕෆ් වෙලා ඔන් කරගන්නවත් බැහැ හලෝ.
(රුවන් අයියා ගෙයින් එබී බලනු දුටු මම පස්සේ එන්නම් අක්කා කියාගෙන එතනින් පිටත් විය)
_______________________________________________
මල්ලි
ආහ් රුවන් අයියේ කොහෙද ගියේ?
මං ගිය තැන දැනගෙන උඹ මොනා කරන්නද බන්?
ඇයි අයියේ කේන්තියෙන් වගේ?
කේන්තියෙන්?
හ්ම්ම්
මේ මට ඇත්තම කියහන් මල්ලියේ උඹයි දීපිකයි අතරේ මොකක්ද මේ තියෙන කසු කුසුව?
හෑ නෑ..හ් නැහැ අයියේ පිස්සුද එහෙම මුකුත් නැහැ
අනේ මේ උත්තෝ උඹ හිතන්න එපා මම බබෙක් කියලා හරිද හැරියා..
අයියේ මේ ඇත්තමයි අයියේ එහෙම මුකුත් නැහැ මේ පාරේ කුණුහබ්බ කියන්න එපා මට ලැජ්ජයිනේ ඈ....
අනේ මේ ලුකහන් හැරියා තොට මගේ ගෑනි එක්ක මම නැති වෙලාවට නටන්න හොදයි මම තොගෙන් අහන එක තමා තොට ලැජ්ජ හිටපන් හැරියා.
ඩිශුම් ඩිශුම් ඩිශුම් චටාස් පටාස්
අනේ අයියේ ගහන්න එපා...
ඩිශුම් ඩිශුම් චකබ්ලාස් සටස් ඩුම් ඩුම්
හම්බෝ මෙන්න ගහ නෝ...
ඇ බුදු රුවන් අයියේ ගහන්ඩ එපෝ...... හම්බෝ....
ඩුම් ඩුම් චටස් චටස් පටස්
අයියෝ මගේ දතක් වැටුනා දැන්වත් ඕක නවත්තපන්කෝ රුවන් අයියේ...........
ඩිශුම් ඩිශුම් සටස් ඩුම් ඩුම්
_______________________________________________
තේරුම් ගන්න පුළුවන් නේද වෙච්ච දේ?
මම යනවා අම්මා තම්බලා දුන්න පස්පංගුව බොන්න..
පස්සේ එන්නම් ඈ.තව කොටන්නත් අමාරුයි කාපු කැවිල්ලට.
අපොයි............ සිරාද සීන් එක....
ReplyDeleteඕවට කියන්නෙ වරදවා වටහා ගැනීම් කියලා.
සිරා තමා අක්කේ මට නම් තැලුනේ නැති ඇහෙන් ඇඩෙනවා :'(
Deleteලොල් ඇගේ පතේ අමාරුවට පස්පංගුව නෙවෙයි වෙනිවැල් ගැට තම්බලා බීපන්.
ReplyDeleteඋඹලාට නම් ලොල්
Deleteමට වෙනිවැල් නෙමේ අද නම් බොන්නම ඕන..
හෑ මුණ චකබ්ලාස්ද ඈ???
ReplyDeleteවම් ඇහැ ඩැමේජ් වෙලා මචන් තව අත් දෙකෙයි බඩේයි පිටෙයි කිහිප තැනක අභ්‍යන්තර තුවාල වගයක් තියෙනවා.
Deleteමේ මොන හෙනගෙඩියක් ද? සිරාවටම ද බං. ප්‍රබන්ධයක් නෙවි නේ.
ReplyDeleteමේක ඇත්ත නම් උඹටත් කියන්න වෙන්නෙ උදේ වෙනී අයියට කියපු එකම තමා.
අනුන්ගෙ පරිප්පු තමන්ගෙ පිඟානෙ දාගෙන වළඳනව.
අනේ ප්‍රබන්ධයක් වුනා නම් කොච්චර දෙයක් ද..
Deleteමේක ඇත්ත සිද්ධියක්ද? :O
ReplyDeleteඇත්තම ඇත්ත හලෝ...
