මේ ලඟකදී පැලියගොඩ අලුත් පාලම රවුන්ඩ් අබවුට්(ඇනෝනිමස් නිවැරදි කරන ලදී) එක ලඟදි උදේ ට්‍රැෆික් එකට මං ගමනක් යද්දී අහුවුණා.කලර් ලයිට්ස් වලින් කිරිබත්ගොඩ පැත්තට එන වාහන නවත්වලා දෙමටගොඩ පැත්තට යන අපිත් හිර වෙලා.මේ අතරේ ට්‍රැෆික් එකට අහුවෙලා තිබ්බ සිමෙන්ති උර දෙසීයක් පමණ පටවපු ලොරියකුත් තිබුනා.
අලුතෙන් හදන අධිවේගේ පැත්තේ ඉඳන් එකෙක් දුවන් ආවා සිමෙන්ති ලොරියෙන් සිමෙන්ති බෑග් දෙකක් කිහිලි දෙකට ගත්තා පාර පැන්නා දිව්වා.හිතාගන්නවත් වෙලාවක් නැහැ.යකෝ අපි මේ ගෙදර වැඩකට හරි සිමෙන්ති කොට්ටයක් උස්සගෙන එහාට මෙහාට යන්නේ හරි අමාරුවෙන් ඒත් මේ යකා උර දෙකක්ම අරගෙන දිව්වේ නිකන් උසේන් බෝල්ට් මීටර් සීය දුවනවා වගේනේ.
පෙනුමෙන් නම් තනිකර කුඩු ඩයල් එකක් අනික ඔය හරියේ කුඩු කාරයෝ නැත්තම් තමයි පුදුම.කුඩු ගහන අයට ඔච්චර පවර් එකක් කොහෙන්ද?.ගොඩක් කුඩු කාරයෝ හොරකම් කරලා දුවද්දී පොලිසියේ අයට බැරුව යනවා පස්සෙන් එලවන්න.කුඩු කාරයෝ ඒ තරම් ස්පීඩ්.තාප්ප,බැමි,වැටවල් ඔය මොකක් තිබ්බත් ඕවා උඩින් පැනලා,අස්සෙන් රිංගලා යන එක කුඩු කාරයන්ට හරි සිම්පල් වැඩක්.
අපේ ගෙවල් පැත්තෙත් ඉන්නවා කුඩු කාරයෝ දෙතුන් දෙනෙක්.අපේ මාමා කෙනෙක් ගෙයක් හදන වැඩකට අල්ලාගෙන තිබ්බ බාසුන්නහෙත් කුඩු කාරයෙක්.මිනිහට වයස තිහක් විතර ඇති වැඩ නම් තිතටම නීට්.වෙලාවකට අලස කමින් වැඩ කරගෙන යද්දී මහත්තයා මන් ටාර් ගාලා එන්නම් කියලා මාරුවෙන මිනිහා පැය බාගෙකට විතර පස්සේ එනවා ඇවිත් පුක කැඩුන කඩියා වගේ වැඩ.
කුඩු කාරයන්ගේ ක්‍රියාශීලී කම ගැන හිතද්දී මට අදහස් කිහිපයක් හිතට ආවා.රටේ සංවර්ධනය වෙනුවෙන් චීනයෙන් කම්කරුවන් ගෙන්වනවට වඩා කුඩු පැකට් එකක් දීලා කුඩු කාරයෙක් වැඩට ගත්තා නම් අධිවේග,කාණු පද්ධති,පාරවල් හැදීම් වගේ දේවල් සුටුස් ගාලා සිද්ද වෙයි.එතකොට රටේ රැකියා හිඟය පියවෙනවා.ටවුන් වල කාණු වගේ නෙවේ ගම්වල කාණු ඒවා ටික දවසකින් පස් පිරිලා හිරවෙනවා.තමන්ගේ ගේ ඉස්සරහ කාණුවවත් සුද්ද කරන්න අපේ රටේ මිනිස්සු කම්මැලියි ඉතින් කානු හිරවෙලා වැස්සට පාරවල් යට වෙනවා.අන්න ඔය වගේ දේවල් වලදී කුඩු කාරයෝ වැඩට යොදාගත්තා නම් වැස්ස කාලෙට සිරිලක හරි ලස්සනට තියෙයි.
