Thursday, May 02, 2013

75 මාත් රැඩිකල්!!


දනිස්සෙන් ඉරුණු 
ඩෙනිම ඇඳන්
අත වටේ කළු පාට
රබර් පටිය පලදන්
ඒකටම ගැලපෙන කළු කමිසෙත්  ඇඳන් 
ආපු  එයා රැඩිකල්ලු

ඒත් හැබෑට උගෙයි මගෙයි 
වෙනස මොකක්ද ?


එහෙනම් මාත් රැඩිකල්!

පහුවෙනිදා
මාත් ඇන්දේ 
ඉරුණු ඩෙනිමයි
කළු කමිසෙයි
සෙරෙප්පු දෙකත් එක්ක
අතට පටියකුත් දාන්


ඒත් මිනිස්සු මට කිව්වේ
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|

|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|

|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|

රස්තියාදුකාරයා!!

75 comments:

  1. පව් අනේ... හරිම දුකයි.. ඇඳුමෙන් රැඩිකල් වගේ පෙනුනට ගල් යුගේ ජීවත් වෙන්නේ බොහෝ අය....

    ReplyDelete
    Replies
    1. හැක්ස්!
      ඒකනේ මාතලන් අයියා!

      Delete
    2. හෙහ් හෙහ් රැඩිකලයාට දුක හිතුනා

      Delete
    3. කවුද මාතලන් අයියද?

      Delete
    4. නෑ අනේ

      Delete
  2. බලෙන් රැඩිකල් වෙන්න යාම නම් තනිකර විහිළුවක් නිසාන් .අනිත් එක අපි කව්රුත් රැඩිකල් වෙන්න යන්න ඕනේ නැහැ .නිකන් මනසෙන් මවා ගත්ත ගොන් පාර්ට් .

    ReplyDelete
  3. ඉස්සර අපිටත් ඕහොම කතා අහපු/කියපු කාලයක් තිබුන............හැබැයි උන්ම තමයි දැන්......ගරු නම්බු දීල කතා කරන්නෙ. ඒ නිසා සැලෙන්න එපා කොල්ලො.......!

    ReplyDelete
    Replies
    1. නිර්මාණයක් පමණි අයියා :)

      Delete
  4. රැඩිකල් කියන්නේ මොනවද බන්.......:P

    ReplyDelete
    Replies
    1. කන දෙයක්ද කොහෙද බන් :D

      Delete
  5. අපි සුරතල්... :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  6. ඕවගේ වෙනස් කම් හොයන්න යන්න එපා... හිතෙන දේ කරපං...

    ReplyDelete
    Replies
    1. නිර්මාණයක් පමණි බන් :)

      Delete
  7. මටත් ඔය විදිහේ කිට් එකක් නම් තියනවා :D

    ReplyDelete
    Replies
    1. එහෙනම් උඹත් රැඩිකල් නෙහ්? හොරා :P

      Delete
  8. මාත් මේ ඊයේ හිතුවා බොලව් රැඩිකල් කවි ටික්ක ලියන්න ඕනෙ කියලා.. O.o

    ඒ වුනාට රැඩිකල් කියන්නේ මුකක්ද බන් :O

    ReplyDelete
    Replies
    1. මන් දන්නෙත් නැහැ බන් ඒත් මට මතකයි එකෙක් කිව්වා දවසක් මම හෙන රැඩිකල් විදිහට හිතන්නේ කියලා :P

      Delete
  9. eth minissu bota kiwe
    !
    !
    !
    NISHAN kiyala neweda?

    Ela ela. Artha dakwapu wachane godak aya pawichchi karanne pita opayata witharai. Athula pus

    api naluwo nam, lokaya namathi wedikawa apata risi paridi hasurawamu

    jaya wewa male...

    ReplyDelete
    Replies
    1. හැමෝම නම දන්නේ නැහැනේ අක්කා :)
      ලෝකය රඟමඩලකි අපි එහි නළුවෝ වෙති :)

      Delete
  10. රැඩිකලය = රැ=රෑට ඩි=ඩිංගක් ක=කලිසමේ ල=ලාවට ය=යවාගැනීම

    අර්ථ දැක්වීම, වරිග පූර්ණිකාව ඇසුරින් හෙළුවෙන් වනන (සිංහලයෙන් වර්ණනා කරන) ආචාර්ය මීවනපලානේ ජයරත්න.

    ReplyDelete
    Replies
    1. අන්න තේරුම මම ඕක හොය හොයා හිටියේ :)
      වෙලාවට මෙතනට ගෙනත් අතෑරියේ! :D

      Delete
  11. mouse eka karakawanakota tharu watena eka nam niyamai.

