දීපිකා අක්කේ අදනම් මට ඕනෙමයි අනේ.
හරි මල්ලි මම අද කොහොම හරි දෙන්නම්.
ඔයා ඊයෙත් එහෙමනේ කිව්වේ බලන්නකෝ ඊයෙත් නැහැ ඒත් අදනම් මට ඒක නැතුව බැහැ අනිවාර්යෙන්ම ඕන හරිද.
හරි හරි පොඩ්ඩක් ඉවසන් ඉන්නවකෝ රුවන් අයියා ගිය ගමන් මං ළඟටම ගෙනල්ලාම දෙන්නම්කො.
ළඟටම නම් ඕන නැහැ හලෝ මට කතා කරන්නකෝ මමම එන්නම් ගන්න.
Friday, June 22, 2012
Tuesday, June 19, 2012
89 එයා දාන්න කලින් කෙල ගානවනේ! (18 +)
ලියන්න හිතන් හිටපු මාසයේ වල් කතාව කලින් වතාවේ පස්සට කල් ගියා ඒත් අදනම් ආවේ ඒකත් ඔන්න ඔහේ ලියලා දාන්න කියලා.දැන් කාලේ හැම දේකටම වගේම වාණිජකරණයටත් මුල් වෙච්ච දෙයක් තමා සෙක්ස් කියන්නේ.ඒකනේ දයියා කිය කියා කැරකෙන්නත් කොට ගවුකමක් ඇඳන් ඉන්න අක්කා කෙනෙක්ව ගන්නකොට තෙල් ගහන එකෙක් හාමිනේගේ කොටුවටත් බෙහෙත් විදින්න හදන්නේ. එතකොට සිනමා කර්මාන්තයටත් සෙක්ස් කොහොමත් සම්බන්දයිනේ ඒකනේ කුවේණිට රෝස පාට ටයිට් ෂෝටක් අන්දවලා යටින් කැමරා කරේ ඒ මදිවට අපේ අයියලා අන්තිමට ටයිට් ෂෝට් එලියට එව්වේ තවත් එඩිට් කරලා(ලු) ඒත් සමහරු නම් සෙක්ස් වැඩියෙන් ඔබන්න ගිහින් අක්ෂරය වගේ සම්බාව්‍ය චිත්‍රපටි තහනම් කරගත්තා ඒත් එකේ ඇති සෙක්ස් කෑල්ලකුත් නැහැ.ඊටත් පස්සේ ලංකාවේ චිත්‍රපටියකට බරම ගානක් වියදම් කරලා සුපර් සෙක්ස් හැදුවා.එතකොට සංගීත පැත්තටත් සෙක්ස් නිකන්ම ඇතුල් වෙලා තියෙන්නේ ඒවා ජනප්‍රිය කරගන්න ඕන නිසා.ෆේස් බුක් එකේ වුනත් අර ලොගින් පේජ් එකේ
Friday, June 15, 2012
95 මිනි බොකු කාපු යක්කු!
ලේබල
ලොල්ය,
සත්‍ය පුවත්
ඇනෝලා කට්ටියක් මට ගහන්න හොයනවා කියලා මේ දවස් වල පොඩි ආරංචියක් තියෙනවා ඒක නිසා මම හෙන බයෙන් ඉන්නේ.ඒ අය මාව හොයනවා කියලත් ආරංචියක් ආවා ඉතින් ඉන්න ගමක්වත් කියන්න බයයි මේ දවස් වල.මම ඉන්නේ රාගම ඒක ඉස්සර ඉදන්ම මඩිස්සට එන කට්ටිය දන්නවා.
ඒත් මේ රාගම වෙච්ච හැමදේම මට වඩා ලියපු එකෙක් තමා අටම්පහුරයා කියන්නේ.ඒ යකා නොදන්න දෙයක් නැහැ කොහෙන් හරි ඇදලා රාගම වෙච්ච
Wednesday, June 13, 2012
105 අක්කලායි මල්ලියි (ප්‍රශ්නයකට පිළිතුරු බලාපොරොත්තු වෙමි)
මේකයි සීන් එක දකින දකින හැම කෙල්ලම මට මල්ලි කියනවා මට මේක දැන් හරි ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ මේ ඇයි කියලා?.