Deleteඅනේ හීනයක් නෙමෙයිද මල්ලී....මහ නපුරෙක්නේ ඒ රුවන්.....
ReplyDeleteහීනයක් නම් කොච්චර ලොකු දෙයක්ද අක්කේ...
Deleteමේක මුගේ කතාවක්. ඇත්තටම වෙච්ච සිද්ධියක් උනානං වැඩේ ඔතනිං ඉවර වෙන්නෙ නෑ. ඉතුරුටික මගෙන් පුද්ගලිකව අහගනිං. :)
ReplyDeleteමෙහෙමත් ගුටි කෑමක් අනේ අෆොයි .......
ReplyDeleteමතක් වෙද්දීත් ඇඩෙනවා මචන්
Deletedeepika akkawa charge karanna giyata muta mehema wela madi
ReplyDeleteසැටිෆිකෙට් ඇත්ත බං
Deleteශික් බං විලිලජ්ජාවක් නැතුව කොටලා තියන හැටි.!!! ඇත්තම කියහන්, උඹයි දීපිකයි අතර තියන සම්බන්දෙ මොකක්ද කියලා. ගතේ පතේ වේදනාව ඉක්මනින්ම අඩු වේවා කියල ප්‍රර්ථනා කරනවා මඩියෝ.
ReplyDeleteවිලිලජ්ජාව දැනෙන්නේ නැහැ බන් වේදනාවට
Deleteමගෙයි දීපිකා අක්කාගෙයි අතරේ තියෙන්නේ යාලු ෆිට් එකක් යකෝව් :)
හොද වැඩේ අක්කලගෙන් ඉල්ලන්න යනවට... අක්කා කඩාගත්තා කියලා අක්කාගෙන් ඉල්ලන්න යන්න එපා බං පවනේ..දැක්කනේ දැන් අය්යා දැනගෙන උන වැඩේ උබ වෙන එකක් හොයාගනින් නැත්නම් සල්ලි දීලා ගනින්..හිකිස් ..
ReplyDeleteමේ අයේ ඉල්ලනකොට අය්යා නැද්ද කියලා ටක්කෙටම බලලා ඉල්ලපන් මලේ ..අක්කා අනිවා දෙයි ...:පී
යකෝ කැඩුනා වුනත් මම ඉල්ලුවේ මගේ දෙයක්නේ :P
Deleteආයේ ඉල්ලන්න යද්දී අයියා ඉන්නවද කියලා කොන්ෆෝම් කරගෙන තමා යන්න ඕන..
ආයෙත් යනවද????....හිහි....ඊට කලින් ජීවිත රක්ෂණයක් අරගන්න වෙයි වගේ...හෆොයි....බයානකයි....
Deleteඅයියෝ...වෙච්ච හරියක්... දැන් ඉතිං ඇති පදමට Charge වෙන්න ඇති...දවස් ගනනාවකට බහින එකක් නෑ.. හික්ස්
ReplyDeleteබහින එකක් නැහැ?
Deleteහෑ ඉදිමිච්ච ඒවාද? :)
චාජරේ ලොකු කූර තියෙන එකද? පොඩි කූර තියෙන එකද?
ReplyDeleteමෙව්වා චයිනිස් බං :)
Deleteඈහ් ඒ කියන්නේ කූරු ගොඩක් තියෙන එක :D
Delete@කණියා
Delete:D :D
පොඩි කුරක්ලු..කූර තමයි කැඩිලා තියෙන්නේ...හිකිස් , හොද වැඩේ මුට ,
Deleteඑතකොට වැටුන දත ගැන කතාවක් වත් නැහැ..ඒකෙන්ම තේරෙනව බොරුව කියල..හොඳ වැඩේ..තව කාපිය..!!
ReplyDeleteඅතින් පයින් දාපු කෑලි ගැන ඔච්චර හිතන්ඩ එපා සහෝදරි :D
Deleteකාපු කෑමේ හැටියට ඔය කිවුවට වඩා දෙයක් උඹ කරලා තියෙනවා මලයෝ..
