Thursday, March 14, 2013

76 බොඩි - Body

I Love මයි බොඩි
මයි ෆ්‍රෙන්ඩ්ස් jealous මයි බොඩි
මයි මදර් Hate මයි බොඩි
මයි life to නෝ බොඩි
කව්රුත් බයයි to ඩෙඩ් බොඩි
දැන් හරි ගණන්(ලු) අඳින බොඩි

(-_~)



76 comments:

  1. කමෙන්ට් දාමුකො every බොඩි :)

    ReplyDelete
    Replies
    1. ඇනෝ බොඩි ගැනත් කියවෙන පද දෙකක් ලියලා කපා හැරියා මොකටද කුණුහබ්බ අහන්නේ කියලා.

      Delete
  2. මයි බොඩීස් ‍ෆිෂ් ඩාන්සිං මේවා දැකලා.

    ReplyDelete
    Replies
    1. මොකද බං කට පැත්තකට ගියේ. මී බොඩිත් BODY දාලා වාක්‍යයක් හැදුවා.

      Delete
    2. ඈ ඒ මොකක්ද ඒ? ලින්කුවක් නැද්ද?

      Delete
  3. Replies
    1. අඩේ සිත්තරි අක්කා ඇවිත් තියෙන්නේ මේ පැත්තේ.

      Delete
  4. බොඩි යනුවෙන් එක එක දේ තිබෙ අපි හිතමූ ලොරි බොඩි , කටු බොඩි , ජොල් බොඩි උදාහරන ලෙසට ගමු දැං ඔයාගෙ බොඩිය කොයි වගෙ ද :D

    ReplyDelete
    Replies
    1. දැන්නම් කටු බොඩි ඒකනේ අම්මා හේට් කරන්නෙයි යාළුවො ජෙල කරන්නේ :)

      Delete
    2. ඔන්න අපේ පැත්තේ මනුස්සයෙන් ලොරි බොඩියක් විකුණන්ඩ තියෙනවා කියලා පත්තරේ දැන්වීමක් දැම්මලු...... පහුවදා එළි වෙකොට ගෑණු කට්ටියක් පොරකකා ඉන්නවලු මේ මිනිහගේ ගේ ඉස්සරහා. හේතුව දන්නවද????? පත්තර කාරයට වැරදිලා කියන එක වෙනුවට කියලලු ඇඩ් එක දාලා තියෙන්නේ

      Delete
    3. බොඩි වලට එච්චර ඉල්ලුමද ඈ? කාන්තා පාර්ශවයෙන්?

      Delete
  5. එහෙනං මිල ගනන් එහෙමත් හොයල කොල්ල දැන්මම.

    ReplyDelete
    Replies
    1. හිකිස් ස්ස්ස්ස්ස්

      Delete
  6. මූට මොකැ මේ වෙලා තියෙන්නෙ.

    අර මොකද බං අන්තිම එකට (ලු) දාල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ලු දැම්මේ මාත් ඒක අසා දැනගත් එකක් නිසා :)
      නැතුව මම ගන්ට ගියා ඈ?? :D

      Delete
    2. ෴ අසා දැනගත් එකක් නිසා ෴

      කාගෙන්ද? කාගෙන්ද?

      Delete
    3. ඊයේ බස් එකේ එද්දී ආච්චිලා දෙන්නෙක් කතා වුනා මට ඇහුනා.ඒගොල්ලෝ කතා වෙනවා
      දැන් බ්‍රේසියර් ඇඳලාත් ඉවරයි බර ගණන් කියලා. =))

      Delete
    4. ෂික් ! ආච්චිලටවත් නිදහසේ බස් එකක යන්න නෑ, මුං ගිහින් අස්සෙන් රිංගගෙන තව ඒ මිනිස්සු කතාකරන ඒව කට උඩ බලාගෙනත් ඉන්නව. බොහොම නරකයි. බොහොම නරකයි.

      Delete
    5. උන් බස් එකේ මිනිස්සුන්ට ඇහෙන්නේ නැති වෙන්න ඕවා කතා කරා නම් ඉවරනේ /:)

      Delete
  7. අනේ බොලාගේ කටු බොඩි.. :P

    ReplyDelete
    Replies
    1. සාටර් කරන්ඩ එපා බොල මේවා කටු වුනාට හෙන ෆිට්නස් :)

      Delete
    2. ඕකනේ ඉතින් හැකාස් බකාස් ගානවනේ පොඩ්ඩ බැරි නම් :D

      Delete
  8. මට මතක් උනේ ද බොඩි සෝ එක.

    ReplyDelete
    Replies
    1. මං ඒක බලලා නැහැ නොවෑ.

      Delete
  9. බො.. බො.. බොඩි....! හොක් හොක්...!! :P :D :D

    ReplyDelete
  10. අපෝ මේ බ්ලොග් කොල්ලො නම් එන්න එන්නම වල් වෙනවා, ඉතින් මලයට හරි හැපි වගේ නේද අර ආච්චිලා දෙන්නගේ කතාව අහල? අනේ යකෝ...

    ReplyDelete
    Replies
    1. කව්ද වල්? අපි නම් වල් නැහැ අපි හරි අහිංසකයි.
      මට මොන හැපීයක්ද ආච්චිලාගේ කතා අහලා.හැපී නෙවේ දුක හිතුනා ඇත්තට ඉස්සරහට එහෙම කරොත් කියලා :D

      Delete
  11. බොඩි වැටෙන්න අපි ගහමුද අඩි.......

