දනිස්සෙන් ඉරුණු
ඩෙනිම ඇඳන්
අත වටේ කළු පාට
රබර් පටිය පලදන්
ඒකටම ගැලපෙන කළු කමිසෙත් ඇඳන්
ආපු එයා රැඩිකල්ලු
ඒත් හැබෑට උගෙයි මගෙයි
වෙනස මොකක්ද ?
එහෙනම් මාත් රැඩිකල්!
පහුවෙනිදා
මාත් ඇන්දේ
ඉරුණු ඩෙනිමයි
කළු කමිසෙයි
සෙරෙප්පු දෙකත් එක්ක
අතට පටියකුත් දාන්
ඒත් මිනිස්සු මට කිව්වේ
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
රස්තියාදුකාරයා!!
පව් අනේ... හරිම දුකයි.. ඇඳුමෙන් රැඩිකල් වගේ පෙනුනට ගල් යුගේ ජීවත් වෙන්නේ බොහෝ අය....
ReplyDeleteහැක්ස්!
Deleteඒකනේ මාතලන් අයියා!
හෙහ් හෙහ් රැඩිකලයාට දුක හිතුනා
Deleteකවුද මාතලන් අයියද?
Deleteනෑ අනේ
Deleteබලෙන් රැඩිකල් වෙන්න යාම නම් තනිකර විහිළුවක් නිසාන් .අනිත් එක අපි කව්රුත් රැඩිකල් වෙන්න යන්න ඕනේ නැහැ .නිකන් මනසෙන් මවා ගත්ත ගොන් පාර්ට් .
ReplyDeleteඔය දන්නේ :)
Deleteඉස්සර අපිටත් ඕහොම කතා අහපු/කියපු කාලයක් තිබුන............හැබැයි උන්ම තමයි දැන්......ගරු නම්බු දීල කතා කරන්නෙ. ඒ නිසා සැලෙන්න එපා කොල්ලො.......!
ReplyDeleteනිර්මාණයක් පමණි අයියා :)
Deleteරැඩිකල් කියන්නේ මොනවද බන්.......:P
ReplyDeleteකන දෙයක්ද කොහෙද බන් :D
Deleteඅපි සුරතල්... :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
දාපන් පහක් :)
Deleteඕවගේ වෙනස් කම් හොයන්න යන්න එපා... හිතෙන දේ කරපං...
ReplyDeleteනිර්මාණයක් පමණි බන් :)
Deleteමටත් ඔය විදිහේ කිට් එකක් නම් තියනවා :D
ReplyDeleteඑහෙනම් උඹත් රැඩිකල් නෙහ්? හොරා :P
Deleteමාත් මේ ඊයේ හිතුවා බොලව් රැඩිකල් කවි ටික්ක ලියන්න ඕනෙ කියලා.. O.o
ReplyDeleteඒ වුනාට රැඩිකල් කියන්නේ මුකක්ද බන් :O
මන් දන්නෙත් නැහැ බන් ඒත් මට මතකයි එකෙක් කිව්වා දවසක් මම හෙන රැඩිකල් විදිහට හිතන්නේ කියලා :P
Deleteeth minissu bota kiwe
ReplyDelete!
!
!
NISHAN kiyala neweda?
Ela ela. Artha dakwapu wachane godak aya pawichchi karanne pita opayata witharai. Athula pus
api naluwo nam, lokaya namathi wedikawa apata risi paridi hasurawamu
jaya wewa male...
හැමෝම නම දන්නේ නැහැනේ අක්කා :)
Deleteලෝකය රඟමඩලකි අපි එහි නළුවෝ වෙති :)
රැඩිකලය = රැ=රෑට ඩි=ඩිංගක් ක=කලිසමේ ල=ලාවට ය=යවාගැනීම
ReplyDeleteඅර්ථ දැක්වීම, වරිග පූර්ණිකාව ඇසුරින් හෙළුවෙන් වනන (සිංහලයෙන් වර්ණනා කරන) ආචාර්ය මීවනපලානේ ජයරත්න.
අන්න තේරුම මම ඕක හොය හොයා හිටියේ :)
Deleteවෙලාවට මෙතනට ගෙනත් අතෑරියේ! :D
mouse eka karakawanakota tharu watena eka nam niyamai.
ReplyDelete:) ස්තුතියි ආ
Deletemachan... sirawatama meeyage ahawal eka udata pahalata karanakota ai ban tharu weik wennne ???
