Monday, December 31, 2012

73 අලුත් අවුරුද්දේ මගේ පැතුම්!

ලැබුවාවූ 2013 වසර චොකලට් කිරියෙන් හා කිතුල් පැණියෙන් උතුරන කූඹි නොවසන පැණිම පැණි රස සුභම සුභ නව වසරක් වේවා කියලා පතනවා!.


හැම හැමෝටම වගේ මටත් අලුත් අවුරුද්දේ පැතුම් කිහිපයක් තියෙනවා.ඒවා එකක් හරි ඉෂ්ට වේවා කියලා තමයි මන් ප්‍රාර්ථනා කරන්නේ!.

මේ අවුරුද්දේ මගේ ප්‍රාර්ථනා ටික තමයි.
1.පිණි බිඳුව වාෂ්ප වේවා නැත්තම් සොරොව්ව විවෘත වේවා!

2.මේ අවුරුද්දේ මාව තව ටිකක් සුදු වෙලා ලස්සන වේවා!

3.රැවටිලිකාරයන්ට අසුවීම අඩුවේවා!

4.සිත් රිදවීම් අඩු වේවා!

5.බුද්ධිය තව ටිකක් වැඩි වේවා!

6.මටත් කව්රුහරි කියලා ඉඳීවා!

ඔන්න ඔය ටික තමා :).ඒ වගේම ඔයාලගේ හිත් වලත් අහුමුළු වල තියෙන සේරම පැතුම් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ද වේවා කියලා මම එක සිතින්ම ප්‍රාර්ථනා කරනවා.




73 comments:

  1. මගේ ප්‍රාර්ථනා...
    01.ඒ ලෙවල් රිසාල්ට් තවත් පමා වේවා..
    02.කෙල්ලො නොපෙනේවා..
    03.පොකට් එක සුරැකේවා..
    04.උඹේ පැතුමන් ඉටුවේවා..
    සුභ අළුත් අවුරුද්දක්..!!!

    ReplyDelete
    Replies
    1. අවුරුද්දෙ අන්තිමට හරි මං එකලු ඈ...

      Delete
    2. උඹේ ප්‍රාර්තනාත් ඉෂ්ට වේවා කියලා එක සිතින්ම පතනවා මචන්.
      කොන්ගැජුලේෂන් ආ :)

      Delete
  2. 5.බුද්ධිය තව ටිකක් වැඩි වේවා!

    ඒක නම් හොඳ ප්‍රාර්ථනාවක්... හි හි

    සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාටත්....

    ReplyDelete
    Replies
    1. හෑ මම මෝඩයෙක් කියලා නෙහ් කියන්නේ?
      අවුලක් නැහැ හැබෑ තමා ඒක :)

      Delete
  3. ප්‍රාර්ථනා සියල්ලම ඒ අයුරින්ම ඉටු වේවා...!
    1. A/L රිසාල්ට් ඉක්මනටම ලැබෙවා.
    2. රිසාල්ට් එනකම් කඩයිම් ලකුණු පමා වේවා

    ReplyDelete
    Replies
    1. සුභ අළුත් අවුරුද්දක් වේවා!

      Delete
    2. එසේම වේවා සහෝ
      ඔයාගෙත් ප්‍රාර්ථනා සේරම ඉෂ්ට වේවා.

      Delete
  4. හයවෙනි එක නම් මටත් පොදුයි ......... තිත් දෙකයි ඩී

    ReplyDelete
    Replies
    1. එහෙනම් බොක්කෙන්ම විශ් කරනවා ඒකත් ඉෂ්ට වේවා කියලා. :)

      Delete
  5. 2.මේ අවුරුද්දේ මාව තව ටිකක් සුදු වෙලා ලස්සන වේවා!

    4.සිත් රිදවීම් අඩු වේවා!

    5.බුද්ධිය තව ටිකක් වැඩි වේවා!

    ඒ ඔයාගේ මේ පැතුම් ටිකම මටත් තියනවා...හික්ස්..ඔන්න එහෙනම් සුබම සුබ 2013ක් වේවා මලයෝ...

    ReplyDelete
    Replies
    1. මගේ අදහස් වගේම ඔයාගේ අදහසුත් ඉෂ්ට වේවා ශම්මියෝ!

