Wednesday, June 01, 2011

7 මහත අය කෙට්ටු කරමු!

බ්ලොග් එකක් හැඩුවට මොකො ලියන්න දේකුත් තියෙන්න එපැයි.අද ලෝකෙ ගොඩක් අයට තියෙන පුරස්නෙනෙ මහත් වීම



.ඕන් මං හොයන් ආවා මාහත අය කෙට්ටු කර ගන්න ක්‍රම ටිකක්.මෙව්වා බෝහෝම ලේසි ක්‍රම එවා කලින් දැනන් හිටියා නම් sorry වෙන්ඩ ඕනැ


1.සංගීතයට හොදින් සවන් දීම
2.දිනකට විනාඩි 20ක් පමන ඇවිදීම
3.කැලරි අඩු ප්‍රමානයකින් යුත් ආහාර අනුභව කිරිම
4.කෑම වේලට අනිවාර‍ය්‍ය්න්ම එළවලු පළතුරු එක් කර ගැනිම
5.යහපත් සමාජ සබදතා ඇති කරගැනීම
6.කෙට් ආහාර පරිභෝජනයට නොගැනිම
7.ව්ව්ද පැනි බීම පානය අඩු කීරිම
8.සතියට වරක්වත් ක්‍රීඩාවෙ නියැලීම




ජබ්බො ඉන්නවා නම් කරලා බලන්ඩෝ........
අනිත් දවසෙ මං මහත අඩු කරගන්න කෑම වට්ටොරුවක් හොයන් එන්නම්.ජබ්බො කිව්වා කියලා තරහා වෙන්ඩ එහෙම එපා හොදේ.comment එහෙකුත් දාලම යන්ඩෝ.....

7 comments:

  1. මහත උන්ට කෙට්ටු වෙන්න නේ?
    ;)

    ReplyDelete
  2. @කුරුං ගුරුං
    එකෙන්ම එකෙන්ම

    ReplyDelete
  3. මං කියන්නෙ නැ ඉතින්.ඔයිට වඩා ලේසි ඒව තියෙලු බං.හික්ස්

    ReplyDelete
  4. එකක් දෙකක් දැන ගන්ටත් එක්ක අපිට කියපන්කො බලන්න ලොල්ය

    ReplyDelete
  5. එතකොට කෙට්ටු උන්ට මහත් වෙන්න මේකේ අනිත් පැත්තේ දේ කලාම හරිද.

    ReplyDelete
  6. @මධුරංග
    ලොල්ය ඕනෙම නම් කරලා බලහන්

    ReplyDelete
  7. කරලම බලන්න වෙනවා

    ReplyDelete

හිතට දැනුන පුංචි දේ හරි කියලා යන්න ඒක මට ශක්තියක්.යාලුවනේ ඔයාලට බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා නම් තවමත් ෆලෝ කරලා නැත්තම් ෆලෝ පාරකුත් දාලා යන ලෙස ඉල්ලා සිටිනවා!