ReplyDeleteමං හරි අහිංසකයෙක් අයියා :D
Deleteහම්මෝ ඇත්තටමද මේ..මාර මනුස්සෙක් නේ..
ReplyDeleteඇ නිශානයෝ ගහද්දි වත් කියන්ට තිබ්බනේ..
කොහෙද ඒ යකා මං කියපු කිසි දෙයක් සත පහකට ඇහුවේ නැහැනේ ඌ ගහනවා ගහනවා ඉවරයක් නැහැ අන්තිමට මිනිහටම මහන්සි හැදිලා ගියා.
Deleteඇත්ත කියහන් මටනම් මෙතන පුදුමාකාර සැකයක් තියෙනවා
ReplyDeleteඅයියා මට මීට වඩා ගැහුවා කියලද? :D
Deleteචාජර් එක පිටින් දමලා වැඩේ ශේප් කර ගන්නයි හදන්නෙ මට පේන්නෙ නම්...
ReplyDeleteනැහැ අයියා එහෙනම් මම මේ සීන් එක ලියයි කියලා හිතනවද? :)
Deleteචාජරේ ගැන තියන ආසාව අතහැරලා දාන්න..........
ReplyDeleteඅපරාදේ මගේ චාර්ජරේ :(
Deleteගැහැනුන් විසින් ආදර්ශයට ගත යුතුය,.."තම සැමියාට කිසිම සුලුකාරනයක්වත් නොසැඟවියයුතුය."..නිශාන් වැනි..ඉතා අහිංසක , වලියට බර නැති , සූටි කොලුපැටියකු නිසා හොඳය. නැතිනම් අලිවලියකි..!!!!
ReplyDeleteඑකෙන්ම මා මෙය අනුමත කරමි :)
Deleteඅයියෝ යෝ යෝ !!!
ReplyDeleteදැන් නම් හරි යන්නේ නෑ මල්ලි. අයියා හිතන් ඉන්න දේ ඇත්තම බව පෙන්වන්ඩ වෙනවා !!!
උ නිකන් සැකේට ඔහොම කලා නම් ඕකගේ උන බහින්නම දීපිකා අක්කට ජුකුං බුං බුං කරන්ඩ වෙනවා !!!!
apith ennam. damu polimak
Deleteමධුරංග අයියා මරු අයිඩියා එක :)
Deleteඅනේ තොගේ බොරැ.ඇත්තනං හොද වැඩේ
ReplyDeleteමෙන්න මිත්‍රයෝ... :(
Deleteගහෙන් වැටුණු මිනිහාට ගොනෙකුත් ඇනලානේ :D
ReplyDeleteඋඹලට නම් හිනා..
Deleteඅඩේ සිරා සීන් එකක් ද බං :ඩ්
ReplyDeleteමගේ බලවත් මෙව්වා එක...
බලවත් මෙව්වා එකට ස්තුතියි මචන්...
Deleteචාජරයක් ගතතා නම් ඉවරයිනේ බං... දැන් චාජරයක් සමග දතකුත් ගන්න එපයිනේ.....
ReplyDeleteදුක තමයි අයියා...
Deleteayyo..........ape nishan ayyata mokakda appa me wela tiyenne.datakut kaduna kiwwa neda?me kaleta dath kadunama itin ai dath enne nane.dan itin karanna tiyenne datha hoyagena gam tikak gala alawa gannaeka.....
ReplyDeleteඒකනේ නේද නංගි? බලන්නකෝ වෙච්ච දේ..හෆොයි මගේ දත ඉහි ඉහි ඉහි මට ඇඩෙනවා අෆ්ෆා....අයියෝ මගේ දත
Deleteසිරාවටම !!!! යකෝ මාර මගුලක්නෙ එහෙම ගහන්නෙ කොහොමද ?
ReplyDeleteඌ වරදවා වටහාගෙන සහෝ...
Deleteහු හු ඇත්ද තොට හොද වැඩේ..අනුන්ගේ ඒවට චාජරේ ගහන්න යනවට.. :D
ReplyDeleteදැන් පස් පංගුව වත් තම්බල බීපන්
බලපන්කො ඉතින් උදව් කරන්න ගිහින් අහන කතා.