      Delete
  6. මේ අවුරුද්දේ ඉතිං එහෙමට කියලා ප්‍රාර්ථනා නෑ...... දැනට මගේ හිතේ කොනක තියෙන චූටි ප්‍රාර්ථනාවක් කියලා යන්නම්..

    විද්‍යාව පේපර් එක වගේ තවත් පේපර් දෙක තුනකුත් පැන්නපු හැටි මාට්ටු වෙලා ඒවටත් තවත් කීයක් හරි ළකුණූ වැඩි කෙරේවා!!!!

    ReplyDelete
    Replies
    1. :) ඕවා සේරම ඉෂ්ට වේවා මචෝ!

      Delete
  7. //බුද්ධිය තව ටිකක් වැඩි වේවා!//

    අන්න වැඩේ..ඕක කරගන්න පුළුවන්නම් ගොඩම තමා..මදෑ ගිය වුරුද්දෙත් මැට්ටම වෙලා උන්නා..හි හි හී

    එහෙනම් නිශාන් මල්ලිටත් පැණිම පැණි රස සුභම සුභ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. මදැයි යකෝ මම මැට්ටේක්ද? හාකෝ හාකෝ :)
      එසේම වේවා ලිහිණි අක්කා

      Delete
  8. ඔය හැම දේම ඉෂ්ඨ වේවා..........ඒත්....ඔය.......//මේ අවුරුද්දේ මාව තව ටිකක් සුදු වෙලා ලස්සන වේවා!.........//........ඕකනම් වෙයිද....?ලංකාවේ හැමෝම කළුයිනේ......

    ReplyDelete
    Replies
    1. මන් කලින්ට වඩා සුදුයි බන් මැක්ස් එක ගාලා :D

      Delete
  9. පැතූ පැතුම් ඉටු වන, හිට්ස් වැඩි වැඩියෙන් ලැබෙන සාමකාමී, සුබ නව වසරක් වේවා!!

    ReplyDelete
    Replies
    1. \\හිට්ස් වැඩි වැඩියෙන් ලැබෙන//
      මෙන්න විශ් :) තෑන්ක්ස් මචෝ

      Delete
  10. කෙල්ලෝ හුඟක් කැමති කාලවර්ණ කොල්ලන්ටලු.ඒ හින්දා තියෙන සුද ගැන සතුටු වෙයන මචං!

    සියළු පැතුම් ඉටුවෙන සුබ නවවසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. ඔව් මන් තව සුදු වුනත් සුදෝ සුදු වෙන්නේ නැහැනේ :)

      උඹටත් එසේම වේවා මචෝ!

      Delete
  11. ඒ මටත් ඔය ටිකම වගේ තමා මචන්
    පළවෙනි එක නෑ හැබැයි.ඒ මොකක්ද කියලා දන්නේ නෑ
    සුබ අලුත් අවුරුද්දක් මචෝ

    ReplyDelete
    Replies
    1. මන් ප්‍රාර්ථනා කරනවා පලවෙනි එක උඹලාට සිද්ද නොවේවා කියලා.

      Delete
  12. නිශාන් මල්ලිගෙ පැතුම් ඇතුළුව උඩ කියපු හැම පැතුමක්ම ඉෂ්ට වෙන සුබ අලුත් අවුරුද්දක් හැමෝටම උදා වේවා..දැනට මතක් වෙන පැතුම මේක තමයි..අනිත් ඒවා මතක් වෙන්නෙ අවුරුද්දෙ මැද හරියෙ වගේනෙ මට..

    ReplyDelete
    Replies
    1. පස්සේ හරි මතක් වෙන හැමදෙයක්ම අක්කගේ ඉෂ්ට වේවා කියාලා මාත් පතනවා.

      Delete
  13. නිශාන් මල්ලි උඹේ ප්‍රර්ථනා ඔක්කොම ඉෂ්ට වේවා...!
    සුභ අලුත් අවුරුද්දක් වේවා....!
    තව අම්මා එක්ක අවුල් දාගන්නවා එහෙම නෙමේ ආයේ

    ReplyDelete
    Replies
    1. හෙහෙ තෑන්ක්ස් මචන්
      උඹටත් සුභම සුභ මෙව්වා එකක් ඈ

      Delete
  14. සුබ අලුත් අවුරුද්දක් යාළුවා. උබේ ප්‍රාර්ථනා ටිකත් ඉටු වේවා........