Deleteපොඩි html වැඩ පාරක් සහෝ!
Deleteරැඩිකල් අර්ථ දැක්වීම් ගොඩයි නෙහ් ? රැඩිකල් මියුසික් , රැඩිකල් ලිපි, රැඩිකල් දේශපාලනය, රැඩිකල් රැඩිකල් රැඩිකල්..
ReplyDeleteඅනේ මන්ද අප්පා මටනම් රැඩිකල් පිස්සු වගේ
ඔච්චර හිතන්න එපා සහෝ
Deleteරැඩිකල් අය ඕනෑම දෙයක් ගැන ඕනවට වඩා හිතන්නේ නැහැ :)
ඇත්තට රැඩිකල් කියන්නේ මොකක්ද දන්නා කෙනෙක් මටත් කියල දෙන්නකෝ
ReplyDeleteරැඩිකලය = රැ=රෑට ඩි=ඩිංගක් ක=කලිසමේ ල=ලාවට ය=යවාගැනීම
Deleteඕක හොයාගත්තේ ආචාර්ය තුමෙක්!
මාත් රැඩිකලයෙක් වෙලා බලන්න ඕනේ කෝමද කියල
Delete:) ඊට පස්සේ අපිටත් කියන්නකෝ!
Deleteඇයි
ReplyDeleteකොන්ඩෙයි රැවුලයි වවන්න ඕන !
මගේ කොන්ඩේ නම් වැවිලා රැවුලට යුරියා ට්‍රීට් එකක් දෙනවා මේ දවස් වල වවාගන්න :)
Deleteබොට මොනා හරි හිතෙන එකත් ලොකු දෙයක් නෙව.. හැක් හැක්..
ReplyDeleteමට හැම වෙලේම මොනා හරි හිතෙනවා තමා ඩො :)
Deleteඅඩේ අපිත් ඉරිච්චි ඩෙනිමයි, සෙරෙප්පු කෑලි දෙකක් තමා කොහෙට ගියත් දාන්නේ. අපිත් රැඩිකල් ද බං එතකොට නැත්තම් උඹ වගේම රස්තියාදු කාරයෝද?
ReplyDeleteසමහර විට උඹ රස්තියාදු කාරයෙක්! මොකද රැඩිකල් වෙන්න ඇඳුමෙන් බැහැ මචෝ ඒකට සිතුවිලියි බලපාන්නේ!
Deleteචේ..හ්හ් අපි කලොත් දෙයක් ඔහොම්මයි.
Deleteඑහෙම කියන්න එපා බන් සමහර විට උඹේ අදහස් රැඩිකල් වෙන්නත් පුළුවන්! :)
Deleteබොට ශුවර්ද මල්ලියෙ ඩෙනිම ඉරිල තිබුණෙ දණහිස්ස ගාවින් විතරයි කියල. :D
ReplyDeleteඇත්තටම මොකක්ද මේ රැඩිකල් කියන්නෙ.
මටත් ඕක හෙන ප්‍රශ්නයක්.. :( විකාරකාරයෙක් වෙන්න හදන එකද මන්දා.. :/ "රස්තියාදුකාරයා" කියන එකත් හරිද මන්දා.. :/
Deleteරැඩිකලය = රැ=රෑට ඩි=ඩිංගක් ක=කලිසමේ ල=ලාවට ය=යවාගැනීම
Deleteඔන්න රැඩිකල් බවේ තේරුම :D
ආචාර්ය මීවනපලානේ තුමා කිව්වේ!
oh salary mokadda radical kiyanne?
ReplyDeleteරැඩිකලය = රැ=රෑට ඩි=ඩිංගක් ක=කලිසමේ ල=ලාවට ය=යවාගැනීම
Deleteතේරුනාද? :D
මඩිස්සලේ ඇටයා :
Deleteඕකට අපේ පැත්තේ නම් කියන්නේ අතේ කෙලිනවා කියලා.
කෑල්ලක් නැතුව ඉන්න බුවාලා තමා ඔහොම අතේ කෙලින්නේ.
එතකොට ඔයත් එහෙමද?
Deleteඋබ නෙමේ නේ මල්ලි රැඩිකල් ! ලේකම් නංගි නේ රැඩිකල් !
ReplyDeleteඋන නිකන් රැඩිකල් වෙන්න හදන ඇටයෙක් ! ඇටයා !