Deleteඅනුන්ගෙ බඩු චාජ් කොරන්න ගියාම ඔහෝම තමා ඉතින්... අනික චාර්ජර් එක කැඩුනාම මිනිහට නොකියන ගෑනුත් ඉන්නවද අප්පා.. හපෝයි ඒ කියන්නේ මේකා බොරුව දාන්නේ...
ReplyDeleteතව ගහපිය තව ගහපිය....
යකෝ දතටම කීයක් යනවද දැන් චාර්ජර් එක හම්බුනත් වැඩක් තියේයැ
ආයේ නම් මලාට මිනිහට හොර කරන ගෑනුන්ට උදව් කරන්නේ නැහැ බන්.
Deleteමම නං කියන්නේ හොදම වැඩේ තොට.. :) :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
මෙන්න මිත්‍රයෝ..
Deleteanunge ganu ekka business thiyagththata ubata saaaaadu....
ReplyDeleteduka thama saho.. :(
Deleteවැඩේ අහු උනාම ශේප් වෙන්න බ්ලොග් එකේ පෝස්ට් එකක් දැම්ම,,,, හික් හික්
ReplyDeleteබ්ලොග් ලියන කස්ටිය කරන කොමන් ට්‍රික් එකක්,,, රුවන් අයියත් බ්ලොග් බලනවද??
ඔහ් ගෝඩ් රට්ටු කතා හදනවා මට :(
Deleteඋඹලට මගේ අවංක මිත්‍රශීලී හැඟීම තේරෙන්නේ නැද්ද...
දැන් ඉතින් චාර්ජ් එක බහින්නේ නැති වෙන්නම හම්බවෙන්න නැතැයි. කැඩුම් බිඳුම් තෙල් ටිකක් බීහං මලේ.. (ගාන්න තරම් ඉතුරු නැතුව ඇති මයේ හිතේ)
ReplyDeleteඔව්වා බීලා මට මොනවා හරි වෙයිද දන්නේ නැහැ.ගාන්න පුළුවන් තැනක අතුල්ලගන්න එක හොදයි වගේ :)
Deleteහපොයි..ශෝක් කෑම.. ඇත්තටම දැන් පස්පංගුව බිව්වාමවත් කාපුවා දිරෙව්වද..? (හේ..හේ..)
ReplyDeleteඅපිට ගහනකන්ම තමා නේද බලන් ඉන්නේ හිනා වෙන්න ? :(
Deleteචාජර් එකක් ගන්නෙ නැතුව මෙයත් ගිහින් නමකුත් හදන් චාටර් වෙලා චාජර් එකත් නැතුව ඇවිත් කසාය බොනවා..තව ලැජ්ජ නැතුව අයිය නැතිම වෙලාවක් බලල යනවලු..
ReplyDelete:O මෙන්න මේ වගේ මට උපදෙස් දෙන්නවත් කව්රු හරි හිටියා නම් ඊයේ මෙහෙම වෙන්නේ නැහැ
Deleteහෆොයි....
මටනම් හිතෙන්නෙම රුවන් අය්යා හරියට තේරුම් අරන්.. මඩිස්සා අපිට කොලේ වහල
ReplyDeleteඋඹේ කට කූබිම කාපිය...
Deleteමේකාගේ බොරු!!! හොඳ වැඩේ!!! තව ගුටි කන්නයි තිබ්බේ!!! :))
ReplyDelete:'(
Deleteඔක්කොටම කලින් මේක ඇත්තක්ද බොරුවක්ද කියලා හිතාගන්න බැරුව මම ඉන්නෙ. ඇත්තක්නම් ඇයි ඔච්චර සැක උපදවන ආකාරයට හැසිරුනේ?
ReplyDeletehenryblogwalker the Dude
මේකයි ඇත්තම කතාව ඔය රුවන් කියන බුවාට කලින් ඉදලම මාව දිරවන්නේ නැහැ අක්කා එක්ක කතා කරන එකට.මේ සීන් එකෙන් මං අක්කවත් බේරාගෙන චාර්ජරේ ආපහු ලබාගැනීමේ චේතානාවෙන් ඉද්දි මේ යකාට මා ගැන අවිශ්වාසේ ඉහලටම නැඟලා.