දුම්රිය හරස් මාර්ගවලදී රේල් ගේට්ටු නැතුව මිනිස්සු කෝච්චියට හැප්පිලා මැරෙනවා මිනිස්සු උද්ඝෝසන කරනවා සල්ලි බර ගානක් වියදම් කරලා ඔන්න හදනවා රේල් ගේට්ටු.එත් ගමේ කුඩු කාරයන්ව ඔය තැන් වලට යෙදෙව්වා නම් මිනිස්සු මැරෙන්නෙත් නැහැ උද්ඝෝසනත් නැහැ සල්ල්ත් ඉතුරුයි.
ඔවුන්ට නිල ඇඳුම් දීලා කොටුව දුම්රිය පල,බස් ස්ටෑන්ඩ් එක,පොදු වැසිකිලි,රෝහල් වගේ දේවල් පිරිසිදු කිරීමේ කටයුතු වලට යොදාගන්න පුළුවන් එතකොට අපේ රට කොච්චර ලස්සන වෙයිද?.දියුණු වෙයිද?
බඩු පොට් නීතිගත කරනවට වඩා කුඩු පොට් නීතිගත කිරීම වැදගත් නැද්ද?.
මේ රටේ කුඩු පොත නීතිගත කීරීම සඳහා මිනිස්සු දෙන්නෙක් මහන්සි වුනා ඒත් උන් දෙන්නගේ අසමගිය නිසා දෙන්නා ගහගෙන එකෙක් මලා අනිකාට දැන් මතකේ නැහැ.ඔය වගේ තවත් උත්තමයන් කිහිප දෙනෙක් අප අතරේ ඉන්නවා.මේ පිලිබඳව ජනාධිපතිවරයා වහා ක්‍රියා මාර්ග ගත යුතුයි.කුඩු පිලිබඳව අමාත්‍යවරයෙක් පත් කල යුතුයි.

- රැකියා අහිමි උපාධිධාරීන් හට කුඩු ලබා දී රැකියා ලබා දිය යුතුයි!
- කුඩු කාරයන්ව සමාජයෙන් කොන් නොකළ යුතුයි!
- ඔවුන්ට ගරු කල යුතුයි!
- රැකියා ලබා දී,නිළ ඇඳුම්,ලෙඩ නිවාඩු,නිවාස ණය,අතිකාල දීමනා,බෝනස් හා විශ්‍රාමික වැටුප් ලබාදිය යුතුයි!
- මැති ඇමතිවරු ඇතුළු රජයේ ඉහල තනතුරු දරන නිලධාරින් හට කුඩු ලබාදී ඔවුන්ව කාර්යක්‍ෂම කල යුතුයි!
- ලිපි කරුවා,වගා කරුවා,පොලිස් කාරයා,මාළු කාරයා,කිරි කාරයා වගේ කුඩු කාරයාවත් සමාජ ගත කල යුතුයි!
මේ සඳහා ඔබේ මත විමසුමද දැනගැනීමට කැමැත්තෙමි.
කමක් නැද්ද මචං ඒක එහෙම කරාට? හැබැයි ලංකාව ආශ්චර්යය කරා යන ගමනේ ඕවාත් තියෙන්ටම ඕනේ නෙ? ;)
ReplyDeleteකමක් නැහැ බන්
Deleteනැතුව ආසියාවේ ආශ්චර්ය කරනවා බොරු මේක
ළඟදීම උපදේශක තනතුරක් ලැබේවා කියා පතනවා!!!!
