ලැබුවාවූ 2013 වසර චොකලට් කිරියෙන් හා කිතුල් පැණියෙන් උතුරන කූඹි නොවසන පැණිම පැණි රස සුභම සුභ නව වසරක් වේවා කියලා පතනවා!.
හැම හැමෝටම වගේ මටත් අලුත් අවුරුද්දේ පැතුම් කිහිපයක් තියෙනවා.ඒවා එකක් හරි ඉෂ්ට වේවා කියලා තමයි මන් ප්‍රාර්ථනා කරන්නේ!.
මේ අවුරුද්දේ මගේ ප්‍රාර්ථනා ටික තමයි.
1.පිණි බිඳුව වාෂ්ප වේවා නැත්තම් සොරොව්ව විවෘත වේවා!
2.මේ අවුරුද්දේ මාව තව ටිකක් සුදු වෙලා ලස්සන වේවා!
3.රැවටිලිකාරයන්ට අසුවීම අඩුවේවා!
4.සිත් රිදවීම් අඩු වේවා!
5.බුද්ධිය තව ටිකක් වැඩි වේවා!
6.මටත් කව්රුහරි කියලා ඉඳීවා!
ඔන්න ඔය ටික තමා :).ඒ වගේම ඔයාලගේ හිත් වලත් අහුමුළු වල තියෙන සේරම පැතුම් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ද වේවා කියලා මම එක සිතින්ම ප්‍රාර්ථනා කරනවා.
හැම හැමෝටම වගේ මටත් අලුත් අවුරුද්දේ පැතුම් කිහිපයක් තියෙනවා.ඒවා එකක් හරි ඉෂ්ට වේවා කියලා තමයි මන් ප්‍රාර්ථනා කරන්නේ!.
මේ අවුරුද්දේ මගේ ප්‍රාර්ථනා ටික තමයි.
1.පිණි බිඳුව වාෂ්ප වේවා නැත්තම් සොරොව්ව විවෘත වේවා!
2.මේ අවුරුද්දේ මාව තව ටිකක් සුදු වෙලා ලස්සන වේවා!
3.රැවටිලිකාරයන්ට අසුවීම අඩුවේවා!
4.සිත් රිදවීම් අඩු වේවා!
5.බුද්ධිය තව ටිකක් වැඩි වේවා!
6.මටත් කව්රුහරි කියලා ඉඳීවා!
ඔන්න ඔය ටික තමා :).ඒ වගේම ඔයාලගේ හිත් වලත් අහුමුළු වල තියෙන සේරම පැතුම් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ද වේවා කියලා මම එක සිතින්ම ප්‍රාර්ථනා කරනවා.
මගේ ප්‍රාර්ථනා...
ReplyDelete01.ඒ ලෙවල් රිසාල්ට් තවත් පමා වේවා..
02.කෙල්ලො නොපෙනේවා..
03.පොකට් එක සුරැකේවා..
04.උඹේ පැතුමන් ඉටුවේවා..
සුභ අළුත් අවුරුද්දක්..!!!
අවුරුද්දෙ අන්තිමට හරි මං එකලු ඈ...
Deleteඋඹේ ප්‍රාර්තනාත් ඉෂ්ට වේවා කියලා එක සිතින්ම පතනවා මචන්.
Deleteකොන්ගැජුලේෂන් ආ :)
5.බුද්ධිය තව ටිකක් වැඩි වේවා!
ReplyDeleteඒක නම් හොඳ ප්‍රාර්ථනාවක්... හි හි
සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාටත්....
හෑ මම මෝඩයෙක් කියලා නෙහ් කියන්නේ?
Deleteඅවුලක් නැහැ හැබෑ තමා ඒක :)
ප්‍රාර්ථනා සියල්ලම ඒ අයුරින්ම ඉටු වේවා...!
ReplyDelete1. A/L රිසාල්ට් ඉක්මනටම ලැබෙවා.
2. රිසාල්ට් එනකම් කඩයිම් ලකුණු පමා වේවා
සුභ අළුත් අවුරුද්දක් වේවා!
Deleteඑසේම වේවා සහෝ
Deleteඔයාගෙත් ප්‍රාර්ථනා සේරම ඉෂ්ට වේවා.
හයවෙනි එක නම් මටත් පොදුයි ......... තිත් දෙකයි ඩී
ReplyDeleteඑහෙනම් බොක්කෙන්ම විශ් කරනවා ඒකත් ඉෂ්ට වේවා කියලා. :)
DeleteHappy New Year...!!!