    ReplyDelete
    Replies
    1. :) ස්තුතියි ආ

      Delete
    2. machan... sirawatama meeyage ahawal eka udata pahalata karanakota ai ban tharu weik wennne ???

      Delete
    3. පොඩි html වැඩ පාරක් සහෝ!

      Delete
  12. රැඩිකල් අර්ථ දැක්වීම් ගොඩයි නෙහ් ? රැඩිකල් මියුසික් , රැඩිකල් ලිපි, රැඩිකල් දේශපාලනය, රැඩිකල් රැඩිකල් රැඩිකල්..
    අනේ මන්ද අප්පා මටනම් රැඩිකල් පිස්සු වගේ

    ReplyDelete
    Replies
    1. ඔච්චර හිතන්න එපා සහෝ
      රැඩිකල් අය ඕනෑම දෙයක් ගැන ඕනවට වඩා හිතන්නේ නැහැ :)

      Delete
  13. ඇත්තට රැඩිකල් කියන්නේ මොකක්ද දන්නා කෙනෙක් මටත් කියල දෙන්නකෝ

    ReplyDelete
    Replies
    1. රැඩිකලය = රැ=රෑට ඩි=ඩිංගක් ක=කලිසමේ ල=ලාවට ය=යවාගැනීම

      ඕක හොයාගත්තේ ආචාර්ය තුමෙක්!

      Delete
    2. මාත් රැඩිකලයෙක් වෙලා බලන්න ඕනේ කෝමද කියල

      Delete
    3. :) ඊට පස්සේ අපිටත් කියන්නකෝ!

      Delete
  14. ඇයි
    කොන්ඩෙයි රැවුලයි වවන්න ඕන !

    ReplyDelete
    Replies
    1. මගේ කොන්ඩේ නම් වැවිලා රැවුලට යුරියා ට්‍රීට් එකක් දෙනවා මේ දවස් වල වවාගන්න :)

      Delete
  15. බොට මොනා හරි හිතෙන එකත් ලොකු දෙයක් නෙව.. හැක් හැක්..

    ReplyDelete
    Replies
    1. මට හැම වෙලේම මොනා හරි හිතෙනවා තමා ඩො :)

      Delete
  16. අඩේ අපිත් ඉරිච්චි ඩෙනිමයි, සෙරෙප්පු කෑලි දෙකක් තමා කොහෙට ගියත් දාන්නේ. අපිත් රැඩිකල් ද බං එතකොට නැත්තම් උඹ වගේම රස්තියාදු කාරයෝද?

    ReplyDelete
    Replies
    1. සමහර විට උඹ රස්තියාදු කාරයෙක්! මොකද රැඩිකල් වෙන්න ඇඳුමෙන් බැහැ මචෝ ඒකට සිතුවිලියි බලපාන්නේ!

      Delete
    2. චේ..හ්හ් අපි කලොත් දෙයක් ඔහොම්මයි.

      Delete
    3. එහෙම කියන්න එපා බන් සමහර විට උඹේ අදහස් රැඩිකල් වෙන්නත් පුළුවන්! :)

      Delete
  17. බොට ශුවර්ද මල්ලියෙ ඩෙනිම ඉරිල තිබුණෙ දණහිස්ස ගාවින් විතරයි කියල. :D

    ඇත්තටම මොකක්ද මේ රැඩිකල් කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. මටත් ඕක හෙන ප්‍රශ්නයක්.. :( විකාරකාරයෙක් වෙන්න හදන එකද මන්දා.. :/ "රස්තියාදුකාරයා" කියන එකත් හරිද මන්දා.. :/

      Delete
    2. රැඩිකලය = රැ=රෑට ඩි=ඩිංගක් ක=කලිසමේ ල=ලාවට ය=යවාගැනීම

      ඔන්න රැඩිකල් බවේ තේරුම :D
      ආචාර්ය මීවනපලානේ තුමා කිව්වේ!

      Delete
  18. oh salary mokadda radical kiyanne?

    ReplyDelete
    Replies
    1. රැඩිකලය = රැ=රෑට ඩි=ඩිංගක් ක=කලිසමේ ල=ලාවට ය=යවාගැනීම

      තේරුනාද? :D

      Delete
    2. මඩිස්සලේ ඇටයා :
      ඕකට අපේ පැත්තේ නම් කියන්නේ අතේ කෙලිනවා කියලා.
      කෑල්ලක් නැතුව ඉන්න බුවාලා තමා ඔහොම අතේ කෙලින්නේ.

      Delete
    3. එතකොට ඔයත් එහෙමද?