Deleteඅනේ බොහොම පින් පැතුමට :)
Deleteඅඩේ මේවා කලොත් අපි කුඩේ කුඩු වෙයිද දන්නේ නෑ නේද?
ReplyDeleteපිස්සුද බන් රට නම් දියුණු වෙනවා එකෙන්ම.
Deleteදැනටමත් ලංකාවෙ උසස් පුද්ගලයො කුඩු පප්පල තමයි.
ReplyDeleteමං නම් කියන්නෙ ගෞරව නාමයක් දෙන්න ඕන කියල "දේශමාමක කුඩු විභූෂන" වගේ (දිව දොට්ට)
ඔය තියෙන්නේ අදහස් :D
Deleteදේශ ශක්ති වගේ ඒවා ඇත්තටම දීල තියෙනවා.....
Deleteහික්ස්
Deleteඈ........................කමක් නැද්ද මෙහෙම කලාට...
ReplyDeleteකමක් නැහැ බන් :P
Deleteහි හි... ඉඳලා ඉඳලා ටිකක් කල්පනා කරලා වගේ මෙයා...
ReplyDeleteඅන්න එහෙම පල් ටෝක් දාන්න එපා සහෝදරි මට හැමතිස්සෙම ඔය වගේ අදහස් පහල වෙනවා මම ඒවා කාටවත් කියන්නේ නැහැ :P
Deleteඒක හොඳයි.
Deleteඋඹටත් දාර්ශනික, ධනාත්මක අදහස් පහල වෙන්න පටන් අරන් නේ :)
ReplyDeleteකුඩු ගැන නම් දන්නේ නෑ මචං, දැකල නැති නිසා. මල් ගහන එවුන් නම් යක්කු වගේ වැඩ කරනවා කියල දන්නවා. ස්ලැබ් එහෙම දාන්න එන සෙට් වල වැඩි හරියක් මල් පවර් එකෙන් තමයි අදින්නේ. ඒක මං දැකපු දෙයක්.
පෝස්ටුව එල මචං!!
දැන් මන් ලොකු ළමයෙක්නේ බන් :D
Deleteමල් කාරයන්ට වඩා පවර්ෆුල් බන් කුඩ්ඩො.කොළඹ පැත්තේ කුඩ්ඩො කරන වැඩ උඹ දැක්ක නම්.
ඒක ඇත්ත! මල් ගහපුවහම ගොඩක් වෙන්නේ දාර්ශනික අදහස් පහල වෙන එක!
Deleteඅදහස හොදයි අකුරුත් ගැලපෙනවා, ලංකාවෙ ගණිකා වෘතිය සම්මත කරන්න කිව්වා වගේ ඕකත් කියයි ළගදිම.. :P
ReplyDeleteගණිකාවෝ වගේද නංගි කුඩු කාරයෝ? හික්ස්
Delete///යකෝ අපි මේ ගෙදර වැඩකට හරි සිමෙන්ති කොට්ටයක් උස්සගෙන එහාට මෙහාට යන්නේ හරි අමාරුවෙන්///
ReplyDeletemarenna hina giya yako..:DDDDDDDDDD
ඉතින් යකෝ මම ඇත්තනේ කිව්වේ :D
Deleteowwa denatath karanawane ban. neethigatha karala thiyenne. ada birthday neda
ReplyDeleteනීතිගත කරලා නම් මොකටද බන් ඔය පොලිසියෙන් පන්නන්නේ? :)
Deleteඔබේ කතාව හරි ඒත් කුඩ්ඩෝ කඩියෝ වගේ වැඩ පැය භාගයයි
ReplyDeleteපැය බාගෙන් බාගෙට කුඩු පෙන්වනවා පෙන්වලා කියනවා කුඩු ඕනනම් වැඩ කරපිය කියලා ;)
Deleteමට හිතා ගත්ත හැකි උඹට මේ අදහස පහල උනේ කොහොමද කියලා
Deleteඒ කොහොමද?
