නොදන්නා අයට පමණි
ෆේස්බුක් සහ වෙනත් සමාජ ජාල වෙබ් අඩවි සදහාම නිර්මාණය වූ මෙම බ්‍රව්සරය ඔබත් බාගන්න
සමාජ ජාලා වෙබ් අඩවි පමණක්ම නොව ජීමේල්,යු ටියුබ්,බි බි සි,සි න් න් ඇතුළු ගොඩක් සයිට් වල යාවත්කාලින එවෙලේම එම බ්‍රව්සරයේ වම් පසින් පෙන්නුම් කරයි.ඒ වගේම ඔබ මෙමගින් ෆේස්බුක් සමග සම්බන්ද වූ විට ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට්,මැසේජ්,නොටිෆිකේෂන් බ්‍රව්සරයේ උඩ ඇති අයිකන් මගින් පෙන්නුම් කරයි.රොක් මෙල්ට් නමින් මෙය නිකුත් කල එම සමාගම මෙය හදුන්වන්නේ බ්‍රව්සරයක් නොව වව්සරයක් ලෙසය.මෙය නිකුත් වී දැනට අවුරුදු 1 1/2ක් පමණ වුවත් තවමත් හුගක් දෙනා අතට ගිහින් නොමැත.ඔබත් මෙයට කැමැත්තක් දක්වනවා නම් මෙතැනින් බාගන්න
ලිපියට කැමැත්තක් දක්වනවා නම් ෆලොව් පාරක් දාල යන මෙන් ඉල්ලා සිටිමි.
ඔන්න දැනුයි එන්න පුළුවන් වුනේ....
ReplyDeleteමොකද්ද හලේ මේ....????
තේරුනේ නැද්ද?එහෙනම් බාගෙනම බලන්න හරියන්නේ නැත්තන් ගලෝලා දාන්න
DeleteWill check it and see, thanks.
ReplyDeleteආහ් එහෙනම් ඒකට ඔබා මාමත් කැමතියි එල එල තැන්කු වේවා මේ පැත්තේ ආවට
Deleteඉන්ස්ටෝල් කරගෙනම බලමු. ලිනක්ස් වලට වර්ශන් එකක් නැද්ද කියලා දැනගන්න කැමතියි !
ReplyDeleteලීනක්ස් වලට නම් නැතිද කොහෙද අයියා අපරාදේ නේද?
Deleteපෙනුමනම් ලස්සනයි මාත් Download කරගෙන බලන්නම් ස්තුතිය.
Deleteඇත්තටම ලස්සනයි ඉන්ටර්ෆේස් එක.දාගෙනම බලහන්කො ඕනනං ගූගල් කරලා බලපන්.බ්ලොග් කරන අයටත් ගන්න පුළුවන් වැඩ ටිකක් තියෙනවා ඕකෙන්
Deleteඅනේ බං මේක මාර විකාරයක්.ෆයර්ෆොක්ස් ක්‍රෝම් දෙක හොඳයි
ReplyDeleteකොහොමත් ඒ දෙකට ගහන්න ඒවා නැහැනේ බන්.මේක හොදයි එෆ්.බි උන්මාදය තදින් වැළදුන අයට
Delete