සිරා සිරා.
Deleteමූ මොකෙක්ද. මදාරා නේ රැඩිකල් ! මූ නිකන් දඟලන පඟර නැට්ටෙක්
අඩෝ ලේකම් නංගියාට මුකුත් කියන්න එපා. මගේ පණ චූටි නංගියා. මාත් එයාගෙන් තමා රැඩිකල් ඉගෙන ගත්තෙ
Delete@Anonymous5/3/13, 9:00 AM
Deleteලේකම් නංගි නෙවේ මට පේන්නේ අයියගේ කතා බහෙන් අයියා රැඩිකල් පොරක් කියලා!
@Anonymous5/3/13, 7:00 PM
Deleteඋබ ඉතාලියේ ඩොකාද ?
Anonymous5/4/13, 1:39 PM : ඉතාලියේ ඩොකා පාං ඩොකෙක්නෙ බන්. මම සුදු නංගියාගෙ බ්ලොග් කියවල පට්ට රැඩිකල් උන බුවෙක්
Deleteබලෙන් රැඩිකල් වෙන්න යන හැමෝම අන්තිමට අහගන්නේ ඔය වචනේ තමයි.
ReplyDeleteඒකනේ :D
Deleteඅයියත් ඔහොම අහගත්තද කාගෙන් හරි?
ඔය කතාවම තමා ඇඳුමෙන් මහත්තුරු හොයන අයටත් කියන්න තියෙන්නේ
ReplyDeleteහ්ම්ම් ඒ කොහොමද?
Deleteඇඳුමෙන් මහත්තුරු වුනාට සමහරු රස්තියාදු කාරයෝද?
ඇත්තනේ
ReplyDeleteඒකනේ!
Deleteමට නම් පේන්නේ පොඩි ලමයෙක් ඇඳපු චිත්‍රයක් වගේ.:)
ReplyDeleteඉතින් ඒක හරිනේ :)
Deleteමොකක්ද බන් රැඩිකල් කියන්නෙ ? නිකන් බයිසිකල් වගේ ජාතියක්ද ? :D
ReplyDeleteඅපෝ නැහැ සෙන්නා අයියා
Deleteරැඩිකල් කියන්නේ රැඩිකලය = රැ=රෑට ඩි=ඩිංගක් ක=කලිසමේ ල=ලාවට ය=යවාගැනීම
රැඩිකලුත් දැං රැඩිකල් වෙලා.
ReplyDeleteමට නම් හිතෙන්නේ රැඩිකල් දැන් බාල්දු වෙලා කියලා රාජ් අයියා!
Deleteමොකද යකෝ රෙද්දෙ රෙවිලා වගේ ගු ගොඩවල් ලියන්නේ,
ReplyDeleteටිකක් හොඳ දෙයක් ලියහන්කෝ !
ටිකක් රැඩිකල් වෙන්න සහෝ!
Deleteඅනේ හක හූන්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න් !!!
Deleteඔහොමද රැඩිකල් වෙන්නේ ආ?? :D
Deleteමෙහෙම වෙන්න බැරිද රැඩ් + කල්. රැඩ් = රෙඩ් = රතු, කල් = කාලය. ඒ කියන්නේ ඕනෑම මිනිහෙක් තමන්ගේ තරුණ කාලේ ජේ.වී.පී. විදියට හිතනවනේ. රතු + කාලය කියනේ අන්න ඒ කාලෙට. ඕක නිකම්ම ඇරිලා යනවා. බෙහෙත් අවශ්‍ය නෑ.
ReplyDeleteහික්ස් ඔව් අයියා ඕවාට බෙහෙත් නම් ඕන නැහැ තමා.
Deleteමම දන්න විදියට රැඩිකල් වෙන්නේ විප්ලවවාදී අදහස් වලින් නම් නෙවේ! ඒත් ඊට සමාන අදහසුත් බලපානවා ඕකට!
අන්තිම වචනේ දකින්නත් කලින් මට කියවුනේ රස්තියාදුකාරයා කියලා. මටත් එහෙමයි බං.
ReplyDeleteඒකනේ සර් අපි රැඩිකල් වුනත් මිනිස්සු හැමෝම රැඩිකල් නැහැ එහෙම අය තමා අපිට රස්තියාදුකාරය කියන්නේ!
Deleteumba liyannadda yako?
ReplyDelete