    ReplyDelete
  15. මටනං ඉතිං ඉන්නේ ටිකේ ජොලියෙන් ඉන්න තිබ්බොත් ඇති! කෙල්ලෝ නම් එපා වගේ! ;) මොකෝ freedom එකද මොකද්ද එක අඩු වෙනවලු!

    ReplyDelete
    Replies
    1. හික් හික් ඒ වුනාට සෙට් වුනොත් එහෙම උඹ එපා කියයි.

      Delete
  16. ඔය ටික ඔක්කොම සිද්ධ වේවා! තව පස්සේ මොනවා හරි අලුතෙන් හිතුනොත් ඒවත් එසේම වේවා!! :)

    ReplyDelete
    Replies
    1. උඹටත් එසේම වේවා!

      Delete
  17. වසන්තයේ පැතුම් මල් පුදින සුබ අලුත් අවුරුද්දක් වේවා..

    ReplyDelete
  18. අර පින්තූරෙ තියෙන භක්තියත්... නැතිඋනා මාතෘකාවට..!

    බොටත් කෙනෙක් ඉදීවි...මේ අවුරුද්දෙ හමුවේවි..!සුවර් එකටම...!
    ජය වේවා...!

    ReplyDelete
    Replies
    1. අනේ එහෙම දෙයක් වෙනවා නම් :)

      Delete
  19. සුභ නව වසරක් වේවා!
    උඹටත් සුදු කෙල්ලෙක්ම ලැබේවා!

    ReplyDelete
    Replies
    1. සුදු කෙල්ලෝම ඕන නැහැ මචන් :)
      එසේම වේවා ආ.

      Delete
  20. බුද්ධයෙන් සපිරුණු පැණියෙක් වේවා මලයට මා ප්‍රාර්ථනය කරනවා

    ReplyDelete
  21. 6.මටත් කව්රුහරි කියලා ඉඳීවා!
    7. රෝද හතරක යන්න වරම් ලබේවා !

    මලයගේ 6 වෙනි ප්‍රාර්ථනාවයි මගේ හත්වෙනි ප්‍රාර්ථනයයි තමා මට ඉෂ්ඨ වෙන්න තියෙන්නේ. සුදු වෙන්න ඕනැන්නේ නෑ. :)

    සුබ අළුත් අවුරුද්දක් වේවා මලයෝ !

    ReplyDelete
  22. පළවෙනි එක තේරුණේ නෑ. කොහොම වුනත් සියලු පැතුම් ඉටුවන සුබම සුබ නව වසරක් වේවා...!

    ReplyDelete
  23. ඒ ටික ඔක්කෝම ඉටු වේවා....!!!

    ReplyDelete
  24. සුභ පැතුම් මචං....

    ReplyDelete
  25. ඕව ටික ඉෂ්ට වේවා ..
    කල්පනා කරා උබේ ලිස්ට් එක ගැන.
    ඒව ඕනෙමද බන් ?
    කමක් නැහැ ආස නම් ඉටු වේවා...


    ලබන්නා වූ අලුත් අවුරුද්ද ඔබ සැමට වාසනාවන්ත වේවායි එක සිතින් ප්‍රාර්ථනා කරමි.
    ඉදිරි වසරේදී ඔබගේ සියලු බලාපොරොත්තු ඉටු වන , සියලු සිහින මල්ඵල ගැන්වෙන , පැහැබර අනාගතයකට නව මන්මාවත් විවර වන , සතුට සාමය පිරි ජීවිතයකට සුබ පතමි.

    ReplyDelete
  26. නිශාන්ටත් මාර බලාපොරොත්තුනේ තියෙන්නෙ. ඔන්න ඒ ටික ඉටුවෙන්න කියල මුලින්ම සුබ පතනව.

    2013 අළුත් අවුරුද්ද නිශාන්ටත් පවුලෙ අයටත් සියළු පැතුම් ඉටුවන වාසනාවන්ත වසරක් වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනව.

    ReplyDelete
  27. සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා නිශාන් මල්ලි.......
    මේ අවුරුද්දට මුලින්ම කමෙන්ට් එකක් කොටන්නේ ඔයාගේ බ්ලොගේ....හික්....

    ReplyDelete
  28. අහිංසක නිශාන් කොලුවාට මේ වසරේදීවත් හොද කෙල්ලෙක් සැට් වේවා !

    ReplyDelete
  29. සියලු පැතුම් ඉටුවෙන නව වසරක් වේවා !!!