ReplyDeletesame to you dr
Delete2.මේ අවුරුද්දේ මාව තව ටිකක් සුදු වෙලා ලස්සන වේවා!
ReplyDelete4.සිත් රිදවීම් අඩු වේවා!
5.බුද්ධිය තව ටිකක් වැඩි වේවා!
ඒ ඔයාගේ මේ පැතුම් ටිකම මටත් තියනවා...හික්ස්..ඔන්න එහෙනම් සුබම සුබ 2013ක් වේවා මලයෝ...
මගේ අදහස් වගේම ඔයාගේ අදහසුත් ඉෂ්ට වේවා ශම්මියෝ!
Deleteමේ අවුරුද්දේ ඉතිං එහෙමට කියලා ප්‍රාර්ථනා නෑ...... දැනට මගේ හිතේ කොනක තියෙන චූටි ප්‍රාර්ථනාවක් කියලා යන්නම්..
ReplyDeleteවිද්‍යාව පේපර් එක වගේ තවත් පේපර් දෙක තුනකුත් පැන්නපු හැටි මාට්ටු වෙලා ඒවටත් තවත් කීයක් හරි ළකුණූ වැඩි කෙරේවා!!!!
:) ඕවා සේරම ඉෂ්ට වේවා මචෝ!
Delete//බුද්ධිය තව ටිකක් වැඩි වේවා!//
ReplyDeleteඅන්න වැඩේ..ඕක කරගන්න පුළුවන්නම් ගොඩම තමා..මදෑ ගිය වුරුද්දෙත් මැට්ටම වෙලා උන්නා..හි හි හී
එහෙනම් නිශාන් මල්ලිටත් පැණිම පැණි රස සුභම සුභ නව වසරක් වේවා!
මදැයි යකෝ මම මැට්ටේක්ද? හාකෝ හාකෝ :)
Deleteඑසේම වේවා ලිහිණි අක්කා
ඔය හැම දේම ඉෂ්ඨ වේවා..........ඒත්....ඔය.......//මේ අවුරුද්දේ මාව තව ටිකක් සුදු වෙලා ලස්සන වේවා!.........//........ඕකනම් වෙයිද....?ලංකාවේ හැමෝම කළුයිනේ......
ReplyDeleteමන් කලින්ට වඩා සුදුයි බන් මැක්ස් එක ගාලා :D
Deleteපැතූ පැතුම් ඉටු වන, හිට්ස් වැඩි වැඩියෙන් ලැබෙන සාමකාමී, සුබ නව වසරක් වේවා!!
ReplyDelete\\හිට්ස් වැඩි වැඩියෙන් ලැබෙන//
Deleteමෙන්න විශ් :) තෑන්ක්ස් මචෝ
කෙල්ලෝ හුඟක් කැමති කාලවර්ණ කොල්ලන්ටලු.ඒ හින්දා තියෙන සුද ගැන සතුටු වෙයන මචං!
ReplyDeleteසියළු පැතුම් ඉටුවෙන සුබ නවවසරක් වේවා!
ඔව් මන් තව සුදු වුනත් සුදෝ සුදු වෙන්නේ නැහැනේ :)
Deleteඋඹටත් එසේම වේවා මචෝ!
ඒ මටත් ඔය ටිකම වගේ තමා මචන්
ReplyDeleteපළවෙනි එක නෑ හැබැයි.ඒ මොකක්ද කියලා දන්නේ නෑ
සුබ අලුත් අවුරුද්දක් මචෝ
මන් ප්‍රාර්ථනා කරනවා පලවෙනි එක උඹලාට සිද්ද නොවේවා කියලා.
Deleteනිශාන් මල්ලිගෙ පැතුම් ඇතුළුව උඩ කියපු හැම පැතුමක්ම ඉෂ්ට වෙන සුබ අලුත් අවුරුද්දක් හැමෝටම උදා වේවා..දැනට මතක් වෙන පැතුම මේක තමයි..අනිත් ඒවා මතක් වෙන්නෙ අවුරුද්දෙ මැද හරියෙ වගේනෙ මට..
ReplyDeleteපස්සේ හරි මතක් වෙන හැමදෙයක්ම අක්කගේ ඉෂ්ට වේවා කියාලා මාත් පතනවා.
Deleteනිශාන් මල්ලි උඹේ ප්‍රර්ථනා ඔක්කොම ඉෂ්ට වේවා...!
ReplyDeleteසුභ අලුත් අවුරුද්දක් වේවා....!