    ReplyDelete
    Replies
    1. අඩි ගැහැව්වම බොඩි වැටෙනවද බන්? :D

      Delete
  12. ශයිස් එකමොකක්ද ලොක්කා.!!

    ReplyDelete
  13. අඩේ බොඩි තමා ඩෝ බොඩි.... ඕන බොඩියෙක් එකයි අපිට... සම්බොඩි, නෝබොඩි, එනිබොඩි... ඕන බොඩියෙක්!!!!!

    ReplyDelete
    Replies
    1. ඩෙඩ් බොඩියක් දැක්කොත් තම ටිකක් බය නේද? :)

      Delete
  14. හිකිස්..... මෙයාලටත් හිතෙන දේවල්......

    ReplyDelete
    Replies
    1. අපිම ඉන්ඩ ඕන ඔය වගේ ඒවා හිතෙන්න :D

      Delete
  15. ගණන් වැඩි බව දන්නවානම් සයිස් එකත් දන්නවා ඇති..

    ReplyDelete
  16. ගෘහ සේවිකාවක් විදියට රට ගිය සමන්ති මැරුනලු එහෙදි. මළසිරුර ලංකාවට එවන්න ලෑස්තිලු. කවුදෝ කෙනෙක් සමන්තිගේ ආච්චිට කීවලු "සමන්ති එන්නේ නෑ ආච්චි...සමන්තිගේ බොඩිය තමා දැන් එවන්නේ" කියල. ආච්චි කිවලු "සමන්ති කෙල්ල නැතිව බොඩිය මොකටද බං. හැට පැනපු මට අඳින්ඩයෑ" කියල.

    ReplyDelete
    Replies
    1. හුකෑස් පට්ට සීන් එක.

      Delete
  17. හැක් ලියන්න හදපුව අමතකයි ඉමල්කගෙ කමෙන්ටුව නිස

    ReplyDelete
  18. ඇයි බන් උඹට අමතක උනාද somebody

    ReplyDelete
    Replies
    1. සම්බඩි ලිව්වා ඇනෝ බඩී ගැනත් එක්ක පස්සේ කපලා දැම්මා :)

      Delete
  19. මට නැත්තේ වාහන බොඩි

    ReplyDelete
  20. අඳින බොඩි නං ගණන් ඇති තමයි. මේ ළඟදි රජා ත් දාල තිබුණෙ සීනි බෝල බොඩි එකක්.

    ReplyDelete
    Replies
    1. අපි ඕවා ගැන හරියට දන්නේ නැහැ අයියා අපි තාම තනිරෝදෙනේ :D

      Delete
  21. අපි දෙන්නේ සීනි බෝල බොඩී ^_^

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හපලා කෑමට හෝ සූප්පු කිරීමට :D

      Delete
  22. සම්බොඩි හෙල්ප් නිශාන්'ස් බොඩි.

    ReplyDelete
    Replies
    1. ඒ මක්කෙටයි? මෙව්වා හෙන ෆිට්නස් බොඩි :D

      Delete
  23. මොකද මේ අවුරුදු සීසන් එකේ නිශාන්තට වෙලා තියෙන්නේ....

    ReplyDelete
    Replies
    1. අවුරුදු ලංවෙද්දි මට පිස්සු හැදෙනවා කියලා මම පොඩි කාලේ කව්ද මන්දා එකෙක් කියලා තියෙනවා :D
      මගේ නම නිශාන්ත නෙවෙයෝ........ නිශාන් නිශාන් :)

      Delete
    2. Ok, Ok මට නම වැරදුනා නිශාන්ත....

      Delete
    3. නිශාන්ත නෙවේ බොලව් ග්ර්ර්ර්ර්ර්

      Delete
  24. නිශාන් බොඩි ගාඩ් වෙලාද ?

    ReplyDelete
    Replies
    1. බොඩි නම් තාම එත් ගාඩ් නෙමේ :)

      Delete
  25. හප්පටු හුඩු බොඩියක් ගිය දුර.....ඕක ජොකෙක් උනා නං....හිහ්....හිහී....මේ පුංචි පද හය කස්ටියට සෑහෙන හිට්වේලා වගේ....

    ReplyDelete
    Replies
    1. හික්ස්
      ඒකනේ බොඩි කිව්වම නිකන්ද?

      Delete
  26. උඹ කොහොමද අන්තිම එක දන්නේ???

    ReplyDelete
    Replies
    1. ඩිඩිටි අයියට කිව්වා ඒ කොමෙන්ටුව පොඩ්ඩක් බලහන් :)

      Delete
  27. Replies
    1. උඹත් බොඩි අඳිනවද? :O :O

      Delete
  28. බොඩි ගණන් නම් වෙනත් ආදේශකයකට මාරු වුනොත් හොදයිනේ. නේ බං?

    ReplyDelete
  29. ඔක්කොමත් හරි. කොහොමද කියනවා බලන්න අඳින බොඩි ගණන් කියලා දන්නේ???? යකෝ මේකා ගන්න දෙයක් නැති වෙලා බොලව්

    ReplyDelete
  30. මේවා හරි වල් පෝස්ට් අප්පා ...:P

    ReplyDelete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!