Deleteඔහේ නොදන්නවා උනාට උපරිමයෙන් රාජ්‍ය අනුග්‍රහය දෙන්නෙ ඒ නිසා තමයි...
ReplyDeletemage ekath daganinko ban ube sindiayata...
Deleteඒත් එළිපිට නැහැනේ තාම :)
Deleteඑළිපිට හැමෝටම පේන්න විකුනන්න පුළුවන් දවසට තමා රාජ්‍ය අනුග්‍රාහය ලැබුනි කියන්න පුළුවන්
යකෝ මං සිමෙන්ති කොට්ට කර ගහලා තියනවා! ඒත් එක පාරකට එක ගානේ! මුංට මොක පවර් එකක්ද බං?? හිතාගන්න බෑ!
ReplyDeleteඒක තමයි සහෝ පෝස්ට් එක ලියවෙන්නත් හේතුව.ඒ යකා සිමෙන්ති කොට්ට දෙක කිහිල්ලේ ගහගත්තේ පොඩි ළමයි දෙන්නෙක් වඩාගන්නවා වගේ.
Deleteඅනේ මන්ද බන් හැගීම් දැනීම් නැතුව ඇති..ඇට කටු
Deleteකුඩු උනත් දැනෙන්නේ නැහැ මන් හිතන්නේ .ඉතින්
උස්සනවා..අපි මචන් ඉස්සුවට මොකාද එකා වගේ උස්සන්නේ
නැහැනේ.ගානට නාඩියට උස්සනවා මිසක්...
ඒ වගේම කුඩු ගහන්න කීයක් හරි හොයාගන්න එක තමා මං හිතන්නේ ලොකුම හේතුව.කීයක් හරි හොයාගන්න මැරෙන්න වුනත් ලෑස්තියි.
Deleteමීට ටිකකාලයකට කලින් ගොඩනැගිලිවල ස්ලැබ් දාන්න ..සිමෙන්ති මික්ෂර් තිබුනෙ නැහැනෙ...
ReplyDeleteසෙට් එකක් එනව 8ක්10ක් විතර ඇති...සිමෙන්ති අනන්නෙ...දාන්නෙ උන් ටිකතමා කොච්චර ලොකු ස්ලැබ් එකක් උනත්..කන්න..තේ බොන්න හොයන්නෑ..හිටපු ගමන් ගොඩ නැගිල්ල පිටිපස්සට යනව..මෙන්න ටිකකින්
මුන්ගෙ වැඩ දසමහ යෝදයො වගේ...සිමෙන්ති කොට්ට තනි අතට අරන් එන්නෙ
ඉතින් මම බොරුද කියන්නේ?
Deleteකුඩු වලින් උන්ගේ ලේවල ඔක්සිජන් වැඩි වෙනවද මන්දා
අඩේ මරු අයිඩියා එක.... මාර මොලයක් නෙ තියෙන්නේ
ReplyDeleteජාතියේ පිනට පහල වෙන මොළවල් මේවා :P
Deleteකොන්ක්‍රීට් බලකාය
ReplyDeletehamoma oka balannako....
කාගේද බන් ඒ බ්ලොග් එක?
Deleteමගේ අදහසට ඒකත් හොඳ උදාහරණයක් නේද?
පට්ටයි අයියේ ලියලා තියෙන ස්ටයිල් එකනම්....කුඩු කාරයෝ පට්ට ආතල් නේද?මූණ අත ගගා පට්ට ආතල් එකක් ගන්නවා උන් නේද?
ReplyDeleteතැන්කු මලේ තැන්කු :)
Deleteමූණ අත ගගා ආතල් එකක් ගන්න සීන් එක මට මීටර් වෙලා නැහැනේ බන්.
round about = රවුන්ඩ් අබවුට්. රවුන්ඩ් ද බෝඩ් නෙවෙයි.