තව අම්මා එක්ක අවුල් දාගන්නවා එහෙම නෙමේ ආයේ
හෙහෙ තෑන්ක්ස් මචන්
Deleteඋඹටත් සුභම සුභ මෙව්වා එකක් ඈ
සුබ අලුත් අවුරුද්දක් යාළුවා. උබේ ප්‍රාර්ථනා ටිකත් ඉටු වේවා........
ReplyDeleteතෑන්ක්ස් මචෝ :)
Deleteමටනං ඉතිං ඉන්නේ ටිකේ ජොලියෙන් ඉන්න තිබ්බොත් ඇති! කෙල්ලෝ නම් එපා වගේ! ;) මොකෝ freedom එකද මොකද්ද එක අඩු වෙනවලු!
ReplyDeleteහික් හික් ඒ වුනාට සෙට් වුනොත් එහෙම උඹ එපා කියයි.
Deleteඔය ටික ඔක්කොම සිද්ධ වේවා! තව පස්සේ මොනවා හරි අලුතෙන් හිතුනොත් ඒවත් එසේම වේවා!! :)
ReplyDeleteඋඹටත් එසේම වේවා!
Deleteවසන්තයේ පැතුම් මල් පුදින සුබ අලුත් අවුරුද්දක් වේවා..
ReplyDeleteඑසේම වේවා මචෝ
Deleteඅර පින්තූරෙ තියෙන භක්තියත්... නැතිඋනා මාතෘකාවට..!
ReplyDeleteබොටත් කෙනෙක් ඉදීවි...මේ අවුරුද්දෙ හමුවේවි..!සුවර් එකටම...!
ජය වේවා...!
අනේ එහෙම දෙයක් වෙනවා නම් :)
Deleteසුභ නව වසරක් වේවා!
ReplyDeleteඋඹටත් සුදු කෙල්ලෙක්ම ලැබේවා!
සුදු කෙල්ලෝම ඕන නැහැ මචන් :)
Deleteඑසේම වේවා ආ.
බුද්ධයෙන් සපිරුණු පැණියෙක් වේවා මලයට මා ප්‍රාර්ථනය කරනවා
ReplyDelete6.මටත් කව්රුහරි කියලා ඉඳීවා!
ReplyDelete7. රෝද හතරක යන්න වරම් ලබේවා !
මලයගේ 6 වෙනි ප්‍රාර්ථනාවයි මගේ හත්වෙනි ප්‍රාර්ථනයයි තමා මට ඉෂ්ඨ වෙන්න තියෙන්නේ. සුදු වෙන්න ඕනැන්නේ නෑ. :)
සුබ අළුත් අවුරුද්දක් වේවා මලයෝ !
පළවෙනි එක තේරුණේ නෑ. කොහොම වුනත් සියලු පැතුම් ඉටුවන සුබම සුබ නව වසරක් වේවා...!
ReplyDeleteඒ ටික ඔක්කෝම ඉටු වේවා....!!!
ReplyDeleteසුභ පැතුම් මචං....
ReplyDeleteඕව ටික ඉෂ්ට වේවා ..
ReplyDeleteකල්පනා කරා උබේ ලිස්ට් එක ගැන.
ඒව ඕනෙමද බන් ?
කමක් නැහැ ආස නම් ඉටු වේවා...
ලබන්නා වූ අලුත් අවුරුද්ද ඔබ සැමට වාසනාවන්ත වේවායි එක සිතින් ප්‍රාර්ථනා කරමි.
ඉදිරි වසරේදී ඔබගේ සියලු බලාපොරොත්තු ඉටු වන , සියලු සිහින මල්ඵල ගැන්වෙන , පැහැබර අනාගතයකට නව මන්මාවත් විවර වන , සතුට සාමය පිරි ජීවිතයකට සුබ පතමි.
නිශාන් ඔබටත් සුභම සුභ නව වසරක් වේවා!
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
නිශාන්ටත් මාර බලාපොරොත්තුනේ තියෙන්නෙ. ඔන්න ඒ ටික ඉටුවෙන්න කියල මුලින්ම සුබ පතනව.
ReplyDelete2013 අළුත් අවුරුද්ද නිශාන්ටත් පවුලෙ අයටත් සියළු පැතුම් ඉටුවන වාසනාවන්ත වසරක් වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනව.
සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා නිශාන් මල්ලි.......
ReplyDeleteමේ අවුරුද්දට මුලින්ම කමෙන්ට් එකක් කොටන්නේ ඔයාගේ බ්ලොගේ....හික්....