Deleteදීපිකා අක්කගේ කැරැට්ටුව එච්චර හොද නැතුව ඇති. අරූට ඒ තරම් තද වෙන්න ඇත්තෙ ඒකයි.
ReplyDeleteකොහොම වුනත් ඔකට පස්පංගුවම ඕන නෑ, වෙනිවැල්ගැට විතරක් ඇති.
දීපිකා අක්කා හරි හොදයි සහෝ...
Delete:)
හපොයි......ගෑණු ඔහොම්මමයි...
ReplyDeleteගෑනිගේ අතේද වැරැද්ද?
Deleteහයියෝ මාර සීන් එක නේ...චාජ් කරගත්තේ කොහොමද ඉතින්......
ReplyDeleteඅලුත් එකක් අක්කා ගෙනල්ලා බලවත් මෙව්වා එකත් පලකරලා නළලට උම්මා එහෙකුත් දීලා ගියා :D
Deleteඑළ ඈ..අපේ එකෙක් ඔය වගේ ෆෝන් එකක් චාජ් කරන්න ගිහිල්ලා ගෙදර අයියා ඇවිල්ලා ජනේලේ ලඟ තිබුන ගස්ලබු ගහට පැනලා ඒකත් කඩාගෙන ටොයිලට් වලට වැටිලා ගූ කොල්ලා කියලා කාඩ් රාජයෙක් ගහගත්තා..නිකං ෆිල්ම් එකක් වගේ...
Deleteහපෝයි අසරණයා... ඕක කෙලින්ම අයියටම කියලා චාජරෙත් අරගෙන වැඩේ ඉවර කලා නම් ඔය මුකුත් නෑනේ... ගෑනු අයට වැඩියෙන් අනුකම්පා කරන්න ගියාම පරිප්පු තමා සෙට් වෙන්නේ !
ReplyDeleteආයේ නම් කාටවත් උදව් කරන්නේ නැහැ බං
Deleteඋඹ චාජරය කියල අදහස් කරේ පුරුෂ ලිංගයද
ReplyDeleteඅයියෝ.....
Deleteමචෝ ඇත්තටම මේ වගේ කෑවද? ලෙඩාගෙ අමාරැ වල හැටියට නම් රැවන් අයියා නෙලලා අම්බානක... ඇගේ පතේ අමාරැවට පස් පංගුව විතරමද බොන්නෙ ?
ReplyDeleteකෑවා නෙවේ බන් හම්මෝ මතක් වෙද්දීත්..
Deleteඉස්සෙල්ලම පස්පංගුව විතරයි බිව්වේ ඊට පස්සෙත් පස්පංගුවම බිව්වා :)
අනේ අප්පේ.. පව්!
ReplyDeleteඒකනේ නේද පොඩි එකියේ?
Deleteඅඩේ.. ඇත්තට ම වැදුනද අයියේ? මල හත්තිලව්වයි නේ!
ReplyDeleteඋඹට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා..
ජය වේවා!!
දැන්නම් ටිකක් සුවයි මලේ අනේ මන්දා මට වෙච්චි දේ....
Deleteහික්ස්! පණ්ඩිතයිනෙ ඔද වැඩේ ... :ඩ් එක අතකට පව් තමා නිශාන් ..
ReplyDeleteඔයාලා බලන් ඉන්නේ හිනා වෙන්නමයි නේද? :(
Deleteඔන්න ඉතින් කර ගන්නවනම් වර්ණපාල තියරිය දාගන්න තැනක්.
ReplyDeleteමොකක් හරි දේකට මුල ගෑණියක් තමා....
ReplyDeleteඕක ඔය හීනි පින් චාජර් එකක්ද?
ReplyDeleteමේකේ නෑනේ බං "නිර්මාණයක් පමණි" එක... උඹ ඇත්තටම ගුටි කෑවා නේද...
චාජරයක් නිසා බෝට වෙච්ච දෙයක් :D.................ඒ අක්කා ලස්සනයිද බන්
ReplyDelete