ReplyDeleteබොහොම ස්තුතියි සහෝදරයා වැරැද්ද පෙන්වූවාට.
Deleteමම අහල තියෙන විදියට නම් කුඩු වලින් ක්‍රියාශීලී වෙනවට වඩා තියෙන හැකියාවනුත් මන්දගාමී වෙනව, දැනීම් පවා අඩු වෙනව
ReplyDeleteදැනීම් නම් අඩු වෙනවා ඇති සහෝ එත් ක්‍රියාශීලිත්වය පිළිබඳව නම් ඔබේ අදහස වැරදියි.
Deleteමචන් කුඩු ගහපු එවුන් ටිකක් නිදිමත ගතියෙන් තමා ඉන්නේ. හැබැයි කුඩු මත අඩු වෙනකොට තව කුඩු ටිකක් ගහන්න සල්ලි හොයන්න ඕන වැඩක් කරනවා. එතකොට අත පය කැඩුනත් ගණන් ගන්නේ නැ. අනික කාලය ගැන දැනීම නැතිව යනවා පොඩි වෙලාවක් උනත් ලොකූ කාලයක් විදිහට තමයි දැනෙන්නේ. ඉතින් වැඩක් කරනකොට හැම වෙලාවේම හිතන්නේ තමන් පරක්කුයි කියලා ඒ නිසා පුළුවන් ඉක්මනින් වැඩ කරන්න ට්‍රය් කරනවා. අනික කුඩු හොඳ වේදනා නාශකයක්. ඒ හින්ද තමයි කුඩුකාරයෝ ,මල් කාරයෝ හිතන්නේ ලිංගික කටයුතු ගොඩක් වෙලා කරන්න පුළුවන් ඕව ගහපුවාම කියල. හැබැයි ඇත්තනම් බොහොම පොඩි වෙලාවයි බඩු එළියේ. හැබැයි ෆීලින්ග් එක වැඩියි.
Deleteඔය ටික මාත් අහලා තියෙනවා සහෝ.උන් ගොඩක්ම ක්‍රියාශීලී වෙන්නේ සල්ලි හොයන්න.විශේෂයෙන් හොරකම් කරන්න.
Deleteඇයි බන් කුඩු පිළිබඳ අමාත්‍යවරයෙක් හිටියා නේද?උඹ ඔය පොටෝ එහෙකුත් දාලා තියෙන්නේ
ReplyDeleteඇයි උඹ දන්නේ නැද්ද උගේ මෙමරි ලොස් වෙලා කියලා? :D
Deleteඋඹට මම හැමදාම කියනවා පස්ස පැත්තට ඉර එළිය වැටෙනකම් නිදා ගන්න එපා කියලා..
ReplyDeleteකුඩු කාරයින්ට නිසි පිළිගැනීම ලැබිලා ගොඩක් කල්.. දැන් තියන තත්ත්වයේ හැටියට කුඩු කාරයෙක්ට( ඒ කියන්නෙ කුඩු උරණ පාරිභෝගික උත්තමයෙක්ට ) බාධා වෙන ලෙස කට යුතු කිරීම අශ්චර්ය දණඩ නීති සංග්‍රහයේ 2.2 ඈ වගන්තිය යටතේ මරණීය දන්ඩනය ලැබිය හැකි වරදක්..
ප.ලි. : කාගෙ පාරිභෝගිකයෙක්ද කියලා අහන්ඩ එපා හරිද ?
හුටා එහෙමත් එකක්ද? :D
Deleteඅපිට වෑන් වලින් යන්න වෙයිද මන්දා මේවා නිසා
මටත් ඕක හිතිලා තියෙනවා බං...