අහිංසක නිශාන් කොලුවාට මේ වසරේදීවත් හොද කෙල්ලෙක් සැට් වේවා !
ReplyDeleteසියලු පැතුම් ඉටුවෙන නව වසරක් වේවා !!!
ReplyDeleteසියළු ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම ඩෂ්ට වේවා !
ReplyDeleteමගේ ප්‍රාර්ථනා පොජ්ජ
ReplyDeleteමේ වසරේම දෙවන වසරට යන්න ලැබේවා
එළඹෙන ස්ලග් එකේ වැඩ පෙන්නන්න හැකි වේවා
බුකියෙන් මා කවුරුන් හෝ දේවතාවක් ගලවා ගනීවා.
ඔබගේත් සියලු යහපත් දේවල් ඉටු වේවා:)
ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා.
ReplyDeleteසියලු පැතුම් ඉටුවන නව වසරක් වේවා !!
ReplyDeleteබොගෙ විසිටර්ස් ලක්සෙත් පැන්නා නේද කෝ බොල පාටි ???
සුභ අලුත් අවුරුද්දක් වේවා එහෙනම් කස්ටියටම.....
ReplyDeleteමේ මගේ ප්‍රාර්තනා
ReplyDelete1- වැරදිලාහරි පන්තියේ පළවෙනියා වෙන්න ලැබේවා
2- මගේ ලොකුම බලාපොරොත්තුව ඉෂ්ට කරන්න මට පුළුවන් වේවා.(ප්‍රසිද්ධියේ කියන්න බෑ)
3- අනිත් දේවල් වෙන්න තියෙන විදිහටම වේවා
එහෙනම් නිශාන්, ඔයාටත්,
ජීවිතයම වෙනස් කරන සුබම සුබ නව වසරක් වේවා...!!
ඔයාගේ ඔය බලාපොරොත්තුත් එකක් නෑර ඉෂ්ඨ වේවා...
සියලු පැතුම් ඉටුවෙන වාසනාවන්ත සුබ නව වසරක් වේවා
ReplyDeleteදවසෙන් දවස තව තව ලිපි ලියවේවා
ReplyDeleteලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
මසුරන් වගේ ප්‍රතිචාරත් හිමිවේවා
ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!
මල්ලිටත් අම්මටත් සුභම සුභ නව වසරක් වේවා.
ReplyDeleteහැපි 2013ක් ඈ....
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
සුබ අලුත් අවුරුද්දක් වේවා....!!!
ReplyDelete7. අර සික්ස් පැක් එකේ අඩු දෙක මේ අවුරුද්දේවත් මතුවෙත්වා.
ReplyDelete8. බර ඔය තියෙනගානටම පවත්වාගෙන යාමට දිගටම ව්‍යායාම කිරීමට උඹට හිත් දෙත්වා.
henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
අනිත් කිරි කොහොමද මම දන්නේ නෑ. පිටි කිරි බීම හැකිතරම් ඈත්වන තරමට, අලුත උපන් බිළිඳුන්ට මවුකිරි උතුරන වර්ෂයක් වේවා.
ReplyDeleteඔබටත් පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා. (අනාගත පවුලගේ පවුලේ සැමටත්)
අසමි දකිමි සොයමි ලියන විචාරක
අම්මෝ ගොඩ කාලෙකින් මේ පැත්තට ආවේ ,,,,
ReplyDeleteසුබ අලුත් අවුරුද්දක් වේවා !!
ReplyDeleteමට හෙන ගහන්න එපැය , යකෝ මම කොමෙන්ට් ඔක්කම කියවන ආව , එත් මගේ කොමෙන්ට් එක නැහැනේ :/
ආ කොමෙන්ට් හරි , සුබ අලුත් වර්ෂයක් වේවා !!! , පැතුම් ඉටු වේවා !!! , මනස එල වේවා !!!
මටත් ඕකම උනා හෙහ් හේ
Deleteමේ පැත්තට මුලින්ම ආවේ අදයි. හිමින් සැරේ කියවන්නම්කො අනිත් ලිපි ටිකත් :)
ReplyDeleteඔබට සුබ නව වසරක් වේවා!!
කෝ බං උඹ..?
ReplyDeleteසුබ මෙවුආ එකක් වේවා හොඳේ.. ජුන්දිත්තක් පරක්කු උනා ආ
ReplyDeleteසෑහෙන පරක්කු වෙලා උනත් ඕං මාත් කිව්ව සුබ අලුත් අවුරුද්දක් වේවා..............
ReplyDelete