      Delete
  19. උබ නෙමේ නේ මල්ලි රැඩිකල් ! ලේකම් නංගි නේ රැඩිකල් !
    උන නිකන් රැඩිකල් වෙන්න හදන ඇටයෙක් ! ඇටයා !

    ReplyDelete
    Replies
    1. සිරා සිරා.
      මූ මොකෙක්ද. මදාරා නේ රැඩිකල් ! මූ නිකන් දඟලන පඟර නැට්ටෙක්

      Delete
    2. අඩෝ ලේකම් නංගියාට මුකුත් කියන්න එපා. මගේ පණ චූටි නංගියා. මාත් එයාගෙන් තමා රැඩිකල් ඉගෙන ගත්තෙ

      Delete
    3. @Anonymous5/3/13, 9:00 AM
      ලේකම් නංගි නෙවේ මට පේන්නේ අයියගේ කතා බහෙන් අයියා රැඩිකල් පොරක් කියලා!

      Delete
    4. @Anonymous5/3/13, 7:00 PM
      උබ ඉතාලියේ ඩොකාද ?

      Delete
    5. Anonymous5/4/13, 1:39 PM : ඉතාලියේ ඩොකා පාං ඩොකෙක්නෙ බන්. මම සුදු නංගියාගෙ බ්ලොග් කියවල පට්ට රැඩිකල් උන බුවෙක්

      Delete
  20. බලෙන් රැඩිකල් වෙන්න යන හැමෝම අන්තිමට අහගන්නේ ඔය වචනේ තමයි.

    ReplyDelete
    Replies
    1. ඒකනේ :D
      අයියත් ඔහොම අහගත්තද කාගෙන් හරි?

      Delete
  21. ඔය කතාවම තමා ඇඳුමෙන් මහත්තුරු හොයන අයටත් කියන්න තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඒ කොහොමද?
      ඇඳුමෙන් මහත්තුරු වුනාට සමහරු රස්තියාදු කාරයෝද?

      Delete
  22. මට නම් පේන්නේ පොඩි ලමයෙක් ඇඳපු චිත්‍රයක් වගේ.:)

    ReplyDelete
    Replies
    1. ඉතින් ඒක හරිනේ :)

      Delete
  23. මොකක්ද බන් රැඩිකල් කියන්නෙ ? නිකන් බයිසිකල් වගේ ජාතියක්ද ? :D

    ReplyDelete
    Replies
    1. අපෝ නැහැ සෙන්නා අයියා
      රැඩිකල් කියන්නේ රැඩිකලය = රැ=රෑට ඩි=ඩිංගක් ක=කලිසමේ ල=ලාවට ය=යවාගැනීම

      Delete
  24. රැඩිකලුත් දැං රැඩිකල් වෙලා.

    ReplyDelete
    Replies
    1. මට නම් හිතෙන්නේ රැඩිකල් දැන් බාල්දු වෙලා කියලා රාජ් අයියා!

      Delete
  25. මොකද යකෝ රෙද්දෙ රෙවිලා වගේ ගු ගොඩවල් ලියන්නේ,
    ටිකක් හොඳ දෙයක් ලියහන්කෝ !

    ReplyDelete
    Replies
    1. ටිකක් රැඩිකල් වෙන්න සහෝ!

      Delete
    2. අනේ හක හූන්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න් !!!

      Delete
    3. ඔහොමද රැඩිකල් වෙන්නේ ආ?? :D

      Delete
  26. මෙහෙම වෙන්න බැරිද රැඩ් + කල්. රැඩ් = රෙඩ් = රතු, කල් = කාලය. ඒ කියන්නේ ඕනෑම මිනිහෙක් තමන්ගේ තරුණ කාලේ ජේ.වී.පී. විදියට හිතනවනේ. රතු + කාලය කියනේ අන්න ඒ කාලෙට. ඕක නිකම්ම ඇරිලා යනවා. බෙහෙත් අවශ්‍ය නෑ.

    ReplyDelete
    Replies
    1. හික්ස් ඔව් අයියා ඕවාට බෙහෙත් නම් ඕන නැහැ තමා.

      මම දන්න විදියට රැඩිකල් වෙන්නේ විප්ලවවාදී අදහස් වලින් නම් නෙවේ! ඒත් ඊට සමාන අදහසුත් බලපානවා ඕකට!

      Delete
  27. අන්තිම වචනේ දකින්නත් කලින් මට කියවුනේ රස්තියාදුකාරයා කියලා. මටත් එහෙමයි බං.

    ReplyDelete
    Replies
    1. ඒකනේ සර් අපි රැඩිකල් වුනත් මිනිස්සු හැමෝම රැඩිකල් නැහැ එහෙම අය තමා අපිට රස්තියාදුකාරය කියන්නේ!

      Delete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!