    ReplyDelete
  30. සියළු ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම ඩෂ්ට වේවා !

    ReplyDelete
  31. මගේ ප්‍රාර්ථනා පොජ්ජ
    මේ වසරේම දෙවන වසරට යන්න ලැබේවා
    එළඹෙන ස්ලග් එකේ වැඩ පෙන්නන්න හැකි වේවා
    බුකියෙන් මා කවුරුන් හෝ දේවතාවක් ගලවා ගනීවා.

    ඔබගේත් සියලු යහපත් දේවල් ඉටු වේවා:)

    ReplyDelete
  32. ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා.

    ReplyDelete
  33. සියලු පැතුම් ඉටුවන නව වසරක් වේවා !!
    බොගෙ විසිටර්ස් ලක්සෙත් පැන්නා නේද කෝ බොල පාටි ???

    ReplyDelete
  34. සුභ අලුත් අවුරුද්දක් වේවා එහෙනම් කස්ටියටම.....

    ReplyDelete
  35. මේ මගේ ප්‍රාර්තනා
    1- වැරදිලාහරි පන්තියේ පළවෙනියා වෙන්න ලැබේවා
    2- මගේ ලොකුම බලාපොරොත්තුව ඉෂ්ට කරන්න මට පුළුවන් වේවා.(ප්‍රසිද්ධියේ කියන්න බෑ)
    3- අනිත් දේවල් වෙන්න තියෙන විදිහටම වේවා

    එහෙනම් නිශාන්, ඔයාටත්,

    ජීවිතයම වෙනස් කරන සුබම සුබ නව වසරක් වේවා...!!
    ඔයාගේ ඔය බලාපොරොත්තුත් එකක් නෑර ඉෂ්ඨ වේවා...

    ReplyDelete
  36. සියලු පැතුම් ඉටුවෙන වාසනාවන්ත සුබ නව වසරක් වේවා

    ReplyDelete
  37. දවසෙන් දවස තව තව ලිපි ලියවේවා
    ලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
    මසුරන් වගේ ප්‍රතිචාරත් හිමිවේවා
    ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!

    ReplyDelete
  38. මල්ලිටත් අම්මටත් සුභම සුභ නව වසරක් වේවා.

    ReplyDelete
  39. හැපි 2013ක් ඈ....

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  40. සුබ අලුත් අවුරුද්දක් වේවා....!!!

    ReplyDelete
  41. 7. අර සික්ස් පැක් එකේ අඩු දෙක මේ අවුරුද්දේවත් මතුවෙත්වා.
    8. බර ඔය තියෙනගානටම පවත්වාගෙන යාමට දිගටම ව්‍යායාම කිරීමට උඹට හිත් දෙත්වා.
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  42. අනිත් කිරි කොහොමද මම දන්නේ නෑ. පිටි කිරි බීම හැකිතරම් ඈත්වන තරමට, අලුත උපන් බිළිඳුන්ට මවුකිරි උතුරන වර්ෂයක් වේවා.

    ඔබටත් පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා. (අනාගත පවුලගේ පවුලේ සැමටත්)

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  43. අම්මෝ ගොඩ කාලෙකින් මේ පැත්තට ආවේ ,,,,
    සුබ අලුත් අවුරුද්දක් වේවා !!

    ReplyDelete

  44. මට හෙන ගහන්න එපැය , යකෝ මම කොමෙන්ට් ඔක්කම කියවන ආව , එත් මගේ කොමෙන්ට් එක නැහැනේ :/

    ආ කොමෙන්ට් හරි , සුබ අලුත් වර්ෂයක් වේවා !!! , පැතුම් ඉටු වේවා !!! , මනස එල වේවා !!!

    ReplyDelete
  45. මේ පැත්තට මුලින්ම ආවේ අදයි. හිමින් සැරේ කියවන්නම්කො අනිත් ලිපි ටිකත් :)

    ඔබට සුබ නව වසරක් වේවා!!

    ReplyDelete
  46. කෝ බං උඹ..?

    ReplyDelete
  47. සුබ මෙවුආ එකක් වේවා හොඳේ.. ජුන්දිත්තක් පරක්කු උනා ආ

    ReplyDelete
  48. සෑහෙන පරක්කු වෙලා උනත් ඕං මාත් කිව්ව සුබ අලුත් අවුරුද්දක් වේවා..............

    ReplyDelete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!