ReplyDeleteකුඩු ගහන්න? O_o
Deleteඅගෙයි.. මෙහෙම් උන් රටට වාසනාවන්.. :/ ..බොලා ජනාදිපති උනොත්...රට පෙරට අපි පසුපසට තමයි :P
ReplyDelete\\බොලා ජනාදිපති උනොත්...රට පෙරට අපි පසුපසට තමයි//
Deleteඉතින් බොල බූරු පුතේ දැනටත් ඕකනේ වෙන්නේ :D
මාත් කුඩු ටිකක් ගහලා බ්ලොග ලියන්නෝන. :P
ReplyDeleteඑහෙම කරලා අපිටත්කියහන් හරිද මොකෝ වුනේ කියලා.වැඩේ සාර්ථකයි වගේ නම් බැරියෑ අපිටත් උඹව අනුගමනය කරන්න :D
Deleteඡන්දෙ ඉල්ලන්නවත් හිතේ තියෙනවද... බටර් වලින් දමලා ගහන්නෙ...හි හි හී
ReplyDeleteමන් ජන්දේ ඉල්ලුවොත් මට ජන්දේ දෙනවනේ? :D
Deleteමේ උඹ දෙසැම්බර් මාසේ එලියට එහෙම යන්න එපා පිනි බාන්න! උඹේ අයිස්චර්යමත් මොලේ දිය වෙයි!
ReplyDeleteඔව් නේද
Deleteහාකෝ හාකෝ
කුඩු වලින්ම රට කරවන්න ඒනේ. දයවන්නාවේ අයටත් මේවා හුරැ කරවන්න ඕනේ
ReplyDeleteඅනිවාඩෙෆා :)
Deleteඅපරාදේ බන් චීනෙට යන සල්ලී, ඒ සල්ලි පකිස්තානේ පැත්තට දිඅලා කුඩු කන්ටේනර් එකක් විතර ගෙනාවනම් නියමයි
ReplyDeleteඒකනේ මන් කිව්වේ.
Deleteහික්ස්
ඇත්ත තමයි මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, ලුනු කුඩු, කහ කුඩු, කලු කුඩු, ගඩොල් කුඩු,වගේ කොච්චර කුඩු ජාති අපිට ප්‍රයෝජනවද්ද? උඹ හරි බන් :P
ReplyDeleteගඩොල් කුඩු මොකටද බන් ප්‍රයෝජන?
Deleteකුඩ්ඩොන්ට ජයවේවා ! නිශානයට ජය වේවා !
ReplyDeleteකුඩ්ඩන්ටත් ජය බොටත් ජය මටත් ජය :)
Deleteබලං ගියාම කුඩ්ඩත් හරි වැදගත් නෙහ්.. :P
ReplyDeleteනැතුව කුඩ්ඩො කියන්නේ රටේ ආර්ථිකය නගා සිටුවන්න සහභාගී කරගත හැකි ජන කොට්ඨාසයක් :)
Deleteමගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ අඩංගු එක වචනයක් තමයි මම ගහන්නේ නැත්තේ කුඩුයි. *ඩුයි කියල දැන් ඒක නීති ගත කරන්න යන එකේ කුඩුත් නීති ගතකලානම් හරි තමයි. හිකිස්.......
ReplyDeleteඅපේ රටේ ලොක්කොත් ප්‍රතිපත්ති කඩනවනේ සහෝ :)
Deleteඅපොයි ඔවු. කුඩුකාරයන්ව නීති ගත කරන්නමයි ඕන ! වැලක රෙද්දක් වනලා තියෙන්න දෙන් නෑ. ගේක බඩුවක් මුට්ටුවක් තියෙන්න දෙන් නෑ. මුන්ව නීතියටම තමා බාර දෙන්න ඕන.
ReplyDeleteඑකනේ අයියා මම කියන්නේ එතකොට හොරකමුත් අඩුවෙයි රටටත් හොඳයි :D
Deleteලොකු කකුලක් කුඩුගසා අහූනත් ගානක් නෑ ලොකුකම හිංදා... පොඩිමිනිහෙක් ලී කුඩු ගෙනයද්දී අල්ලා හිරකෙරුවාලූ....