මගේ තාත්තලාගේ වයසේ අංකල්ලා මාව දැක්කම මට මල්ලි කියනවා.ඒ වෙලාවට මට මාර මළ ඈ යකෝ මම උඹේ මල්ලි වගේද කියලත් අහන්න හිතිලා තියෙනවා.තව මගේ වයසේ කොල්ලොත් වෙලාවකට මට අයියා කියනවා ඒත් මම කොහේ ගියත් එතන ගෑනු ළමයෙක් හිටියොත් සටස් ගාලා මට මල්ලි කියනවා මම දවසක් ගියා
මගේ තාත්තලාගේ වයසේ අංකල්ලා මාව දැක්කම මට මල්ලි කියනවා.ඒ වෙලාවට මට මාර මළ ඈ යකෝ මම උඹේ මල්ලි වගේද කියලත් අහන්න හිතිලා තියෙනවා.තව මගේ වයසේ කොල්ලොත් වෙලාවකට මට අයියා කියනවා ඒත් මම කොහේ ගියත් එතන ගෑනු ළමයෙක් හිටියොත් සටස් ගාලා මට මල්ලි කියනවා මම දවසක් ගියා
Tuesday, June 12, 2012
60 geek.lk එකේ වැඩ බැරි ටාසන්ලා!
ඔයාලා දන්නවනේ අපි යමක කරද්දී අත දෙනවා වෙනුවට කකුලෙන් අදින්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා කියලා ඒ වගේ අය අපි නැති තැන අපිට අපහාස කීරීම තමයි ටිකක් දුක.මොකද ඉන්න තැනක කිව්ව නම් කෙලින්ම උත්තර දෙනවනේ
Monday, June 11, 2012
76 කොටු නොපැන්න වැට මාර වැට!
ලේබල
අනම් මනම්,
යථාර්තය,
සත්‍ය පුවත්
සමහර මිනිස්සු කොටු පනින්නේ වැට වල් වලින් ඒ වැට පනින මිනිස්සු අහුවුනොත් ගෙදර මිනිහා උන්ට ගහන්න පොල්ලක් කඩාගන්නෙත් වැටකින්.ඒ අතරේ සමහරු අම්බානක ලෙස වලි දාගන්නේ වැටවල් නිසා තවත් සමහරු වැටවල් ඇවිද්දවන්නේ අල්ලපු ගෙදර අය ගෙදර නැති වෙලාවට.ඒ වගේ නොයෙක් දෙනා අතරේ මං වගේ වැට වල් ගැන ලියන එකෙක් දෙන්නෙකුත් ඉන්නවා.
Wednesday, June 06, 2012
72 අනුරාධපුරේ රස්තලා,නපුරෝ සහ උතුම් ම්නිස්සු!
ජීවිතේ පළවෙනි වතාවට මට අනුරාධපුරේ යන්න හම්බවුනා මේ පොසොන් එකට.හදිස්සියේම යන්න වුනත් මං නම් සෑහෙන්න සතුටකින් ගියේ මොකද මීට කලින් එක පාරක්වත් මං එහෙ ගිහින් තිබ්බේ නැහැ.කොහොම හරි තුන්වෙනිදා මිතුරන් රැසක් පමණක් සමඟ වෑන් රියක තමා අපි ගමන ගියේ.මේ ගමනේදී මට හම්බ වුන අනුරාධපුරේ මිනිසුන්ගේ හොද නරක කියන්න තමා මේ යන්නේ.
Saturday, June 02, 2012
65 කණාමැදිරි හොම්මන!
ශෝයි අෆ්ෆා |
Friday, June 01, 2012
41 කරුම පළ දීම සහ විඳවීම!
ජීවිතයේ ගොඩක් දේවල් අපි කරන්නේ දුර හිතන්නේ නැතුව ඒ වගේ දුර දිග හිතන්නේ නැතුව අපි කරන සමහර වැරදි වැඩ නිසා පස්සේ ඒවායින් අපිම විඳවනවා.මං පොඩි කාලේ ඉදන්ම පුරුදු වෙලා හිටියේ මොන ප්‍රශ්නේ ආවත් ඒ ප්‍රශ්නෙට හිත ඇතුලෙන් දොරේ ගලන දුකක් ආවත් කට කොනකින් හිනා වෙලා ඉන්න.පොඩි කාලේ නම් මං ඒකට අමාරුවෙන් පුරුදු වුනා ඒත් දැන්?
Subscribe to:
Posts (Atom)