ReplyDeleteඇටකටු කුඩු කෙරුවාලූ...
කාලෙකට ඉහත මම අහපු ගීතයක්.
අයුක්තිය අසාධාරණය රජයන රටක් කියන්නේ නිකම් ද?.
Deleteනිශාන්, මම මේ ලිපිය ඊයේ කියෙව්වා. කමෙන්ට් එකක් දැම්මේ නැත්තේ ඊයේ උඩින් පල්ලෙන් කියෙව්ව නිසා අද නැවත කියවන්නයි. නමුත් අද ලස්සන වැඩක් දැක්කා. මට එක පාරටම මේ ලිපිය මතක් වුනා. අද දවල් 2 ට විතර මම බොරැල්ලේ ඉඳලා බේස් ලයින් පාරේ මගේ වාහනය පදවාගෙන ආවා සිරිධම්ම මාවතට යන්න. මැගසින් බන්ධනාගාරයට ටිකක් මෙහා සිමෙන්ති පටවපු තට්ටු ලොරියක් නැවතිලා. මහා වාහන තදබදයක්. මම දැක්ක සිමෙන්ති මිටි කීපයක් බිම වැටිලා තියනවා. පොලීසියෙනුත් ඇවිත්. වෙලා තියෙන්නේ සමබරතාවය නැතුව සිමෙන්ති මිටි කීපයක් ලිස්සා යාමයි. මම වාහන බ්ලොක් එකේ ඉන්නගමන් බැලුවා කවුරුහරි සිමෙන්ති මිටියක්වත් උස්සගෙන දුවයිද කියලා. වාහනයේ හිටිය මගේ බිරිඳටත්, ලොකු දුවටත් මම ඔයාගේ ලිපිය ගැන කිව්වා.
ReplyDeleteබලනකොට කුඩ්ඩො වැඩ්ඩො නේද?
අසමි දකිමි සොයමි ලියන විචාරක
මගේ ලිපියක් ඔබේ පවුලේ අයත් එක්ක කතා කරා කියන්නේ එක මට ගෞරවයක් විචාරක මහත්මයා.
Deleteඇත්තටම සතුටුයි.ඒ වගේම කුඩ්ඩො වැඩ්ඩො තමා ආයේ කතා දෙකක් නැහැ.
//මැති ඇමතිවරු ඇතුළු රජයේ ඉහල තනතුරු දරන නිලධාරින් හට කුඩු ලබාදී ඔවුන්ව කාර්යක්‍ෂම කල යුතුයි.//
ReplyDeleteමේක නම් සෑහෙන්න වටින අදහසක්.
ඒකනේ කිව්වේ :)
Deleteඉතිහාසය හා තොරතුරු තාක්ෂණය ඉගෙන ගන්න පිවිසෙන්න සිංහ පීඩියාවට
ReplyDeletehttp://sinhapedia.blogspot.com/
එළ
Deleteහ්ම්ම් ඒකෙත් හැටි :)
ReplyDeleteහිරුවව දැක්ක කල්
Deleteකොහොමද ඉතින්?.
තරුණ හා කුඩු කටයුතු අමාත්‍යාංශය...ඒකට ඇමතියෙකුත් පත් කොරපන් මේ එක්කම...
ReplyDeleteතරුණ කටයුතු වලට එකෙක් ඉන්නවා නේද?
Deleteඕක තේරුම් ගන් නැහැනේ මුං..........
ReplyDeleteඑකනේ බලපන්කෝ
Deleteමට මේ ලඟදි ඉඳන් උඹේ වෙනසක් තේරුණා..මට හිතාගන්න බැරුව හිටියේ...දැන් නම් තේරෙනවා උඹ යකා වගේ වැඩ කරන්නේ කොහොමද කියලා.... :P
ReplyDeleteහික්ස්
Delete